Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකයේ_ප්‍රථම_හයිඩ්රජන්_දුම්රිය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ_ප්‍රථම_හයිඩ්රජන්_දුම්රිය.

ලෝකයේ ප්‍රථම හයිඩ්රජන් දුම්රිය.

ජර්මනිය ලෝකයේ ප්‍රථම හයිඩ්රජන් දුම්රිය භාවිතා කරමින් ලෝක වාර්තාවක් තබා ඇත. ජර්මානුවා තවමත් ඔහුගේ දැවැන්ත නිෂ්පාදන යාන්ත්‍රණය නිසා ඇතිවන කාබන් විමෝචනය ගැන කරදර වේ.

[ඊට සමගාමීව අමතර කතාවක් කිවහොත්, ලංකාවට අප ගල් අඟුරු ගෙනෙන්නේ දකුණු අප්‍රිකාවෙනි. මේ ගල් අඟුරු වල වැඩිම රසදිය ප්‍රතිශතය ඇත. පළාතේ සිටින්නන් ගේ ශරීරයේ රසදිය ප්‍රමාණය වැඩි බව සොයා ගෙන ඇත. Reference:- Coal Kills]

එසේ හෙයින් ජර්මනිය, ඉක්මනට මේ කාබන් විමෝචනය හැකි තාක් ඉක්මනින් අඩු කිරීමට, දැනටමත් දියුණු තාක්ෂනය ඇති වෙනත් රටකින් මේ දුම්රිය ගත් බවක් පෙනේ. නැතිනම් BMW , මර්සිඩීස්, අව්ඩි හදන රටේ මේ හයිඩ්රජන් දුම්රිය එන්ජිමක් තැනීම ඔවුනට ලොකු ගේමක් නොවේ. ජර්මනියට රැගෙන ආ දුම්රිය එන්ජින් තනා ඇත්තේ ප්‍රංශයේ සුප්‍රසිද්ධ දුම්රිය එන්ජින් තනන ආයතනයක් වූ Alstom මගිනි.

මේ දුම්රිය, නිර්මාණයට යන මිළ අතින් ඉහළ වුවද පරිසරය සුරකීම අතින් ඉතා ඉහළ තැනක තිබේ. සාමාන්‍ය ඩීසල් දුම්රිය එන්ජිමක් පරිසරයට මුදා හරින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මඳකට අමතක කරමු. එහෙත් එයින් මුදා හරින කාබන් අංශු ප්‍රමාණය ගැන කිවයුතු නැත්තේ, බොහෝ අය එය තම දෑසින්ම දැක ඇති හෙයිනි.

අලුත්ම ඩීසල් දුම්රියකට වත් මේ දුම් සහතික දිය නොහැක්කේ එහෙයිනි. ලංකාවට දුම් සහතික ක්‍රමය ගෙන ඒම ඉතා වැදගත් දෙයකි. එය ප්‍රායෝගිකව නොකිරීම හෙවත් අත යටින් මුදල් ගෙවා, පගාවට කර ගැනීම දුකකි. ඒ නිසා දුම් සහතිකය නැවැත්වීමත්, කෝච්චියේ දුම් සහතික ගන්නේ නැත්තේ ඇයි කියා අහන්නේ මෝඩයන් පමණි.

ඔබ සමහරවිට දැනටමත් අසා ඇති පරිදි වසරකට පමණ පෙර ජර්මනියේ ග්‍රිඩ් එක සෘණ වුනේ රටේ ලෝර්ඩ් එකට වඩා පුනර්ජනනීය බලය ඕනෑවටත් වඩා වැඩි වූ දිනකදීය. මෙය සමබර කර ගැනීමට පාරිභෝගිකයන්ගෙන් , හැකිතාක් විදුළි උපාංග ක්‍රියාත්මක කරන මෙන් ජර්මන් විදුළි බලධාරීන් කියා සිටියහ. ලෝකයේ පළවන හැකි සිදුවීමක් වූයේ, එම විදුළිය වැය කලාට පාරිභෝගිකයන්ට මුදල් ගෙවනු ලැබීම ය. !!

තවද මේ දුම්රිය එන්ජින් සඳහා වන නඩත්තු මිළ සහ දිනපතා යන විදුළි වියදම බොහෝ අඩු වීම දුම්රිය සමාගම් වලට මහත් ලාභයකි.

දීප්තිමත් නිල් පැහැයෙන් පාට කරන ලද මේ දුම්රිය දෙකක්, උතුරු ජර්මනියේ Cuxhaven, Bremerhaven, Bremervoerde and Buxtehude යන නගරවල ධාවනය ආරම්භ කළේය. දිව උළුක්කු වීමෙන් වැලකීම සඳහා මෙන්ම, වරදක් නොවීමටත්, ඒවා සිංහලෙන් නොකියමි. කැමති කෙනෙක් පෝස්ට් එකෙන් පසුව ඇති ලින්ක් එක බලා සැක හැර ගන්නා මෙන් ඉල්ලමි.

… “ලෝකයේ ප්‍රථම හයිඩ්රජන් දුම්රිය වෙළඳ දුම්රිය සේවා සඳහා ආරම්භ වූ අතර, මේ දුම්රිය නිෂ්පාදනයට අප සූදානම්ය”… මෙසේ කියන්නේ Alstom ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී හෙන්රි [Henri Poupart-Lafarge] මහතාය. මේ සමාගමෙන් මෙම ආකාරයේ ශුන්‍ය විමෝචන හයිඩ්රජන් දුම්රිය 14ක් , 2021 වසරේ Lower Saxony යන ප්‍රාන්තයේ දුම්රිය සේවයට යොදවනවා ඇත.

හයිඩ්රජන් එන්ජින් වල තාක්ෂනය වන්නේ ෆුවෙල් සෙල් ක්‍රමයයි. එනම් හයිඩ්රජන් සහ ඔක්සිජන් එකතු වී තැනෙන විදුළි බල ශක්තියෙන් මෝටර් ක්‍රියාත්මක වීමය. එසේ හෙයින් මේ දුම්රිය පාර්ශවිකව විදුළි දුම්රියක් මෙනි.

මේ එන්ජිමෙන් එළියට එන එකම දෙය ජළ වාෂ්ප පමණකි. ජනනය කරන වැඩි විදුළිය ලිතියම් අයන් බැටරි වල ගබඩා වේ.

ඩීසල් එන්ජිමකින් අදින දුම්රියකට මෙන්ම දුරක් මේ හයිඩ්රජන් දුම්රියකට ධාවනය කල හැක. එනම් ඒ දුර කිලෝ මීටර් 1000 කි. විදුළිකරනය කර නැති දුම්රිය පාරවල් වලට මේ හයිඩ්රජන් දුම්රිය ගැලපී යන්නේ යයි සමාගම පවසයි.

අනාගතයේ බ්‍රිතාන්‍යය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, නෝර්වේ, ඉතාලිය, කැනඩාවේ සහ ප්‍රංශයේ මේ ඉතා නිශ්ශබ්ද හයිඩ්රජන් දුම්රිය ධාවනය වෙනවා ඇත.

ඒ අතරේ අප ප්‍රවාහනය ඇසුරේ ඉතා වැදගත් දුම්රිය මාර්ග වල තනි පාරක, ශත වර්ෂ භාගයක් පැරණි, සුන්දර කළු දුම් දමන, කැනේඩියන් පවර් සෙට් භාවිතා කරන්නෙමු. කොච්චර කලත් දුමක් පෙනෙන්නේ නැත්නම්, සද්දයක් නැත්නම් , ගතියක් නැත කියා කියන අය තවමත් ඇත.

හරියට ගංජා සුරුට්ටුවක්, සිගරට් එකක් අඳුරේ බොනවා මෙනි. කතාව ඇත්තය.

කොලබ -කුරුණෑගල- අනුරාධපුර තනි රේල් පාර, පාරවල් දෙකක් නොකළේ පෞද්ගලික බස් හිමියන්ට පාඩු වන හෙයින් බව මිතුරෙක් කී දෙයකි. එය සත්‍යදැයි නොදනිමි. බොහෝ විට මේ ආකාරයේ දූෂමාන ආරංචි සත්‍ය වේ.

හේතුව, මෙය සකල සිරින් පිරි සිරි ලංකාව හෙයිණි … !…!!

more info..

https://www.theguardian.com/environment/2018/sep/17/germany-launches-worlds-first-hydrogen-powered-train?fbclid=IwAR2gDhOixgnxKAKy2S5QrAIZSZBCpO8P-o8pCvp5N2rLB693WXaEgBHxhIw

Referance >> lalithkrunaratna blogs

[QUOTE="hiranlahiru2015, post: 24098095, member: 533985"] [b]ලෝකයේ_ප්‍රථම_හයිඩ්රජන්_දුම්රිය.[/b] [SIZE="5"][CENTER][COLOR="DarkGreen"]ලෝකයේ ප්‍රථම හයිඩ්රජන් දුම්රිය.[/COLOR][/CENTER][/SIZE] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=74716&stc=1&d=1546843376[/IMG] [SIZE="5"][B]ජර්මනිය ලෝකයේ ප්‍රථම හයිඩ්රජන් දුම්රිය භාවිතා කරමින් ලෝක වාර්තාවක් තබා ඇත. ජර්මානුවා තවමත් ඔහුගේ දැවැන්ත නිෂ්පාදන යාන්ත්‍රණය නිසා ඇතිවන කාබන් විමෝචනය ගැන කරදර වේ. [ඊට සමගාමීව අමතර කතාවක් කිවහොත්, ලංකාවට අප ගල් අඟුරු ගෙනෙන්නේ දකුණු අප්‍රිකාවෙනි. මේ ගල් අඟුරු වල වැඩිම රසදිය ප්‍රතිශතය ඇත. පළාතේ සිටින්නන් ගේ ශරීරයේ රසදිය ප්‍රමාණය වැඩි බව සොයා ගෙන ඇත. Reference:- Coal Kills] එසේ හෙයින් ජර්මනිය, ඉක්මනට මේ කාබන් විමෝචනය හැකි තාක් ඉක්මනින් අඩු කිරීමට, දැනටමත් දියුණු තාක්ෂනය ඇති වෙනත් රටකින් මේ දුම්රිය ගත් බවක් පෙනේ. නැතිනම් BMW , මර්සිඩීස්, අව්ඩි හදන රටේ මේ හයිඩ්රජන් දුම්රිය එන්ජිමක් තැනීම ඔවුනට ලොකු ගේමක් නොවේ. ජර්මනියට රැගෙන ආ දුම්රිය එන්ජින් තනා ඇත්තේ ප්‍රංශයේ සුප්‍රසිද්ධ දුම්රිය එන්ජින් තනන ආයතනයක් වූ Alstom මගිනි. මේ දුම්රිය, නිර්මාණයට යන මිළ අතින් ඉහළ වුවද පරිසරය සුරකීම අතින් ඉතා ඉහළ තැනක තිබේ. සාමාන්‍ය ඩීසල් දුම්රිය එන්ජිමක් පරිසරයට මුදා හරින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මඳකට අමතක කරමු. එහෙත් එයින් මුදා හරින කාබන් අංශු ප්‍රමාණය ගැන කිවයුතු නැත්තේ, බොහෝ අය එය තම දෑසින්ම දැක ඇති හෙයිනි. අලුත්ම ඩීසල් දුම්රියකට වත් මේ දුම් සහතික දිය නොහැක්කේ එහෙයිනි. ලංකාවට දුම් සහතික ක්‍රමය ගෙන ඒම ඉතා වැදගත් දෙයකි. එය ප්‍රායෝගිකව නොකිරීම හෙවත් අත යටින් මුදල් ගෙවා, පගාවට කර ගැනීම දුකකි. ඒ නිසා දුම් සහතිකය නැවැත්වීමත්, කෝච්චියේ දුම් සහතික ගන්නේ නැත්තේ ඇයි කියා අහන්නේ මෝඩයන් පමණි. ඔබ සමහරවිට දැනටමත් අසා ඇති පරිදි වසරකට පමණ පෙර ජර්මනියේ ග්‍රිඩ් එක සෘණ වුනේ රටේ ලෝර්ඩ් එකට වඩා පුනර්ජනනීය බලය ඕනෑවටත් වඩා වැඩි වූ දිනකදීය. මෙය සමබර කර ගැනීමට පාරිභෝගිකයන්ගෙන් , හැකිතාක් විදුළි උපාංග ක්‍රියාත්මක කරන මෙන් ජර්මන් විදුළි බලධාරීන් කියා සිටියහ. ලෝකයේ පළවන හැකි සිදුවීමක් වූයේ, එම විදුළිය වැය කලාට පාරිභෝගිකයන්ට මුදල් ගෙවනු ලැබීම ය. !! තවද මේ දුම්රිය එන්ජින් සඳහා වන නඩත්තු මිළ සහ දිනපතා යන විදුළි වියදම බොහෝ අඩු වීම දුම්රිය සමාගම් වලට මහත් ලාභයකි. දීප්තිමත් නිල් පැහැයෙන් පාට කරන ලද මේ දුම්රිය දෙකක්, උතුරු ජර්මනියේ Cuxhaven, Bremerhaven, Bremervoerde and Buxtehude යන නගරවල ධාවනය ආරම්භ කළේය. දිව උළුක්කු වීමෙන් වැලකීම සඳහා මෙන්ම, වරදක් නොවීමටත්, ඒවා සිංහලෙන් නොකියමි. කැමති කෙනෙක් පෝස්ට් එකෙන් පසුව ඇති ලින්ක් එක බලා සැක හැර ගන්නා මෙන් ඉල්ලමි. … “ලෝකයේ ප්‍රථම හයිඩ්රජන් දුම්රිය වෙළඳ දුම්රිය සේවා සඳහා ආරම්භ වූ අතර, මේ දුම්රිය නිෂ්පාදනයට අප සූදානම්ය”… මෙසේ කියන්නේ Alstom ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී හෙන්රි [Henri Poupart-Lafarge] මහතාය. මේ සමාගමෙන් මෙම ආකාරයේ ශුන්‍ය විමෝචන හයිඩ්රජන් දුම්රිය 14ක් , 2021 වසරේ Lower Saxony යන ප්‍රාන්තයේ දුම්රිය සේවයට යොදවනවා ඇත. හයිඩ්රජන් එන්ජින් වල තාක්ෂනය වන්නේ ෆුවෙල් සෙල් ක්‍රමයයි. එනම් හයිඩ්රජන් සහ ඔක්සිජන් එකතු වී තැනෙන විදුළි බල ශක්තියෙන් මෝටර් ක්‍රියාත්මක වීමය. එසේ හෙයින් මේ දුම්රිය පාර්ශවිකව විදුළි දුම්රියක් මෙනි. මේ එන්ජිමෙන් එළියට එන එකම දෙය ජළ වාෂ්ප පමණකි. ජනනය කරන වැඩි විදුළිය ලිතියම් අයන් බැටරි වල ගබඩා වේ. ඩීසල් එන්ජිමකින් අදින දුම්රියකට මෙන්ම දුරක් මේ හයිඩ්රජන් දුම්රියකට ධාවනය කල හැක. එනම් ඒ දුර කිලෝ මීටර් 1000 කි. විදුළිකරනය කර නැති දුම්රිය පාරවල් වලට මේ හයිඩ්රජන් දුම්රිය ගැලපී යන්නේ යයි සමාගම පවසයි. අනාගතයේ බ්‍රිතාන්‍යය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, නෝර්වේ, ඉතාලිය, කැනඩාවේ සහ ප්‍රංශයේ මේ ඉතා නිශ්ශබ්ද හයිඩ්රජන් දුම්රිය ධාවනය වෙනවා ඇත. ඒ අතරේ අප ප්‍රවාහනය ඇසුරේ ඉතා වැදගත් දුම්රිය මාර්ග වල තනි පාරක, ශත වර්ෂ භාගයක් පැරණි, සුන්දර කළු දුම් දමන, කැනේඩියන් පවර් සෙට් භාවිතා කරන්නෙමු. කොච්චර කලත් දුමක් පෙනෙන්නේ නැත්නම්, සද්දයක් නැත්නම් , ගතියක් නැත කියා කියන අය තවමත් ඇත. හරියට ගංජා සුරුට්ටුවක්, සිගරට් එකක් අඳුරේ බොනවා මෙනි. කතාව ඇත්තය. කොලබ -කුරුණෑගල- අනුරාධපුර තනි රේල් පාර, පාරවල් දෙකක් නොකළේ පෞද්ගලික බස් හිමියන්ට පාඩු වන හෙයින් බව මිතුරෙක් කී දෙයකි. එය සත්‍යදැයි නොදනිමි. බොහෝ විට මේ ආකාරයේ දූෂමාන ආරංචි සත්‍ය වේ. හේතුව, මෙය සකල සිරින් පිරි සිරි ලංකාව හෙයිණි … !…!![/B][/SIZE] more info.. [URL="https://www.theguardian.com/environment/2018/sep/17/germany-launches-worlds-first-hydrogen-powered-train?fbclid=IwAR2gDhOixgnxKAKy2S5QrAIZSZBCpO8P-o8pCvp5N2rLB693WXaEgBHxhIw"]https://www.theguardian.com/environment/2018/sep/17/germany-launches-worlds-first-hydrogen-powered-train?fbclid=IwAR2gDhOixgnxKAKy2S5QrAIZSZBCpO8P-o8pCvp5N2rLB693WXaEgBHxhIw[/URL] [B][COLOR="Red"][SIZE="4"] Referance >> lalithkrunaratna blogs [/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom