Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
ලෝකාන්තේ පහල ඉඳන් උඩට නගිමුද 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකාන්තේ පහල ඉඳන් උඩට නගිමුද 2

නන්පේරියල් හරහා ලෝකාන්තයට

හෝටන්තැන්නේ පිහිටා ඇති ලෝකාන්තය අපි හැමෝම දන්න තැනක් . හැබයි අපි වැඩි හරියක් බලන්න යන්න පුරුදු වෙලා ඉන්නේ නුවරඑළිය හරහා හොටන් තැන්නට යන්නයි. ලෝකාන්තයට ගිහින් පහල බලපු ගමන් අපට පේන්නේ නන්පේරියල් වතුයායත් වතු ඡනතාව ඡිවත් වෙන ලයින් කාමරයි.

හැබයි කෙනෙකුට හිතුනොත් මේ නන්පේරියල් වතු යාය හරහා ලෝකාන්තය මුදුනට එන්න පුළුවන්නමි කියලා . අන්න එහෙම පුළුවන් මාර්ගයක් ගැන කියන්න තමයි මෙි සුදානම.බලංගොඩ හපුතලේ මාර්ගයේ බෙලිහුල්ඔය පහුකරලා ටික දුරක් ඉදිරියට යත්ම ලෝකාන්තයට කියලා බෝඩ් එකක් දාලා තියෙන හන්දියෙන් වමි අත පැත්තට ඇති මාර්ගය තමයි මෙි නන්පේරියල් හරහා ලෝකාන්තයට යන මාර්ගය ආරමිභ වන්නේ . කිලෝමිටර් 23ක් වාහනයෙන් ගොස් තවත් කිලෝමිටර් 2ක් පාගමනින් ගිය විට ලෝකාන්තයට ලගාවන්නට පුළුවන්.

ඇත්තටම සුන්දරම මාර්ගයක් තමයි මෙි මාර්ගය වට වංගු 33කින් යුත් මෙි මාර්ගයේ වාහානයකින් ගමන් කරන විටනමි ඔීනෑම කනකුට ත්රාසයෙන් පිරි ගමනක අත්දැකිම විද ගන්න පුළුවන් . එ වගේ හමුවන බෙිකර්ස් බෙන්ඩි එක කියන්නෙත් සුන්දරම තැනක් තමයි.තවත් ඉදිරියට යත්ම ගල්තලාවක පිහිටා ඇති ලංකා සිතියම අපට ඇති කරන්නේ කුතුහලයක් . මාර්ගයේ අවසානයේ පිහිටා ඇති නග්රග් බංගලාව කියන්නේ වචනයෙන් කියන්න බැරි තරමි සුන්දරම තැනක් තමයි .මෙතෙන්න ලංකාවෙි දකුණු දිග ප්රදේශයෙන්වැඩි හරියක් දැක ගන්න පුළුවන් විමත් විශේෂයි.

අඩි 7000කට වඩා ඉහලින් පිහිටා ඇති නග්රග් බංගලාවට පිටුපසින් ඇති හෝටන් තැන්න දිගේ කිලෝමිටර් 2ක් පමන පාගමනින් ගිය විට ලෝකාන්තය දැක බලා ගන්න පුළුවන්.

ඔබත් මෙි මාර්ගයෙන් ලෝකාන්තයට යනවානමි නන්පේරියල් වතු යායේ කලමනාකාරිත්වයෙන් අවසර ලබා ගතයුතුයි. එ වගේම උදෑසන 6 ටවත් නන්පේරියල් මාර්ගයට ඇතුල්වුනොත් සුන්දර දසුන් ටිකක් ඔබටත් දැක බලා ගන්න පුළුවන්

සටහන/ඡායාරූප - අනුර පල්ලමුල්ල

බෙිකර්ස් බෙින්ඩි

නන්පේරියල් මා්ර්ගයට හැරෙන ස්ඵානය

ගොන් මොල්ලිය කදු වැටිය

[QUOTE="mudantha, post: 19795821, member: 268112"] [b]ලෝකාන්තේ පහල ඉඳන් උඩට නගිමුද 2[/b] [SIZE=5][COLOR=DarkOrchid][B]නන්පේරියල් හරහා ලෝකාන්තයට[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]හෝටන්තැන්නේ පිහිටා ඇති ලෝකාන්තය අපි හැමෝම දන්න තැනක් . හැබයි අපි වැඩි හරියක් බලන්න යන්න පුරුදු වෙලා ඉන්නේ නුවරඑළිය හරහා හොටන් තැන්නට යන්නයි. ලෝකාන්තයට ගිහින් පහල බලපු ගමන් අපට පේන්නේ නන්පේරියල් වතුයායත් වතු ඡනතාව ඡිවත් වෙන ලයින් කාමරයි. හැබයි කෙනෙකුට හිතුනොත් මේ නන්පේරියල් වතු යාය හරහා ලෝකාන්තය මුදුනට එන්න පුළුවන්නමි කියලා . අන්න එහෙම පුළුවන් මාර්ගයක් ගැන කියන්න තමයි මෙි සුදානම.බලංගොඩ හපුතලේ මාර්ගයේ බෙලිහුල්ඔය පහුකරලා ටික දුරක් ඉදිරියට යත්ම ලෝකාන්තයට කියලා බෝඩ් එකක් දාලා තියෙන හන්දියෙන් වමි අත පැත්තට ඇති මාර්ගය තමයි මෙි නන්පේරියල් හරහා ලෝකාන්තයට යන මාර්ගය ආරමිභ වන්නේ . කිලෝමිටර් 23ක් වාහනයෙන් ගොස් තවත් කිලෝමිටර් 2ක් පාගමනින් ගිය විට ලෝකාන්තයට ලගාවන්නට පුළුවන්. ඇත්තටම සුන්දරම මාර්ගයක් තමයි මෙි මාර්ගය වට වංගු 33කින් යුත් මෙි මාර්ගයේ වාහානයකින් ගමන් කරන විටනමි ඔීනෑම කනකුට ත්රාසයෙන් පිරි ගමනක අත්දැකිම විද ගන්න පුළුවන් . එ වගේ හමුවන බෙිකර්ස් බෙන්ඩි එක කියන්නෙත් සුන්දරම තැනක් තමයි.තවත් ඉදිරියට යත්ම ගල්තලාවක පිහිටා ඇති ලංකා සිතියම අපට ඇති කරන්නේ කුතුහලයක් . මාර්ගයේ අවසානයේ පිහිටා ඇති නග්රග් බංගලාව කියන්නේ වචනයෙන් කියන්න බැරි තරමි සුන්දරම තැනක් තමයි .මෙතෙන්න ලංකාවෙි දකුණු දිග ප්රදේශයෙන්වැඩි හරියක් දැක ගන්න පුළුවන් විමත් විශේෂයි. අඩි 7000කට වඩා ඉහලින් පිහිටා ඇති නග්රග් බංගලාවට පිටුපසින් ඇති හෝටන් තැන්න දිගේ කිලෝමිටර් 2ක් පමන පාගමනින් ගිය විට ලෝකාන්තය දැක බලා ගන්න පුළුවන්. ඔබත් මෙි මාර්ගයෙන් ලෝකාන්තයට යනවානමි නන්පේරියල් වතු යායේ කලමනාකාරිත්වයෙන් අවසර ලබා ගතයුතුයි. එ වගේම උදෑසන 6 ටවත් නන්පේරියල් මාර්ගයට ඇතුල්වුනොත් සුන්දර දසුන් ටිකක් ඔබටත් දැක බලා ගන්න පුළුවන් සටහන/ඡායාරූප - අනුර පල්ලමුල්ල [/COLOR][/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xal1/t31.0-8/fr/cp0/e15/q65/12593698_1670482186573215_7386704509822306363_o.jpg?efg=eyJpIjoiYiJ9[/IMG] [SIZE=5][B][COLOR=Purple]බෙිකර්ස් බෙින්ඩි[/COLOR] [/B][/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xtp1/t31.0-8/fr/cp0/e15/q65/12671668_1670482246573209_7439846843534084800_o.jpg?efg=eyJpIjoiYiJ9[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xlf1/t31.0-8/fr/cp0/e15/q65/12795066_1670484213239679_9218767167530899245_o.jpg?efg=eyJpIjoiYiJ9[/IMG] [SIZE=5][COLOR=Purple]නන්පේරියල් මා්ර්ගයට හැරෙන ස්ඵානය[/COLOR][/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xap1/t31.0-8/fr/cp0/e15/q65/12783768_1670484323239668_4660273670953761456_o.jpg?efg=eyJpIjoiYiJ9[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xlp1/t31.0-8/fr/cp0/e15/q65/12779076_1670484479906319_7599895271701901865_o.jpg?efg=eyJpIjoiYiJ9[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xfa1/l/t31.0-8/fr/cp0/e15/q65/12764860_1670484933239607_8779223048443785956_o.jpg?efg=eyJpIjoiYiJ9[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpt1/t31.0-8/fr/cp0/e15/q65/12496377_1670485156572918_6042569839313148664_o.jpg?efg=eyJpIjoiYiJ9[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xtp1/t31.0-8/fr/cp0/e15/q65/12794722_1670485239906243_337586957285874222_o.jpg?efg=eyJpIjoiYiJ9[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xlp1/t31.0-8/fr/cp0/e15/q65/12496360_1670485586572875_1109426892881268565_o.jpg?efg=eyJpIjoiYiJ9[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpf1/t31.0-8/fr/cp0/e15/q65/12747859_1670485913239509_2222746473455542760_o.jpg?efg=eyJpIjoiYiJ9[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xal1/t31.0-8/fr/cp0/e15/q65/12719213_1670486229906144_169220854028836316_o.jpg?efg=eyJpIjoiYiJ9[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xlf1/t31.0-8/fr/cp0/e15/q65/12440795_1670486683239432_4516505742874257204_o.jpg?efg=eyJpIjoiYiJ9[/IMG] [SIZE=5][COLOR=Purple]ගොන් මොල්ලිය කදු වැටිය[/COLOR][/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xap1/t31.0-8/fr/cp0/e15/q65/12440414_1670487279906039_979130092801079431_o.jpg?efg=eyJpIjoiYiJ9[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xal1/t31.0-8/fr/cp0/e15/q65/12514092_1670487453239355_1102057203399952021_o.jpg?efg=eyJpIjoiYiJ9[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom