ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 1)

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    අල්ලා කියන්නේ එලියන් කියන එක. පිටසක්වල ජීවීන්ට තමයි අල්ලා අල්ලා කියලා පුරාතන මුස්ලිම්වරු ආමන්ත්‍රනයේ කරේ.

    පිටසක්වල ජීවීන් සහ මම අතර විශාල සම්බන්ධයක් තියෙනවා.ඒක මේ වසර තුලම අපි හෙලි කරනවා.ඔවුන් සමග ප්‍රසිද්ධියේ ගෙන යන වැඩ පිලිවෙලට අවස්ථාව මෙය නෙවෙයි.නමුත් මේ වසර තුලම ඒ අවස්ථාව ඔබලා දකිනු ඇත.

    ඒක හින්දා තමයි මුස්ලිම් අය ඉන්න පැත්තට මොහොමඩ් කියලා මෝඩයෙක් එවලා මෝඩයන්ට ගැලපෙන ආගමක දේශනයක් කරන්න බ්‍රේන් තරංග අපි යැව්වේ.

    රූපවාහිණී ඩොකියුමෙන්ට්‍රි වලින් විද්‍යාව ඉගන ගත්තම හැදෙන ලෙඩක් ඕක.

    අවංකවම කියන්නෙ, උඹේ කතා රසවත්. අර වර්ගපූර්ණිකාව වගේ බ්ලොග් එකක ලියන්න. සාහිත්‍ය රසයට අපිත් අකමැති නෑ, අපිත් ආසාවෙන් කියවනවා. ඒත් මේක වෙනත් වැදගත් දෙයක් ගැන කතා කරන්න සුදුසු තැනක දාපු පොටක්. මේකෙ හැම තැනම මළපහ කරල නෙ උඹ :sorry:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අඩෝ කව්රු හරි මේ ලෝකේ හැදුවානම් ගිහින් පේටන්ට් බලපත්‍රය ගන්න කියපන්.. අරන් තියෙනවා නම් ඒක මෙතන දාපන් එතකොට මන් පිළිගන්නම් මේ ලෝකේ මැව්වා කියලා ..

    :lol::lol:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මානවයන්ගේ බුද්ධිය කියන එක පිටසක්වල ජීවීන්ට වැදගත් නෑ.ඇත්තටම මානවයන් කියන්නේ තවම බුද්ධිමත් ජීවීන්ගේ පහලතම මට්ටමේ සිටින කොටසක් පමනයි.මම මානව බොඩි එකක සිටින පිටසක්වල ජීවියෙක්.

    මචං ගාල්ලේර ඉන්නවා රූබික් කියලා දොස්තර මහත්තයෙක්
    එයා මේ වගේ ලෙඩ වලට ප්‍රතිකාර කරනවා

    :lol::lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,049
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මචං ගාල්ලේර ඉන්නවා රූබික් කියලා දොස්තර මහත්තයෙක්
    එයා මේ වගේ ලෙඩ වලට ප්‍රතිකාර කරනවා

    :lol::lol:
    පුකට ඉන්ජෙක්ෂන් එකක් ගහල ඔන්න පොරිය අංගොඩ යවයි!:lol:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,902
    6,779
    113
    39
    Galle
    නොදැක්ක දෙවියන්ව විශ්වාස කරන්නේ කෙසේද? මේ සියල්ල දෙවියන් මැව්වේ නම්, දෙවියන්ව මැව්වේ කවුද? යන්න බෞද්ධයින් මුස්ලිම් වරුන්ගෙන් නිතර නඟන ප්‍රශ්ණයන්ය. අල්ලාහ් පවසන්නේ ඔහු ගැන දැන ගැනීමට නම් ඔහුගේ මැවීම් ගැන පරීක්ෂා කරන ලෙසයි.

    (නබිවරයාණෙනි! ඹවුන්ට) “අහස්හිද භූමියෙහිද ඇති දැය කුමක්ද යන්න (පොඩියක්) අවධානය කර බලනු” යයි පවසනු මැනව! එහෙත් විශ්වාසය නෙතැබූ ජනතාවට (අපගේ) සාධකයන්ද, බිය ගන්වා අනතුරු ඇඟවීමද කිසිම ප්‍රයෝජනයක් නැත.(අල් කුර්ආන් 10-101).


    (නබිවරයාණෙනි!) ඔබ මෙසේ පවසනුඃ “භූමියෙහි ඔබ සංචාරය කර, (ආරම්භයේදී) උත්පාදනයන් කෙසේ නිර්මාණය කරන්නේද යන්න බලනු.(අල් කුර්ආන් 29-20).


    මෙවැනි වාක්‍යන් අල් කුර්ආනය පුරා ඇත.


    මෙම විශ්වය මැවීමක් ලෙස තහවුරුවූ පසු මැවුම් කරුවෙක් ගැන විශ්වාසය ඉබේ ඇති වේ.

    මා මෙම මාතෘකාව යටතේ ඔබට පවසන්නට යන්නේ මට හමුවූ සමහර සාධකයන්ය.

    -ජලය මිදීමෙන් ඇතිවන අයිස් ජලය මතුපිට පාවීම.-


    ජලය මිදෙන්නේ අංශක 0 දීය. අංශක 0 වට ලඟාවීමට පෙර අංශක 4 දී, ජල අංශු ප්‍රසාරණයකට (පරිමාව වැඩිවේ) ලක්වේ. මෙම ප්‍රසාරණය නිසා, ජල අංශුන්ගේ බර අඩුවී මතුපිටට පැමිණේ. මෙම ජල අංශුන් අංශක 0 වට ලඟාවන්නේ ඉන්පසුවයි. එම නිසා ජලය මතුපිට අයිස් පාවේ. (මෙම සංසිද්ධිය O/L පන්තියේ ළමයින්ද දනී) සාමාන්‍යයෙන් අනෙකුත් ද්‍රවයන් ඝනීභවනය වනවාට වඩා හාත්පසින්ම වෙනස් සංසිද්ධියක් මෙහිදී සිදුවේ. ඝනයක අංශු ද්‍රවයක අංශුන්ට වඩා ලං ලංව පිහිටියත් අයිස්වල අංශු ජලයේ අංශුන්ට වඩා දුරස්ව පිහිටයි. මෙය තව දුරටත් සරළව පහදන්නේ නම්, ජලය තුල ඇති නොපිම්බූ බැලූනයක් ගැන සිතන්න, එය පිම්බීමේදී එහි පරිමාව වැඩිවී මතුපිටට පැමිණේ. ජලය මිදීමේදීද සිදුවන්නේ මෙයට සමාන දෙයකි.


    අපට මෙහිදී වැදගත් වන්නේ ජලයෙහි මෙම සංසිද්ධියට හේතුව හා මෙහි ප්‍රයෝජනය කුමක්ද යන්නයි. ස්වභාවික ජල පද්ධති (ගංගා, ඇළ, දොළ, වැව්, පොකුණු හා ආර්ටික් ප්‍රදේශවල සාගර) ශිත කාලවල දී අයිස් වලින් වැසීයයි. එහිදී සිදුවන්නේ මා ඉහත පැවසූ සංසිද්ධියයි. විශේෂයෙන්ම මෙම ස්වභාවික ජල පද්ධතිවල ජල අංශු මිදීම ආරම්භ වන්නේ ජලාශයේ පතුලිනි. මෙවැනි ගුණාංගයක් ජලයට නොමැති වුවහොත්, ජලාශවල පතුලින් ආරම්භවී මතුපිට දක්වා සමිපූර්ණ ජලාශයම මිදී අයිස් බවට පත්වීයනු ඇත. එසේ සිදු වුවහොත් ජලාශයේ ජීවත්වන සියළුම ජීවීන් විනාශවී යනු ඇත. නමුත් මිදෙන අයිස් ජලය මතුපිට පාවෙන බැවින් ශීත කාලයේදී ද ජලජ ජීවීන් අයිස් ස්ථරයට යටින් පවතින ජලයෙහි සුවසේ ජීවත් වේ. අයිස් ජලය මතුපිට පාවීමෙන් ස්වභාව ධර්මයට ඇති එකම ප්‍රයෝජනය මෙයයි. ජලයට මෙවැනි ගුණාංගයක් ලැබීමේ අරමුණද මෙයයි.



    බුද්ධිමත්ව සිතන්න, මෙය කෙතරම් බුද්ධිමත් සැළසුමක්ද?. සමහරක් අය කියන ආකාරයට මේ විශ්වය ඉබේ ඇති වී, මිහිමත ජිවින්ද ඉබේ ඇති වූවා නම්, ජලයට මෙවැනි ගුණාංගයක් ලැබුණේ මන්ද?. ජලය ඉබේ ඇතිවී එහි ජීවින් ඉබේ ඇතිවූවා නොව. ජලයෙහි ජලජ ජීවින් මැවීමේ අරමුණින් යමේක් මෙවැනි සුවිශේෂ ගුණාංගයකින් යුතුව ජලය මවා ඇතිබව පැහැදිළිවනවා නොවෙද? මෙය බුද්ධිමත් සැළසුමක් බව පැහැදිළිවනවා නොවෙද? බුද්ධිමත් සැළසුමක් පිටුපස බුද්ධිමත් ශක්තියක් සිටිය යුතු බව පැහැදිළිවනවා නොවෙද? මෙයින් ජීවීන් අහඹු ලෙස බිහි නොවූ බව පැහැදිළිවනවා නොවෙද? සිතන්න.....


    දෙවන කොටස සමග හමුවන්නම්.


    සත්‍ය මග බ්ලොග් අඩවිය

    එතකොට උඹේ ඔය දෙවියා නිර්මාණය කලේ / මැව්වේ කවුද?

    ඌ ඉබේ පහල උනාද?
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    රූපවාහිණී ඩොකියුමෙන්ට්‍රි වලින් විද්‍යාව ඉගන ගත්තම හැදෙන ලෙඩක් ඕක.

    අවංකවම කියන්නෙ, උඹේ කතා රසවත්. අර වර්ගපූර්ණිකාව වගේ බ්ලොග් එකක ලියන්න. සාහිත්‍ය රසයට අපිත් අකමැති නෑ, අපිත් ආසාවෙන් කියවනවා. ඒත් මේක වෙනත් වැදගත් දෙයක් ගැන කතා කරන්න සුදුසු තැනක දාපු පොටක්. මේකෙ හැම තැනම මළපහ කරල නෙ උඹ :sorry:
    මේක වැදගත් ත්‍රෙඩ් එකක්.ලෝකයේ ආරම්භය ගැන අහන එකට පිටසක්වල ජීවීන් මට ලබා දී ඇති පිලිතුර මම මේ මුස්ලිම් තරුනියට ලබා දුන්නා.
    ආගම්වල තියෙන සුරංගනා ලෝකවල මන්ද බුද්ධිකයන් වගේ එල්ලිලා ඉන්න එපා.
    ඒවාගේ 90%ක්ම සුරංගනා කතා.ඔබලාට වඩා ඉතාම දියුනු පිටසක්වල ජීවීන් පවසන සත්‍යය ගැන අවධානය යොමු කරන්න.එදා තිබුන සීමිත දැනුම නොව අද තියෙන දැනුම මගින් මෙය තේරුම් කල හැක.ඒකයි ඒලියන්ස්ලා මට මේ තොරතුරු පෘථ්වියට නිකුත් කරන්න කියලා උපදෙස් දුන්නේ.
     

    noname99

    Member
    Sep 27, 2012
    34
    2
    0
    POLOWA UDA
    මම කීවනේ ශක්තීන් මුලින්ම ඇතිවුනේ තාරකා රහිත මානවයන්ට විශ්වයන් තුල කියලා.තාරකා රහිත විශ්වයන් ඇතිවුන ආකාරය ගැන දැන ගන්න මේ තාරකා රහිත විශ්වයන් මොනාද කියලා ඉස්සෙල්ලම දැනගෙන ඉන්න ඕන.ඉතින් ඒවා මානවයන්ගේ ඥාණයට ගම්‍යය නොවන නිසා එහි ආරම්භය කොහෙත්ම ගම්‍යය වන්නේ නෑ.ඒ කියන්නේ මිනිස් මොලය තියා අන්තර්සක්වල ඉන්න සමහර මට්ටම් වල ජීවීන්ට පවා අවබෝධ නොවන දෙයක්.නමුත් මේ විශ්වය නිෂ්පාදනය කරපු අය ඒක දන්නවා.එයාලට ගම්‍යය වෙනවා.ඔයාලට ගම්‍යය වන්නේත් නෑ.කරවන්නත් බෑ.නමුත් මම සරලව කියන්නම්.මුලු සියලූම විශ්වයන්ටම මම කියන්නේ තාරකා නොවන විශ්වයන්ට ශක්තීන් නිකුත් කරන මව් ඩයිමෙන්ෂන් දෙකක් තියෙනවා.එක මව් ඩයිමෙන්ෂන් එකක් නිකුත් කරන්නේ විශ්ව ශක්තිය.යුනිවර්සල් එනර්ජීස්.අනෙක් මව් ඩය්මෙන්ෂන් එක නිකුත් කරන්නේ ඇස්ට්‍රල් එනර්ජීස්.
    මේ දෙකේ ක්‍රියාකරුත්වය මතයි විශ්වයන් බිහිවන්නේ.මේ ඩයිමෙන්ෂන් දෙකට ඇතුලුවන්න හෝ ක්‍රැක් කරන්න කාටවත් මේ දක්වා නොහැකිවෙලා තියෙනවා.ඒව ගැන යම් අවබෝධයක් ඉහල පිටසක්වල ජීවින්ට තිබුනත් එහි ආරම්භය හෝ ක්‍රියාකරිත්වය ගැන කිසිම දැනීමක් කාටවත් නැත.
    dan muslim aya kiyai allahge moleta witharai oka watahenne kiyala athathtama wiswayata arambayak thiyanawada nadda kiyala witharak kiyapanko alienthumo?
     
    Last edited:

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මේක වැදගත් ත්‍රෙඩ් එකක්.ලෝකයේ ආරම්භය ගැන අහන එකට පිටසක්වල ජීවීන් මට ලබා දී ඇති පිලිතුර මම මේ මුස්ලිම් තරුනියට ලබා දුන්නා.
    ආගම්වල තියෙන සුරංගනා ලෝකවල මන්ද බුද්ධිකයන් වගේ එල්ලිලා ඉන්න එපා.
    ඒවාගේ 90%ක්ම සුරංගනා කතා.ඔබලාට වඩා ඉතාම දියුනු පිටසක්වල ජීවීන් පවසන සත්‍යය ගැන අවධානය යොමු කරන්න.එදා තිබුන සීමිත දැනුම නොව අද තියෙන දැනුම මගින් මෙය තේරුම් කල හැක.ඒකයි ඒලියන්ස්ලා මට මේ තොරතුරු පෘථ්වියට නිකුත් කරන්න කියලා උපදෙස් දුන්නේ.

    :lol:
     

    Tharindu4

    Member
    Jun 16, 2008
    477
    32
    0
    මම ආගම් කාරයෙක් නම් නොවෙයි, ඒත් භෞතික විද්‍යාව මම හදාරණ විශය, ඒ නිසා මේ අදහස ගැන යමක් නොලියා සිටිය නොහැකියි.

    ජලයේ ප්‍රසාරණය ගැන ඔබ ලියා ඇති දේ බොහෝ දුරට නිවැරදියි මිත්‍රයා. ඒ සංසිද්ධියට හේතුව ජල අනු අතර හයිඩ්‍රජන් බන්ධන අඩු උෂ්ණත්ව වලදී ශක්තිමත් වීම. ජළ අණුවක කෝණික හැඩය නිසා අඩු උෂ්ණත්ව වලදී අඩු ඝණත්වයක් සහිත ස්ථායී ස්ඵටිකයක් හැදෙන එක තමයි එතැනදි සිද්ධ වෙන්නෙ.




    ඔබේ තර්කය දිහා මගේ කෝණයෙන් බැලුවම මට මෙහෙම දෙයක් පේනවා. ඔබ කියන්නෙ මේක දෙවි කෙනෙක් බුද්ධිමත්ව කරපු නිර්මාණයක් කියල නම් එතැන පොඩි පරස්පර කිහිපයක් තියනවා මෙහෙම :-


    1. ඇයි ජලයේ ඝණත්වය ඔය විදියට හැසිරෙන්න මවන්න දෙවි කෙනෙක් කරදර වෙන්නෙ? ජීවයට අහිතකර උෂ්ණත්ව නොමවා හිටිය නම් පහසුයි නෙ.

    2. ඇයි අඩු උෂ්ණත්ව වලට ඔරොත්තු නොදෙන දුබල ඒක ශෛලිකයො හෝ ඊටත් ප්‍රාථමික විදියට ජීවය මවන්න දෙවි කෙනෙක් හිතුවෙ? අද පවතින ජීවී වර්ග ඒ ආකාරයෙන්ම දියුණු ජීවීන් විදියට එක් වරම නිර්මාණය කළා නම් උෂ්ණත්වය ජීවය ඇති වීමට මහා ලොකු බාධකයක් නොවෙන්න තිබුණා නෙ.
    :):)
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    dan muslim aya kiyai allahge moleta witharai oka watahenne kiyala athathtama wiswayata arambayak thiyanawada nadda kiyala witharak kiyapanko alienthumo?
    ඔයාලා මේ ඉන්න විශ්වයට ආරම්භයක් තියෙනවා. ඒක මට පැහැදිලිව වටහලා දෙන්න පුලුවන්.නමුත් මේ විශ්වය නිර්මාණය කරපු අය සිටින විශ්වය සහ එහි ආරම්භය මට කියන්න බෑ.මොකද ඒක අවබෝධ කරගන්න මේ විශ්වයේ ඉන්න මානවයන්ට බෑ.එම විශ්වය තුල ආලෝකය හෝ අඳුර නැත.බයලොජික ජීවීන් නැත. ඔබලා නොදන්නා, ඔබලාට සංවේදන හෝ අවබෝධ නොවන යම් ශක්තීන් මත පදනම් වුන මුලුමනින්ම වෙන්ස ජීවියක් තීය්න ඉතාම වෙනස් විඳිහට සංවේදනය කරන නමුත් ඉතාමත්ම ඉහල බුද්ධියක් සහ ඔවුන්ට අවේණික තාක්ෂනයක් තිබෙන විශ්වයක්.ඒ විශ්වය මොකක්ද කියලා තේරෙන අයට එහි ආරම්භය හෝ අවසානය තේරෙන්නේ කොහොමද?
    පුලුවන්නම් ගිහිල්ලා හරකෙකුට ගනන් කියලා දීපන්. අන්න ඊටත් වඩා මාරු දෙයක් මේ විශ්වය තේරුම් ගැනීම.
     
    Last edited: