Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකෙ ඉන්න භයානකම ගැන්සි පහ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකෙ ඉන්න භයානකම ගැන්සි පහ..

ගැන්සි බහින එක නම් අද කාලෙ හැටියට නම් ඒ තරම් දෙයක් නෙවෙයි. මොකද දැන් ඇටෙන් පොත්තෙන් එළියට එනකොටම වගේ ගැන්සි උණෙන් ඉන්න අය තමයි අපිට දකින්න ලම්බවෙන්නෙ. ගැන්සි බහින එකත් ඒ හැටි නරක දෙයක් නෙවෙයි. ඕනම වෙලාවක තනි නොතනියට වගේම මඟුලක්, මරණයක්, වලියක් සෙට් වුණු ඕනම වෙලාවක ගැන්සියේ අය ඕනම වෙලාවක බැහැලා උදව් කරන නිසා. ඒ වගේම තමයි ඇඟේ තියෙන උණටත් ගැන්සි බහින එක හොඳ ඖෂධයක්. මේ විදියට කතාකරගෙන ගියාම අපේ රටේ වුණත් එක එක විදියෙ ටීම් තියෙනවා. හැබැයි කවුරුවත් කාටවත් දෙවැනි වෙන්න නම් කොයිම වෙලාවකදිවත් කැමති වෙන්නෙ නෑ. අපේ කතා නම් මොනවද, අපේ ඇස් මායිමෙන් එහාට ගියාමනේ හොඳම කතා තියෙන්නෙ.

දන්නවද තමන්ගෙ කම්මැළිකමට විතරක් නෙමෙයි අන්තර්ජාතික විදියටත් ගැන්සිවලට සෙට්වෙන අය ඉන්නවා. ඒ විතරක් නෙමෙයි එහෙම ගියාම ඒ අය ලෝකයේ ඉන්න භයානකම කණ්ඩායම් බවට පත්වෙන වෙලාවලුත් තියෙනවා. හැබැයි බයවෙන්න දෙයක් නෑ. ලංකාවෙ නම් එහෙම නම ගිය කණ්ඩායමක් නෑ. ටිකක් බලන්නකො ලෝකයේ ඉන්න භයානකම ටීම් පහ කොයි වගේද කියලා. ඒත් මේවා බැලුව කියල නම් කමක් නෑ. මේ වගේ සෙට් වෙලා අබ්ලික් වැඩ කරන්න යන එකනම් ඇඟට ඒ හැට හොඳ දෙයක් නෙමෙයි.

05 Blood and the Crips

මේ කණ්ඩායම හැඳින්වෙන්නේ Street Gangs කියලා. 1960 දශකයේ විතර කැලිෆෝනියාවලදි සංවිධානය වුණු මේ කණ්ඩායම් වලට වර්ණයන් පවා වෙන්කොටගෙන තියෙනවා. Blood රතු පැහැයෙන් තමන්ගෙ ඇදුම් භාවිත කරනකොට Crips තමන්ගෙ ඇඳුම් වල පැහැයට තෝරගෙන තියෙන්නෙ නිල් පාට. Crips Team එකේ 30,000කට වඩා සාමාජිකයන් සංඛ්‍යාවක් ඉන්නකොට Blood Team එකේ ඉන්නෙ 15,000ක් විතර. හැබැයි ඒ සිරගෙවල් ඇතුළත සහ පිටත ඉන්න හ ැම සාමාජික සංඛ්යාවකගෙම එකතුව තමයි ඒක. මිනීමැරුම් සහ මංකොල්ලකෑම් එක විදියටම කරන මේ කණ්ඩායම් දෙකේම Rule එක තමයි "You Kill One of Mine. I'll Kill One of Yours"

04 The Mungiki

ලක්ෂයක් පමණ සාමාජිකයන් පිරිසක් ඉන්න Mungiki කෙන්යාවේ ප්‍රධානම මාෆියා කල්ලිය විදියටත් නම් කරලා තියෙනවා. මේ කණ්ඩායම ස්ථාපිත වෙලා තියෙන්නෙ මුඩුක්කු ප්‍රදේශ ආශ්රිත කරගෙන. නයිරෝබි කියන්නෙ කෙන්යාවේ තියෙන දෙවැනි විශාලතම මුඩුක්කු සහිත නගරය. මේ නගරය මුල් කරගෙන තමයි The Mungiki කියන ටීම් එක ක්‍රියාත්මක වෙන්නෙ. දුගී ජනතාව වෙනුවෙන් ලබාදෙන ජලය සහ විදුලිය බලහත්කාරයෙන් ලබා ගැනීම ඔවුන් විසින් කරනු ලබන එක් ප්‍රධාන සිදුවීමක්. ඔවුන් සම්බන්ධයෙන් පොලීසියට ඔත්තු ලබාදෙන අයට මරණය ලබාදීමටත් ඔවුන් අමතක කරන්නෙ නෑ.

03 The Yakuza

Yakusa Team එක කියන්නෙ ජපානය පුරා ශීඝ්‍රයෙන් වර්ධනය වුණු කන්ඩායමක්. ජපානයේ විතරක් නෙමෙයි ලෝකය පුරාමත් මේ කණ්ඩායම දැන් විසිරිලා ගිහින් ඉන්නවා කියල තමයි කියන්නෙ. ඔවුන්ගේ සම්බන්ධතා වැඩි වශයෙන් තියෙන්නෙ ඉහළ පෙළේ දේශපාලනඥයන් හා වෙළෙඳ ව්‍යාපාරිකයන් සමඟ නිසා තමන්ගේ ශක්තිය සමාජයේ සෑම දිශාවකටම විසුරුවා හරින්නත් ඔවුන් සමත් වෙලා තියෙනවා. සංවිධානය තුළ කරනු ලබන වැරැදිවලට සංවිධානය විසින්ම ඇඟිලි කැපීම වැනි දඬුවම් නියම කරන අතර ශරීරය පුරා පච්ච කොටාගෙන සිටීමත් දක්නට ලැබෙනවා.

02 Los Zetas

ලතින් ඇමෙරිකාවේ නීති විරෝධී අයුරින් කටයුතු කරමින් රට තුළ වඩාත්ම ක්‍රියාකාරී කණ්ඩායම විදියට තමයි Los Zetas කණ්ඩායම හැඳින්වෙන්නේ. මේ සංවිධානයට අලුතින් සාමාජිකයන් විදියට ඔවුන් බඳවාගනු ලබන්නේ හමුදාව හැර ගිය අය සහ මත්කුඩු ජාවාරම්කරුවන්, මංකොල්ලකරුවන්, පැහැරගෙන යෑම් සම්බන්ධව පැහැරගැනීම් සම්බන්ධයෙන් හොඳ දැනුමක් ඇති අයවීම විශේෂ සිදුවීමක්.

01 Mara Salvatrucha (Ms-13)

Ms-13 කණ්ඩායමත් හරියටම ජපානයේ Yakuza කණ්ඩායමට සමානකමක් දක්වනවා කියලා තමයි කරුණු සඳහන් වෙන්නෙ. ලෝකයේ භයානකම කණ්ඩායම විදියට හඳුන්වන Ms-13 නීති විරෝධි අයුරින් තම කටයුතු විශාල වශයෙන් පවත්වාගෙන යන්නට සමත්කම් දක්වන පිරිසක්. මේ වෙනකොට ඇමෙරිකාව පුරාම ව්‍යාප්ත වෙලා ඉන්න Ms-13 කණ්ඩායමේ සාමාජිකයන් 10,000 පමණ සිටින බවත් දැක්වෙනවා

-Rajitha Basnayake-

[QUOTE="crazybuddy, post: 16569144, member: 326070"] [b]ලෝකෙ ඉන්න භයානකම ගැන්සි පහ..[/b] [CENTER][SIZE=3][COLOR=Blue]ගැන්සි බහින එක නම් අද කාලෙ හැටියට නම් ඒ තරම් දෙයක් නෙවෙයි. මොකද දැන් ඇටෙන් පොත්තෙන් එළියට එනකොටම වගේ ගැන්සි උණෙන් ඉන්න අය තමයි අපිට දකින්න ලම්බවෙන්නෙ. ගැන්සි බහින එකත් ඒ හැටි නරක දෙයක් නෙවෙයි. ඕනම වෙලාවක තනි නොතනියට වගේම මඟුලක්, මරණයක්, වලියක් සෙට් වුණු ඕනම වෙලාවක ගැන්සියේ අය ඕනම වෙලාවක බැහැලා උදව් කරන නිසා. ඒ වගේම තමයි ඇඟේ තියෙන උණටත් ගැන්සි බහින එක හොඳ ඖෂධයක්. මේ විදියට කතාකරගෙන ගියාම අපේ රටේ වුණත් එක එක විදියෙ ටීම් තියෙනවා. හැබැයි කවුරුවත් කාටවත් දෙවැනි වෙන්න නම් කොයිම වෙලාවකදිවත් කැමති වෙන්නෙ නෑ. අපේ කතා නම් මොනවද, අපේ ඇස් මායිමෙන් එහාට ගියාමනේ හොඳම කතා තියෙන්නෙ. දන්නවද තමන්ගෙ කම්මැළිකමට විතරක් නෙමෙයි අන්තර්ජාතික විදියටත් ගැන්සිවලට සෙට්වෙන අය ඉන්නවා. ඒ විතරක් නෙමෙයි එහෙම ගියාම ඒ අය ලෝකයේ ඉන්න භයානකම කණ්ඩායම් බවට පත්වෙන වෙලාවලුත් තියෙනවා. හැබැයි බයවෙන්න දෙයක් නෑ. ලංකාවෙ නම් එහෙම නම ගිය කණ්ඩායමක් නෑ. ටිකක් බලන්නකො ලෝකයේ ඉන්න භයානකම ටීම් පහ කොයි වගේද කියලා. ඒත් මේවා බැලුව කියල නම් කමක් නෑ. මේ වගේ සෙට් වෙලා අබ්ලික් වැඩ කරන්න යන එකනම් ඇඟට ඒ හැට හොඳ දෙයක් නෙමෙයි. [FONT=Century Gothic][SIZE=5][COLOR=Red]05 Blood and the Crips[/COLOR][/SIZE][/FONT] [IMG]http://www.google.lk/url?sa=i&source=images&cd=&docid=9_4V3Tm8K7jxJM&tbnid=Sscp-AEoBDNnJM:&ved=0CAUQjBw&url=http%3A%2F%2Fs3.amazonaws.com%2Frapgenius%2F1376860569_3duUEZToTquwns8wJm41_crips_bloods.jpg&ei=Z6hYU6nFNInprAfwpoHwBw&psig=AFQjCNH3yOozvBLxHgPuPUF5w_xG_EeGpA&ust=1398405608035059[/IMG] මේ කණ්ඩායම හැඳින්වෙන්නේ Street Gangs කියලා. 1960 දශකයේ විතර කැලිෆෝනියාවලදි සංවිධානය වුණු මේ කණ්ඩායම් වලට වර්ණයන් පවා වෙන්කොටගෙන තියෙනවා. Blood රතු පැහැයෙන් තමන්ගෙ ඇදුම් භාවිත කරනකොට Crips තමන්ගෙ ඇඳුම් වල පැහැයට තෝරගෙන තියෙන්නෙ නිල් පාට. Crips Team එකේ 30,000කට වඩා සාමාජිකයන් සංඛ්‍යාවක් ඉන්නකොට Blood Team එකේ ඉන්නෙ 15,000ක් විතර. හැබැයි ඒ සිරගෙවල් ඇතුළත සහ පිටත ඉන්න හ ැම සාමාජික සංඛ්යාවකගෙම එකතුව තමයි ඒක. මිනීමැරුම් සහ මංකොල්ලකෑම් එක විදියටම කරන මේ කණ්ඩායම් දෙකේම Rule එක තමයි "You Kill One of Mine. I'll Kill One of Yours" [FONT=Century Gothic][SIZE=5][COLOR=Red]04 The Mungiki[/COLOR][/SIZE][/FONT] [IMG]http://2.bp.blogspot.com/-Nes8U9DFj24/UQqG2L2dhtI/AAAAAAAAAzQ/D-dPZe_V2VI/s1600/BONIFACE%2BMWANGI042.jpg[/IMG] ලක්ෂයක් පමණ සාමාජිකයන් පිරිසක් ඉන්න Mungiki කෙන්යාවේ ප්‍රධානම මාෆියා කල්ලිය විදියටත් නම් කරලා තියෙනවා. මේ කණ්ඩායම ස්ථාපිත වෙලා තියෙන්නෙ මුඩුක්කු ප්‍රදේශ ආශ්රිත කරගෙන. නයිරෝබි කියන්නෙ කෙන්යාවේ තියෙන දෙවැනි විශාලතම මුඩුක්කු සහිත නගරය. මේ නගරය මුල් කරගෙන තමයි The Mungiki කියන ටීම් එක ක්‍රියාත්මක වෙන්නෙ. දුගී ජනතාව වෙනුවෙන් ලබාදෙන ජලය සහ විදුලිය බලහත්කාරයෙන් ලබා ගැනීම ඔවුන් විසින් කරනු ලබන එක් ප්‍රධාන සිදුවීමක්. ඔවුන් සම්බන්ධයෙන් පොලීසියට ඔත්තු ලබාදෙන අයට මරණය ලබාදීමටත් ඔවුන් අමතක කරන්නෙ නෑ. [FONT=Century Gothic][SIZE=5][COLOR=Red]03 The Yakuza[/COLOR][/SIZE][/FONT] [IMG]http://www.michelleparsons.com/wp-content/uploads/2013/08/yakuza-group-sued.jpg[/IMG] Yakusa Team එක කියන්නෙ ජපානය පුරා ශීඝ්‍රයෙන් වර්ධනය වුණු කන්ඩායමක්. ජපානයේ විතරක් නෙමෙයි ලෝකය පුරාමත් මේ කණ්ඩායම දැන් විසිරිලා ගිහින් ඉන්නවා කියල තමයි කියන්නෙ. ඔවුන්ගේ සම්බන්ධතා වැඩි වශයෙන් තියෙන්නෙ ඉහළ පෙළේ දේශපාලනඥයන් හා වෙළෙඳ ව්‍යාපාරිකයන් සමඟ නිසා තමන්ගේ ශක්තිය සමාජයේ සෑම දිශාවකටම විසුරුවා හරින්නත් ඔවුන් සමත් වෙලා තියෙනවා. සංවිධානය තුළ කරනු ලබන වැරැදිවලට සංවිධානය විසින්ම ඇඟිලි කැපීම වැනි දඬුවම් නියම කරන අතර ශරීරය පුරා පච්ච කොටාගෙන සිටීමත් දක්නට ලැබෙනවා. [FONT=Century Gothic][SIZE=5][COLOR=Red]02 Los Zetas[/COLOR][/SIZE][/FONT] [IMG]http://truthalliance.net/Portals/0/Archive/images/news/2011/07/110723-los-zetas-weapons-captured.jpg[/IMG] ලතින් ඇමෙරිකාවේ නීති විරෝධී අයුරින් කටයුතු කරමින් රට තුළ වඩාත්ම ක්‍රියාකාරී කණ්ඩායම විදියට තමයි Los Zetas කණ්ඩායම හැඳින්වෙන්නේ. මේ සංවිධානයට අලුතින් සාමාජිකයන් විදියට ඔවුන් බඳවාගනු ලබන්නේ හමුදාව හැර ගිය අය සහ මත්කුඩු ජාවාරම්කරුවන්, මංකොල්ලකරුවන්, පැහැරගෙන යෑම් සම්බන්ධව පැහැරගැනීම් සම්බන්ධයෙන් හොඳ දැනුමක් ඇති අයවීම විශේෂ සිදුවීමක්. [FONT=Century Gothic][SIZE=5][COLOR=Red]01 Mara Salvatrucha (Ms-13)[/COLOR][/SIZE][/FONT] [IMG]http://www.google.lk/url?sa=i&source=images&cd=&docid=Lz_lAxcilcNJ3M&tbnid=ItQPQBj4tOCAjM:&ved=0CAUQjBw4GA&url=http%3A%2F%2Fi.computer-bild.de%2Fimgs%2F2%2F9%2F3%2F7%2F4%2F6%2F6%2FDie-Mara-Salvatrucha-auch-Mara-oder-MS-13-genannt-ist-eine-der-680x455-4311f065716c5398.jpg&ei=MapYU-e0FY2HrgeSgYG4DQ&psig=AFQjCNFNOrjTvu7atF4W_wCfwzpWolYziw&ust=1398406065507299[/IMG] Ms-13 කණ්ඩායමත් හරියටම ජපානයේ Yakuza කණ්ඩායමට සමානකමක් දක්වනවා කියලා තමයි කරුණු සඳහන් වෙන්නෙ. ලෝකයේ භයානකම කණ්ඩායම විදියට හඳුන්වන Ms-13 නීති විරෝධි අයුරින් තම කටයුතු විශාල වශයෙන් පවත්වාගෙන යන්නට සමත්කම් දක්වන පිරිසක්. මේ වෙනකොට ඇමෙරිකාව පුරාම ව්‍යාප්ත වෙලා ඉන්න Ms-13 කණ්ඩායමේ සාමාජිකයන් 10,000 පමණ සිටින බවත් දැක්වෙනවා -Rajitha Basnayake- [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom