Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකයේ හොඳම ෆෝන් කුණු කොල්ලයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ හොඳම ෆෝන් කුණු කොල්ලයට

[ATTACH]60897[/ATTACH]

මුස්ලිම් අවුරුදු සමයට පමණක් පිටකොටුවේ වීදි කිහිපයක වෙළෙඳාම් කිරීමට යහපාලන ආණ්ඩුව පදික වෙළෙඳුන්ට අවසරදී තිබිණි. දැන් අවුරුදු ඉවරය. ඡන්දයත් අහවරය. වීදියෙන් වෙළෙඳාම් ලෑල්ල ඉවත් වී නැති දැයි බැලීමට පසුගිය දිනක අපි පිටකොටුව හරස්වීදි දිගේ ඇවිද ගියෙමු. විදී දිගට තිබුණු රෙදි තට්ටු නම් අඩුය. එහෙත් වෙනත් වෙළෙඳාම් ජයටම කෙරිණි. පළමු හරස්වීදිය දිගට විදුලි උපකරණ, ටොයිස් බඩු, ජංගම දුරකථන වෙළෙඳාම ජයටම කෙරෙති. නිවසකට අවශ්‍ය බොහෝ විදුලි උපකරණ එම වීදිය දිගට පදිකයේ විකිණිනි. රුපියල් දහසේ සිට විසිදහස, විසි පන්දහස දක්වා ඕනෑම මාදිලියක ජංගම දුරකථන සහ අමතර කොටස් ද පදිකය දිගට විකිණේ. එක පෙළට ජංගම දුරකථන තට්ටු පෙළකි. ලෑලී පිරෙන්න ජංගම දුරකථනය. 'කඩෙන් ගන්න බැරි ගාණට සුපිරි ෆෝන් එකක් ගන්න අපි ළඟට එන්න...' ඇතැම් වෙළෙඳුන් පේව්මන්ට්ටුවේ ජංගම දුරකථන ලංසු තබන්නේ එසේය. විවිධ වෙළෙඳුන්ගේ කෑකෝ හඬට කන් දෙදරවන තරම්ය.

එක් ජංගම දුරකථන තට්ටුවක් ළඟ උස් කතාබහකි. අපි සෙමෙන් එතැනට කිට්ටු කළෙමු. කතාවේ හැටියට නම් ගනුදෙනුවක් සම්බන්ධ ආරවුලක් වගේය.

'මේ ෆෝන් එක ගෙනිච්ෙච් ඊයේ. ගෙදර ගිහින් බලනකොට ෆෝන් එක ඔන් වෙන්නේ නෑ...' හීන්දෑරී තළෙලු තරුණයකු ෆෝන් එකක් පෙන්වමින් ෆෝන් තට්ටුවේ අයිතිකරු යෑයි සිතෙන තරුණයකුට සැරෙන් කතා කරන්නේය. තවත් තරුණයන් කිහිප දෙනෙක්ම ජංගම දුරකථන තට්ටුව වටේට රොක් වී කතාබහට කන දීගෙන සිටිති.

'මහත්තයාට පිස්සු ද කවද ද මගෙන් ෆෝන් එකක් ගෙනිච්ෙච්. නිකං බොරු කියන්නේ නැතිව ඉන්න මහත්තයෝ...' ජංගම දුරකථන තට්ටුවේ අයිතිකරු යෑයි සිතෙන තරුණයා වාග් ප්‍රහාරයට එසේ ප්‍රතිප්‍රහාර එල්ල කළේ ළාබාල තරුණයෙකි. හරියට මුහුණේ රැව්ලවත් ඇදී නැත. එහෙත් ඔහුගේ කට නම් හරිම ශබ්දය.

'තමුසේ කොහොමද නෑ කියන්නේ... මම ෆෝන් එක ගෙනිච්ෙච් මෙතනින් තමයි. මට හොඳට මතකයි. බිලක් ඉල්ලුවා ඒ දුන්නෙත් නෑ...' ජංගම දුරකථනය මිලට ගත්තා කියන තරුණයා නැවතත් එසේ කියන්නේය.

'මේ මහත්තයා ඔයා ෆෝන් එක ගන්නකොට මම හිටියද...'

'තමුසෙත් හිටියා. වෙන කෙනෙක් තමයි මට බිස්නස් එක කළේ...'

'ඒකනේ මහත්තයො කියන්නේ. ඔයා මගෙන් නෙමෙයිනේ ෆෝන් එක අරගෙන තියෙන්නේ. ඒ කෙනා අද බිස්නස් නැතුව ඇති. මේ මගේ බඩු. මම මිනිස්සුන්ට අටවපු බඩු දෙන්නේ නෑ. අපි විකුණන්නේ නියම ඔර්ජිනල් බඩු...' ජංගම දුරකථන තට්ටුවේ වෙළෙඳාම් කරන තරුණයා රතු වී තිබූ මුහුණු සිනාවකින් සරසා ගත්තේය.

දැන් දැන් බඩු භාණ්ඩ මිලට ගැනීමට පළමු හරස්වීදියට පැමිණි බොහෝ අය මේ 'ෆෝන්' හුටපටයට හුට දමා ගෙන සිටිති. තව මොහොතක් ගත වන විට පොලිසියෙන්ද මෙතැනට පැමිණීමට ඉඩ ඇත.

'බොරු කියන්න එපා මිනිහෝ... මේ තට්ටුවෙන් තමයි මම ෆෝන් එක අරගෙන ගියේ... මුලින්ම රුපියල් හය දාහක් කියලා අන්තිමේ මට ෆෝන් එක දුන්නේ රුපියල් තුන්දාහකට. මම බොහෝම දුක්මහන්සියෙන් හම්බ කරන කෙනෙක්. ගෙදර වයරින් එකට බඩු ටිකක් ගෙනියන්න ආපු වේලාවේ තමයි මම මේ ෆෝන් එකත් ගත්තේ. මේ විදිහට මිනිස්සු රවට්ටන්න එපා. තොපිට හෙණ ගහනවා...' වංචාවට ලක් වුණා කියන තරුණයා 'ඔන් වෙන්නේ නෑ කියන ෆෝන් එක වටේ ඉන්න අයට පෙන්නුවේය.

වර්තමාන වෙළෙඳපොළේ තියෙන නවීන ජංගම දුරකථනයකි. සුපිරි ෆෝන් වෙළෙඳසලකින් නම් ඒ ජංගම දුරකථනය රුපියල් හත්, අටදහසකටවත් මිල දී ගත නොහැකිය. රුපියල් තුන්දහස් පන්සියයක් වැනි මුදලකට ජංගම දුරකථනය ලබාදීමට කැමැති වන විටම පාරිභෝගික තරුණයාට දුරකථනයේ මොකක් හෝ අඩුවක් ඇති බව හඳුනාගැනීමට ඔලුවක් නොතිබිච්ච එක ගැනත් ගැටලුවකි.

හරි මහත්තයෝ මේ දිගටම තියෙන තට්ටු එක වගෙයි. සේරම ලෑලිවලින් තමයි හදලා තියෙන්නේ. හෙවණට කුඩයක් ගහලා තියෙනවා. ෆෝන්වලට දූවිලි වදිනවට ඉටි කොලයක් දලා වහලා තියෙනවා. තට්ටු එකයි. මහත්තයා අත්තන ඇට කලා ආවාට මම මොකද කරන්නේ. මගෙන් ගත්ත ෆෝන් එකක් නම් මේකට අලුත් ෆෝන් එකක් දෙනවා. අනුන්ගේ මුට්ටිවලට අත දාන්න මට බෑ...' මුහුණේ හරියට රැව්ලවත් නොඇදුනාට කොල්ලගේ කතාව නම් පරිණත පේව්මන්ට් වෙළෙන්දෙකු ගාණය.

කතාව දිගට ඇදෙන්නේය. ජංගම දුරකථනය මිලට ගෙන ඇති තරුණයා මේ මොහොතේ අසරණය. ඔහු කූට ෆෝන් වෙළෙන්දකුගේ ලකුණුවක් ගිල ඇති බව සැබෑය. එහෙත් ඔහු දුරකථනය මිලට ගෙන ඇති තට්ටුව හරියට නිච්චියක් නැති ගාණය.

ආසාවට ෆෝන් එකක් මිලට ගෙන අසරණ වී සිටි ඒ තරුණයා සමග අපි මොහොතක් කතා කළෙමු. ඔහු ඉංගිරිය ප්‍රදේශයේ මේසන් බාස්වරයෙකි. ගෙදරට අවශ්‍ය බඩු මුට්ටු ගැනීමට ඉඳහිට ගෙන්දගම් පොළව පෑගුවාට පිටකොටුව ගැන ඔහු හරිහැටි නොදන්නා කෙනෙකි.

'ෆෝන් ටික දැක්කම ආසා හිතුණා. කඩේකින් හොඳ ෆෝන් එකක් ගන්න ලොකු ගාණක් යන නිසා පේව්මන්ට් එකෙන් ෆෝන් එකක් ගත්තා. ෆෝන් එක දෙනකොට කිව්වේ මේවා නියම ඔරිජිනල් බඩු. මාස තුනක් ඇතුළත මොනවා හරි වුණොත් ෆෝන් එකට, අලුත් ෆෝන් එකක් දෙනවා කියලයි. මට හොඳට මතකයි මූම තමයි එදා හිටියෙත්. කාලකණ්ණි අහිංසක මිනිස්සුන්ව හූරගෙන කනවා මදිවට තව බොරු බේගලුත් ඇද බානවා...' ඔහු සිද්ධ වී ඇති ඇබැද්දියෙන් නොසන්සුන් වී සිටින්නේය. රත්පැහැයට හැරුණු දහඩිය පිරුණු මුහුණෙන් ඒ බව හොඳින් වැටහේ. එහෙත් ඔහුට 'ඔන්' නොවන ෆෝන් එකට අලුත් ෆෝන් එකක් ලැබුණේ නැත. ඔහුට ද ඒ බව වැටහී දුරකථනයත් සාක්කුවේ දමාගෙන වීදිය දිගේ පිටකොටුව ප්‍රධාන මාර්ගය දෙසට ගමන් කළේය.

පසුව අපි වංචාවට ලක් වූ තරුණයා බැණ වැදුණු ජංගම දුරකථන වෙළෙන්දා සමග ද කතා කළෙමු. ඔහු දුරකථනයේ මොකක් හෝ අවුලක් තියෙන බව පිළිගත්තේය. එහෙත් 'ජල්තර' ජංගම දුරකථන අලෙවි නොකරන බව ඔහු සපථ කළේය.

'මහත්තයො අපිටත් හොඳට සල්ලි තිබුණා නම් පෙව්මන්ට් එකේ චාටර් කන්නේ නෑ. සපාන් එකේ බිස්නස් එකක් කරගෙන පැත්තකට වේලා ඉන්නවා. මිනිස්සුන්ගේ අමාරුකම් අපිටත් හොඳට තේරෙනවා. ඒ නිසා කිසිම වෙලාවක අන්දලා බඩු දෙන්නේ නෑ. මගේ මේ තට්ටුවේ තියෙන කිසිම ෆෝන් එකකට ගැරන්ටි නෑ. ෆෝන් එක අරගෙන සතියක් ඇතුළතදී මොනව හරි වුණොත් හදලා දෙනවා. මම බිස්නස් කරන්නේ ඒක කියලා. අර මනුස්සයා ගත්ත තැනක් හරියට නොදැන කෑගහලා මගේ බිස්නස් එකම කෑවා. වෙන එකෙක් නම් ගහලා එළවනවා. මිනිහත් අසරණ වෙලා හිටිය නිසා තමයි මම ඉවසුවේ. කවුරුහරි මිනිහව අන්දලා 'ජල්තර' ෆෝන් එකක් ඇඟේ ගහලා. අපේ උන්ම තමයි මහත්තයෝ බිස්නස් එක නැති කර ගන්නේ...' ඔහු කියන කතාවේ සත්‍ය, අසත්‍යතාව වටහා ගැනීමට අසීරුය. එහෙත් ඒ සිද්ධියෙන් ඔහු දැඩි සේ අපහසුතාවට පත්ව ඇති බව නම් පෙනේ.

ජංගම දුරකථනයක් මිලට ගැනීමේ මුවාවෙන් අපි ෆෝන් තට්ටු කිහිපයක වෙළෙඳුන් සමග කතාබහ කළෙමු. ඔවුන්ගේ කතා එක, එක විදිහය. කෙනෙක් ෆෝන් එකකට සතියක වගකීමක් දෙන විට, තවත් කෙනෙක් මාසෙක 'ගැරන්ටියක් දෙන්නේ ෆෝන් එකට ෆෝන් එකක් දෙන සහතිකය මතය. ඒ සෑම ෆෝන් තට්ටුවකම අලුත් ෆෝන් වගේම පරණ ජංගම දුරකථනත් විකිණීමට තිබිණි. ඒ වගේම ජංගම දුරකථන අමතර කොටස් ද විකිණීමට තිබිණි. එක තට්ටුවක 'ඩිස්ප්ලේ' ගිය සුපිරි ස්මාර්ට් ජංගම දුරකථනයක් විකිණීමට තිබෙනවා දැක අපි ඒ තට්ටුවේ වෙළෙන්දාගෙන් ෆෝන් එකේ මිල ගණන් විමසා බැලුවෙමු.

'දෙදහස් පන්සීයක් දෙන්න. ටච් එක විතරයි දාගන්න තියෙන්නේ. මහත්තයා මේ ෆෝන් එක බලන්න ඔරිජිනල් චයිනිස් එකක්. ගාණත් සේප්. මේ පෝන්a එකක් ගන්න...' තට්ටුවේ වෙළෙන්ද ටිකක් ලොකු ටච් ෆෝන් එකක් මගේ අතට දුන්නේය. බෑලු බැල්මට හරිම හැඩය. සුපිරි ජංගම දුරකථන වෙළෙඳසලක විකිණෙන දුරකථනයක්මය. එවැනි දුරකථනයකට මිනිසුන් මුළා වන එක ගැන සැකයක් නැත.

'මේ ෆෝන් එක කීයද...' තවත් තට්ටුවක වෙළෙන්දෙකුට ෆෝන් එකක් පෙන්නා අපි මිල ගණන් විමසුවෙමු.

'දහතුන් දාහක් දෙන්න මහත්තයා... ඔරිජිනල් කොරියන් ෆෝන් එකක්...' අන්තිමේ නවදාහට යනකම් ෆෝන් එකේ මිල අඩු විය. අපි ඒ තට්ටුවේ තරුණ වෙළෙන්දා සමග වීදියේ ෆෝන් බිස්නස් එක ගැන මොහොතක් කතා කළෙමු.

'අද නම් බිස්නස් අඩුයි. නිවාඩු දවස්වලට බිස්නස් වැඩියි. බය වෙන්න එපා මහත්තයා. සුපිරි කඩවල තියෙන්නෙත් මේ ෆෝන්ම තමයි. වෙනසකට තියෙන්නේ ඒ අය වගකීමක් දෙනවා. අපිට එහෙම වගකීමක් ගන්න ලොකු බිස්නස් එකක් නෑ...'

'නගර සභාවෙන් පේව්මන්ට් එකේ බිස්නස් කරන්න දෙන්නේ නැති කතාවක් තියෙනවා නේද...' වෙළෙ¹මට අදාළ නැති ප්‍රශ්නයක් අපි ඔහුට යොමු කළෙමු.

ඔව්... ෂේප් එකේ කරගෙන යනවා. පොලිසියේ සර්ලාව ෂේප් එකේ තියා ගත්තොත් අවුලක් නෑ. නැතුව අපි වෙන මොනව කරන්නද... අපිත් ජීවත් වෙන්න එපෑ. අපේ දරුවන්ටත් බඩගිනි හැදෙනවා...' අපේ පුංචි ප්‍රශ්නයට දුරකථන තට්ටුවේ තරුණයාගෙන් දිග පිළිතුරක් ලැබිණි.

විදීය දිගට තිබුණු සෑම ෆෝන් තට්ටුවකින්ම රුපියල් දහස එක්දහස් පන්සීය වටිනාකමින් අඩු ජංගම දුරකථනයක් මිලදී ගන්නා විට බැටරිය වෙනම ගත යුතුය. ෆෝන් එක දාහයි. බැටරිය පන්සීයයි. පාරිභෝගිකයාගේ මූණ බලලා වෙළෙඳාම කරන ජංගම දුරකථන වෙළෙන්දන්ද ඒ අතර නොසිටියාම නොවේ. එමෙන්ම ජංගම දුරකථනයක් සම්බන්ධ කතාබහ ඇති වෙච්ච තට්ටුව අසල විදුලි උපාංග අලෙවිසැලක සේවකයකු පිටකොටුව ජංගම දුරකථන වෙළෙඳාම ගැන වටිනා සහතිකයක් ලබාදුන්නේ මේ විදිහටය.

'ඔය වගේ කේස් සතියට එක දෙකක් එනවා. ෆෝන් එකකට ඕන මිනිහෙක් ආසයි. දැන් හිඟා කන මිනිස්සු ළඟත් ෆෝන් තියෙනවා. අපිට පේනවා නේ මිනිස්සු ඇවිත් ෆෝන් අතගාලා බලලා යන හැටි. සල්ලි අතේ තිබුණොත් ගන්නවා. ඒත් පේව්මන්ට් එකේ තියෙන ෆෝන් එහෙම්පිටින්ම 'ජල්තර'. මේ විදියේ විතරක් නෙමෙයි, පිටකොටුවේ පේව්මන්ට් කඩවල තියෙන හැම ෆෝන්ම ජල්තර තමයි. උන්ගේ කතාවට අහු වුණොත් ඉවරයි. මේවා ඔරිජිනල් ෆෝන් නෙමෙයි. ඔය කොහෙන් හරි අටවලා දෙන බඩු. මුන් මේ ෆෝන් තොග පිටින් ගන්නේ පොඩි ගාණකට. ඒත් දවසකට එක පෝන් එකක් විකුණ ගත්තොත් මුන් ගොඩ. හොඳ ෆෝන් එකක් මෙච්චර අඩුවට දෙනකොට මිනිස්සුත් චුට්ටක් හිතන්න ඕනා කොහොමද මේ ගාණට දෙන්නේ කියලා. වැරැදි වෙළෙන්දො නෙමෙයි මහත්තයෝ බඩු ගන්න මිනිස්සු...' ඔහුගේ කතාව මසුරං පහකිs.

සල්ලි දීලා බඩු ගන්නේ මිනිස්සුය. තමන් දුක්මහන්සියෙන් හරි හම්බ කරගත් මුදල් වියදම් කිරීමට පෙර, වරක් නොව සිය දහස් වාරයක් සිතිය යුතුය. ජංගම දුරකථන වැනි භාණ්ඩයක් මිලදී ගැනීමේදී 'කොහොමද මේක මෙච්චර අඩුවට දෙන්නේ' කියා විශේෂයෙන්ම සිතිය යුතුය. එසේ නොසිතා තමන් ඔළුවෙන්ම ඇදගෙන අනුන්ට බැණ අඬගසා වැඩක් නැත.

වෙනස් වෙමින් තිබුණු කොළඹ නම් මෙවැනි 'ජල්තර' වැඩවලට වැට බැඳෙමින් තිබිණි. පේව්මන්ට්ටුවේ යන මිනිස්සුන්ව අතින් ඇදලා කඩවලට දාගත්ත 'බලහත්කාර බිස්නස්' එකට තිත තැබිණි. පසුගිය කාලයේ පිටකොටුවේ පාරිභෝගිකයන්ට සුරක්ෂිතතාවක් තිබිණි. නැවතත් දැන් පාරිභෝගිකයාගේ ආරක්ෂාව නැති වී යන්නේය. බලහත්කාරකම, සටකපට වෙළෙඳාම හිස ඔස වන්නේය. නැවතත් හතු පිපෙන ගාණට පිටකොටුවේ තැන, තැන ටකරන් පෙට්ටි කඩ ඉදිවෙන්නේය. කොටුව දුම්රිය ඉදිරිපිට, ඔසුසල පිටුපස අලුතින් විවෘත වී ඇති ටකරන් කඩයත් එයට කදිම උදාහරණයකි. ඒ එකක් විතරය. එවැනි කඩ තව බොහෝමය.

යහපාලනයේ නාමයෙන් සුද්ධ පවිත්‍ර වුණු පිටකොටුව නැවත හැඩි කරන්න ඒපා. එක මොන ආණ්ඩුවකින් කළත් ජාතික අපරාධයකි. එමෙන්ම ජාතියේ අවලස්සනකම, කුහක කම ලෝකය ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමකි.

තරංග රත්නවීර

පින්තූර - ධර්මසේන වැලිපිටිය

http://www.divaina.com/2015/08/30/feature02.html

[QUOTE="rm1980, post: 18892196, member: 413392"] [b]ලෝකයේ හොඳම ෆෝන් කුණු කොල්ලයට[/b] [ATTACH]60897._xfImport[/ATTACH] [SIZE="4"]මුස්ලිම් අවුරුදු සමයට පමණක් පිටකොටුවේ වීදි කිහිපයක වෙළෙඳාම් කිරීමට යහපාලන ආණ්ඩුව පදික වෙළෙඳුන්ට අවසරදී තිබිණි. දැන් අවුරුදු ඉවරය. ඡන්දයත් අහවරය. වීදියෙන් වෙළෙඳාම් ලෑල්ල ඉවත් වී නැති දැයි බැලීමට පසුගිය දිනක අපි පිටකොටුව හරස්වීදි දිගේ ඇවිද ගියෙමු. විදී දිගට තිබුණු රෙදි තට්ටු නම් අඩුය. එහෙත් වෙනත් වෙළෙඳාම් ජයටම කෙරිණි. පළමු හරස්වීදිය දිගට විදුලි උපකරණ, ටොයිස් බඩු, ජංගම දුරකථන වෙළෙඳාම ජයටම කෙරෙති. නිවසකට අවශ්‍ය බොහෝ විදුලි උපකරණ එම වීදිය දිගට පදිකයේ විකිණිනි. රුපියල් දහසේ සිට විසිදහස, විසි පන්දහස දක්වා ඕනෑම මාදිලියක ජංගම දුරකථන සහ අමතර කොටස් ද පදිකය දිගට විකිණේ. එක පෙළට ජංගම දුරකථන තට්ටු පෙළකි. ලෑලී පිරෙන්න ජංගම දුරකථනය. 'කඩෙන් ගන්න බැරි ගාණට සුපිරි ෆෝන් එකක් ගන්න අපි ළඟට එන්න...' ඇතැම් වෙළෙඳුන් පේව්මන්ට්ටුවේ ජංගම දුරකථන ලංසු තබන්නේ එසේය. විවිධ වෙළෙඳුන්ගේ කෑකෝ හඬට කන් දෙදරවන තරම්ය. එක් ජංගම දුරකථන තට්ටුවක් ළඟ උස් කතාබහකි. අපි සෙමෙන් එතැනට කිට්ටු කළෙමු. කතාවේ හැටියට නම් ගනුදෙනුවක් සම්බන්ධ ආරවුලක් වගේය. 'මේ ෆෝන් එක ගෙනිච්ෙච් ඊයේ. ගෙදර ගිහින් බලනකොට ෆෝන් එක ඔන් වෙන්නේ නෑ...' හීන්දෑරී තළෙලු තරුණයකු ෆෝන් එකක් පෙන්වමින් ෆෝන් තට්ටුවේ අයිතිකරු යෑයි සිතෙන තරුණයකුට සැරෙන් කතා කරන්නේය. තවත් තරුණයන් කිහිප දෙනෙක්ම ජංගම දුරකථන තට්ටුව වටේට රොක් වී කතාබහට කන දීගෙන සිටිති. 'මහත්තයාට පිස්සු ද කවද ද මගෙන් ෆෝන් එකක් ගෙනිච්ෙච්. නිකං බොරු කියන්නේ නැතිව ඉන්න මහත්තයෝ...' ජංගම දුරකථන තට්ටුවේ අයිතිකරු යෑයි සිතෙන තරුණයා වාග් ප්‍රහාරයට එසේ ප්‍රතිප්‍රහාර එල්ල කළේ ළාබාල තරුණයෙකි. හරියට මුහුණේ රැව්ලවත් ඇදී නැත. එහෙත් ඔහුගේ කට නම් හරිම ශබ්දය. 'තමුසේ කොහොමද නෑ කියන්නේ... මම ෆෝන් එක ගෙනිච්ෙච් මෙතනින් තමයි. මට හොඳට මතකයි. බිලක් ඉල්ලුවා ඒ දුන්නෙත් නෑ...' ජංගම දුරකථනය මිලට ගත්තා කියන තරුණයා නැවතත් එසේ කියන්නේය. 'මේ මහත්තයා ඔයා ෆෝන් එක ගන්නකොට මම හිටියද...' 'තමුසෙත් හිටියා. වෙන කෙනෙක් තමයි මට බිස්නස් එක කළේ...' 'ඒකනේ මහත්තයො කියන්නේ. ඔයා මගෙන් නෙමෙයිනේ ෆෝන් එක අරගෙන තියෙන්නේ. ඒ කෙනා අද බිස්නස් නැතුව ඇති. මේ මගේ බඩු. මම මිනිස්සුන්ට අටවපු බඩු දෙන්නේ නෑ. අපි විකුණන්නේ නියම ඔර්ජිනල් බඩු...' ජංගම දුරකථන තට්ටුවේ වෙළෙඳාම් කරන තරුණයා රතු වී තිබූ මුහුණු සිනාවකින් සරසා ගත්තේය. දැන් දැන් බඩු භාණ්ඩ මිලට ගැනීමට පළමු හරස්වීදියට පැමිණි බොහෝ අය මේ 'ෆෝන්' හුටපටයට හුට දමා ගෙන සිටිති. තව මොහොතක් ගත වන විට පොලිසියෙන්ද මෙතැනට පැමිණීමට ඉඩ ඇත. 'බොරු කියන්න එපා මිනිහෝ... මේ තට්ටුවෙන් තමයි මම ෆෝන් එක අරගෙන ගියේ... මුලින්ම රුපියල් හය දාහක් කියලා අන්තිමේ මට ෆෝන් එක දුන්නේ රුපියල් තුන්දාහකට. මම බොහෝම දුක්මහන්සියෙන් හම්බ කරන කෙනෙක්. ගෙදර වයරින් එකට බඩු ටිකක් ගෙනියන්න ආපු වේලාවේ තමයි මම මේ ෆෝන් එකත් ගත්තේ. මේ විදිහට මිනිස්සු රවට්ටන්න එපා. තොපිට හෙණ ගහනවා...' වංචාවට ලක් වුණා කියන තරුණයා 'ඔන් වෙන්නේ නෑ කියන ෆෝන් එක වටේ ඉන්න අයට පෙන්නුවේය. වර්තමාන වෙළෙඳපොළේ තියෙන නවීන ජංගම දුරකථනයකි. සුපිරි ෆෝන් වෙළෙඳසලකින් නම් ඒ ජංගම දුරකථනය රුපියල් හත්, අටදහසකටවත් මිල දී ගත නොහැකිය. රුපියල් තුන්දහස් පන්සියයක් වැනි මුදලකට ජංගම දුරකථනය ලබාදීමට කැමැති වන විටම පාරිභෝගික තරුණයාට දුරකථනයේ මොකක් හෝ අඩුවක් ඇති බව හඳුනාගැනීමට ඔලුවක් නොතිබිච්ච එක ගැනත් ගැටලුවකි. හරි මහත්තයෝ මේ දිගටම තියෙන තට්ටු එක වගෙයි. සේරම ලෑලිවලින් තමයි හදලා තියෙන්නේ. හෙවණට කුඩයක් ගහලා තියෙනවා. ෆෝන්වලට දූවිලි වදිනවට ඉටි කොලයක් දලා වහලා තියෙනවා. තට්ටු එකයි. මහත්තයා අත්තන ඇට කලා ආවාට මම මොකද කරන්නේ. මගෙන් ගත්ත ෆෝන් එකක් නම් මේකට අලුත් ෆෝන් එකක් දෙනවා. අනුන්ගේ මුට්ටිවලට අත දාන්න මට බෑ...' මුහුණේ හරියට රැව්ලවත් නොඇදුනාට කොල්ලගේ කතාව නම් පරිණත පේව්මන්ට් වෙළෙන්දෙකු ගාණය. කතාව දිගට ඇදෙන්නේය. ජංගම දුරකථනය මිලට ගෙන ඇති තරුණයා මේ මොහොතේ අසරණය. ඔහු කූට ෆෝන් වෙළෙන්දකුගේ ලකුණුවක් ගිල ඇති බව සැබෑය. එහෙත් ඔහු දුරකථනය මිලට ගෙන ඇති තට්ටුව හරියට නිච්චියක් නැති ගාණය. ආසාවට ෆෝන් එකක් මිලට ගෙන අසරණ වී සිටි ඒ තරුණයා සමග අපි මොහොතක් කතා කළෙමු. ඔහු ඉංගිරිය ප්‍රදේශයේ මේසන් බාස්වරයෙකි. ගෙදරට අවශ්‍ය බඩු මුට්ටු ගැනීමට ඉඳහිට ගෙන්දගම් පොළව පෑගුවාට පිටකොටුව ගැන ඔහු හරිහැටි නොදන්නා කෙනෙකි. 'ෆෝන් ටික දැක්කම ආසා හිතුණා. කඩේකින් හොඳ ෆෝන් එකක් ගන්න ලොකු ගාණක් යන නිසා පේව්මන්ට් එකෙන් ෆෝන් එකක් ගත්තා. ෆෝන් එක දෙනකොට කිව්වේ මේවා නියම ඔරිජිනල් බඩු. මාස තුනක් ඇතුළත මොනවා හරි වුණොත් ෆෝන් එකට, අලුත් ෆෝන් එකක් දෙනවා කියලයි. මට හොඳට මතකයි මූම තමයි එදා හිටියෙත්. කාලකණ්ණි අහිංසක මිනිස්සුන්ව හූරගෙන කනවා මදිවට තව බොරු බේගලුත් ඇද බානවා...' ඔහු සිද්ධ වී ඇති ඇබැද්දියෙන් නොසන්සුන් වී සිටින්නේය. රත්පැහැයට හැරුණු දහඩිය පිරුණු මුහුණෙන් ඒ බව හොඳින් වැටහේ. එහෙත් ඔහුට 'ඔන්' නොවන ෆෝන් එකට අලුත් ෆෝන් එකක් ලැබුණේ නැත. ඔහුට ද ඒ බව වැටහී දුරකථනයත් සාක්කුවේ දමාගෙන වීදිය දිගේ පිටකොටුව ප්‍රධාන මාර්ගය දෙසට ගමන් කළේය. පසුව අපි වංචාවට ලක් වූ තරුණයා බැණ වැදුණු ජංගම දුරකථන වෙළෙන්දා සමග ද කතා කළෙමු. ඔහු දුරකථනයේ මොකක් හෝ අවුලක් තියෙන බව පිළිගත්තේය. එහෙත් 'ජල්තර' ජංගම දුරකථන අලෙවි නොකරන බව ඔහු සපථ කළේය. 'මහත්තයො අපිටත් හොඳට සල්ලි තිබුණා නම් පෙව්මන්ට් එකේ චාටර් කන්නේ නෑ. සපාන් එකේ බිස්නස් එකක් කරගෙන පැත්තකට වේලා ඉන්නවා. මිනිස්සුන්ගේ අමාරුකම් අපිටත් හොඳට තේරෙනවා. ඒ නිසා කිසිම වෙලාවක අන්දලා බඩු දෙන්නේ නෑ. මගේ මේ තට්ටුවේ තියෙන කිසිම ෆෝන් එකකට ගැරන්ටි නෑ. ෆෝන් එක අරගෙන සතියක් ඇතුළතදී මොනව හරි වුණොත් හදලා දෙනවා. මම බිස්නස් කරන්නේ ඒක කියලා. අර මනුස්සයා ගත්ත තැනක් හරියට නොදැන කෑගහලා මගේ බිස්නස් එකම කෑවා. වෙන එකෙක් නම් ගහලා එළවනවා. මිනිහත් අසරණ වෙලා හිටිය නිසා තමයි මම ඉවසුවේ. කවුරුහරි මිනිහව අන්දලා 'ජල්තර' ෆෝන් එකක් ඇඟේ ගහලා. අපේ උන්ම තමයි මහත්තයෝ බිස්නස් එක නැති කර ගන්නේ...' ඔහු කියන කතාවේ සත්‍ය, අසත්‍යතාව වටහා ගැනීමට අසීරුය. එහෙත් ඒ සිද්ධියෙන් ඔහු දැඩි සේ අපහසුතාවට පත්ව ඇති බව නම් පෙනේ. ජංගම දුරකථනයක් මිලට ගැනීමේ මුවාවෙන් අපි ෆෝන් තට්ටු කිහිපයක වෙළෙඳුන් සමග කතාබහ කළෙමු. ඔවුන්ගේ කතා එක, එක විදිහය. කෙනෙක් ෆෝන් එකකට සතියක වගකීමක් දෙන විට, තවත් කෙනෙක් මාසෙක 'ගැරන්ටියක් දෙන්නේ ෆෝන් එකට ෆෝන් එකක් දෙන සහතිකය මතය. ඒ සෑම ෆෝන් තට්ටුවකම අලුත් ෆෝන් වගේම පරණ ජංගම දුරකථනත් විකිණීමට තිබිණි. ඒ වගේම ජංගම දුරකථන අමතර කොටස් ද විකිණීමට තිබිණි. එක තට්ටුවක 'ඩිස්ප්ලේ' ගිය සුපිරි ස්මාර්ට් ජංගම දුරකථනයක් විකිණීමට තිබෙනවා දැක අපි ඒ තට්ටුවේ වෙළෙන්දාගෙන් ෆෝන් එකේ මිල ගණන් විමසා බැලුවෙමු. 'දෙදහස් පන්සීයක් දෙන්න. ටච් එක විතරයි දාගන්න තියෙන්නේ. මහත්තයා මේ ෆෝන් එක බලන්න ඔරිජිනල් චයිනිස් එකක්. ගාණත් සේප්. මේ පෝන්a එකක් ගන්න...' තට්ටුවේ වෙළෙන්ද ටිකක් ලොකු ටච් ෆෝන් එකක් මගේ අතට දුන්නේය. බෑලු බැල්මට හරිම හැඩය. සුපිරි ජංගම දුරකථන වෙළෙඳසලක විකිණෙන දුරකථනයක්මය. එවැනි දුරකථනයකට මිනිසුන් මුළා වන එක ගැන සැකයක් නැත. 'මේ ෆෝන් එක කීයද...' තවත් තට්ටුවක වෙළෙන්දෙකුට ෆෝන් එකක් පෙන්නා අපි මිල ගණන් විමසුවෙමු. 'දහතුන් දාහක් දෙන්න මහත්තයා... ඔරිජිනල් කොරියන් ෆෝන් එකක්...' අන්තිමේ නවදාහට යනකම් ෆෝන් එකේ මිල අඩු විය. අපි ඒ තට්ටුවේ තරුණ වෙළෙන්දා සමග වීදියේ ෆෝන් බිස්නස් එක ගැන මොහොතක් කතා කළෙමු. 'අද නම් බිස්නස් අඩුයි. නිවාඩු දවස්වලට බිස්නස් වැඩියි. බය වෙන්න එපා මහත්තයා. සුපිරි කඩවල තියෙන්නෙත් මේ ෆෝන්ම තමයි. වෙනසකට තියෙන්නේ ඒ අය වගකීමක් දෙනවා. අපිට එහෙම වගකීමක් ගන්න ලොකු බිස්නස් එකක් නෑ...' 'නගර සභාවෙන් පේව්මන්ට් එකේ බිස්නස් කරන්න දෙන්නේ නැති කතාවක් තියෙනවා නේද...' වෙළෙ¹මට අදාළ නැති ප්‍රශ්නයක් අපි ඔහුට යොමු කළෙමු. ඔව්... ෂේප් එකේ කරගෙන යනවා. පොලිසියේ සර්ලාව ෂේප් එකේ තියා ගත්තොත් අවුලක් නෑ. නැතුව අපි වෙන මොනව කරන්නද... අපිත් ජීවත් වෙන්න එපෑ. අපේ දරුවන්ටත් බඩගිනි හැදෙනවා...' අපේ පුංචි ප්‍රශ්නයට දුරකථන තට්ටුවේ තරුණයාගෙන් දිග පිළිතුරක් ලැබිණි. විදීය දිගට තිබුණු සෑම ෆෝන් තට්ටුවකින්ම රුපියල් දහස එක්දහස් පන්සීය වටිනාකමින් අඩු ජංගම දුරකථනයක් මිලදී ගන්නා විට බැටරිය වෙනම ගත යුතුය. ෆෝන් එක දාහයි. බැටරිය පන්සීයයි. පාරිභෝගිකයාගේ මූණ බලලා වෙළෙඳාම කරන ජංගම දුරකථන වෙළෙන්දන්ද ඒ අතර නොසිටියාම නොවේ. එමෙන්ම ජංගම දුරකථනයක් සම්බන්ධ කතාබහ ඇති වෙච්ච තට්ටුව අසල විදුලි උපාංග අලෙවිසැලක සේවකයකු පිටකොටුව ජංගම දුරකථන වෙළෙඳාම ගැන වටිනා සහතිකයක් ලබාදුන්නේ මේ විදිහටය. 'ඔය වගේ කේස් සතියට එක දෙකක් එනවා. ෆෝන් එකකට ඕන මිනිහෙක් ආසයි. දැන් හිඟා කන මිනිස්සු ළඟත් ෆෝන් තියෙනවා. අපිට පේනවා නේ මිනිස්සු ඇවිත් ෆෝන් අතගාලා බලලා යන හැටි. සල්ලි අතේ තිබුණොත් ගන්නවා. ඒත් පේව්මන්ට් එකේ තියෙන ෆෝන් එහෙම්පිටින්ම 'ජල්තර'. මේ විදියේ විතරක් නෙමෙයි, පිටකොටුවේ පේව්මන්ට් කඩවල තියෙන හැම ෆෝන්ම ජල්තර තමයි. උන්ගේ කතාවට අහු වුණොත් ඉවරයි. මේවා ඔරිජිනල් ෆෝන් නෙමෙයි. ඔය කොහෙන් හරි අටවලා දෙන බඩු. මුන් මේ ෆෝන් තොග පිටින් ගන්නේ පොඩි ගාණකට. ඒත් දවසකට එක පෝන් එකක් විකුණ ගත්තොත් මුන් ගොඩ. හොඳ ෆෝන් එකක් මෙච්චර අඩුවට දෙනකොට මිනිස්සුත් චුට්ටක් හිතන්න ඕනා කොහොමද මේ ගාණට දෙන්නේ කියලා. වැරැදි වෙළෙන්දො නෙමෙයි මහත්තයෝ බඩු ගන්න මිනිස්සු...' ඔහුගේ කතාව මසුරං පහකිs. සල්ලි දීලා බඩු ගන්නේ මිනිස්සුය. තමන් දුක්මහන්සියෙන් හරි හම්බ කරගත් මුදල් වියදම් කිරීමට පෙර, වරක් නොව සිය දහස් වාරයක් සිතිය යුතුය. ජංගම දුරකථන වැනි භාණ්ඩයක් මිලදී ගැනීමේදී 'කොහොමද මේක මෙච්චර අඩුවට දෙන්නේ' කියා විශේෂයෙන්ම සිතිය යුතුය. එසේ නොසිතා තමන් ඔළුවෙන්ම ඇදගෙන අනුන්ට බැණ අඬගසා වැඩක් නැත. වෙනස් වෙමින් තිබුණු කොළඹ නම් මෙවැනි 'ජල්තර' වැඩවලට වැට බැඳෙමින් තිබිණි. පේව්මන්ට්ටුවේ යන මිනිස්සුන්ව අතින් ඇදලා කඩවලට දාගත්ත 'බලහත්කාර බිස්නස්' එකට තිත තැබිණි. පසුගිය කාලයේ පිටකොටුවේ පාරිභෝගිකයන්ට සුරක්ෂිතතාවක් තිබිණි. නැවතත් දැන් පාරිභෝගිකයාගේ ආරක්ෂාව නැති වී යන්නේය. බලහත්කාරකම, සටකපට වෙළෙඳාම හිස ඔස වන්නේය. නැවතත් හතු පිපෙන ගාණට පිටකොටුවේ තැන, තැන ටකරන් පෙට්ටි කඩ ඉදිවෙන්නේය. කොටුව දුම්රිය ඉදිරිපිට, ඔසුසල පිටුපස අලුතින් විවෘත වී ඇති ටකරන් කඩයත් එයට කදිම උදාහරණයකි. ඒ එකක් විතරය. එවැනි කඩ තව බොහෝමය. යහපාලනයේ නාමයෙන් සුද්ධ පවිත්‍ර වුණු පිටකොටුව නැවත හැඩි කරන්න ඒපා. එක මොන ආණ්ඩුවකින් කළත් ජාතික අපරාධයකි. එමෙන්ම ජාතියේ අවලස්සනකම, කුහක කම ලෝකය ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමකි. තරංග රත්නවීර පින්තූර - ධර්මසේන වැලිපිටිය [/SIZE] [url]http://www.divaina.com/2015/08/30/feature02.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom