Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකවිනාශයගැනඅලුත්මතොරැතතුරක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකවිනාශයගැනඅලුත්මතොරැතතුරක්

කල්ප විනාශය යනු ලෝක විනාශය නොවේ (2012 සිදු වන්නේ ලෝක විනාශයක් නොවේ)2012 වසරේ සිදු වන්නේ ලෝක විනාශය යැයි බොහෝ දෙනා කීවත් ඇත්තෙන්ම මෙහිදී සිදු වන්නේ කලි යුගය අවසන් වී ධාර්මික යුගයක් ආරම්භ වීමයි.

මේ විනාශයන් ගෙන් ගැලවීමට නම් පිංවත් අරහතුන් වහන්සේලා පවසන නිවැරදි ධර්ම මාර්ගයේ යා යුතුමය.

2012 සිදු වන ලෝක විනාශයක් නොමැත

It's not the END of the WORLDThe best video explain everything!!!! (YOUTUBE)

(ධර්මය නිවැරදිව "දැක" නොගත් කෙනෙකුට මෙම කල්ප විනාශය පිළිබඳව සිතා ගැනීමට නොහැක)

මේ දින වල බොහෝ සෙයින් කථාවට බදුන් වන මාතෘකාවකි. මීට වසර කීපයකට පෙර මේ පිළිබදව ලෝ වැසියන්ගේ අවදානය යොමු විය. මීට ආසන්නතම හේතුව වශයෙන් ගත හැක්කේ 2012 නමින් චිත්‍රපටයක් හොලියුඩයෙන් බිහිවීමයි. මෙවැනි විවිධාකාර හේතූන් නිසා 2012 සිදු වීමට නියමිත ලෝක විනාශයක් පිළිබදව විවිධ අය මතවාද පලකරන අතර බොහෝ දෙනා මේ වන විට මෙය දැඩි ලෙස විශ්වාස කිරීමට පෙලබී ඇත. මීට හේතු පාදක වූයේ මැත කාලයේ සිදු වන ස්වාභාවික වියසනයන් බව නම් නොරහසකි. මේ දින වල ඉතා විශාල ලෙස සිදු වන ස්වාභාවික විපත් හා විවිධ රට වල සිදු වන විවිධාකාර කළ කෝලාහල නිසා මේ මතය තව දුරටත් ස්ථීර වී ඇත. කෙසේ වෙතත් 2004 සුනාමී විපතෙන් පසුව සිදු වූ විවිධාකාර ස්වාභාවික විපත් සමස්ථයක් ලෙස ගත් කළ නම් මේ මිහිතලයේ මෙතරම් වියසනයන් සිදු වූ කාලයක් නම් නැත. එසේ විපත් සිදු වූ විවිධ කාල පරාසයන් අතීතයේ ඇතත් ඒ සියළුම කාලපරාසයන් ගේ අවසානය සිදු වූයේ නම් විශාල වියසන වලිනි. කෙසේ වෙතත් 2012 සිදු වන්නේ ලෝක විනාශයක් යැයි යන මතයට විරැද්ධ වීමේ නම් ගැටළුවක් නැත. එයට හේතුව නම් මේ ගෙවෙන්නා වූ කාල පරාසය බුද්ධෝත්පාද කාල පරාසයක් වීමයි. බුදු පියාණන් ගේ පරම පවිත්‍ර සිරි සද්ධර්මය මෙලොව ජීවමානව පවතින තාක් කල් හා ඒ ධර්ම මාර්ගය අනුගමනය කරමින් ඒ ධර්ම මාර්ගයේ යන මිනිසුන් මේ මිහිතලය තුල සිටිනා තාක් කල් මේ පෘතුවිය නම් විනාශ විය නොහැකිය. එය සිදු විය නොහැකිම දෙයකි. නමුත් මේ ගත වන්නා වූ කාලය තුල කල්ප විනායක් නම් සිදු විය හැක. කල්ප විනාශය යැයි කිවූ විට බොහෝ දෙනා සිතන්නේ මේ ලෝක විනාශය යැයි කියාය. නැත. කල්ප විනාශයක් සිදු වීම යනු ලෝක විනාශයක් සිදු වීම නොවේ. කල්පය යන වචනය හා ලෝකය යන වචනය අතර කිසිම සම්බන්ධතාවයක් නොමැත. කල්ප විනාශය යනු ලෝක විනාශය ලෙස යමෙක් පෙන්වා දෙන්නේ නම් ඒ හුදෙක් ඔහුගේ නොදන්නා කම නිසාම සිදු කරනු ලබන වරදකි. අද ලෝකයා සම්මතයෙන් ලෝකය යයි හදුන්වන්නේ මේ ආපෝ, තේඡෝ, වායෝ, පඪවි යන මූලික කොටස් වලින් සෑදුන මේ පෘතුවි ගෝලයටය. එසේ නම් කල්ප ය යනු ලෝකය නොවන බව නම් පැහැදිලිය. එසේ නම් කල්පය යනු කුමක්ද ? කල්පය යන වචනයට බුදු පියාණන් වහන්සේ පවසන ලද්දේ කප්ප ය ලෙසය. භාවිතයේ පහසුව සදහා පසුව මේ වචනය කල්ප ය ලෙස හරවා ගන්නා ලදී. නමුත් සියළු දෙනාම මෙය දැන ගත යුතුය. එනම් බුදු පියාණන් වහන්සේ කිසි විටෙකත් කල්ප ය ලෙස නොව මෙය හදුන්වන ලද්දේ කප්පය ලෙස බවය. කප්පය යන මාගධී වචනයේ නියම අර්ථය වන්නේ කාල පරාසය යන්නයි. මෙය බුදු පියාණන් වහන්සේ යම් කිසි කාලයක් සදහා භාවිතා කල වචනයකි. කප්ප යන්නට නිශ්චිත අගයක් දිය නොහැක. එය සම්මත අර්ථයෙන් පැයකට අඩු කාලයක්, පැයක්, දිනයක්, සතියක්, මාසයක්, වසරක් හෝ වසර සිය දහස් ගණනක් විය හැකිය. මේ අනුව ගත් කළ 2012 වර්ශයේ ලෝක විනාශයක් සිදු නොවන බව නම් සක්සුදක් සේ පැහැදිලිය. නමුත් කප්ප යන බුද්ධ අර්ථයෙන් කල්පය යන වචනය ගත් කළ යම් කිසි කාල පරාසයක අවසානයක් නම් සිදු විය හැකිය.එසේ නම් කුමක්ද මේ කාල පරාසය, මෙය ස්ථීරවම සිදු වේද ? මෙය මේ ලෙසම සිදු වේ යැයි කෙසේ විශ්වාස කරන්නද ? එසේ කල්ප විනාශයක් සිදු වේ නම් සිදු වන්නේ කුමන ආකාරයේ විනාශයක්ද ? මෙයින් ගැලවීමට නම් කුමක් කළ යුතුද ?

කල්ප විනාශය

කල්ප (කප්ප) විනාශය

අප අද ඡීවත් වන මේ යුගය ගෞතම බුද්ධ ශාසනය ඡීවමානව පවතින, බුද්ධ කල්පයට අයත් කාලපරිච්චේදයකි. බුද්ධ කල්පයක් ඇතුලතදී ලෝක විනාශයක් සිදුවිය නොහැකිය. එයට හේතුව ධර්ම මාර්ගය අනුගමනය කරන මිනිසුන් සුළු කොටසක් හෝ ලෝකයේ ඡීවත් වන නිසාය. බුද්ධෝත්පාද කාලයකදී ලෝක විනාශයක් සිදු විය නොහැකි නමුත් කල්ප විනාශයක් සිදුවිය හැකිය. කල්ප විනාශය යනු එක් යුගයක් අවසාන වී නව යුගයක් ආරම්භ වීමකි. කලි යුගය අවසන් වී ධර්ම යුගයක් ආරම්භ වීමද කල්ප විනාශයකදී සිදු වන්නකි. අද පවතින්නේ රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් "සංවර්ධනය" කරණු ලබන කලියුගයට අයත් කාලපරාසයකි. උතුම් බුද්ධ ධර්මය යලි මතු වීමත් සමග කලි යුගය අවසන් වී ධර්ම යුගයක් ආරම්භ වීම කල්ප විනාශයක් සිදු වීමයි.

මෙතෙක් පැවත් කාල පරාසයන් 5 ක අවසානය සිදු වේ.

1. සංකල්ප (Click to view)

2. ආකල්ප (Click to view)

3. පරිකල්ප (Click to view)

4. උපකල්ප (Click to view)

5. මනංකල්ප (Click to view)

මේවාට හේතු පාදක වූයේ කුමක්ද ?

විශ්වයේ අතීතයේ, අද මෙන්ම හෙටද ක්‍රි යාත්මක වනුයේ හේතු ඵල ධර්මතාවයයි. මෙය වෙනස් කළ හැකි කිසිම විශ්ව කර්මයෙකු මෙලොව මෙන්ම වෙනත් කිසි ලොවකද නැත. මෙම ධර්මතාවයට අනුව කල්ප විනාශයක් සිදු වීමට අදාල වන්නාවූ හේතූන් මෙ වන විට සකස් කර අවසන්ය. මේ ඉදිරියේදී සිදු වන්නා වූ කල්ප විනාශය කිසිම විශ්ව කර්මයෙකුට නැවැත් වීමට නොහැකි නමුත් පුද්ගලයන් වශයෙන් තනි තනිව හෝ පරම මෛත්රීවය විශ්වයට අවංක සිතින් පැතිරැවහොත් ඒ විරාගී, විද්වේශී, විමෝහී සිතුවිලි වල ශක්තිය හේතුවෙන් තම තමාට යම් සහනයක් ලබා ගත හැකිය.............

කල්ප විනාශයට හේතු

කල්ප විනාශයට හේතු !!!

විශ්වයේ අතීතයේ, අද මෙන්ම හෙටද ක්‍රියාත්මක වනුයේ හේතු ඵල ධර්මතාවයයි. මෙය වෙනස් කළ හැකි කිසිම විශ්ව කර්මයෙකු මෙලොව මෙන්ම වෙනත් කිසි ලොවකද නැත. මෙම ධර්මතාවයට අනුව කල්ප විනාශයක් සිදු වීමට අදාල වන්නාවූ හේතූන් මෙ වන විට සකස් කර අවසන්ය. මේ ඉදිරියේදී සිදු වන්නා වූ කල්ප විනාශය කිසිම විශ්ව කර්මයෙකුට නැවැත් වීමට නොහැකි නමුත් පුද්ගලයන් වශයෙන් තනි තනිව හෝ පරම මෛත්‍රීය විශ්වයට අවංක සිතින් පැතිරැවහොත් ඒ විරාගී, විද්වේශී, විමෝහී සිතුවිලි වල ශක්තිය හේතුවෙන් තම තමාට යම් සහනයක් ලබා ගත හැකිය.............

තම තමන් විමින්ම අරීය මෛත්‍රී භාවනාව අවංක සිතින්ම සිදු කර විශ්වයට සුදු චිත්ත කිරණ පැතිරවිය යුතුය. ඡීචත් වන සෑම මොහොතකම මෙය සිදු කළ යුතුය. (භාවනාව යනු භාවිතා කිරීමයි.)

රාගයෙන්, ද්වේශායන් හා මෝහයෙන් මත් වී අන්තවාදීව යන මේ ගමන ස්විභාවධර්මයා විසින් ඉතාමත්ම නොදුරේදී නවතාලන බව සියලු දෙනාම සිහි තබා ගත යුතුය. අතීතයේ ස්යලු වැරදි අමතක කර මේ මොහොතේ හෝ ධර්ම මාර්ගයට පැමිණ පිරිසිදු විරාගී, අද්වේශී, අමෝහී මනසකින් යුතුව වෛර, ක්‍රෝධ සියල්ල් අත් හැර , අරිය මෛත්‍රී භාවනාව, පුරැදු කර තම ඡීවිතය නිවන් මාර්ගයේම ගෙන යාමට සිහි තබා ගත යුතුය. නුදුරේදී සිදු වන්නා වූ යුග විනාශයේදී, නිවන් දැකීමට පිං ඇති මනුසත්වයන් ආරක්ෂා වන බව සැළකිය යුතුය. අධර්මයේ හැසිරෙන සියල්ලන්ටම එහි පල විපාක උරැම වනු ඇත.

මෙතෙක් සෝතාපන්න ආදී ඵල වලට නොපැමිණි (සතර අපා දුක නොඉක්මවූ මනු සත්වයන් ඉහත කී ආකාරයට ධර්මයේ නොහැසිරී අපුමාදී වුවහොත් “අති භයංකර වූ කෙළවරක් නොපෙනෙන මහා දුක් ඇති සංසාරයේ පසු තැවීමෙන්, කළකිරීමෙන් දුකම උරැම කර ගැනීමට හේතු වනවා ඇත.

[QUOTE="EHDEHD, post: 11585625, member: 57610"] [b]ලෝකවිනාශයගැනඅලුත්මතොරැතතුරක්[/b] [COLOR="Blue"][CENTER][SIZE="4"][SIZE="6"][COLOR="Red"]කල්ප විනාශය යනු ලෝක විනාශය නොවේ [/COLOR][/SIZE](2012 සිදු වන්නේ ලෝක විනාශයක් නොවේ)[COLOR="DarkRed"]2012 වසරේ සිදු වන්නේ ලෝක විනාශය යැයි බොහෝ දෙනා කීවත් ඇත්තෙන්ම මෙහිදී සිදු වන්නේ කලි යුගය අවසන් වී ධාර්මික යුගයක් ආරම්භ වීමයි.[/COLOR] [COLOR="DarkGreen"]මේ විනාශයන් ගෙන් ගැලවීමට නම් පිංවත් අරහතුන් වහන්සේලා පවසන නිවැරදි ධර්ම මාර්ගයේ යා යුතුමය.[/COLOR] [COLOR="Red"][SIZE="7"]2012 සිදු වන ලෝක විනාශයක් නොමැත[/SIZE][/COLOR] It's not the END of the WORLDThe best video explain everything!!!! (YOUTUBE) [COLOR="DimGray"](ධර්මය නිවැරදිව "දැක" නොගත් කෙනෙකුට මෙම කල්ප විනාශය පිළිබඳව සිතා ගැනීමට නොහැක)[/COLOR] [/SIZE][/CENTER][/COLOR] [SIZE="4"][LEFT][COLOR="DarkGreen"]මේ දින වල බොහෝ සෙයින් කථාවට බදුන් වන මාතෘකාවකි. මීට වසර කීපයකට පෙර මේ පිළිබදව ලෝ වැසියන්ගේ අවදානය යොමු විය. මීට ආසන්නතම හේතුව වශයෙන් ගත හැක්කේ 2012 නමින් චිත්‍රපටයක් හොලියුඩයෙන් බිහිවීමයි. මෙවැනි විවිධාකාර හේතූන් නිසා 2012 සිදු වීමට නියමිත ලෝක විනාශයක් පිළිබදව විවිධ අය මතවාද පලකරන අතර බොහෝ දෙනා මේ වන විට මෙය දැඩි ලෙස විශ්වාස කිරීමට පෙලබී ඇත. මීට හේතු පාදක වූයේ මැත කාලයේ සිදු වන ස්වාභාවික වියසනයන් බව නම් නොරහසකි. මේ දින වල ඉතා විශාල ලෙස සිදු වන ස්වාභාවික විපත් හා විවිධ රට වල සිදු වන විවිධාකාර කළ කෝලාහල නිසා මේ මතය තව දුරටත් ස්ථීර වී ඇත. කෙසේ වෙතත් 2004 සුනාමී විපතෙන් පසුව සිදු වූ විවිධාකාර ස්වාභාවික විපත් සමස්ථයක් ලෙස ගත් කළ නම් මේ මිහිතලයේ මෙතරම් වියසනයන් සිදු වූ කාලයක් නම් නැත. එසේ විපත් සිදු වූ විවිධ කාල පරාසයන් අතීතයේ ඇතත් ඒ සියළුම කාලපරාසයන් ගේ අවසානය සිදු වූයේ නම් විශාල වියසන වලිනි. කෙසේ වෙතත් 2012 සිදු වන්නේ ලෝක විනාශයක් යැයි යන මතයට විරැද්ධ වීමේ නම් ගැටළුවක් නැත. එයට හේතුව නම් මේ ගෙවෙන්නා වූ කාල පරාසය බුද්ධෝත්පාද කාල පරාසයක් වීමයි. බුදු පියාණන් ගේ පරම පවිත්‍ර සිරි සද්ධර්මය මෙලොව ජීවමානව පවතින තාක් කල් හා ඒ ධර්ම මාර්ගය අනුගමනය කරමින් ඒ ධර්ම මාර්ගයේ යන මිනිසුන් මේ මිහිතලය තුල සිටිනා තාක් කල් මේ පෘතුවිය නම් විනාශ විය නොහැකිය. එය සිදු විය නොහැකිම දෙයකි. නමුත් මේ ගත වන්නා වූ කාලය තුල කල්ප විනායක් නම් සිදු විය හැක. කල්ප විනාශය යැයි කිවූ විට බොහෝ දෙනා සිතන්නේ මේ ලෝක විනාශය යැයි කියාය. නැත. කල්ප විනාශයක් සිදු වීම යනු ලෝක විනාශයක් සිදු වීම නොවේ. කල්පය යන වචනය හා ලෝකය යන වචනය අතර කිසිම සම්බන්ධතාවයක් නොමැත. කල්ප විනාශය යනු ලෝක විනාශය ලෙස යමෙක් පෙන්වා දෙන්නේ නම් ඒ හුදෙක් ඔහුගේ නොදන්නා කම නිසාම සිදු කරනු ලබන වරදකි. අද ලෝකයා සම්මතයෙන් ලෝකය යයි හදුන්වන්නේ මේ ආපෝ, තේඡෝ, වායෝ, පඪවි යන මූලික කොටස් වලින් සෑදුන මේ පෘතුවි ගෝලයටය. එසේ නම් කල්ප ය යනු ලෝකය නොවන බව නම් පැහැදිලිය. එසේ නම් කල්පය යනු කුමක්ද ? කල්පය යන වචනයට බුදු පියාණන් වහන්සේ පවසන ලද්දේ කප්ප ය ලෙසය. භාවිතයේ පහසුව සදහා පසුව මේ වචනය කල්ප ය ලෙස හරවා ගන්නා ලදී. නමුත් සියළු දෙනාම මෙය දැන ගත යුතුය. එනම් බුදු පියාණන් වහන්සේ කිසි විටෙකත් කල්ප ය ලෙස නොව මෙය හදුන්වන ලද්දේ කප්පය ලෙස බවය. කප්පය යන මාගධී වචනයේ නියම අර්ථය වන්නේ කාල පරාසය යන්නයි. මෙය බුදු පියාණන් වහන්සේ යම් කිසි කාලයක් සදහා භාවිතා කල වචනයකි. කප්ප යන්නට නිශ්චිත අගයක් දිය නොහැක. එය සම්මත අර්ථයෙන් පැයකට අඩු කාලයක්, පැයක්, දිනයක්, සතියක්, මාසයක්, වසරක් හෝ වසර සිය දහස් ගණනක් විය හැකිය. මේ අනුව ගත් කළ 2012 වර්ශයේ ලෝක විනාශයක් සිදු නොවන බව නම් සක්සුදක් සේ පැහැදිලිය. නමුත් කප්ප යන බුද්ධ අර්ථයෙන් කල්පය යන වචනය ගත් කළ යම් කිසි කාල පරාසයක අවසානයක් නම් සිදු විය හැකිය.එසේ නම් කුමක්ද මේ කාල පරාසය, මෙය ස්ථීරවම සිදු වේද ? මෙය මේ ලෙසම සිදු වේ යැයි කෙසේ විශ්වාස කරන්නද ? එසේ කල්ප විනාශයක් සිදු වේ නම් සිදු වන්නේ කුමන ආකාරයේ විනාශයක්ද ? මෙයින් ගැලවීමට නම් කුමක් කළ යුතුද ? [/COLOR][/LEFT] [/SIZE].......................................................................................... [CENTER][LEFT][SIZE="5"][COLOR="DarkRed"] [COLOR="DarkGreen"]කල්ප විනාශය කල්ප (කප්ප) විනාශය [/COLOR] අප අද ඡීවත් වන මේ යුගය ගෞතම බුද්ධ ශාසනය ඡීවමානව පවතින, බුද්ධ කල්පයට අයත් කාලපරිච්චේදයකි. බුද්ධ කල්පයක් ඇතුලතදී ලෝක විනාශයක් සිදුවිය නොහැකිය. එයට හේතුව ධර්ම මාර්ගය අනුගමනය කරන මිනිසුන් සුළු කොටසක් හෝ ලෝකයේ ඡීවත් වන නිසාය. බුද්ධෝත්පාද කාලයකදී ලෝක විනාශයක් සිදු විය නොහැකි නමුත් කල්ප විනාශයක් සිදුවිය හැකිය. කල්ප විනාශය යනු එක් යුගයක් අවසාන වී නව යුගයක් ආරම්භ වීමකි. කලි යුගය අවසන් වී ධර්ම යුගයක් ආරම්භ වීමද කල්ප විනාශයකදී සිදු වන්නකි. අද පවතින්නේ රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් "සංවර්ධනය" කරණු ලබන කලියුගයට අයත් කාලපරාසයකි. උතුම් බුද්ධ ධර්මය යලි මතු වීමත් සමග කලි යුගය අවසන් වී ධර්ම යුගයක් ආරම්භ වීම කල්ප විනාශයක් සිදු වීමයි. මෙතෙක් පැවත් කාල පරාසයන් 5 ක අවසානය සිදු වේ. [COLOR="Blue"] 1. සංකල්ප (Click to view) 2. ආකල්ප (Click to view) 3. පරිකල්ප (Click to view) 4. උපකල්ප (Click to view) 5. මනංකල්ප (Click to view) [/COLOR] [COLOR="Magenta"] [SIZE="4"][COLOR="Magenta"]මේවාට හේතු පාදක වූයේ කුමක්ද ?[/COLOR] විශ්වයේ අතීතයේ, අද මෙන්ම හෙටද ක්‍රි යාත්මක වනුයේ හේතු ඵල ධර්මතාවයයි. මෙය වෙනස් කළ හැකි කිසිම විශ්ව කර්මයෙකු මෙලොව මෙන්ම වෙනත් කිසි ලොවකද නැත. මෙම ධර්මතාවයට අනුව කල්ප විනාශයක් සිදු වීමට අදාල වන්නාවූ හේතූන් මෙ වන විට සකස් කර අවසන්ය. මේ ඉදිරියේදී සිදු වන්නා වූ කල්ප විනාශය කිසිම විශ්ව කර්මයෙකුට නැවැත් වීමට නොහැකි නමුත් පුද්ගලයන් වශයෙන් තනි තනිව හෝ පරම මෛත්රීවය විශ්වයට අවංක සිතින් පැතිරැවහොත් ඒ විරාගී, විද්වේශී, විමෝහී සිතුවිලි වල ශක්තිය හේතුවෙන් තම තමාට යම් සහනයක් ලබා ගත හැකිය............. [/SIZE][/COLOR][SIZE="4"][/SIZE][/COLOR][/SIZE][/LEFT][SIZE="5"][COLOR="DarkRed"][/color][/size][/CENTER][SIZE="5"][COLOR="DarkRed"] කල්ප විනාශයට හේතු කල්ප විනාශයට හේතු !!! විශ්වයේ අතීතයේ, අද මෙන්ම හෙටද ක්‍රියාත්මක වනුයේ හේතු ඵල ධර්මතාවයයි. මෙය වෙනස් කළ හැකි කිසිම විශ්ව කර්මයෙකු මෙලොව මෙන්ම වෙනත් කිසි ලොවකද නැත. මෙම ධර්මතාවයට අනුව කල්ප විනාශයක් සිදු වීමට අදාල වන්නාවූ හේතූන් මෙ වන විට සකස් කර අවසන්ය. මේ ඉදිරියේදී සිදු වන්නා වූ කල්ප විනාශය කිසිම විශ්ව කර්මයෙකුට නැවැත් වීමට නොහැකි නමුත් පුද්ගලයන් වශයෙන් තනි තනිව හෝ පරම මෛත්‍රීය විශ්වයට අවංක සිතින් පැතිරැවහොත් ඒ විරාගී, විද්වේශී, විමෝහී සිතුවිලි වල ශක්තිය හේතුවෙන් තම තමාට යම් සහනයක් ලබා ගත හැකිය............. තම තමන් විමින්ම අරීය මෛත්‍රී භාවනාව අවංක සිතින්ම සිදු කර විශ්වයට සුදු චිත්ත කිරණ පැතිරවිය යුතුය. ඡීචත් වන සෑම මොහොතකම මෙය සිදු කළ යුතුය. (භාවනාව යනු භාවිතා කිරීමයි.) රාගයෙන්, ද්වේශායන් හා මෝහයෙන් මත් වී අන්තවාදීව යන මේ ගමන ස්විභාවධර්මයා විසින් ඉතාමත්ම නොදුරේදී නවතාලන බව සියලු දෙනාම සිහි තබා ගත යුතුය. අතීතයේ ස්යලු වැරදි අමතක කර මේ මොහොතේ හෝ ධර්ම මාර්ගයට පැමිණ පිරිසිදු විරාගී, අද්වේශී, අමෝහී මනසකින් යුතුව වෛර, ක්‍රෝධ සියල්ල් අත් හැර , අරිය මෛත්‍රී භාවනාව, පුරැදු කර තම ඡීවිතය නිවන් මාර්ගයේම ගෙන යාමට සිහි තබා ගත යුතුය. නුදුරේදී සිදු වන්නා වූ යුග විනාශයේදී, නිවන් දැකීමට පිං ඇති මනුසත්වයන් ආරක්ෂා වන බව සැළකිය යුතුය. අධර්මයේ හැසිරෙන සියල්ලන්ටම එහි පල විපාක උරැම වනු ඇත. මෙතෙක් සෝතාපන්න ආදී ඵල වලට නොපැමිණි (සතර අපා දුක නොඉක්මවූ මනු සත්වයන් ඉහත කී ආකාරයට ධර්මයේ නොහැසිරී අපුමාදී වුවහොත් “අති භයංකර වූ කෙළවරක් නොපෙනෙන මහා දුක් ඇති සංසාරයේ පසු තැවීමෙන්, කළකිරීමෙන් දුකම උරැම කර ගැනීමට හේතු වනවා ඇත. [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Teal"][CENTER] [/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom