Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 1)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 1)

නොදැක්ක දෙවියන්ව විශ්වාස කරන්නේ කෙසේද? මේ සියල්ල දෙවියන් මැව්වේ නම්, දෙවියන්ව මැව්වේ කවුද? යන්න බෞද්ධයින් මුස්ලිම් වරුන්ගෙන් නිතර නඟන ප්රශ්ණයන්ය. අල්ලාහ් පවසන්නේ ඔහු ගැන දැන ගැනීමට නම් ඔහුගේ මැවීම් ගැන පරීක්ෂා කරන ලෙසයි.

(නබිවරයාණෙනි! ඹවුන්ට) “අහස්හිද භූමියෙහිද ඇති දැය කුමක්ද යන්න (පොඩියක්) අවධානය කර බලනු” යයි පවසනු මැනව! එහෙත් විශ්වාසය නෙතැබූ ජනතාවට (අපගේ) සාධකයන්ද, බිය ගන්වා අනතුරු ඇඟවීමද කිසිම ප්‍රයෝජනයක් නැත.(අල් කුර්ආන් 10-101).

(නබිවරයාණෙනි!) ඔබ මෙසේ පවසනුඃ “භූමියෙහි ඔබ සංචාරය කර, (ආරම්භයේදී) උත්පාදනයන් කෙසේ නිර්මාණය කරන්නේද යන්න බලනු.(අල් කුර්ආන් 29-20).

මෙවැනි වාක්‍යන් අල් කුර්ආනය පුරා ඇත.

මෙම විශ්වය මැවීමක් ලෙස තහවුරුවූ පසු මැවුම් කරුවෙක් ගැන විශ්වාසය ඉබේ ඇති වේ.

මා මෙම මාතෘකාව යටතේ ඔබට පවසන්නට යන්නේ මට හමුවූ සමහර සාධකයන්ය.

-ජලය මිදීමෙන් ඇතිවන අයිස් ජලය මතුපිට පාවීම.-

ජලය මිදෙන්නේ අංශක 0 දීය. අංශක 0 වට ලඟාවීමට පෙර අංශක 4 දී, ජල අංශු ප්රසාරණයකට (පරිමාව වැඩිවේ) ලක්වේ. මෙම ප්‍රසාරණය නිසා, ජල අංශුන්ගේ බර අඩුවී මතුපිටට පැමිණේ. මෙම ජල අංශුන් අංශක 0 වට ලඟාවන්නේ ඉන්පසුවයි. එම නිසා ජලය මතුපිට අයිස් පාවේ. (මෙම සංසිද්ධිය O/L පන්තියේ ළමයින්ද දනී) සාමාන්‍යයෙන් අනෙකුත් ද්‍රවයන් ඝනීභවනය වනවාට වඩා හාත්පසින්ම වෙනස් සංසිද්ධියක් මෙහිදී සිදුවේ. ඝනයක අංශු ද්‍රවයක අංශුන්ට වඩා ලං ලංව පිහිටියත් අයිස්වල අංශු ජලයේ අංශුන්ට වඩා දුරස්ව පිහිටයි. මෙය තව දුරටත් සරළව පහදන්නේ නම්, ජලය තුල ඇති නොපිම්බූ බැලූනයක් ගැන සිතන්න, එය පිම්බීමේදී එහි පරිමාව වැඩිවී මතුපිටට පැමිණේ. ජලය මිදීමේදීද සිදුවන්නේ මෙයට සමාන දෙයකි.

අපට මෙහිදී වැදගත් වන්නේ ජලයෙහි මෙම සංසිද්ධියට හේතුව හා මෙහි ප්‍රයෝජනය කුමක්ද යන්නයි. ස්වභාවික ජල පද්ධති (ගංගා, ඇළ, දොළ, වැව්, පොකුණු හා ආර්ටික් ප්‍රදේශවල සාගර) ශිත කාලවල දී අයිස් වලින් වැසීයයි. එහිදී සිදුවන්නේ මා ඉහත පැවසූ සංසිද්ධියයි. විශේෂයෙන්ම මෙම ස්වභාවික ජල පද්ධතිවල ජල අංශු මිදීම ආරම්භ වන්නේ ජලාශයේ පතුලිනි. මෙවැනි ගුණාංගයක් ජලයට නොමැති වුවහොත්, ජලාශවල පතුලින් ආරම්භවී මතුපිට දක්වා සමිපූර්ණ ජලාශයම මිදී අයිස් බවට පත්වීයනු ඇත. එසේ සිදු වුවහොත් ජලාශයේ ජීවත්වන සියළුම ජීවීන් විනාශවී යනු ඇත. නමුත් මිදෙන අයිස් ජලය මතුපිට පාවෙන බැවින් ශීත කාලයේදී ද ජලජ ජීවීන් අයිස් ස්ථරයට යටින් පවතින ජලයෙහි සුවසේ ජීවත් වේ. අයිස් ජලය මතුපිට පාවීමෙන් ස්වභාව ධර්මයට ඇති එකම ප්‍රයෝජනය මෙයයි. ජලයට මෙවැනි ගුණාංගයක් ලැබීමේ අරමුණද මෙයයි.

බුද්ධිමත්ව සිතන්න, මෙය කෙතරම් බුද්ධිමත් සැළසුමක්ද?. සමහරක් අය කියන ආකාරයට මේ විශ්වය ඉබේ ඇති වී, මිහිමත ජිවින්ද ඉබේ ඇති වූවා නම්, ජලයට මෙවැනි ගුණාංගයක් ලැබුණේ මන්ද?. ජලය ඉබේ ඇතිවී එහි ජීවින් ඉබේ ඇතිවූවා නොව. ජලයෙහි ජලජ ජීවින් මැවීමේ අරමුණින් යමේක් මෙවැනි සුවිශේෂ ගුණාංගයකින් යුතුව ජලය මවා ඇතිබව පැහැදිළිවනවා නොවෙද? මෙය බුද්ධිමත් සැළසුමක් බව පැහැදිළිවනවා නොවෙද? බුද්ධිමත් සැළසුමක් පිටුපස බුද්ධිමත් ශක්තියක් සිටිය යුතු බව පැහැදිළිවනවා නොවෙද? මෙයින් ජීවීන් අහඹු ලෙස බිහි නොවූ බව පැහැදිළිවනවා නොවෙද? සිතන්න.....

දෙවන කොටස සමග හමුවන්නම්.

සත්‍ය මග බ්ලොග් අඩවිය

[QUOTE="sonlanka, post: 13502969, member: 117320"] [b]ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 1)[/b] [SIZE=4]නොදැක්ක දෙවියන්ව විශ්වාස කරන්නේ කෙසේද? මේ සියල්ල දෙවියන් මැව්වේ නම්, දෙවියන්ව මැව්වේ කවුද? යන්න බෞද්ධයින් මුස්ලිම් වරුන්ගෙන් නිතර නඟන ප්රශ්ණයන්ය. අල්ලාහ් පවසන්නේ ඔහු ගැන දැන ගැනීමට නම් ඔහුගේ මැවීම් ගැන පරීක්ෂා කරන ලෙසයි. [B][I](නබිවරයාණෙනි! ඹවුන්ට) “අහස්හිද භූමියෙහිද ඇති දැය කුමක්ද යන්න (පොඩියක්) අවධානය කර බලනු” යයි පවසනු මැනව! එහෙත් විශ්වාසය නෙතැබූ ජනතාවට (අපගේ) සාධකයන්ද, බිය ගන්වා අනතුරු ඇඟවීමද කිසිම ප්‍රයෝජනයක් නැත.(අල් කුර්ආන් 10-101).[/I][/B][/SIZE] [SIZE=4] [B][I](නබිවරයාණෙනි!) ඔබ මෙසේ පවසනුඃ “භූමියෙහි ඔබ සංචාරය කර, (ආරම්භයේදී) උත්පාදනයන් කෙසේ නිර්මාණය කරන්නේද යන්න බලනු.(අල් කුර්ආන් 29-20).[/I][/B][/SIZE] [SIZE=4] මෙවැනි වාක්‍යන් අල් කුර්ආනය පුරා ඇත.[/SIZE] [SIZE=4] මෙම විශ්වය මැවීමක් ලෙස තහවුරුවූ පසු මැවුම් කරුවෙක් ගැන විශ්වාසය ඉබේ ඇති වේ.[/SIZE] [SIZE=4] මා මෙම මාතෘකාව යටතේ ඔබට පවසන්නට යන්නේ මට හමුවූ සමහර සාධකයන්ය. -ජලය මිදීමෙන් ඇතිවන අයිස් ජලය මතුපිට පාවීම.-[/SIZE] [SIZE=4] ජලය මිදෙන්නේ අංශක 0 දීය. අංශක 0 වට ලඟාවීමට පෙර අංශක 4 දී, ජල අංශු ප්රසාරණයකට (පරිමාව වැඩිවේ) ලක්වේ. මෙම ප්‍රසාරණය නිසා, ජල අංශුන්ගේ බර අඩුවී මතුපිටට පැමිණේ. මෙම ජල අංශුන් අංශක 0 වට ලඟාවන්නේ ඉන්පසුවයි. එම නිසා ජලය මතුපිට අයිස් පාවේ. (මෙම සංසිද්ධිය O/L පන්තියේ ළමයින්ද දනී) සාමාන්‍යයෙන් අනෙකුත් ද්‍රවයන් ඝනීභවනය වනවාට වඩා හාත්පසින්ම වෙනස් සංසිද්ධියක් මෙහිදී සිදුවේ. ඝනයක අංශු ද්‍රවයක අංශුන්ට වඩා ලං ලංව පිහිටියත් අයිස්වල අංශු ජලයේ අංශුන්ට වඩා දුරස්ව පිහිටයි. මෙය තව දුරටත් සරළව පහදන්නේ නම්, ජලය තුල ඇති නොපිම්බූ බැලූනයක් ගැන සිතන්න, එය පිම්බීමේදී එහි පරිමාව වැඩිවී මතුපිටට පැමිණේ. ජලය මිදීමේදීද සිදුවන්නේ මෙයට සමාන දෙයකි.[/SIZE] [SIZE=4] අපට මෙහිදී වැදගත් වන්නේ ජලයෙහි මෙම සංසිද්ධියට හේතුව හා මෙහි ප්‍රයෝජනය කුමක්ද යන්නයි. ස්වභාවික ජල පද්ධති (ගංගා, ඇළ, දොළ, වැව්, පොකුණු හා ආර්ටික් ප්‍රදේශවල සාගර) ශිත කාලවල දී අයිස් වලින් වැසීයයි. එහිදී සිදුවන්නේ මා ඉහත පැවසූ සංසිද්ධියයි. විශේෂයෙන්ම මෙම ස්වභාවික ජල පද්ධතිවල ජල අංශු මිදීම ආරම්භ වන්නේ ජලාශයේ පතුලිනි. මෙවැනි ගුණාංගයක් ජලයට නොමැති වුවහොත්, ජලාශවල පතුලින් ආරම්භවී මතුපිට දක්වා සමිපූර්ණ ජලාශයම මිදී අයිස් බවට පත්වීයනු ඇත. එසේ සිදු වුවහොත් ජලාශයේ ජීවත්වන සියළුම ජීවීන් විනාශවී යනු ඇත. නමුත් මිදෙන අයිස් ජලය මතුපිට පාවෙන බැවින් ශීත කාලයේදී ද ජලජ ජීවීන් අයිස් ස්ථරයට යටින් පවතින ජලයෙහි සුවසේ ජීවත් වේ. අයිස් ජලය මතුපිට පාවීමෙන් ස්වභාව ධර්මයට ඇති එකම ප්‍රයෝජනය මෙයයි. ජලයට මෙවැනි ගුණාංගයක් ලැබීමේ අරමුණද මෙයයි.[/SIZE] [SIZE=4] බුද්ධිමත්ව සිතන්න, මෙය කෙතරම් බුද්ධිමත් සැළසුමක්ද?. සමහරක් අය කියන ආකාරයට මේ විශ්වය ඉබේ ඇති වී, මිහිමත ජිවින්ද ඉබේ ඇති වූවා නම්, ජලයට මෙවැනි ගුණාංගයක් ලැබුණේ මන්ද?. ජලය ඉබේ ඇතිවී එහි ජීවින් ඉබේ ඇතිවූවා නොව. ජලයෙහි ජලජ ජීවින් මැවීමේ අරමුණින් යමේක් මෙවැනි සුවිශේෂ ගුණාංගයකින් යුතුව ජලය මවා ඇතිබව පැහැදිළිවනවා නොවෙද? මෙය බුද්ධිමත් සැළසුමක් බව පැහැදිළිවනවා නොවෙද? බුද්ධිමත් සැළසුමක් පිටුපස බුද්ධිමත් ශක්තියක් සිටිය යුතු බව පැහැදිළිවනවා නොවෙද? මෙයින් ජීවීන් අහඹු ලෙස බිහි නොවූ බව පැහැදිළිවනවා නොවෙද? සිතන්න.....[/SIZE] [SIZE=4] දෙවන කොටස සමග හමුවන්නම්.[/SIZE] [SIZE=4] [URL="http://sinmus.blogspot.com/"] සත්‍ය මග බ්ලොග් අඩවිය[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom