Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකෙටම වැඩ පෙන්නුවත් උපන් රටට අගයක් නැහැ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකෙටම වැඩ පෙන්නුවත් උපන් රටට අගයක් නැහැ

නව නිර්මාණකරුවකු වී විශ්ව කීර්තිය සමග ඇමෙරිකාවේ නාසා ආයතනයේ තරුවක් වෙනවාට වඩා ලංකාවේ රූපවාහිනී නාළිකාවක සුපර්ස්ටාර් කෙනකු වුණා නම් හොද යැයි තඹුත්තේගම මැදි මහ විදුහලේ නාමල් උදාර කියයි.

කුඹුරේ කාර්යයන් අටක් එකවර කළ හැකි යන්ත්‍රයක් නිර්මාණය කිරීමෙන් ඔහු ලෝක නව නිර්මාණකරුවන් අතර දෙවැනි ස්ථානයට පත් විය.

තම නිර්මාණය අව්වෙන් වැස්සෙන් රැක ගැනීමට ආවරණයක්වත් හදා ගැනීමට වත් කමක් නැතැයි ඔහු කියයි.

මෙම තරගයට ඉදිරිපත් වීම සඳහා තම පියා කුඹුරුද නෑයන්ගෙන් ඉල්ලාගත් රන් බඩු ද උගස් කැර රුපියල් ලක්ෂ දොළහක් සොයා දුනි. බවත් ශ්‍රී ලංකා ජනපතිගෙන් ලැබුණු ලක්ෂ එකහමාරින් රන් බඩුවලින් කොටසක් බේරා ගත් බවත් ඔහු පවසයි.

ඒ අර්ථයෙන් බලන විට නසා තරුවක් වීමට වඩා ලංකාවේ රූපවාහිනී නාළිකාවක සුපිරිතරුවක් වීමෙන් ලැබෙන ආර්ථික වාසි සිහිපත් වන බවත් ඔහු පවසයි.

http://www.ft.lk/2014/05/20/this-year-sri-lanka-fielded-three-young-scientists-namal-udara-piyasiri/

හෙට අනිද්දා මේ මැෂින් එකම පිටරටක නිපදවලා රුපියල් ලක්ෂ 50කට විතර ලංකාවටම විකුණයි. ඔය අත් ට්රෑක්ටරෙත් මේ විදියටම ලන්කාවෙන් පිටරටට විකුණපු තාක්ෂණික දැනුමක්නේ.

In 1955, Ray Wijewardene designed a two-wheel tractor. An early attempt to mechanize farm labour during the Green Revolution, it was eventually manufactured and marketed worldwide by the Landmaster company in Nottingham, UK. By 1975 nearly 11,000 units had been imported. By 2001, over 2,000 mostly Chinese 2WTs were being imported per year and by 2007 it was estimated that there were over 125,000 2WTs in Sri Lanka.

අපේ රට එකෙක් හොයාගත්ත දැනුම රටට වැඩක් නැහැ වගේ පෙනුනම පොඩි ගාණකට පිටරටකට විකුණලා දානවා. අවුරුද්දකින් දෙකකින් ඒ වගේ සිය දහස් ගුණයක් පිට රටවල් හම්බ කරනවා.

පුළුවන් එකෙක් ඉන්නවා නම් මේ කොල්ලටවත් උදව් කරපල්ලා

071- 4180396 මේ ශිෂ්‍යාගේ ජංගම දුරකථනයයි.

[QUOTE="lkboy4u, post: 16724613, member: 3126"] [b]ලෝකෙටම වැඩ පෙන්නුවත් උපන් රටට අගයක් නැහැ[/b] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/file/23(205).jpg[/IMG] [SIZE=4] නව නිර්මාණකරුවකු වී විශ්ව කීර්තිය සමග ඇමෙරිකාවේ නාසා ආයතනයේ තරුවක් වෙනවාට වඩා ලංකාවේ රූපවාහිනී නාළිකාවක සුපර්ස්ටාර් කෙනකු වුණා නම් හොද යැයි තඹුත්තේගම මැදි මහ විදුහලේ නාමල් උදාර කියයි. [/SIZE] [SIZE=4] කුඹුරේ කාර්යයන් අටක් එකවර කළ හැකි යන්ත්‍රයක් නිර්මාණය කිරීමෙන් ඔහු ලෝක නව නිර්මාණකරුවන් අතර දෙවැනි ස්ථානයට පත් විය. තම නිර්මාණය අව්වෙන් වැස්සෙන් රැක ගැනීමට ආවරණයක්වත් හදා ගැනීමට වත් කමක් නැතැයි ඔහු කියයි. [/SIZE] [COLOR=Blue][B][SIZE=4]මෙම තරගයට ඉදිරිපත් වීම සඳහා තම පියා කුඹුරුද නෑයන්ගෙන් ඉල්ලාගත් රන් බඩු ද උගස් කැර රුපියල් [SIZE=5][COLOR=Red]ලක්ෂ දොළහක්[/COLOR][/SIZE] සොයා දුනි. බවත් ශ්‍රී ලංකා ජනපතිගෙන් ලැබුණු [SIZE=5][COLOR=Red]ලක්ෂ එකහමාරින්[/COLOR][/SIZE] රන් බඩුවලින් කොටසක් බේරා ගත් බවත් ඔහු පවසයි. [/SIZE][/B][/COLOR] [SIZE=4] ඒ අර්ථයෙන් බලන විට නසා තරුවක් වීමට වඩා ලංකාවේ රූපවාහිනී නාළිකාවක සුපිරිතරුවක් වීමෙන් ලැබෙන ආර්ථික වාසි සිහිපත් වන බවත් ඔහු පවසයි. [/SIZE] [URL]http://www.ft.lk/2014/05/20/this-year-sri-lanka-fielded-three-young-scientists-namal-udara-piyasiri/[/URL] [COLOR=Blue][SIZE=4][B]හෙට අනිද්දා මේ මැෂින් එකම පිටරටක නිපදවලා රුපියල් ලක්ෂ 50කට විතර ලංකාවටම විකුණයි. ඔය අත් ට්රෑක්ටරෙත් මේ විදියටම ලන්කාවෙන් පිටරටට විකුණපු තාක්ෂණික දැනුමක්නේ. [/B][/SIZE][/COLOR] [SIZE=4]In 1955, [URL="http://en.wikipedia.org/wiki/Ray_Wijewardene"]Ray Wijewardene[/URL] designed a two-wheel tractor. An early attempt to mechanize farm labour during the Green Revolution, it was eventually manufactured and marketed worldwide by the Landmaster company in Nottingham, UK. By 1975 nearly 11,000 units had been imported. By 2001, over 2,000 mostly Chinese 2WTs were being imported per year and by 2007 it was estimated that there were over 125,000 2WTs in Sri Lanka.[/SIZE] [COLOR=Blue][SIZE=4][B]අපේ රට එකෙක් හොයාගත්ත දැනුම රටට වැඩක් නැහැ වගේ පෙනුනම පොඩි ගාණකට පිටරටකට විකුණලා දානවා. අවුරුද්දකින් දෙකකින් ඒ වගේ සිය දහස් ගුණයක් පිට රටවල් හම්බ කරනවා. [/B][/SIZE][/COLOR] [B][SIZE=5][COLOR=Red]පුළුවන් එකෙක් ඉන්නවා නම් මේ කොල්ලටවත් උදව් කරපල්ලා[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Blue]071- 4180396 මේ ශිෂ්‍යාගේ ජංගම දුරකථනයයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom