Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකෙටම ඉන්ටෙර්නෙට් සපයන GOOGLE LOONS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකෙටම ඉන්ටෙර්නෙට් සපයන GOOGLE LOONS

[YOUTUBE]HOndhtfIXSY[/YOUTUBE]

අපි අන්තර් ජාලයට විවිද ක්‍රම මගින් සම්බන්ද වෙනවා. එත් තවමත් ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකකට අන්තර්ජාල සම්බන්දතාවය නැහැ. ඒ අතින් අපි වාසනාවන්තයි. වැඩිපුර ගානක් ගත්තත් අපිට ඉන්ටෙර්නෙට් යන්න පුළුවන්.

මේ ගැන හිතලා google එකෙන් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. මේකේ මුලික පරමාර්ථය තමා ග්‍රාමීය දුෂ්කර ප්‍රදේශ වල ඉන්න ජනතාවට අන්තර්ජාල සම්බන්ධතාවය ලබා දීම හෑ ආපදා තත්ත්ව වලදී ඉක්මනින් සහන සැලසීමට හැකියාව ලබාදීම. මේ සඳහා google ආයතනය භාවිතා කරන්නේ බැලුන් (balloons) වේ.

පරිවර්ති ගෝලය තුල එනම් පෘතුවි පෘෂ්ටයේ සිට කිලෝමීටර් 20 ක් ඉහලින් මේම බැලුන ස්ථාන ගත කර තිබෙනවා. එහි තිබෙන විවිද ස්තරවල විවිද වෙගමට්ටම් වලින් සුලන් ප්රවාහයන් හමාගෙන යනවා. project loon වල බැලුන ගමන් කරවීමට අවශ්‍ය වූ විට එහි ඇති විවිද වූ ගණිතකර්ම හෑ මෘදුකාංග යොදාගෙන බැලුන නිවැරදි මාර්ගයට ගන්නවා.

කිලෝමීටර් 10-60 ත් අතර වන පරිවර්ති ගෝලය තුල විවිද වූ කාලගුණික තත්ත්ව පවතිනවා. මුහුදු මට්ටමේ සිට බලන විට මෙහි වායු පීඩනය 1% පමණ වෙනවා. විටක ඉතාමත් උෂ්ණ පරිසරයක් ඇතිවන අතර තවත් විටක සෙල්සියස් අංශක -80 (සෘණ 80) දක්වා පහල යනවා. එමෙන් ම සූර්යයාගෙන් පිටවන අහිතකර කිරණ (අදොරක්ත තරංග වැනි )UV කිරණ වැනි දෙවලින්ද මේ ස්තරය සපිරියි. ඒ නිසා මේම බැලුන වලට විශේෂිත ආරක්ෂක උපක්‍රම භාවිතා කර තිබෙනවා.

බැලුමේ වාතය පිරවීමට හැකි කොටස විශේෂිත ආකාරයෙන් සකසා තිබෙනවා. දින 100ක කාලයක් දරුණු පාරිසරික තත්ත්ව වලට මුහුණ දීමට හැකිවන අයුරින්. මෙහි වාතය පිරවීමට හැකි කොටස ප්ලාස්ටික් හා පොලිතින් මිශ්‍ර සංයෝගයගින් නිමවා තිබෙනවා. මෙය සම්පුර්ණයෙන් පුම්බා ඇතිවිට මීටර 12ත් 15 ත් අතර උසක් ගන්නවා. මෙය සේවා අවශ්ශතා සඳහා පහලට ගැනීමේදී බැලුම තුල අතිවාතය පිටතට නිකුත් කර පහලට ගන්නවා. මෙවිට වේගයෙන් පොලවට ලන්ගාවෙන බලුනයේ වේගය පාලනය කිරීමට පැරෂුටයක් භාවිතා කරනවා.

මේවට බලය ලැබෙන්නේ සුර්ය කෝෂ වලිනි රාත්‍රී කාලයේදී බලය ලබා ගැනීමට මේ සුර්යකෝෂ වලින් ලබාගන්න බලය බැටරි වල ගබඩා කරගෙන භාවිත කරනවා. මෙහි වොට් 100ක පමණ බලයක් ලබාදියහැකි සුර්ය පැනල සවිකර තිබෙනවා.

මේම එක් බලුනයකට LTE තාක්ෂනය යොදාගනිමින් 40 km පමණ දුරකට සම්භාන්දතාව ලබා දීමට පුළුවන්.

එමනිසා මහජනයාට තමන්ගේ lte උපකරණ වලින් මේම අන්තර්ජාල පහසුකම ලබාගැනීමට පුළුවන්. එසේම මේ ක්‍රමයෙන් ජනතාවට උපරිම වේගයෙන් අන්තර්ජාලය භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා.lte භාවිතයේදී සන්නිවේදන සමාගම් වල සහයෝගයෙන් අන්තර්ජාලය ලබාදීමට කටයුතු කරනවා.

[QUOTE="anurusun, post: 18898356, member: 540328"] [b]ලෝකෙටම ඉන්ටෙර්නෙට් සපයන GOOGLE LOONS[/b] [CENTER][YOUTUBE]HOndhtfIXSY[/YOUTUBE] [SIZE="4"]අපි අන්තර් ජාලයට විවිද ක්‍රම මගින් සම්බන්ද වෙනවා. එත් තවමත් ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකකට අන්තර්ජාල සම්බන්දතාවය නැහැ. ඒ අතින් අපි වාසනාවන්තයි. වැඩිපුර ගානක් ගත්තත් අපිට ඉන්ටෙර්නෙට් යන්න පුළුවන්. මේ ගැන හිතලා google එකෙන් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. මේකේ මුලික පරමාර්ථය තමා ග්‍රාමීය දුෂ්කර ප්‍රදේශ වල ඉන්න ජනතාවට අන්තර්ජාල සම්බන්ධතාවය ලබා දීම හෑ ආපදා තත්ත්ව වලදී ඉක්මනින් සහන සැලසීමට හැකියාව ලබාදීම. මේ සඳහා google ආයතනය භාවිතා කරන්නේ බැලුන් (balloons) වේ.[/SIZE] [IMG]http://4.bp.blogspot.com/-T8UETRG1Sps/Vbm_Aq0VhYI/AAAAAAAAAFE/efpCphJTv3w/s1600/how-loon-works--project-loon--google.png[/IMG][/CENTER] [SIZE="4"][CENTER]පරිවර්ති ගෝලය තුල එනම් පෘතුවි පෘෂ්ටයේ සිට කිලෝමීටර් 20 ක් ඉහලින් මේම බැලුන ස්ථාන ගත කර තිබෙනවා. එහි තිබෙන විවිද ස්තරවල විවිද වෙගමට්ටම් වලින් සුලන් ප්රවාහයන් හමාගෙන යනවා. project loon වල බැලුන ගමන් කරවීමට අවශ්‍ය වූ විට එහි ඇති විවිද වූ ගණිතකර්ම හෑ මෘදුකාංග යොදාගෙන බැලුන නිවැරදි මාර්ගයට ගන්නවා. කිලෝමීටර් 10-60 ත් අතර වන පරිවර්ති ගෝලය තුල විවිද වූ කාලගුණික තත්ත්ව පවතිනවා. මුහුදු මට්ටමේ සිට බලන විට මෙහි වායු පීඩනය 1% පමණ වෙනවා. විටක ඉතාමත් උෂ්ණ පරිසරයක් ඇතිවන අතර තවත් විටක සෙල්සියස් අංශක -80 (සෘණ 80) දක්වා පහල යනවා. එමෙන් ම සූර්යයාගෙන් පිටවන අහිතකර කිරණ (අදොරක්ත තරංග වැනි )UV කිරණ වැනි දෙවලින්ද මේ ස්තරය සපිරියි. ඒ නිසා මේම බැලුන වලට විශේෂිත ආරක්ෂක උපක්‍රම භාවිතා කර තිබෙනවා. බැලුමේ වාතය පිරවීමට හැකි කොටස විශේෂිත ආකාරයෙන් සකසා තිබෙනවා. දින 100ක කාලයක් දරුණු පාරිසරික තත්ත්ව වලට මුහුණ දීමට හැකිවන අයුරින්. මෙහි වාතය පිරවීමට හැකි කොටස ප්ලාස්ටික් හා පොලිතින් මිශ්‍ර සංයෝගයගින් නිමවා තිබෙනවා. මෙය සම්පුර්ණයෙන් පුම්බා ඇතිවිට මීටර 12ත් 15 ත් අතර උසක් ගන්නවා. මෙය සේවා අවශ්ශතා සඳහා පහලට ගැනීමේදී බැලුම තුල අතිවාතය පිටතට නිකුත් කර පහලට ගන්නවා. මෙවිට වේගයෙන් පොලවට ලන්ගාවෙන බලුනයේ වේගය පාලනය කිරීමට පැරෂුටයක් භාවිතා කරනවා. මේවට බලය ලැබෙන්නේ සුර්ය කෝෂ වලිනි රාත්‍රී කාලයේදී බලය ලබා ගැනීමට මේ සුර්යකෝෂ වලින් ලබාගන්න බලය බැටරි වල ගබඩා කරගෙන භාවිත කරනවා. මෙහි වොට් 100ක පමණ බලයක් ලබාදියහැකි සුර්ය පැනල සවිකර තිබෙනවා. මේම එක් බලුනයකට LTE තාක්ෂනය යොදාගනිමින් 40 km පමණ දුරකට සම්භාන්දතාව ලබා දීමට පුළුවන්. එමනිසා මහජනයාට තමන්ගේ lte උපකරණ වලින් මේම අන්තර්ජාල පහසුකම ලබාගැනීමට පුළුවන්. එසේම මේ ක්‍රමයෙන් ජනතාවට උපරිම වේගයෙන් අන්තර්ජාලය භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා.lte භාවිතයේදී සන්නිවේදන සමාගම් වල සහයෝගයෙන් අන්තර්ජාලය ලබාදීමට කටයුතු කරනවා.[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom