Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 1)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2-117. අහස්හීද මහපොළොවෙහිද (පෙර නිදසුනක් නොමැතිව මැවු) නිර්මාතෘවරයා, ඔහු (අල්ලාහ්) කිසියම් දෙයක් තීරණය කළ විට “වනු” යයි කියන්නේය. එකෙනෙහිම (එය) සිදු වන්නේය.

3-5. මේ මහපොළොවෙහි වේවා, අහස් ගැබ්හි වේවා, නියත වශයෙන් කිසිදෙයක් අල්ලාහ්ගෙන් සැඟවෙන්නේ නැත.

3-189. මහපොළොවෙහිද අහස්වලද ආධිපත්‍යය අල්ලාහ් සතුය. සියලූ දෑ කෙරෙහි අල්ලාහ් බල සම්පන්නය.

3-190. අහස් සහ මහපොළොව මැවීමෙහිත් දිවා රාතී‍්‍ර පරස්පරානුගමනයෙහිත් මනා සිහි බුද්ධියෙන් පසුවන අයට නියත වශයෙන්ම සංඥාවන් (බොහෝ) ඇත.

3-191. මොවුහු කවරෙක් නම්, නැගිට සිටීමෙන්ද හිඳගනිමින්ද ඔවුන්ගේ ඇළෙන් හිඳගනිමින්ද අල්ලාහ් සිහි කරති. තවද අහස් හා මහපොළොව නිර්මාණයේ (විශ්මය ජනක දේ) ඔවුහු මෙනෙහි කරති. අපගේ රබ්(පරමාධිපතියාණනි) ඔබ (මේ සියල්ලක්ම) මවා ඇත්තේ හුදෙක් පරමාර්ථයක් නැතිව නොවේ. ඔබ ශුවිශුද්ධය. එනිසා අප අපාග්නියේ වදයෙන් මුදවා ගනු මැනව.

3-192. අපගේ රබ්(පරමාධිපතියාණනි) කවරෙක් ඔබ (නිරයේ) ගින්නට දමන්නේද නියත වශයෙන්ම ඔබ, ඔහු නින්දාවට පාත්‍ර කරන්නේය. අපරාධ කරුවන්ට පිහිටවන කෙනකු නැත.

4-126. අහස්වල හා මහපොළොවේ ඇති සෑම දෙයක්ම අල්ලාහ් සතුය අල්ලාහ් සියල්ලක්ම වටළමින් සිටී.

4-131. තවද අහස්වල තිබෙන දෑද, මහපොළොවේ තිබෙන දෑද, අල්ලාහ් සතුය. නුඹලාට පෙර ධර්ම ග්‍රන්ථය පිරිනමනු ලැබුවන්ටද (දැන්) නුඹලාටද (නුඹලාගේ සියලූම ගනු දෙනු හා කටයුතුවලදී) අල්ලාහ්ට නුඹලා බියබැතිමත් විය යුතු යැයි අනුශාසනා කරමු. නුඹලා ප්‍රතික්ෂේප කළහොත් නියත වශයෙන්ම අහස්වල තිබෙන දැ හා මහපොළොවේ තිබෙන දෑ අල්ලාහ් සතු(බව නුඹලා දත යුතුය)ය. අල්ලාහ් ස්වයංසම්පූර්ණ වන්නාද, සකල ප්රසංශාවටම හිමිකරුවන්නාද වේ.

5-120. අහස්වලත් පොළොවෙහිත් සහ එහි පවතින සියලූ දෙය කෙරෙහිත් පරමාධිපතිත්වය අල්ලාහ් සතු වෙයි. ඔහු සෑම දෙයක් කෙරෙහිම බල සම්පන්නය.

6-1. අහස් හා මහපොළොව මැවූ, තවද ආලෝකය හා අන්ධකාරයන් ඇති කළ අල්ලාහ්ටම සියලූ ප්‍රශංසා හිමි වේ. එසේ නමුත් ප්රතික්ෂ්ප කළ අය ඔවුන්ගේ රබ්(පරමාධිපති)ට සමානයන් තබන්නෝය.

6-2. නුඹලා මැටියෙන් මවා ඉන්පසුව (නුඹලාට) ආයුකාලයක් නියම කළේ ඔහුය. තවද (නුඹලාට) නියම කළ කාලයක්ද ඔහු වෙත ඇත. නමුත් ඒ ගැන නුඹලා සැක කරන්නෝය.

6-3. අහස්වලද” මහපොළොවෙහිද” අල්ලාහ් ඔහුය. නුඹලාගේ රහස්ද” නුඹලාගේ හෙළිදරව්ද ඔහු දනියි. නුඹලා උපයාගන්නා (හොඳ හා නරක) දේ ගැනද ඔහු සපුරා දනියි.

6-73. තවද ඔහු(අල්ලාහ්)මය, අහස්ද මහපොළොවද සත්‍ය පදනම් කරමින් නිර්මාණය කළේ. (සිදු) වනුයි ඔහු පවසන දිනයේ (මළවුන් කෙරෙන් නැගිටුවීම, ඔවුන් එක්රැුස් කිරීම ආදි) සිදුවනු ඇත. ඔහුගේ වචනයයි සැබෑ සත්‍යය වන්නේ. සූර් (හොරණෑව) පිඹිනු ලබන දින (සියලූ) ආධිපත්‍යයන් ඔහු සතු වේ. (මිනිසුන්ට නොවැටහෙන) ගුප්ත (දේ) ගැනද දෘෂ්‍යමාන (දේ) ගැනද ඔහු දන්නේය. තවද ඔහු සර්ව ප්රාඥයය, සර්වඥයය.

[QUOTE="tuwanriyas, post: 18623712, member: 269851"] [SIZE=4][COLOR=SeaGreen]2-117. අහස්හීද මහපොළොවෙහිද (පෙර නිදසුනක් නොමැතිව මැවු) නිර්මාතෘවරයා, ඔහු (අල්ලාහ්) කිසියම් දෙයක් තීරණය කළ විට “වනු” යයි කියන්නේය. එකෙනෙහිම (එය) සිදු වන්නේය.[/COLOR] 3-5. මේ මහපොළොවෙහි වේවා, අහස් ගැබ්හි වේවා, නියත වශයෙන් කිසිදෙයක් අල්ලාහ්ගෙන් සැඟවෙන්නේ නැත. [COLOR=SeaGreen]3-189. මහපොළොවෙහිද අහස්වලද ආධිපත්‍යය අල්ලාහ් සතුය. සියලූ දෑ කෙරෙහි අල්ලාහ් බල සම්පන්නය.[/COLOR] 3-190. අහස් සහ මහපොළොව මැවීමෙහිත් දිවා රාතී‍්‍ර පරස්පරානුගමනයෙහිත් මනා සිහි බුද්ධියෙන් පසුවන අයට නියත වශයෙන්ම සංඥාවන් (බොහෝ) ඇත. [COLOR=SeaGreen]3-191. මොවුහු කවරෙක් නම්, නැගිට සිටීමෙන්ද හිඳගනිමින්ද ඔවුන්ගේ ඇළෙන් හිඳගනිමින්ද අල්ලාහ් සිහි කරති. තවද අහස් හා මහපොළොව නිර්මාණයේ (විශ්මය ජනක දේ) ඔවුහු මෙනෙහි කරති. අපගේ රබ්(පරමාධිපතියාණනි) ඔබ (මේ සියල්ලක්ම) මවා ඇත්තේ හුදෙක් පරමාර්ථයක් නැතිව නොවේ. ඔබ ශුවිශුද්ධය. එනිසා අප අපාග්නියේ වදයෙන් මුදවා ගනු මැනව.[/COLOR] 3-192. අපගේ රබ්(පරමාධිපතියාණනි) කවරෙක් ඔබ (නිරයේ) ගින්නට දමන්නේද නියත වශයෙන්ම ඔබ, ඔහු නින්දාවට පාත්‍ර කරන්නේය. අපරාධ කරුවන්ට පිහිටවන කෙනකු නැත. [COLOR=SeaGreen]4-126. අහස්වල හා මහපොළොවේ ඇති සෑම දෙයක්ම අල්ලාහ් සතුය අල්ලාහ් සියල්ලක්ම වටළමින් සිටී.[/COLOR] 4-131. තවද අහස්වල තිබෙන දෑද, මහපොළොවේ තිබෙන දෑද, අල්ලාහ් සතුය. නුඹලාට පෙර ධර්ම ග්‍රන්ථය පිරිනමනු ලැබුවන්ටද (දැන්) නුඹලාටද (නුඹලාගේ සියලූම ගනු දෙනු හා කටයුතුවලදී) අල්ලාහ්ට නුඹලා බියබැතිමත් විය යුතු යැයි අනුශාසනා කරමු. නුඹලා ප්‍රතික්ෂේප කළහොත් නියත වශයෙන්ම අහස්වල තිබෙන දැ හා මහපොළොවේ තිබෙන දෑ අල්ලාහ් සතු(බව නුඹලා දත යුතුය)ය. අල්ලාහ් ස්වයංසම්පූර්ණ වන්නාද, සකල ප්රසංශාවටම හිමිකරුවන්නාද වේ. [COLOR=SeaGreen]5-120. අහස්වලත් පොළොවෙහිත් සහ එහි පවතින සියලූ දෙය කෙරෙහිත් පරමාධිපතිත්වය අල්ලාහ් සතු වෙයි. ඔහු සෑම දෙයක් කෙරෙහිම බල සම්පන්නය.[/COLOR] 6-1. අහස් හා මහපොළොව මැවූ, තවද ආලෝකය හා අන්ධකාරයන් ඇති කළ අල්ලාහ්ටම සියලූ ප්‍රශංසා හිමි වේ. එසේ නමුත් ප්රතික්ෂ්ප කළ අය ඔවුන්ගේ රබ්(පරමාධිපති)ට සමානයන් තබන්නෝය. [COLOR=SeaGreen]6-2. නුඹලා මැටියෙන් මවා ඉන්පසුව (නුඹලාට) ආයුකාලයක් නියම කළේ ඔහුය. තවද (නුඹලාට) නියම කළ කාලයක්ද ඔහු වෙත ඇත. නමුත් ඒ ගැන නුඹලා සැක කරන්නෝය.[/COLOR] 6-3. අහස්වලද” මහපොළොවෙහිද” අල්ලාහ් ඔහුය. නුඹලාගේ රහස්ද” නුඹලාගේ හෙළිදරව්ද ඔහු දනියි. නුඹලා උපයාගන්නා (හොඳ හා නරක) දේ ගැනද ඔහු සපුරා දනියි. [COLOR=SeaGreen]6-73. තවද ඔහු(අල්ලාහ්)මය, අහස්ද මහපොළොවද සත්‍ය පදනම් කරමින් නිර්මාණය කළේ. (සිදු) වනුයි ඔහු පවසන දිනයේ (මළවුන් කෙරෙන් නැගිටුවීම, ඔවුන් එක්රැුස් කිරීම ආදි) සිදුවනු ඇත. ඔහුගේ වචනයයි සැබෑ සත්‍යය වන්නේ. සූර් (හොරණෑව) පිඹිනු ලබන දින (සියලූ) ආධිපත්‍යයන් ඔහු සතු වේ. (මිනිසුන්ට නොවැටහෙන) ගුප්ත (දේ) ගැනද දෘෂ්‍යමාන (දේ) ගැනද ඔහු දන්නේය. තවද ඔහු සර්ව ප්රාඥයය, සර්වඥයය.[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom