Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකයේ_විශාලතම_සර්පයා_සමග_පිහිනන්න_ගිය_අභී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ_විශාලතම_සර්පයා_සමග_පිහිනන්න_ගිය_අභ&#3539

යුරෝපයේ සිට උතුරු ඇමෙරිකාවට ගොස් බ්‍රසීලයේ ගංගාවක දැවැන්ත සර්පයකු සමග පිහිනයි!

මේ කතාව ලෝකයේ විශාලතම සර්පයා සමග පිහිනන්න ගිය අභීත කිමිදුම්කරුවකු ගැනයි. එයා පසුගියදා ස්විට්සර්ලන්තයේ ඉඳලා උතුරු ඇමෙරිකා මහාද්වීපයට ගියා. ඒ ගියේ බ්‍රසීලයේ මාටෝ ග්රොසෝ දෝ සුල් පළාතටයි. දස දිනක සංචාරයක් සඳහා ඒ ගිය ගමනේදී තමයි ඔහු මේ ත්‍රාසජනක අත්දැකීම ලැබුවේ.

ඔහු මේ ත්‍රාසජනක ගමන ගියේ, ඒ බිහිසුණු සත්වයාගේ අඩවියට ගියේ ආත්මාරක්ෂාවට කිසිම අවියක් රැගෙන නෙවෙයි. ඔහු රැගෙන ගිය එකම අවිය කැමරාව විතරයි. ඔහු 53 හැවිරිදි ෆ්රැන්කෝ බැන්ෆි (Franco Banfi).

හොඳ කිමිදුම්කරුවෙක්. කැමරාශිල්පියෙක්.

ඔහු සොයා ගියේ නම ඇහුනමත් බය හිතෙන සර්පයෙක්! ඒ තමයි ඇනකොන්ඩා (Anaconda)

ප්‍රහාරයකට ලෑස්තියි! අභීත කිමිදුම්කරුවකු වූ ෆ්රැන්කෝ බැන්ෆි ඌට මේ විදියට ළං වුණේ දිය මතුපිටට හිස දමා ගොදුරක් සොයා විපරම් කළ අවස්ථාවේදියි.

ඔයාලා දන්නවද ‘ඇනකොන්ඩා’ කියන වචනය සිංහලෙන් ඉංගිරිසි භාෂාවට එකතු වූ වචන කීපයකින් එකක් බව. ඒ බව ඔක්ස්ෆර්ඞ් ඉංගී්රසි ශබ්දකෝෂයේ (Shorter Oxford English Dictionary - 2007) දැක්වෙන්නේ මෙහෙමයි; [ Anaconda - (Origin alt. Latin anacondaia python, for Sinhalese Henakandaya whipsnake, perh. from hena lightning + kanda stem) එහි ගැබ්වූ සාමාන්‍ය අරුත; ලතින් බසින් පිඹුරාට යොදන නාමයෙන් බිඳී ආවකි. සමහර විට සිංහල බසින් හෙනකඳයා යන්නෙන් බිඳී ආවෙකැයි සැලකිය හැකිය.]

”ඌ සිටියේ ජලය මතුපිටට අඟල් කීපයක් යටින් දරණ ගහගෙන ගොඩ උන්නු සතකුට කුරුමානම් අල්ලමින්. ඒත් ළඟට එනකම්ම ඌ ඉන්න බව පෙනුනෙ නෑ. ඌ ඒ තරම්ම සීරුවෙන් නිසොල්මනේ හිටියේ.” ෆ්රැන්කෝ බැන්ෆි කියනවා.

මේ පින්තූරවලින් පෙනෙන්නේ ඔහු ඒ දැවැන්ත සර්පයා, අඩි 26ක් (මිටර් 8ක්) දිග ඇනකොන්ඩා, දුටු අවස්ථාවයි. ගැඹුරු ජලයේ අඳුරු පෙදෙස්වල ඔහු කිමිදුනා මේ සතා සොයන්නට.

ඔහුගේ මේ ගමනේදී ඔහුට තවත් ඇනකොන්ඩාවකු හමු වුනා. ඌ හිටියේ ගං ඉවුර අසබඩ. දැඩි අව් රශ්මිය යට නිසොල්මනේ සිටියා. වාසනාවකට ඌ කැපිබාරාවකු ගිල දමා සිටි නිසා අනතුරක් නැතිව උගේ පින්තූර ගන්න හැකි වුනා.

ඔහු දකුණු ඇමෙරිකාවේ හරි මැද පිහිටි ‘මාටෝ ග්රොසෝ දෝ සුල්’ පළාතේ දස දිනක් තිස්සේ කළ සංචාරයේ දී ඇනකොන්ඩා ගැහැනු සතුන් හය දෙනකු විවිධ ස්ථානවලදී දුටුවා.

ඒ පළාත ජෛවවිවිධත්වයට හා ස්වභාව සෞන්දර්යයට ප්‍රසිද්ධයි. ඒ නිසා වසරක් පාසා ලොව පුරා සංචාරකයන් දහස් ගණනක් එහි යනවා.

ඒ පළාතට දී ඇති නමෙහි අරුත ‘දකුණේ පිහිටි ඝන වනාන්තරය’ යන්නයි.

”මුලදි ඌට ළං වෙන්න බය හිතුනා. ඒ මොකද, ඌ ගැන මං හරියට දැන ගෙන හිටියෙ නෑ. හැමෝම කිව්වෙ ඌ හරිම භයානක සතෙක් කියලයි.” බැනාෆි කියනවා.

”පස්සෙ, මං තේරුම් ගත්තා ඌට බය හිතෙන්නෙ නැති වෙන්න හැසුරුනාම කරදරයක් කරන්නේ නෑ කියලා.”

”මං මේ වගේ සර්පයකුට මේ තරම් ළංවෙලා නෑ කවදාවත්. ඒත් මං හිතන්නේ පුංචි විසකුරු සර්පයකු තරම් භයානක නෑ, මේ වගේ ලොකු සර්පයෙක්. අඩුතරමින් ඇනකොන්ඩා අපේ ඇහැට හොඳට පේනවා. ඒ වගේ ම ඌ කරන්න යන දේත් අපට හොඳින් දැක ගත හැකියි.”

මේ ඇනකොන්ඩා දියෙන් ගොඩට එබෙන්නේ ගොදුරක් සොයා ගෙනයි. ඒ මීයෙක්, මාළුවෙක්, කුරුල්ලෙක් විය හැකියි.

අති දැවැන්තයි! දරණ ගැසී ඉන්නා මේ ඇනකොන්ඩා මීටර් 8ක් විතර දිගයි. ස්විස් ජාතික කිමිදුම්කරුවකු වූ ෆ්රැන්කෝ බැන්ෆි මේ සතා ඡායාරූපයට නැඟුවේ බ්‍රසීලයේ මාටෝ ග්රොසෝ දෝ සුල් පළාතේ කළ දස දිනක සංචාරයක් තුළදීයි.

‘ළං වෙලා පින්තූර ගන්න හොඳම වෙලාව. මේ ගං ඉවුරට වෙලා ඉන්නේ ගොදුරක් ගිලලා දාලා. බැන්ෆිට ඕනෑකමක් තිබුණා නම් මේ යෝධ ඇනකොන්ඩා අතගාන්නත් පුළුවන් තරමට ළංවුණා.

‘පොඞ්ඩක් හිනා වෙන්න!’ දිය යට දී ඇනකොන්ඩාවකුගේ පින්තූරයක් ගන්න හදන බැන්ෆි

ගොදුරකට සූදානම්ව: දිය යටට වැටුණු දීප්තිමත් හිරු එළිය කියන්නේ මේ ඇනකොන්ඩා නො ගැඹුරු තැනක සිට ඉලක්කයක් ගන්නා බවයි.

විස්තරේ ගත්තේ මල් කැකුළු එකෙන්..http://www.malkakulu.com/

පොටෝනම් එතනම ඒවා නෙමෙයි, ගූගල් මාම ගෙන් ඊට වැඩිය කොලිටි පොටෝ ටිකක් ඉල්ලා ගත්තා.

මේ තමයි ඔයි ඇනකොන්ඩා ලොක්කගේ පොඩි හපන්කම් ටිකක්.

[YOUTUBE]4KZ_k-wCqYI[/YOUTUBE]

තව පොඩි වීඩියෝ කෑල්ලකුත් හොයා ගත්තා

[YOUTUBE]vITPzHBe-04[/YOUTUBE]

[QUOTE="HondaMPLG, post: 13852621, member: 391001"] [b]ලෝකයේ_විශාලතම_සර්පයා_සමග_පිහිනන්න_ගිය_අභී[/b] [B][SIZE=5][COLOR=#9900FF]යුරෝපයේ සිට උතුරු ඇමෙරිකාවට ගොස් බ්‍රසීලයේ ගංගාවක දැවැන්ත සර්පයකු සමග පිහිනයි! [/COLOR][/SIZE][/B] [B][SIZE=5]මේ කතාව ලෝකයේ විශාලතම සර්පයා සමග පිහිනන්න ගිය අභීත කිමිදුම්කරුවකු ගැනයි. එයා පසුගියදා ස්විට්සර්ලන්තයේ ඉඳලා උතුරු ඇමෙරිකා මහාද්වීපයට ගියා. ඒ ගියේ බ්‍රසීලයේ මාටෝ ග්රොසෝ දෝ සුල් පළාතටයි. දස දිනක සංචාරයක් සඳහා ඒ ගිය ගමනේදී තමයි ඔහු මේ ත්‍රාසජනක අත්දැකීම ලැබුවේ. ඔහු මේ ත්‍රාසජනක ගමන ගියේ, ඒ බිහිසුණු සත්වයාගේ අඩවියට ගියේ ආත්මාරක්ෂාවට කිසිම අවියක් රැගෙන නෙවෙයි. ඔහු රැගෙන ගිය එකම අවිය කැමරාව විතරයි. ඔහු 53 හැවිරිදි ෆ්රැන්කෝ බැන්ෆි (Franco Banfi). [IMG]http://img22.imageshack.us/img22/5079/44127002.jpg[/IMG] [IMG]http://img15.imageshack.us/img15/6730/articlestheworldaccordi.jpg[/IMG] හොඳ කිමිදුම්කරුවෙක්. කැමරාශිල්පියෙක්. ඔහු සොයා ගියේ නම ඇහුනමත් බය හිතෙන සර්පයෙක්! ඒ තමයි ඇනකොන්ඩා (Anaconda) [IMG]http://imageshack.us/a/img4/6821/30697820.jpg[/IMG] [/SIZE][/B][B][SIZE=5]ප්‍රහාරයකට ලෑස්තියි! අභීත කිමිදුම්කරුවකු වූ ෆ්රැන්කෝ බැන්ෆි ඌට මේ විදියට ළං වුණේ දිය මතුපිටට හිස දමා ගොදුරක් සොයා විපරම් කළ අවස්ථාවේදියි. [/SIZE][/B][B][SIZE=5]ඔයාලා දන්නවද ‘ඇනකොන්ඩා’ කියන වචනය සිංහලෙන් ඉංගිරිසි භාෂාවට එකතු වූ වචන කීපයකින් එකක් බව. ඒ බව ඔක්ස්ෆර්ඞ් ඉංගී්රසි ශබ්දකෝෂයේ (Shorter Oxford English Dictionary - 2007) දැක්වෙන්නේ මෙහෙමයි; [ Anaconda - (Origin alt. Latin anacondaia python, for Sinhalese Henakandaya whipsnake, perh. from hena lightning + kanda stem) එහි ගැබ්වූ සාමාන්‍ය අරුත; ලතින් බසින් පිඹුරාට යොදන නාමයෙන් බිඳී ආවකි. සමහර විට සිංහල බසින් හෙනකඳයා යන්නෙන් බිඳී ආවෙකැයි සැලකිය හැකිය.] ”ඌ සිටියේ ජලය මතුපිටට අඟල් කීපයක් යටින් දරණ ගහගෙන ගොඩ උන්නු සතකුට කුරුමානම් අල්ලමින්. ඒත් ළඟට එනකම්ම ඌ ඉන්න බව පෙනුනෙ නෑ. ඌ ඒ තරම්ම සීරුවෙන් නිසොල්මනේ හිටියේ.” ෆ්රැන්කෝ බැන්ෆි කියනවා. මේ පින්තූරවලින් පෙනෙන්නේ ඔහු ඒ දැවැන්ත සර්පයා, අඩි 26ක් (මිටර් 8ක්) දිග ඇනකොන්ඩා, දුටු අවස්ථාවයි. ගැඹුරු ජලයේ අඳුරු පෙදෙස්වල ඔහු කිමිදුනා මේ සතා සොයන්නට. ඔහුගේ මේ ගමනේදී ඔහුට තවත් ඇනකොන්ඩාවකු හමු වුනා. ඌ හිටියේ ගං ඉවුර අසබඩ. දැඩි අව් රශ්මිය යට නිසොල්මනේ සිටියා. වාසනාවකට ඌ කැපිබාරාවකු ගිල දමා සිටි නිසා අනතුරක් නැතිව උගේ පින්තූර ගන්න හැකි වුනා. ඔහු දකුණු ඇමෙරිකාවේ හරි මැද පිහිටි ‘මාටෝ ග්රොසෝ දෝ සුල්’ පළාතේ දස දිනක් තිස්සේ කළ සංචාරයේ දී ඇනකොන්ඩා ගැහැනු සතුන් හය දෙනකු විවිධ ස්ථානවලදී දුටුවා. ඒ පළාත ජෛවවිවිධත්වයට හා ස්වභාව සෞන්දර්යයට ප්‍රසිද්ධයි. ඒ නිසා වසරක් පාසා ලොව පුරා සංචාරකයන් දහස් ගණනක් එහි යනවා. ඒ පළාතට දී ඇති නමෙහි අරුත ‘දකුණේ පිහිටි ඝන වනාන්තරය’ යන්නයි. ”මුලදි ඌට ළං වෙන්න බය හිතුනා. ඒ මොකද, ඌ ගැන මං හරියට දැන ගෙන හිටියෙ නෑ. හැමෝම කිව්වෙ ඌ හරිම භයානක සතෙක් කියලයි.” බැනාෆි කියනවා. ”පස්සෙ, මං තේරුම් ගත්තා ඌට බය හිතෙන්නෙ නැති වෙන්න හැසුරුනාම කරදරයක් කරන්නේ නෑ කියලා.” ”මං මේ වගේ සර්පයකුට මේ තරම් ළංවෙලා නෑ කවදාවත්. ඒත් මං හිතන්නේ පුංචි විසකුරු සර්පයකු තරම් භයානක නෑ, මේ වගේ ලොකු සර්පයෙක්. අඩුතරමින් ඇනකොන්ඩා අපේ ඇහැට හොඳට පේනවා. ඒ වගේ ම ඌ කරන්න යන දේත් අපට හොඳින් දැක ගත හැකියි.” [IMG]http://imageshack.us/a/img442/1107/44122603.jpg[/IMG] [/SIZE][/B][B][SIZE=5]මේ ඇනකොන්ඩා දියෙන් ගොඩට එබෙන්නේ ගොදුරක් සොයා ගෙනයි. ඒ මීයෙක්, මාළුවෙක්, කුරුල්ලෙක් විය හැකියි. [IMG]http://imageshack.us/a/img809/7738/59379104.jpg[/IMG] [/SIZE][/B][B][SIZE=5]අති දැවැන්තයි! දරණ ගැසී ඉන්නා මේ ඇනකොන්ඩා මීටර් 8ක් විතර දිගයි. ස්විස් ජාතික කිමිදුම්කරුවකු වූ ෆ්රැන්කෝ බැන්ෆි මේ සතා ඡායාරූපයට නැඟුවේ බ්‍රසීලයේ මාටෝ ග්රොසෝ දෝ සුල් පළාතේ කළ දස දිනක සංචාරයක් තුළදීයි. [IMG]http://imageshack.us/a/img547/7987/53628792.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img43/4230/75283929.jpg[/IMG] [/SIZE][/B][B][SIZE=5]‘ළං වෙලා පින්තූර ගන්න හොඳම වෙලාව. මේ ගං ඉවුරට වෙලා ඉන්නේ ගොදුරක් ගිලලා දාලා. බැන්ෆිට ඕනෑකමක් තිබුණා නම් මේ යෝධ ඇනකොන්ඩා අතගාන්නත් පුළුවන් තරමට ළංවුණා.[/SIZE][/B] [IMG]http://imageshack.us/a/img201/2407/70191744.jpg[/IMG] [B][SIZE=5]‘පොඞ්ඩක් හිනා වෙන්න!’ දිය යට දී ඇනකොන්ඩාවකුගේ පින්තූරයක් ගන්න හදන බැන්ෆි [IMG]http://imageshack.us/a/img651/6682/51999413.jpg[/IMG] [/SIZE][/B][B][SIZE=5]ගොදුරකට සූදානම්ව: දිය යටට වැටුණු දීප්තිමත් හිරු එළිය කියන්නේ මේ ඇනකොන්ඩා නො ගැඹුරු තැනක සිට ඉලක්කයක් ගන්නා බවයි. [IMG]http://imageshack.us/a/img641/2158/29140987.jpg[/IMG] [/SIZE][/B][COLOR=RoyalBlue][B][SIZE=5][SIZE=5][SIZE=5][SIZE=5][SIZE=5][SIZE=5]විස්තරේ ගත්තේ මල් කැකුළු එකෙන්..[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/B][/COLOR][URL]http://www.malkakulu.com/[/URL][COLOR=RoyalBlue][B][SIZE=5][SIZE=5][SIZE=5][SIZE=5][SIZE=5][SIZE=5] පොටෝනම් එතනම ඒවා නෙමෙයි, [SIZE=5]ගූගල් මාම ගෙන් ඊට වැඩිය කොලිටි පොටෝ ටිකක් ඉල්ලා ගත්තා[SIZE=5].[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/B][/COLOR] [B][SIZE=5][SIZE=5]මේ තමයි ඔයි ඇනකොන්ඩා ලොක්කගේ පොඩි හපන්කම් ටිකක්. [/SIZE][/SIZE][/B] [IMG]http://img248.imageshack.us/img248/9507/67369052.jpg[/IMG] [IMG]http://img715.imageshack.us/img715/752/54371692.jpg[/IMG] [IMG]http://img836.imageshack.us/img836/9647/68507406.jpg[/IMG] [IMG]http://img37.imageshack.us/img37/5676/anacondacomiendo03.jpg[/IMG] [IMG]http://img202.imageshack.us/img202/6310/26299852.jpg[/IMG] [YOUTUBE]4KZ_k-wCqYI[/YOUTUBE] [B][SIZE=5][SIZE=5][SIZE=5]තව [SIZE=5]පොඩි [SIZE=5]වීඩියෝ කෑල්ලකුත් හොයා ගත්තා [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/B] [YOUTUBE]vITPzHBe-04[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom