Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකයේ_සිරාම_සර්පයෝ_10ය_බලමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ_සිරාම_සර්පයෝ_10ය_බලමු.

1. දිගම – RETICULATED PYTHON

මේ තමයි ලෝකයේ දිගම සර්පයා එහෙමත් නැත්තන් ලෝකයේ දිගම උරඟයා. ගිණිකොණදිග ආසියාවෙන් හමුවෙන මෙම සර්ප විශේෂයේ වැඩුණු සර්පයකුගේ දිග මීටර 6.95ක් පමණ වන අතරම මිනිසකු ගොදුරුකරගැනීමට පවා ශක්තිමත් වුනත් මිනිසුන්ට පහර දීම පිලිබඳ එතරම් වාර්තා නොවේ.

2. බරම – GREEN ANACONDA

කොළ ඇනකොන්ඩාගේ බර කිලෝ 30ත් 70ත් අතර අගයක් වන්නට පුළුවන්. ලෝකයේ දිගම සර්ප විශේෂ අතරටද අයත් වනවා.

3. වේගවත්ම – BLACK MAMBA

ගොඩබිම ජීවත් වන ලෝකයේ වේගවත්ම සර්පයා ලෙස සැලකෙන මම්බා අපට හමුවන්නේ අප්රිකාවෙන්. පැයට කිලෝමීටර 20ක වේගයෙන් ගමන් කල හැකි මෙම සර්ප විශේෂය ඉතා ප්රහාරකාරි උග්ර විෂ සහිත සත්ව විශේෂයකි. අප්රිකාවේ වෙසෙන පුද්ගලයින් වැඩියෙන්ම බියවන්නේ මෙම සර්පයාට බව සැලකේ. මේවගේ සර්පයෙක්ට අහු උනොත් එහෙම දුවල බේරෙන්නත් ටිකක් අමාරු වෙයි නේද?

4. විෂම – INLAND TAIPAN

Western Taipan යන නමින් ද හැඳින්වෙන මෙම සර්ප විශේෂය ලෝකයේ වඩාත් විෂ සහිත සර්ප විශේෂය ලෙස සැලකෙනවා. එක් සපා කෑමකදී ලෝකයේ ඇති විෂම සර්ප විෂ මිලිග්රෑම් 110ක් ශරීරගත වෙන්න පුළුවන්. මේ විසෙන් මීයෝ 1,085,000ක් එහෙම නැත්තන් මිනිසුන් 183දෙනෙක් මරණයට පත් කරන්න පුළුවන්. කොච්චර ලොකු විසක්ද කියල තේරෙනවා ඇති නේ. මේගොල්ලෝ අපිට හමුවෙන්නේ ඔස්ට්ර්ලියාවෙන්.

5. සද්දේ වැඩිම – RATTLESNAKE

මෙයාව ඕගොල්ලෝ TV එකෙත් දැකල ඇති නේ. සද්දේ වැඩි කිව්වේ මෙයා ළඟ ඉද්දි අමුතු සද්දයක් අපිට ඇහෙන හින්ද. මේ සද්දේ එන්නේ මෙයාගේ නැට්ට කෙලවර තියන විශේෂ කොටසක් නිසා. මෙගූලොන්ගේ විවිධ විශේෂ 32ක් ඉන්නවා. අමෙරිකාවෙන් තමයි අපිට හම්බුවෙන්නේ.

6. ආරක්ෂිත පිහිටීම – COBRA

ඔව්. නයා. නයාව ඕගොල්ලෝ කොහේදී හරි දැකල ඇතිනේ. නයින්ගේත් විවධ විශේෂ 20ක් විතර ඉන්නවලු. ඒගොල්ලෝ ලොකුම, විෂම , වේගවත්ම සර්පයෝ නොවුනට ඒගොල්ලෝ කෙලින් වෙලා පෙනේ පුප්පලා අපේ ඇස දිහා බලන් ඉන්න එක බිය ගන්වන එහෙත් අලංකාර දසුනක්. වැදුණු නයෙක් මීටර 5.6 – 5.7 ක් වගේ වෙනවා. ඒගොල්ලෝ සාමාන්යෙන් ඇඟේ දිගෙන් 1/3ක් වගේ කෙලින් කරනවා. එහෙම බැලුවම ඒගොල්ලොන්ට ඕනෙනං පුළුවන් අඩි 6.2 වගේ කෙලින් වෙන්න !! ඒවගේ නයෙක් අපේ ඉස්සරහ හිටියොත් නං මොනවා වෙයිද දන්නේ නෑ නේද?

7. වර්ණවත්ම – TEXAS CORAL SNAKE

ඔව්. ඕගොල්ලොන්ට විවිධ තර්ක ගෙන්න පුළුවන් මොකද එක එක විදියේ පාට පාට සර්පයෝ ඉන්න හින්ද. ඒත් මේ සර්පයාව බලන්න. කළු සහ රතු මුදු ටික කහ පාට මුදු වලින් ලස්සනට වෙන් වෙලා තියන හැටි. මෙගොල්ලෝ මීටරයක් වගේ ලොකු වෙනවලු. අමෙරිකාවෙන් හම්බුවෙන්නේ.

8. හොඳම වසන්විම(CAMOUFLAGE) – GABOON VIPER

තමන් ජීවත් වන පරිසරයෙන් වහන් වෙලා තම ආරක්ෂාව ආහාර පාන අඩිය ලබාගෙන ජීවත් වෙන්න සුදුසු ලෙස සතුන් හැඩගැසී තිබෙනවා. එහෙත් මේ සර්පයා දෙස බලන්න. අපි දැකල තියන අනිත් සත්තු එක්ක බලද්දී කොළ රොඩු ගොඩේ ඇඟිල ඉන්න මෙයාව එක පාරටම බැලුවට පෙන්නේ නෑ නේද ? මෙයා සතුන්ව හැංගිලා ඉඳන් ගොදුරු කරගන්න දක්ෂයි. වැසිවනාන්තර වලින් හමුවෙනවා. මෙයා දෂ්ඨ කරොත් නං විෂ මිලිග්රෑම් 2400ක් ශරීර ගත වෙනවා. එක තමයි සර්පයෙක් ඇතුල් කරන විශාලම විෂ ප්රමාණය ලෝකයේ දැනට වාර්තා වෙන විදියට. මෙය පොලොන් විශේෂයක්.

9. මුහුද ඇතුලේ – SEA SNAKES

මුහුදු සර්පයෝ විෂ සහිත සර්පයෝ කොටසක්. මේගොල්ලෝ පෙනුමෙන් ආඳාට සමානයි. මෙගොල්ලොන්ට කරමල් නා. එක හින්ද මුහුද මතුපිටට ඇවිල්ල තමයි හුස්ම ගන්න ඕනේ. Dubois’ මුහුදුනයා තමයි මුහුදේ ඉන්න විසම සර්පයා. ඒවගේම මුළු ලෝකයේම විෂම සර්පයෝ තුන්දෙනාගෙනුත් කෙනෙක්.

10. ගුවනේ – FLYING SNAKE

පියාඹන මාළුවෝ , ලේන්නු දැකල තිබ්බට පියාඹන සර්පයෝ ? ඇහුවම ටිකක් පුදුමයි නේද? මේගොල්ලෝ මද විෂ සහිත සර්පයෝ කොටසක්. මෙගොලෝ දකුණු ආසියාතික රටවල් වල ජීවත් වෙනවා. ලංකාවෙත් ඉන්නවා කියල කියනවා. එගොල්ලොට පුළුවන් වාතයේ පපීනලා වගේ ලිස්සල යන්න. ඒගොල්ලෝ කරන්නේ උස ගහකට නැගල ඊට පස්සේ බිමට පින එක. උදරය හකුලාගෙන ඇඟ තරංග ආකාරයට හසුරුවමින් වාතයේ ගමන් කරන ප්ලේන් තට්ටක් ආකාරයෙන් ගමන් කරනවා.

[QUOTE="hirashgeff, post: 17837010, member: 15895"] [b]ලෝකයේ_සිරාම_සර්පයෝ_10ය_බලමු.[/b] [SIZE="5"]1. දිගම – RETICULATED PYTHON [IMG]http://www.exomenu.ru/images/photo/1337_1403519403_0_p.jpg[/IMG] මේ තමයි ලෝකයේ දිගම සර්පයා එහෙමත් නැත්තන් ලෝකයේ දිගම උරඟයා. ගිණිකොණදිග ආසියාවෙන් හමුවෙන මෙම සර්ප විශේෂයේ වැඩුණු සර්පයකුගේ දිග මීටර 6.95ක් පමණ වන අතරම මිනිසකු ගොදුරුකරගැනීමට පවා ශක්තිමත් වුනත් මිනිසුන්ට පහර දීම පිලිබඳ එතරම් වාර්තා නොවේ. 2. බරම – GREEN ANACONDA [IMG]http://www.100hdwallpapers.com/facebook_covers/animals/emerald_tree_boa_amazon_equador-facebook_covers.jpg[/IMG] කොළ ඇනකොන්ඩාගේ බර කිලෝ 30ත් 70ත් අතර අගයක් වන්නට පුළුවන්. ලෝකයේ දිගම සර්ප විශේෂ අතරටද අයත් වනවා. 3. වේගවත්ම – BLACK MAMBA [IMG]http://viral-feed.com/wp-content/uploads/2014/11/Black-Mamba.jpg[/IMG] ගොඩබිම ජීවත් වන ලෝකයේ වේගවත්ම සර්පයා ලෙස සැලකෙන මම්බා අපට හමුවන්නේ අප්රිකාවෙන්. පැයට කිලෝමීටර 20ක වේගයෙන් ගමන් කල හැකි මෙම සර්ප විශේෂය ඉතා ප්රහාරකාරි උග්ර විෂ සහිත සත්ව විශේෂයකි. අප්රිකාවේ වෙසෙන පුද්ගලයින් වැඩියෙන්ම බියවන්නේ මෙම සර්පයාට බව සැලකේ. මේවගේ සර්පයෙක්ට අහු උනොත් එහෙම දුවල බේරෙන්නත් ටිකක් අමාරු වෙයි නේද? 4. විෂම – INLAND TAIPAN [IMG]http://www.canlilaralemi.org/wp-content/uploads/2011/11/Yilan14.jpg[/IMG] Western Taipan යන නමින් ද හැඳින්වෙන මෙම සර්ප විශේෂය ලෝකයේ වඩාත් විෂ සහිත සර්ප විශේෂය ලෙස සැලකෙනවා. එක් සපා කෑමකදී ලෝකයේ ඇති විෂම සර්ප විෂ මිලිග්රෑම් 110ක් ශරීරගත වෙන්න පුළුවන්. මේ විසෙන් මීයෝ 1,085,000ක් එහෙම නැත්තන් මිනිසුන් 183දෙනෙක් මරණයට පත් කරන්න පුළුවන්. කොච්චර ලොකු විසක්ද කියල තේරෙනවා ඇති නේ. මේගොල්ලෝ අපිට හමුවෙන්නේ ඔස්ට්ර්ලියාවෙන්. 5. සද්දේ වැඩිම – RATTLESNAKE [IMG]http://bloximages.chicago2.vip.townnews.com/yourhoustonnews.com/content/tncms/assets/v3/editorial/a/25/a25d3c2c-9465-5f53-a1f0-ee187bfc7501/4dcc96081e3dc.image.jpg[/IMG] මෙයාව ඕගොල්ලෝ TV එකෙත් දැකල ඇති නේ. සද්දේ වැඩි කිව්වේ මෙයා ළඟ ඉද්දි අමුතු සද්දයක් අපිට ඇහෙන හින්ද. මේ සද්දේ එන්නේ මෙයාගේ නැට්ට කෙලවර තියන විශේෂ කොටසක් නිසා. මෙගූලොන්ගේ විවිධ විශේෂ 32ක් ඉන්නවා. අමෙරිකාවෙන් තමයි අපිට හම්බුවෙන්නේ. 6. ආරක්ෂිත පිහිටීම – COBRA [IMG]http://cobras.org/wp-content/uploads/1994/01/Indian-Cobra-New-326x235.jpg[/IMG] ඔව්. නයා. නයාව ඕගොල්ලෝ කොහේදී හරි දැකල ඇතිනේ. නයින්ගේත් විවධ විශේෂ 20ක් විතර ඉන්නවලු. ඒගොල්ලෝ ලොකුම, විෂම , වේගවත්ම සර්පයෝ නොවුනට ඒගොල්ලෝ කෙලින් වෙලා පෙනේ පුප්පලා අපේ ඇස දිහා බලන් ඉන්න එක බිය ගන්වන එහෙත් අලංකාර දසුනක්. වැදුණු නයෙක් මීටර 5.6 – 5.7 ක් වගේ වෙනවා. ඒගොල්ලෝ සාමාන්යෙන් ඇඟේ දිගෙන් 1/3ක් වගේ කෙලින් කරනවා. එහෙම බැලුවම ඒගොල්ලොන්ට ඕනෙනං පුළුවන් අඩි 6.2 වගේ කෙලින් වෙන්න !! ඒවගේ නයෙක් අපේ ඉස්සරහ හිටියොත් නං මොනවා වෙයිද දන්නේ නෑ නේද? 7. වර්ණවත්ම – TEXAS CORAL SNAKE [IMG]http://farm8.staticflickr.com/7212/6913372678_53fb91e54e_b.jpg[/IMG] ඔව්. ඕගොල්ලොන්ට විවිධ තර්ක ගෙන්න පුළුවන් මොකද එක එක විදියේ පාට පාට සර්පයෝ ඉන්න හින්ද. ඒත් මේ සර්පයාව බලන්න. කළු සහ රතු මුදු ටික කහ පාට මුදු වලින් ලස්සනට වෙන් වෙලා තියන හැටි. මෙගොල්ලෝ මීටරයක් වගේ ලොකු වෙනවලු. අමෙරිකාවෙන් හම්බුවෙන්නේ. 8. හොඳම වසන්විම(CAMOUFLAGE) – GABOON VIPER [IMG]http://www.aggouria.net/wp-content/uploads/2014/07/17-pio-epikindina-fidia-kosmo-www.aggouria.net-12.jpg[/IMG] තමන් ජීවත් වන පරිසරයෙන් වහන් වෙලා තම ආරක්ෂාව ආහාර පාන අඩිය ලබාගෙන ජීවත් වෙන්න සුදුසු ලෙස සතුන් හැඩගැසී තිබෙනවා. එහෙත් මේ සර්පයා දෙස බලන්න. අපි දැකල තියන අනිත් සත්තු එක්ක බලද්දී කොළ රොඩු ගොඩේ ඇඟිල ඉන්න මෙයාව එක පාරටම බැලුවට පෙන්නේ නෑ නේද ? මෙයා සතුන්ව හැංගිලා ඉඳන් ගොදුරු කරගන්න දක්ෂයි. වැසිවනාන්තර වලින් හමුවෙනවා. මෙයා දෂ්ඨ කරොත් නං විෂ මිලිග්රෑම් 2400ක් ශරීර ගත වෙනවා. එක තමයි සර්පයෙක් ඇතුල් කරන විශාලම විෂ ප්රමාණය ලෝකයේ දැනට වාර්තා වෙන විදියට. මෙය පොලොන් විශේෂයක්. 9. මුහුද ඇතුලේ – SEA SNAKES [IMG]https://lh3.googleusercontent.com/-oFIHkN7deE8/UIR7av5gsNI/AAAAAAAAkFI/nCB5bjUBEgI/w800-h800/BBZ-2.jpg[/IMG] මුහුදු සර්පයෝ විෂ සහිත සර්පයෝ කොටසක්. මේගොල්ලෝ පෙනුමෙන් ආඳාට සමානයි. මෙගොල්ලොන්ට කරමල් නා. එක හින්ද මුහුද මතුපිටට ඇවිල්ල තමයි හුස්ම ගන්න ඕනේ. Dubois’ මුහුදුනයා තමයි මුහුදේ ඉන්න විසම සර්පයා. ඒවගේම මුළු ලෝකයේම විෂම සර්පයෝ තුන්දෙනාගෙනුත් කෙනෙක්. 10. ගුවනේ – FLYING SNAKE [IMG]http://dailypakistan.com.pk/digital_images/large/2014-11-22/news-1416656435-6888.jpg[/IMG] පියාඹන මාළුවෝ , ලේන්නු දැකල තිබ්බට පියාඹන සර්පයෝ ? ඇහුවම ටිකක් පුදුමයි නේද? මේගොල්ලෝ මද විෂ සහිත සර්පයෝ කොටසක්. මෙගොලෝ දකුණු ආසියාතික රටවල් වල ජීවත් වෙනවා. ලංකාවෙත් ඉන්නවා කියල කියනවා. එගොල්ලොට පුළුවන් වාතයේ පපීනලා වගේ ලිස්සල යන්න. ඒගොල්ලෝ කරන්නේ උස ගහකට නැගල ඊට පස්සේ බිමට පින එක. උදරය හකුලාගෙන ඇඟ තරංග ආකාරයට හසුරුවමින් වාතයේ ගමන් කරන ප්ලේන් තට්ටක් ආකාරයෙන් ගමන් කරනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom