Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකය තමා වටේ කරකැවීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකය තමා වටේ කරකැවීම

වරෙක මහාචාර්ය නලින් ද සිල්වා සමග ‛යාත්‍රා’ පැවැත් වූ සාකච්ඡාවක දී ‛83 කලබල ගැන එතුමා ගේ අදහස මෙසේ පවසා සිටියේය.

’83 දී දෙමළුන්ට පහර දුන්නේ රස්තියාදුකාර පාදඩයන් පිරිසක් මිස සිංහලයින් නොවේ. සිංහලයෝ දෙමළුන්, ඔවුන්ගෙන් ආරක්ෂා කිරීමේ කාර්යයේ යෙදුනෝ වූහ.’

මෙහි දී පහරදුන් පාදඩයින් ගේ සිංහලකම වසන් කරන මහාචාර්යතුමා, දෙමළුන් රැකි පුද්ගලයින්ට පමණක් සිංහල බව ආරෝපණය කරන්නට ආඩම්බරයෙන් ඉදිරිපත් වෙයි. එතුමා සිය ‛දේශීය චින්තන න්‍යාය’ එළි දැක්වීමේ දී භාවිත කළ ක්රමවේදයම, මේ සඳහාත් යොදා ගන්නා බව පෙනේ. හේ තමා ගොඩනගන තර්කයට සහාය වන සාධක උනන්දුවෙන් එක් රැස් කරයි. එහෙත් එයට ප්‍රතිවිරුද්ධ සාධකයන් පිළිකුළෙන් යුතුව බැහැර කරයි. මෙය මෙතුමාට පමණක් ආවේණික පුරුද්දක් නොවේ.

වරෙක මගේ මිතුරෙකු විසින්, වැන්කුවර් නුවර වෙසෙන, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණයෙහි අපේක්ෂකයෙකුද වූ ආර්.බී හේරත් විසින් දෙමළුන්ගේ ස්වයංනීර්ණ අයිතියට පක්ෂව ලියන ලද පොත් පිංචක් අරභයා අපූරු කියමනක් කියන ලදි.

‛ආර්.බී. අයියා ඔය පොත ලිව්වේ කොටින්ගෙන් සල්ලි අරන්’

දෙමළුන්ගේ ස්වයංනීර්ණ අයිතියට පක්ෂවන හැමෝම කොටින්ගෙන් සල්ලි ගත්තු උදවියද? කරුණා අම්මාන් ආණ්ඩුවට හේත්තු වුණේ සිංහල ආණ්ඩුවේ සල්ලිවලට කියා කියන කිසිදු සිංහලයෙකු මට හමු වී නැත. සමහරවිට දෙමළුන් එය එසේ යැයි කියනු ඇත.

අන්‍යාගම්කරණය පිළිබඳ බෞද්ධ අපේ මතය මෙයම නොවේද? සිංහල බෞද්ධයකු කතෝලික ආගම වැළඳ ගත්තේ නම් ඒ පල්ලියේ සල්ලිවලට යට වීම නිසාය. එනමුත් කතෝලික සුද්දෙක් බෞද්ධාගමට හැරුණොත් ඒ බුද්ධාගම ගැන පැහැදීම නිසාය. අපි අපට අවාසි සහගත දෑ සිදුවන විට එයට හේතුකාරක වූ අගතිගාමී සාධක සොයා යන්නෙමු. එහෙත් අපට වාසි සහගත සංසිද්ධීන්වල දී හේතු කාරක සාධක ප්රගතිශීලී යැයි පෙන්නා දෙන්නෙමු.

අපි ලෝකය අපේ වටේ කරකැවෙන්නේ යැයි සිතමින් ඒ ගැන සතුටු වන්නෙමු. එහෙත් ලෝකය වටා ගොස් සොයා බැලීමට උකටලී වෙමු.

මෙම ලෝකය තමා වටේ කරකැවීමේ පුරුද්ද අද වන විට මුළු ශ්‍රී ලාංකික සංස්කෘතියම ගිලගෙන ඇතැයි මට සිතේ. ශ්‍රී ලංකාවේ මුළු දේශපාලන කතිකාවම ලෝකය තමා වටේ කරකැවීමේ ව්‍යාපෘතියට යට වී තිබේ. එම ව්‍යාපෘතිය විසින් මුළු ලෝකයම තමා වටේ කරකැවිය යුතු යැයි සිතන්නට සිංහල ශ්‍රී ලාංකිකයින් හුරු කරමින් තිබේ. මෙය ලෝකය වටා ගොස් සොයා කිරා මැන බැලීමට වඩා පහසුය. සිතට සැනසුමක් ගෙන දේ. ලෝකයම තමා වටේ කරකැවෙන්නේ යැයි සිතා ගත් විට ලැබෙන ‛චූන් එක’ තලුමරමින් විඳින්නට ද හැකි වේ.

මහාචාර්ය නලින් ද සිල්වා මේ ලෝකය තමා වටා කරකැවීමේ ශ්‍රී ලාංකික සිංහල ව්‍යාපෘතියේ පෙරටුගාමී සෙනෙවියෙකි. මාක්ස්වාදයේ සිට ජාතික චින්තනයට තමා ගැසූ කරණම ගැන පැහැදිලි කරමින් ඔහු ලියූ පොත ‛මගේ ලෝකය’ වූයේ අහම්බෙන් නොවේ.

දැන් දැන් සියලුම ශ්‍රී ලාංකිකයෝ මගේ (තමන්ගේ) ලෝකයන් ගොඩනඟා ගනිමින් එහි සතුට භුක්ති විඳීමට මහත් අභිමානයෙන් පුරුදු වෙමින් සිටිති.

ප්රභාකරන් නොමැති ලෝකයේ වත්, මේ ‛මගේ ලෝකය’ බිඳ දැමීමට හැකි ජගතා කවරෙක්ද?

සචින් අරුණෝද් ජයනෙත්ති

Source: vikalpa.org

[QUOTE="mldarshana, post: 12932615, member: 25657"] [b]ලෝකය තමා වටේ කරකැවීම[/b] [CENTER][IMG]http://vikalpa.org/wp-content/uploads/2012/06/Naleen-de-Silva.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="RoyalBlue"]වරෙක මහාචාර්ය නලින් ද සිල්වා සමග ‛යාත්‍රා’ පැවැත් වූ සාකච්ඡාවක දී ‛83 කලබල ගැන එතුමා ගේ අදහස මෙසේ පවසා සිටියේය. ’[B]83 දී දෙමළුන්ට පහර දුන්නේ රස්තියාදුකාර පාදඩයන් පිරිසක් මිස සිංහලයින් නොවේ. සිංහලයෝ දෙමළුන්, ඔවුන්ගෙන් ආරක්ෂා කිරීමේ කාර්යයේ යෙදුනෝ වූහ.[/B]’ මෙහි දී පහරදුන් පාදඩයින් ගේ සිංහලකම වසන් කරන මහාචාර්යතුමා, දෙමළුන් රැකි පුද්ගලයින්ට පමණක් සිංහල බව ආරෝපණය කරන්නට ආඩම්බරයෙන් ඉදිරිපත් වෙයි. එතුමා සිය ‛දේශීය චින්තන න්‍යාය’ එළි දැක්වීමේ දී භාවිත කළ ක්රමවේදයම, මේ සඳහාත් යොදා ගන්නා බව පෙනේ. හේ තමා ගොඩනගන තර්කයට සහාය වන සාධක උනන්දුවෙන් එක් රැස් කරයි. එහෙත් එයට ප්‍රතිවිරුද්ධ සාධකයන් පිළිකුළෙන් යුතුව බැහැර කරයි. මෙය මෙතුමාට පමණක් ආවේණික පුරුද්දක් නොවේ. වරෙක මගේ මිතුරෙකු විසින්, වැන්කුවර් නුවර වෙසෙන, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණයෙහි අපේක්ෂකයෙකුද වූ ආර්.බී හේරත් විසින් දෙමළුන්ගේ ස්වයංනීර්ණ අයිතියට පක්ෂව ලියන ලද පොත් පිංචක් අරභයා අපූරු කියමනක් කියන ලදි. ‛[B]ආර්.බී. අයියා ඔය පොත ලිව්වේ කොටින්ගෙන් සල්ලි අරන්[/B]’ දෙමළුන්ගේ ස්වයංනීර්ණ අයිතියට පක්ෂවන හැමෝම කොටින්ගෙන් සල්ලි ගත්තු උදවියද? කරුණා අම්මාන් ආණ්ඩුවට හේත්තු වුණේ සිංහල ආණ්ඩුවේ සල්ලිවලට කියා කියන කිසිදු සිංහලයෙකු මට හමු වී නැත. සමහරවිට දෙමළුන් එය එසේ යැයි කියනු ඇත. අන්‍යාගම්කරණය පිළිබඳ බෞද්ධ අපේ මතය මෙයම නොවේද? සිංහල බෞද්ධයකු කතෝලික ආගම වැළඳ ගත්තේ නම් ඒ පල්ලියේ සල්ලිවලට යට වීම නිසාය. එනමුත් කතෝලික සුද්දෙක් බෞද්ධාගමට හැරුණොත් ඒ බුද්ධාගම ගැන පැහැදීම නිසාය. අපි අපට අවාසි සහගත දෑ සිදුවන විට එයට හේතුකාරක වූ අගතිගාමී සාධක සොයා යන්නෙමු. එහෙත් අපට වාසි සහගත සංසිද්ධීන්වල දී හේතු කාරක සාධක ප්රගතිශීලී යැයි පෙන්නා දෙන්නෙමු. අපි ලෝකය අපේ වටේ කරකැවෙන්නේ යැයි සිතමින් ඒ ගැන සතුටු වන්නෙමු. එහෙත් ලෝකය වටා ගොස් සොයා බැලීමට උකටලී වෙමු. [B]මෙම ලෝකය තමා වටේ කරකැවීමේ පුරුද්ද අද වන විට මුළු ශ්‍රී ලාංකික සංස්කෘතියම ගිලගෙන ඇතැයි මට සිතේ.[/B] ශ්‍රී ලංකාවේ මුළු දේශපාලන කතිකාවම ලෝකය තමා වටේ කරකැවීමේ ව්‍යාපෘතියට යට වී තිබේ. එම ව්‍යාපෘතිය විසින් මුළු ලෝකයම තමා වටේ කරකැවිය යුතු යැයි සිතන්නට සිංහල ශ්‍රී ලාංකිකයින් හුරු කරමින් තිබේ. මෙය ලෝකය වටා ගොස් සොයා කිරා මැන බැලීමට වඩා පහසුය. සිතට සැනසුමක් ගෙන දේ. ලෝකයම තමා වටේ කරකැවෙන්නේ යැයි සිතා ගත් විට ලැබෙන ‛චූන් එක’ තලුමරමින් විඳින්නට ද හැකි වේ. මහාචාර්ය නලින් ද සිල්වා මේ ලෝකය තමා වටා කරකැවීමේ ශ්‍රී ලාංකික සිංහල ව්‍යාපෘතියේ පෙරටුගාමී සෙනෙවියෙකි. මාක්ස්වාදයේ සිට ජාතික චින්තනයට තමා ගැසූ කරණම ගැන පැහැදිලි කරමින් ඔහු ලියූ පොත ‛මගේ ලෝකය’ වූයේ අහම්බෙන් නොවේ. දැන් දැන් සියලුම ශ්‍රී ලාංකිකයෝ මගේ (තමන්ගේ) ලෝකයන් ගොඩනඟා ගනිමින් එහි සතුට භුක්ති විඳීමට මහත් අභිමානයෙන් පුරුදු වෙමින් සිටිති. ප්රභාකරන් නොමැති ලෝකයේ වත්, මේ ‛මගේ ලෝකය’ බිඳ දැමීමට හැකි ජගතා කවරෙක්ද? සචින් අරුණෝද් ජයනෙත්ති Source: vikalpa.org [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom