Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකාවසානය_ඇත්තටම_සිදුවෙනවා!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකාවසානය_ඇත්තටම_සිදුවෙනවා!

හිරුගේ උෂ්ණත්වය වැඩි වෙලා මිහිමත ජීවය පිච්චිලා යනවා!

ලෝකාවසානය බොරුවක් නෙවෙයි. ඒත් බය වෙන්න දෙයක් නැහැ. ඒක දැන්ම උදා වෙන්නේ නැහැ. මිහිමත ජීවය අඩු තරමින් තවත් අවුරුදු බිලියන 1.75ක් වත් පවතීවි. සමහර විට බිලියන 3.5 වගේ කාලයක් නොනැසී පවතින්න ඉඩ තියෙනවා.

ඒ කාලයෙන් පසු සූර්යයා කොයිතරම් තාපයෙන් වැඩිවෙනවාදැයි කීවොත් මේ මිහිපිට කිසිම ජීවියකුට ජීවත් වෙන්න බැරි වේවි කියලයි විද්‍යාඥයන් විශ්වාසය කරන්නෙ.

හිරුගේ දැන් පවතින උෂ්ණත්වයට ගැළපෙන නියම දුරින් තමයි, අප ජීවත් වෙන පොළොව පිහිටලා තියෙන්නෙ. එය හැඳින්වෙන්නේ ‘වාසනාවන්ත කලාපය’ කියායි.

විද්‍යාඥයන් විශ්වාස කරන්නේ ලෝකාවසානය සිදුවන්නේ සූර්යයා ක්‍රමයෙන් තාපයෙන් වැඩි වූ විටයි. එවිට පෘථිවියේ ජීවයට තවදුරටත් පැවතිය නොහැකි වෙනවා.

අනෙක් ග්‍රහයන් වගේ නෙවෙයි, අපේ පෘථිවිය පිහිටා ඇත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ මේ ‘වාසනාවන්ත කලාපයේ’යි. සූර්යයාගේ සිට මේ කලාපයට ඇති සුවිශේෂ දුර නිසා එහි සාගරවල ජලය සියල්ල වාෂ්ප වී ඉවත් වෙන තරමට රත් වෙන්නේවත්, පමණ ඉක්මවා සිසිල් වී, මිදී, සදාකාලිකව අයිස් බවට පත් වන්නේවත් නැහැ.

සූර්යයාත් තරුවක්. තරුවක් පමණ ඉක්මවා තාපය නිකුත් කරන්න පටන් ගත්තා ම ඒ හා සම්බන්ධ ග්‍රහයන් තුළ ස්වාභාවිකව පවතින ජලය නැති වී යනවා. එවිට කිසිදු ජීවයකට පැවතිය නොහැකියි.

සූර්යයා මේ තත්වයට පත් වූවා ම, පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර එසේ ම තිබියදී ජීවය පැවතිය හැකි ‘වාසනාවන්ත කලාපය’ තවත් ඈතට තල්ලූ වෙනවා යයි විද්‍යාඥයන් කියනවා.

මේ විද්‍යාත්මක අනාවැකිය එන්නේ එක්සත් රාජධානියේ ඇති විශිෂ්තම විශ්ව විද්‍යාලයක් වන ‘ඊස්ට් ඇන්ග්ලියා’ (University of East Anglia) සරසවියේ පර්යේෂකයන් පිරිසකගෙන්. එම විශ්ව විද්‍යාලය පිහිටුවා ඇත්තේ නෝවිච්හිදියි. නොවිච් පර්යේෂණ උද්‍යානයේ පිහිටි පර්යේෂණාගරයෙදි තමයි, ඔවුන් මේ වාසනාවන්ත කලාපයේ අනාගතය ගැන සොයා බලා තියෙන්නෙ.

ඒ අය කියන්නේ අපේ සූර්යයාගේ ආයු කාලය අනුව අප ඉන්නා ‘වාසනාවන්ත කලාපය’ පවතින්නේ වසර බිලියන 6.3ත් 7.8ත් අතර කාලයක් පමණක්ය කියායි. මීට වසර බිලියන 4.55කට පෙර පෘථිවියේ උපත සිදු වූයේ ඒ ‘වාසනාවන්ත කලාපයේ’ ආරම්භයත් සමගයි.

ඔවුන් කියන්නේ මේ අනුව අපට තවත් ඉතිරිව ඇත්තේ වසර බිලියන 1.75ත් 3.5ත් අතර කාලයක් විතරයි. ඒ විශ්ව විද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමේ එක් පර්යේෂකයකු වූ ඇන්ඩෲ රෂ්බි කියන්නේ ඒ කාලය ගෙවී ගිය පසු ‘වාසනාවන්ත කලාපය’ ඈතට තල්ලූ වන නිසා, පෘථිවියට එහි සාගර සියල්ල මුළුමනින් ම වාෂ්ප වී යන තාපාධික කලාපයට ඇතුළු වීමට සිදු වෙන බවයි.

මේ රූපයේ පෘථිවිය පිහිටා ඇති තැන ඔබට පෙනෙනවා ඇති. තාපය අඩුත් නැති, වැඩිත් නැති ‘වාසනාවන්ත කලාපය’ කියන්නේ ඒ හරියටයි. සෞරග්‍රහ මණ්ඩලයේ ඇති අනෙක් ග්‍රහයන්ගේ ජීවය නොපවතින්නේ ඒ නිසයි.

‘අපට පෙනෙනවා මේ තත්වය උදා වූ විට මහා විනාශයක්, සියලූ ම ජීවීන්ගේ අහෝසිවීමක් නියත වශයෙන් ම සිදු වන බව.’ යයි රෂ්බි කියනවා.

ඔහු පවසන පරිදි මුලින් ම වඳවී යන්නේ මිනිසායි. එය වසර බිලියන 1.75ක් වූ පෘථිවියේ ජීවය පැවතිය හැකි ආයු කාලය තුළ මුලින් ම විනාශ වන්නේ මිනිස් වර්ගයායි.

‘මිනිසාට තමයි මුලින් හානි වන්නේ. උෂ්ණත්වය සුළු වෙනසක් වුනත් මිනිසාට එය දැරිය නොහැකියි. අවසානය තෙක් ඉතිරි වන් නේ දැඩි උෂ්ණත්වයට ඔරොත්තු දිය හැකි ක්ෂුද්‍ර ජීවී විශේෂ විතරයි.’ රෂ්බි තවදුරටත් කියනවා.

මේ පර්යේෂණ ව්‍යාපෘතියේ දී වාසයට සුදුසු, ජීවය පැවතීමට ඉතා සුදුසු උෂ්ණත්වයක් ඇති, වෙනත් ග්‍රහයන් හත් දෙනකු ගැනත් ඔවුන් සොයා බලා තියෙනවා. ඒ අනුව සුදුසු පරිසරයක් වැඩිම කාලයක් පවතින ග්‍රහ ලෝකය ලෙස ඔවුන් හඳුනා ගෙන ඇත්තේ ‘ග්ලීස් 581ඞී’ (Gliese 581d) නම් ග්‍රහ ලෝකයයි. එහි ‘වාසනාවන්ත කලාපය’ වසර බිලියන 55ක් පමණ කාලයක් පවතින බව ඔවුන් කියනවා.

‘ඊස්ට් ඇන්ග්ලියා’ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් කියන්නේ මේ නිල් පොළොවෙහි ඇති ජලය සියල්ල වාෂ්ප වී යාමෙන් පෘථිවියේ අවසානය සිදු වන බවයි.

පෘථිවිය මෙන් දෙගුණයක් පමණ විශාල මේ ‘ග්ලීස් 581ඞී’ ග්‍රහ ලෝකය පිහිටා ඇත්තේ අපේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 20ක් ඈතින්. ඒක පොඩි දුරක් නෙමෙයි.

ඒත් රුෂ්බි කියන්නේ ඊට මෙහායින් ඒ කියන්නෙ ආලෝක වර්ෂ 10ක් මෑතින් පිහිටි වාසයට සුදුසු ග්‍රහ ලෝකයක් අනාගතයේ දී සොයා ගත හැකි වේවි කියලයි. කොහොම වුනත් ඒකට යන්නත් දැනට ලබා ඇති තාක්ෂණික දියුණුව අනුව අවුරුදු ලක්ෂයක් විතර යාවි.

ඒ නිසා අපට යා හැකි ආසන්නම තැන අඟහරුයි. සූර්යයාගේ ‘වාසනාවන්ත කලාපය’ පෘථිවිය පිහිටි තැනින් එහාට තල්ලූ වූ පසුව අඟහරු ඊට ඇතුළු වෙනවා. ඒ නිසා අඟහරුට තවත් අවුරුදු බිලියන හයක් ඒ කියන්නේ සූර්යයාගේ ආයු කාලය ඉවර වෙනකන් රැඳී ඉන්න පුළුවන්.

මේ කරුණු අනුව අඟහරු මත ජනවාස හදන්න යන එක තමයි වඩාත් නුවණට හුරු වන්නේ.

මේ පර්යේෂණ කණ්ඩායම පෘථිවියේ ජීවිත කාලය ගණන් බලා ඇත්තේ සූර්යයාගේ උණුසුම් වේගන යන වේගය අනුව යමින්.

මේ විශ්ව විද්‍යාලය නව පර්යේෂණ සඳහා යුරෝපයේ ඇති කැපීපෙනෙන එකක්. දේශගුණය හා කාලගුණය පිළිබඳ පර්යේෂණ තමයි, වැඩිපුර කෙරෙන්නේ.

මේ නව පර්යේෂණය සිදු කර ඇත්තේ එහි පරිසර විද්‍යා අංශයට අයත් සාගර හා වායුගෝලීය විද්‍යාවන් සඳහා වෙන් කෙරුණු පර්යේෂණ අංශයෙන්.

විස්තරේ "මල් කැකුළු" එකෙන්.

[QUOTE="HondaMPLG, post: 15657773, member: 391001"] [b]ලෝකාවසානය_ඇත්තටම_සිදුවෙනවා![/b] [B] [I][SIZE=5][COLOR=Blue]හිරුගේ උෂ්ණත්වය වැඩි වෙලා මිහිමත ජීවය පිච්චිලා යනවා![/COLOR] [/SIZE][/I][/B] [I][B][SIZE=5] [/SIZE][/B][/I][I][B][SIZE=5] ලෝකාවසානය බොරුවක් නෙවෙයි. ඒත් බය වෙන්න දෙයක් නැහැ. ඒක දැන්ම උදා වෙන්නේ නැහැ. මිහිමත ජීවය අඩු තරමින් තවත් අවුරුදු බිලියන 1.75ක් වත් පවතීවි. සමහර විට බිලියන 3.5 වගේ කාලයක් නොනැසී පවතින්න ඉඩ තියෙනවා. ඒ කාලයෙන් පසු සූර්යයා කොයිතරම් තාපයෙන් වැඩිවෙනවාදැයි කීවොත් මේ මිහිපිට කිසිම ජීවියකුට ජීවත් වෙන්න බැරි වේවි කියලයි විද්‍යාඥයන් විශ්වාසය කරන්නෙ. හිරුගේ දැන් පවතින උෂ්ණත්වයට ගැළපෙන නියම දුරින් තමයි, අප ජීවත් වෙන පොළොව පිහිටලා තියෙන්නෙ. එය හැඳින්වෙන්නේ ‘වාසනාවන්ත කලාපය’ කියායි. [/SIZE][/B][/I][CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/09/19/article-0-00530FDC00000258-292_634x502.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] [/SIZE][/B][/I][CENTER][I][B][SIZE=5] විද්‍යාඥයන් විශ්වාස කරන්නේ ලෝකාවසානය සිදුවන්නේ සූර්යයා ක්‍රමයෙන් තාපයෙන් වැඩි වූ විටයි. එවිට පෘථිවියේ ජීවයට තවදුරටත් පැවතිය නොහැකි වෙනවා.[/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] අනෙක් ග්‍රහයන් වගේ නෙවෙයි, අපේ පෘථිවිය පිහිටා ඇත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ මේ ‘වාසනාවන්ත කලාපයේ’යි. සූර්යයාගේ සිට මේ කලාපයට ඇති සුවිශේෂ දුර නිසා එහි සාගරවල ජලය සියල්ල වාෂ්ප වී ඉවත් වෙන තරමට රත් වෙන්නේවත්, පමණ ඉක්මවා සිසිල් වී, මිදී, සදාකාලිකව අයිස් බවට පත් වන්නේවත් නැහැ. සූර්යයාත් තරුවක්. තරුවක් පමණ ඉක්මවා තාපය නිකුත් කරන්න පටන් ගත්තා ම ඒ හා සම්බන්ධ ග්‍රහයන් තුළ ස්වාභාවිකව පවතින ජලය නැති වී යනවා. එවිට කිසිදු ජීවයකට පැවතිය නොහැකියි. සූර්යයා මේ තත්වයට පත් වූවා ම, පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර එසේ ම තිබියදී ජීවය පැවතිය හැකි ‘වාසනාවන්ත කලාපය’ තවත් ඈතට තල්ලූ වෙනවා යයි විද්‍යාඥයන් කියනවා. මේ විද්‍යාත්මක අනාවැකිය එන්නේ එක්සත් රාජධානියේ ඇති විශිෂ්තම විශ්ව විද්‍යාලයක් වන ‘ඊස්ට් ඇන්ග්ලියා’ (University of East Anglia) සරසවියේ පර්යේෂකයන් පිරිසකගෙන්. එම විශ්ව විද්‍යාලය පිහිටුවා ඇත්තේ නෝවිච්හිදියි. නොවිච් පර්යේෂණ උද්‍යානයේ පිහිටි පර්යේෂණාගරයෙදි තමයි, ඔවුන් මේ වාසනාවන්ත කලාපයේ අනාගතය ගැන සොයා බලා තියෙන්නෙ. ඒ අය කියන්නේ අපේ සූර්යයාගේ ආයු කාලය අනුව අප ඉන්නා ‘වාසනාවන්ත කලාපය’ පවතින්නේ වසර බිලියන 6.3ත් 7.8ත් අතර කාලයක් පමණක්ය කියායි. මීට වසර බිලියන 4.55කට පෙර පෘථිවියේ උපත සිදු වූයේ ඒ ‘වාසනාවන්ත කලාපයේ’ ආරම්භයත් සමගයි. ඔවුන් කියන්නේ මේ අනුව අපට තවත් ඉතිරිව ඇත්තේ වසර බිලියන 1.75ත් 3.5ත් අතර කාලයක් විතරයි. ඒ විශ්ව විද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමේ එක් පර්යේෂකයකු වූ ඇන්ඩෲ රෂ්බි කියන්නේ ඒ කාලය ගෙවී ගිය පසු ‘වාසනාවන්ත කලාපය’ ඈතට තල්ලූ වන නිසා, පෘථිවියට එහි සාගර සියල්ල මුළුමනින් ම වාෂ්ප වී යන තාපාධික කලාපයට ඇතුළු වීමට සිදු වෙන බවයි. [/SIZE][/B][/I][CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/09/19/article-0-025B3BEA000004B0-360_634x394.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] [/SIZE][/B][/I][CENTER][I][B][SIZE=5] මේ රූපයේ පෘථිවිය පිහිටා ඇති තැන ඔබට පෙනෙනවා ඇති. තාපය අඩුත් නැති, වැඩිත් නැති ‘වාසනාවන්ත කලාපය’ කියන්නේ ඒ හරියටයි. සෞරග්‍රහ මණ්ඩලයේ ඇති අනෙක් ග්‍රහයන්ගේ ජීවය නොපවතින්නේ ඒ නිසයි.[/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] ‘අපට පෙනෙනවා මේ තත්වය උදා වූ විට මහා විනාශයක්, සියලූ ම ජීවීන්ගේ අහෝසිවීමක් නියත වශයෙන් ම සිදු වන බව.’ යයි රෂ්බි කියනවා. ඔහු පවසන පරිදි මුලින් ම වඳවී යන්නේ මිනිසායි. එය වසර බිලියන 1.75ක් වූ පෘථිවියේ ජීවය පැවතිය හැකි ආයු කාලය තුළ මුලින් ම විනාශ වන්නේ මිනිස් වර්ගයායි. ‘මිනිසාට තමයි මුලින් හානි වන්නේ. උෂ්ණත්වය සුළු වෙනසක් වුනත් මිනිසාට එය දැරිය නොහැකියි. අවසානය තෙක් ඉතිරි වන් නේ දැඩි උෂ්ණත්වයට ඔරොත්තු දිය හැකි ක්ෂුද්‍ර ජීවී විශේෂ විතරයි.’ රෂ්බි තවදුරටත් කියනවා. මේ පර්යේෂණ ව්‍යාපෘතියේ දී වාසයට සුදුසු, ජීවය පැවතීමට ඉතා සුදුසු උෂ්ණත්වයක් ඇති, වෙනත් ග්‍රහයන් හත් දෙනකු ගැනත් ඔවුන් සොයා බලා තියෙනවා. ඒ අනුව සුදුසු පරිසරයක් වැඩිම කාලයක් පවතින ග්‍රහ ලෝකය ලෙස ඔවුන් හඳුනා ගෙන ඇත්තේ ‘ග්ලීස් 581ඞී’ (Gliese 581d) නම් ග්‍රහ ලෝකයයි. එහි ‘වාසනාවන්ත කලාපය’ වසර බිලියන 55ක් පමණ කාලයක් පවතින බව ඔවුන් කියනවා. [/SIZE][/B][/I][CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/09/19/article-0-0BB450D8000005DC-575_634x467.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] [/SIZE][/B][/I][CENTER][I][B][SIZE=5] ‘ඊස්ට් ඇන්ග්ලියා’ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් කියන්නේ මේ නිල් පොළොවෙහි ඇති ජලය සියල්ල වාෂ්ප වී යාමෙන් පෘථිවියේ අවසානය සිදු වන බවයි. [/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] පෘථිවිය මෙන් දෙගුණයක් පමණ විශාල මේ ‘ග්ලීස් 581ඞී’ ග්‍රහ ලෝකය පිහිටා ඇත්තේ අපේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 20ක් ඈතින්. ඒක පොඩි දුරක් නෙමෙයි. ඒත් රුෂ්බි කියන්නේ ඊට මෙහායින් ඒ කියන්නෙ ආලෝක වර්ෂ 10ක් මෑතින් පිහිටි වාසයට සුදුසු ග්‍රහ ලෝකයක් අනාගතයේ දී සොයා ගත හැකි වේවි කියලයි. කොහොම වුනත් ඒකට යන්නත් දැනට ලබා ඇති තාක්ෂණික දියුණුව අනුව අවුරුදු ලක්ෂයක් විතර යාවි. ඒ නිසා අපට යා හැකි ආසන්නම තැන අඟහරුයි. සූර්යයාගේ ‘වාසනාවන්ත කලාපය’ පෘථිවිය පිහිටි තැනින් එහාට තල්ලූ වූ පසුව අඟහරු ඊට ඇතුළු වෙනවා. ඒ නිසා අඟහරුට තවත් අවුරුදු බිලියන හයක් ඒ කියන්නේ සූර්යයාගේ ආයු කාලය ඉවර වෙනකන් රැඳී ඉන්න පුළුවන්. මේ කරුණු අනුව අඟහරු මත ජනවාස හදන්න යන එක තමයි වඩාත් නුවණට හුරු වන්නේ. මේ පර්යේෂණ කණ්ඩායම පෘථිවියේ ජීවිත කාලය ගණන් බලා ඇත්තේ සූර්යයාගේ උණුසුම් වේගන යන වේගය අනුව යමින්. මේ විශ්ව විද්‍යාලය නව පර්යේෂණ සඳහා යුරෝපයේ ඇති කැපීපෙනෙන එකක්. දේශගුණය හා කාලගුණය පිළිබඳ පර්යේෂණ තමයි, වැඩිපුර කෙරෙන්නේ. මේ නව පර්යේෂණය සිදු කර ඇත්තේ එහි පරිසර විද්‍යා අංශයට අයත් සාගර හා වායුගෝලීය විද්‍යාවන් සඳහා වෙන් කෙරුණු පර්යේෂණ අංශයෙන්. [/SIZE][/B][/I] [COLOR=Magenta][B][SIZE=5]විස්තරේ "[URL="http://www.malkakulu.com/"]මල් කැකුළු[/URL]" එකෙන්.[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom