Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකය වෙනස් කළ හැක්කේ කෙසේ ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකය වෙනස් කළ හැක්කේ කෙසේ ද?

ලෝකය වෙනස් කළ හැක්කේ කෙසේ ද? යනුවෙන් මා හැඟි කෘතියක් සම්පාදනය කරන ඩේවිඩ් බොන්ස්ටයින් නම් පඬිවරයා එහි පළමු පරිච්ඡේදයේ දී අපූරු අදහසක් පළ කරයි.

ඊට අනුව ලෝකයේ බොහෝ වෙනස්වීම්වලට මුල පුරන්නේ ඒ හැටි ප්‍රසිද්ධියක් නැති නිහඬ පොදු ජනතාව ය. එයින් ගම්‍ය වන්නේ හුදෙකලා ජීවිත ගත කරන නිහඬ දුප්පත් මිනිසුන් අතිශය විප්ලවකාරී තීන්දුවලට එළැඹෙන බව ය.

ශ්‍රී ලංකාවේ හය වන ජනාධිපතිවරණය දෙස බලනවිට ද එම කතාව යථාර්ථයක් බව මොනවට පැහැදිලි වේ. මහින්ද රාජපක්ෂ මහතා ගේ විශිෂ්ට ජයග්‍රහණය පසුපස ඇති රහස කළගුණ සලකන නිහඬ එහෙත් බුද්ධිමත් මිනිසුන්ගේ කතිරය යි.

ජනාධිපතිවරණය අවසන් ය. එහි ප්‍රතිඵලය ඉතා පැහැදිලි ය. ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැත් වූ සියලු මැතිවරණවලට වඩා හයවන ජනාධිපතිවරණය විධිමත් ය. සාධාරණ ය. ඒ බව සනාථ කරන නිරීක්ෂණ වාර්තා ඕනෑ තරම් තිබේ.

එක්සත් ජාතීන් ගේ මහා ලේකම්වරයා ජනාධිපතිවරණය පැවැත් වූ ආකාරය ගැන නිරීක්ෂණය කොට ඊට සහතිකයක් ද ලබා දෙමින් මහින්ද රාජපක්ෂ මහතා ගේ ජයග්‍රහණයට සුබ පැතුම් එක්කර තිබේ.

අසල්වැසි සාක් රටවල නායකයන් සේ ම බලවත් රටවල නායකයන් ද ජනාධිපතිවරයාට සුබ පැතුම් එක්කර තිබේ. මැතිවරණය දූෂිත නම්; ඔවුන් එබඳු සුබ පැතුමකට එළැඹෙන්නේ නැත.

කුමන මැතිවරණයක් වුව හොර ඡන්ද දැමීමෙන් ජයග්‍රහණය කළ නො හැකි ය. එක්කෝටි හතළිස් හතර ලක්ෂයකට ද අධික ඡන්ද දායකයන්ට හොර කිරීම අපහසුය. ඡන්දය ප්‍රකාශ කිරීමේ දී පමණක් නො ව ඡන්දය ගණන් කිරීමේ දී ද වංචා කරන්නට පුළුවන්කමක් නැත.

ඡන්දය ගණනය කරනු ලබන්නේ ඡන්ද අපේක්ෂකයන් ගේ නියෝජිතයන් ඉදිරිපිට ය. අනෙක් කාරණය ඡන්ද ගණනය වරක් නොව කිහිපවරක් සිදුවීම ය. පරිගණකය ඇසුර කොට සිදුවන ගණන් කිරීම් ද ඉහත සඳහන් නියෝජිතයන් ගේ පරීක්ෂාවට ලක් වේ.

පරිගණකය මගින් ද ඡන්ද ප්‍රතිඵලයට බලපෑමක් ඇති කළ නො හැකි ය. ඒ බව මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව පැහැදිලි කර දී තිබේ.

දැන් ආණ්ඩු පක්ෂයටත් හෙවත් මහින්ද රාජපක්ෂ මහතා ගේ පාර්ශ්වයටත්, විපක්ෂ සන්ධානයේ බලවේගයටත් යුතුකම් රැසක් පැවරී තිබේ. ගෙවී ගිය ජනාධිපතිවරණය ගැන දිගින් දිගට ම ඔට්ටු වීම රටට ඉතා අහිතකර ය.

හොර ඡන්ද ගැන හෝ වෙනත් මගඩි ගැන හෝ විවේචන ඉදිරිපත් කරමින් සිටීම කාලය අපතේ යැවීමෙකි. විපක්ෂය දැන් කළ යුත්තේ ඉදිරි මහ මැතිවරණයට සූදානම් වීම හා තමන් ගේ දුර්වලතා නිරීක්ෂණය කිරීම ය.

ආණ්ඩු පක්ෂය ඊළඟ මැතිවරණයට සූදානම් වන බව පෙනෙයි. ඊළඟට රටට ජයග්‍රහණය ලබාදුන් නිහඬ ජනතාව ගැන සංවේදී ලෙස කටයුතු කිරීම මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ යුතුකම වේ.

මැතිවරණ ජයග්‍රහණයකින් පසු පරාජය ලැබූ ප්‍රති පක්ෂයට වඩා ජයග්‍රහණය ලැබූ පළමු පක්ෂය ආරක්ෂා විය යුතු යැයි දේශපාලන කියමනක් තිබේ. ඊට බලපාන හේතු කිහිපයක් ද තිබේ.

පළමු වැන්න ජයග්‍රාහී පක්ෂය අනාරක්ෂිත ව අධි වේගයෙන් ඉදිරියට යෑම ය. දෙවැන්න හැඟීම්බර ලෙස කටයුතු කිරීම ය. තෙවැන්න තම පාර්ශ්වය තුළම විවිධ ගැටුම් හා විභේදන මතුකර ගැනීම ය.

මේ ගැන අවධානය යොමු කරමින් සාධාරණව හා යුක්ති සහගත ව කටයුතු කිරීම ජයග්‍රාහී පක්ෂයේ යුතුකම ය. විපක්ෂය කළ යුත්තේ ආණ්ඩුව ගෙන යන යහපත් වැඩවලට සහාය දැක්වීම ය. ඒ මඟ නැති ව කුමන්ත්‍රණ කිරීමට ගිය හොත් විපක්ෂය තවදුරටත් පිරිහෙනු ඇත.

මේ වන විට මැතිවරණය පිළිබඳ විග්රහ රැසක් ඉදිරිපත් ව තිබේ. ඒ සෑම විග්රහයකින් ම මතුවන ප්‍රධාන කරුණු කිහිපයක් තිබේ. පළමු වැන්න බුද්ධිමත් ග්‍රාමීය ජනතාව ගේ ඓතිහාසික තීන්දුව ගැන ය.

දෙවැන්න රට හා ජාතිය ගැන ගැඹුරින් කල්පනා කරන දේශප්‍රේමීන් ගැන ය. තෙවැන්න ශ්‍රී ලංකාව තුළ ආරම්භ කර ඇති මහා පරිමාණ සංවර්ධන යෝජන ක්‍රම ගැන ය. මේ සියල්ල ගැන විමසන විට පැහැදිලි වන්නේ සංකල්පීය වශයෙන් සේ ම භෞතික සංවර්ධනය අංශයෙන් ද ශ්‍රී ලංකාව ඉතා ප්රබුද්ධ ස්ථානයක පවතින බව ය.

විශ්‍රාමික ෆොන්සේකා මහතා ප්රමුඛ විපක්ෂ සන්ධානයේ පොරොන්දු මල්ලට බහුතර ජනතාවක් නො රැවටීමෙන් ඉහත සාධනීය තත්ත්වය තවදුරටත් තහවුරු වේ.

අපට හැඟෙන පරිදි හැම අංශයකින් ම පැහැදිලි වන්නේ ජනතාව ගේ ප්රබුද්ධ බව ය. මේ තත්ත්වය ඉබේ පහළ වූයේ නැත. ශ්‍රී ලංකාවේ බුද්ධිමත් හු රට වෙනුවෙන් විශේෂ කාර්ය භාරයක් ඉටු කළහ. කලාකරුවෝ ද එම යුතුකම ඉටු කළහ. ආගමික නායකයෝ ද තමන් ගේ යුතුකම් නො පිරිහෙළා ඉටු කළහ.

අප අද භුක්ති විඳින්නේ එම ප්‍රයත්නවල ප්‍රතිඵලය යි. විපක්ෂය සැලැසුම් සහගතව ප්‍රචාරය කළ කට කතා බුද්ධිමත් ජනතාව පිළිගත්තේ නැත. ජංගම දුරකථන ඔස්සේ සිදු කළ සන්නිවේදන ක්‍රියාවලිය ජනතාව පිළිගත්තේ නැත. ඔව්හු නිහඬ ව තම යුතුකම ඉටු කළහ. විශේෂයෙන් ග්‍රාමීය නිහඬ ජනතාව මේ අතර කැපී පෙනෙන බව සඳහන් කළ යුතු ය.

ශ්‍රී ලංකාව වැනි රටවල සංවර්ධනය එක තැන පල්වෙමින් පවතින බවට මතයක් තිබිණි. එය සත්‍යයෙකි. තට්ටු මාරු දේශපාලන බල අධිකාරිය නිසා ප්‍රතිපත්ති හා වැඩසටහන් වරින් – වර වෙනස් විය.

මේ පසුබිම තුළ දේශපාලකයා පමණක් නො ව ඡන්ද දායකයා ද අපහසුවට පත් විණි. රාජ්‍යයක් ඉදිරියට ගෙන යෑම සඳහා ශක්තිමත් දේශපාලන බල අධිකාරියක් අවශ්‍ය වේ. එසේ නොවුණහොත් විදේශීය ආධාර ලබාගැනීම පවා අපහසු ය.

මහින්ද රාජපක්ෂ මහතා එම තත්ත්වය අවබෝධ කරගෙන සිටී. දැන් එතුමාට යළිඳු බලය ලැබී තිබේ. ඊළඟ පියවර ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීම ය. ඉනික්බිති බාධාවකින් තොරව රට ගොඩනැඟීමේ කාර්යය ඉදිරියට ගෙන යා හැකි ය.

රටට වින කරන ද්‍රෝහීන් ට දඬුවම් දිය යුතු ය. එමෙන් ම දේශප්‍රේමීන් ට සංවේදී විය යුතු ය. සියලු රට වැසියාට යහපත් නායකත්වයක් සැපයිය යුතු ය. ඒ සියල්ලට සුදුසු ම තැනැත්තා මහින්ද රාජපක්ෂ මහතා මිස අන් කවරෙක් ද?

[QUOTE="lkboy4u, post: 6576496, member: 3126"] [b]ලෝකය වෙනස් කළ හැක්කේ කෙසේ ද?[/b] [COLOR="Blue"][SIZE="6"]ලෝකය වෙනස් කළ හැක්කේ කෙසේ ද? යනුවෙන් මා හැඟි කෘතියක් සම්පාදනය කරන ඩේවිඩ් බොන්ස්ටයින් නම් පඬිවරයා එහි පළමු පරිච්ඡේදයේ දී අපූරු අදහසක් පළ කරයි. ඊට අනුව ලෝකයේ බොහෝ වෙනස්වීම්වලට මුල පුරන්නේ ඒ හැටි ප්‍රසිද්ධියක් නැති නිහඬ පොදු ජනතාව ය. එයින් ගම්‍ය වන්නේ හුදෙකලා ජීවිත ගත කරන නිහඬ දුප්පත් මිනිසුන් අතිශය විප්ලවකාරී තීන්දුවලට එළැඹෙන බව ය. ශ්‍රී ලංකාවේ හය වන ජනාධිපතිවරණය දෙස බලනවිට ද එම කතාව යථාර්ථයක් බව මොනවට පැහැදිලි වේ. මහින්ද රාජපක්ෂ මහතා ගේ විශිෂ්ට ජයග්‍රහණය පසුපස ඇති රහස කළගුණ සලකන නිහඬ එහෙත් බුද්ධිමත් මිනිසුන්ගේ කතිරය යි. ජනාධිපතිවරණය අවසන් ය. එහි ප්‍රතිඵලය ඉතා පැහැදිලි ය. ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැත් වූ සියලු මැතිවරණවලට වඩා හයවන ජනාධිපතිවරණය විධිමත් ය. සාධාරණ ය. ඒ බව සනාථ කරන නිරීක්ෂණ වාර්තා ඕනෑ තරම් තිබේ. එක්සත් ජාතීන් ගේ මහා ලේකම්වරයා ජනාධිපතිවරණය පැවැත් වූ ආකාරය ගැන නිරීක්ෂණය කොට ඊට සහතිකයක් ද ලබා දෙමින් මහින්ද රාජපක්ෂ මහතා ගේ ජයග්‍රහණයට සුබ පැතුම් එක්කර තිබේ. අසල්වැසි සාක් රටවල නායකයන් සේ ම බලවත් රටවල නායකයන් ද ජනාධිපතිවරයාට සුබ පැතුම් එක්කර තිබේ. මැතිවරණය දූෂිත නම්; ඔවුන් එබඳු සුබ පැතුමකට එළැඹෙන්නේ නැත. කුමන මැතිවරණයක් වුව හොර ඡන්ද දැමීමෙන් ජයග්‍රහණය කළ නො හැකි ය. එක්කෝටි හතළිස් හතර ලක්ෂයකට ද අධික ඡන්ද දායකයන්ට හොර කිරීම අපහසුය. ඡන්දය ප්‍රකාශ කිරීමේ දී පමණක් නො ව ඡන්දය ගණන් කිරීමේ දී ද වංචා කරන්නට පුළුවන්කමක් නැත. ඡන්දය ගණනය කරනු ලබන්නේ ඡන්ද අපේක්ෂකයන් ගේ නියෝජිතයන් ඉදිරිපිට ය. අනෙක් කාරණය ඡන්ද ගණනය වරක් නොව කිහිපවරක් සිදුවීම ය. පරිගණකය ඇසුර කොට සිදුවන ගණන් කිරීම් ද ඉහත සඳහන් නියෝජිතයන් ගේ පරීක්ෂාවට ලක් වේ. පරිගණකය මගින් ද ඡන්ද ප්‍රතිඵලයට බලපෑමක් ඇති කළ නො හැකි ය. ඒ බව මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව පැහැදිලි කර දී තිබේ. දැන් ආණ්ඩු පක්ෂයටත් හෙවත් මහින්ද රාජපක්ෂ මහතා ගේ පාර්ශ්වයටත්, විපක්ෂ සන්ධානයේ බලවේගයටත් යුතුකම් රැසක් පැවරී තිබේ. ගෙවී ගිය ජනාධිපතිවරණය ගැන දිගින් දිගට ම ඔට්ටු වීම රටට ඉතා අහිතකර ය. හොර ඡන්ද ගැන හෝ වෙනත් මගඩි ගැන හෝ විවේචන ඉදිරිපත් කරමින් සිටීම කාලය අපතේ යැවීමෙකි. විපක්ෂය දැන් කළ යුත්තේ ඉදිරි මහ මැතිවරණයට සූදානම් වීම හා තමන් ගේ දුර්වලතා නිරීක්ෂණය කිරීම ය. ආණ්ඩු පක්ෂය ඊළඟ මැතිවරණයට සූදානම් වන බව පෙනෙයි. ඊළඟට රටට ජයග්‍රහණය ලබාදුන් නිහඬ ජනතාව ගැන සංවේදී ලෙස කටයුතු කිරීම මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ යුතුකම වේ. මැතිවරණ ජයග්‍රහණයකින් පසු පරාජය ලැබූ ප්‍රති පක්ෂයට වඩා ජයග්‍රහණය ලැබූ පළමු පක්ෂය ආරක්ෂා විය යුතු යැයි දේශපාලන කියමනක් තිබේ. ඊට බලපාන හේතු කිහිපයක් ද තිබේ. පළමු වැන්න ජයග්‍රාහී පක්ෂය අනාරක්ෂිත ව අධි වේගයෙන් ඉදිරියට යෑම ය. දෙවැන්න හැඟීම්බර ලෙස කටයුතු කිරීම ය. තෙවැන්න තම පාර්ශ්වය තුළම විවිධ ගැටුම් හා විභේදන මතුකර ගැනීම ය. මේ ගැන අවධානය යොමු කරමින් සාධාරණව හා යුක්ති සහගත ව කටයුතු කිරීම ජයග්‍රාහී පක්ෂයේ යුතුකම ය. විපක්ෂය කළ යුත්තේ ආණ්ඩුව ගෙන යන යහපත් වැඩවලට සහාය දැක්වීම ය. ඒ මඟ නැති ව කුමන්ත්‍රණ කිරීමට ගිය හොත් විපක්ෂය තවදුරටත් පිරිහෙනු ඇත. මේ වන විට මැතිවරණය පිළිබඳ විග්රහ රැසක් ඉදිරිපත් ව තිබේ. ඒ සෑම විග්රහයකින් ම මතුවන ප්‍රධාන කරුණු කිහිපයක් තිබේ. පළමු වැන්න බුද්ධිමත් ග්‍රාමීය ජනතාව ගේ ඓතිහාසික තීන්දුව ගැන ය. දෙවැන්න රට හා ජාතිය ගැන ගැඹුරින් කල්පනා කරන දේශප්‍රේමීන් ගැන ය. තෙවැන්න ශ්‍රී ලංකාව තුළ ආරම්භ කර ඇති මහා පරිමාණ සංවර්ධන යෝජන ක්‍රම ගැන ය. මේ සියල්ල ගැන විමසන විට පැහැදිලි වන්නේ සංකල්පීය වශයෙන් සේ ම භෞතික සංවර්ධනය අංශයෙන් ද ශ්‍රී ලංකාව ඉතා ප්රබුද්ධ ස්ථානයක පවතින බව ය. විශ්‍රාමික ෆොන්සේකා මහතා ප්රමුඛ විපක්ෂ සන්ධානයේ පොරොන්දු මල්ලට බහුතර ජනතාවක් නො රැවටීමෙන් ඉහත සාධනීය තත්ත්වය තවදුරටත් තහවුරු වේ. අපට හැඟෙන පරිදි හැම අංශයකින් ම පැහැදිලි වන්නේ ජනතාව ගේ ප්රබුද්ධ බව ය. මේ තත්ත්වය ඉබේ පහළ වූයේ නැත. ශ්‍රී ලංකාවේ බුද්ධිමත් හු රට වෙනුවෙන් විශේෂ කාර්ය භාරයක් ඉටු කළහ. කලාකරුවෝ ද එම යුතුකම ඉටු කළහ. ආගමික නායකයෝ ද තමන් ගේ යුතුකම් නො පිරිහෙළා ඉටු කළහ. අප අද භුක්ති විඳින්නේ එම ප්‍රයත්නවල ප්‍රතිඵලය යි. විපක්ෂය සැලැසුම් සහගතව ප්‍රචාරය කළ කට කතා බුද්ධිමත් ජනතාව පිළිගත්තේ නැත. ජංගම දුරකථන ඔස්සේ සිදු කළ සන්නිවේදන ක්‍රියාවලිය ජනතාව පිළිගත්තේ නැත. ඔව්හු නිහඬ ව තම යුතුකම ඉටු කළහ. විශේෂයෙන් ග්‍රාමීය නිහඬ ජනතාව මේ අතර කැපී පෙනෙන බව සඳහන් කළ යුතු ය. ශ්‍රී ලංකාව වැනි රටවල සංවර්ධනය එක තැන පල්වෙමින් පවතින බවට මතයක් තිබිණි. එය සත්‍යයෙකි. තට්ටු මාරු දේශපාලන බල අධිකාරිය නිසා ප්‍රතිපත්ති හා වැඩසටහන් වරින් – වර වෙනස් විය. මේ පසුබිම තුළ දේශපාලකයා පමණක් නො ව ඡන්ද දායකයා ද අපහසුවට පත් විණි. රාජ්‍යයක් ඉදිරියට ගෙන යෑම සඳහා ශක්තිමත් දේශපාලන බල අධිකාරියක් අවශ්‍ය වේ. එසේ නොවුණහොත් විදේශීය ආධාර ලබාගැනීම පවා අපහසු ය. මහින්ද රාජපක්ෂ මහතා එම තත්ත්වය අවබෝධ කරගෙන සිටී. දැන් එතුමාට යළිඳු බලය ලැබී තිබේ. ඊළඟ පියවර ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීම ය. ඉනික්බිති බාධාවකින් තොරව රට ගොඩනැඟීමේ කාර්යය ඉදිරියට ගෙන යා හැකි ය. රටට වින කරන ද්‍රෝහීන් ට දඬුවම් දිය යුතු ය. එමෙන් ම දේශප්‍රේමීන් ට සංවේදී විය යුතු ය. සියලු රට වැසියාට යහපත් නායකත්වයක් සැපයිය යුතු ය. ඒ සියල්ලට සුදුසු ම තැනැත්තා මහින්ද රාජපක්ෂ මහතා මිස අන් කවරෙක් ද?[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom