Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ලෝකෙ තියෙන භයානකම ලෙඩේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකෙ තියෙන භයානකම ලෙඩේ

මොකද්ද ඒ ?

පිලිකාව ද ? නෑ

AIDS ද ? නෑ

කොරෝන ද ? නෑ

එහෙනම්

මම එදා හිටියෙ Photography Workshop එකක. මේකට සහභාගි වෙන්න මම සෑහෙන කාලෙක ඉදලා ලෑස්ති වුනා. එතනට ගිහින් අළුත් මූණු අදුන ගනිමින් හරිම සතුටෙන් හිටියෙ.

ඒත් කලින් දවසෙ රෑ ඉදලාම මගේ ඇග කසන්න පටන් අරන් ."මදුරු විස" වෙන්න ඇති. ඒත් මේක මට හරි කරදරයක් .

දවල් වෙද්දී මගේ මුළු ඇගම කසලා පලු දාලා. එන්න එන්න ඇගේ පලු දානවා වැඩියි. නමුත් workshop එකේ අවදානය නිසා මම වැඩිය ගණන් ගත්තෙ නෑ.

හවස 6 විතර වෙද්දී ඒක ඉවර උනා. train එකේ ගෙදර එන ගමන් ෆාමසියෙන් මොනවා හරි බෙහෙතක් අහලා ගන්නවා කියලා හිතුවෙ.

ටික දුරක් යද්දී මට හිටගෙන ඉන්න බෑ ඔලුව කැරකෙනවා වගේ. මම seat එකක් ඉල්ලගෙන වාඩි උනා. මට හරිම අපහසුවක් දැනෙනවා කියන්න බැරි. ඒත් මම බයක් උනේ නෑ .ඉක්මනින් ගෙදර යන්නයි මට ඕන වුනේ .

ටිකකින් මගෙ පපුව හිරවෙන්න ගත්තා .ඉස්සරහින් ලොකු පීඩනයක් එක්ක .මට හුස්ම ගන්න බෑ. මට මුකුත් කර ගන්න බෑ. අඩු තරමෙ කෑ ගහන්න වත්.

මට එවෙලාවෙ තමයි තේරුනේ මේක මදුරු විසක් නෙමෙයි මේක allergy එකක්. මේ hart attack එකකට ඇවිත් තියෙන්නේ කියල .මේතරම් වෙලා බය නැතුව හිටිය මම එවෙලාවෙ තමයි "මරණ බය" ඇති වුනේ .

මම මේ ලෙඩේ භයානක බව හොඳටම දන්නවා . මම අසනීපය වැරදියටයි තේරුම් අරන් තිබුණෙ. මේක මම මුලින්ම දැන ගත්තා නම් workshop එක නවත්තලා ඒ මොහොතෙම Hospital එකට යනවා.

මේ ලෙඩේ ඒ තරම්ම භයානකයි . ඒත් කව්රුත් ගණන් ගන්නෙ නෑ. office එකේ යාළුවෙක්ට allergy එකක් ඇවිත් එයාව hospital ගෙනියද්දි මමත් ගියා.

එවෙලෙ Doctors ලා කලබල වෙලා ප්රතිකාර කර හැටි දැකලා, අනික allergy එකක් හරිම භයානකයි කෙලින්ම බලපාන්නේ Hart එකට . පුලුවන් ඉක්මනට Hospital එකට එන්න කියලා කිව්වා .

එහෙම දැනගෙන ඉදලත් මම දැන් ඉන්නෙ අසනීපයෙ උග්රම අවස්ථාවෙ. ඊලගට වෙන්නෙ මොකද්ද කියල මම දන්නවා දැන් .මේ බයත් එක්ක මට මොනවා කරන්න ද කියල හිතා ගන්න බැරි උනා.

කාත් කව්රුත් නැතුව මේ යන train එකේ මැරිලා ඉදලා මාව හම්බ වෙයි කියලා. මම හිතුවෙ .ඒ වෙලාවෙ පුදුම බය හිතෙන හැගීමක් ආවේ .දන්න කව්රුත් ලග නෑ. මට මුකුත් හිතෙන්නේ නෑ .එන්න එන්න හුස්ම හිරවෙනවා.

මම එහෙමම ඔලුව ඔඩොක්කුවෙ තියා ගත්තා . ඔන්න ටිකකින් මට ඒ ගතිය අඩු වුනා. මම ඉක්මනින්ම

මම ලග හිටිය අයට මම බහින්න ඕන station එක කියල මාව බස්සවලා එතන station එකේ අයට මාව බාර දෙන්න කිව්වා .මට සිහිය නැති වුනොත් .තාත්තාට කලින්ම එතනට එන්න කියල තිබුනෙ. එතන වැඩකරන අය මාව අදුරනවා. නැත්නම් යන කෝච්චියෙ දිගටම යයි.

ඔය අතර ආපහු අමාරුයි .ඔලුව තියා ගත්තාම හරි යනවා.

කොහොම හරි station එකට එද්දී මට බහින්න පුලුවන් .මම ඉක්මනින් බැහැලා ගිහින් තාත්තා එක්ක "පානදුර hospital" එකට ගියෙ. එතන හිටියා කමල් කියල හරිම කරුණාවන්ත Doctor කෙනෙක් . බය වෙන්න එපා කියල එයා බලල කිව්වා pressure eka හොදටම අඩු වෙලා කියලා.ආහාර විෂ වීමක් කිව්වා. එවෙලෙම ඇතුල් කරගෙන බෙහෙත් කරලා මාව බේරලා ගත්තා .

පුදුමෙ විසක් ඇගේ තියන් මේ තරම් වෙලා හිටපු එක.

ඒ hospital එකේම lady Doctor කෙනෙක් මේ ලෙඩෙන්ම මැරිලා සතියකට කලින් .

තව මුස්ලිම් ගෑණු ළමෙක් යාලුවො එක්ක උදේ class ගිහින් කෑම කන ගමන් allergy එකක් ඇවිත් hospital එකට ඇතුල් කරද්දීත් මැරිලා .එදාම මල ගෙදර කටයුතු කරන වනේ. පහු වෙනිදා class ඇවිත් පුදුම කම්පනයක් ලු යාළුවන්ට.මේ කතා දෙක ආරංචි වුනේ මම hospital ඉදිද්දි.

ඉතින් මට අනුව නම් ලෝකෙ තියෙන භයානකකම ලෙඩේ Allergy

සෙව්වන්දි ද සිල්වා

[QUOTE="sherlock, post: 25610319, member: 106046"] [SIZE=5] ලෝකෙ තියෙන භයානකම ලෙඩේ මොකද්ද ඒ ? පිලිකාව ද ? නෑ AIDS ද ? නෑ කොරෝන ද ? නෑ එහෙනම් මම එදා හිටියෙ Photography Workshop එකක. මේකට සහභාගි වෙන්න මම සෑහෙන කාලෙක ඉදලා ලෑස්ති වුනා. එතනට ගිහින් අළුත් මූණු අදුන ගනිමින් හරිම සතුටෙන් හිටියෙ. ඒත් කලින් දවසෙ රෑ ඉදලාම මගේ ඇග කසන්න පටන් අරන් ."මදුරු විස" වෙන්න ඇති. ඒත් මේක මට හරි කරදරයක් . දවල් වෙද්දී මගේ මුළු ඇගම කසලා පලු දාලා. එන්න එන්න ඇගේ පලු දානවා වැඩියි. නමුත් workshop එකේ අවදානය නිසා මම වැඩිය ගණන් ගත්තෙ නෑ. හවස 6 විතර වෙද්දී ඒක ඉවර උනා. train එකේ ගෙදර එන ගමන් ෆාමසියෙන් මොනවා හරි බෙහෙතක් අහලා ගන්නවා කියලා හිතුවෙ. ටික දුරක් යද්දී මට හිටගෙන ඉන්න බෑ ඔලුව කැරකෙනවා වගේ. මම seat එකක් ඉල්ලගෙන වාඩි උනා. මට හරිම අපහසුවක් දැනෙනවා කියන්න බැරි. ඒත් මම බයක් උනේ නෑ .ඉක්මනින් ගෙදර යන්නයි මට ඕන වුනේ . ටිකකින් මගෙ පපුව හිරවෙන්න ගත්තා .ඉස්සරහින් ලොකු පීඩනයක් එක්ක .මට හුස්ම ගන්න බෑ. මට මුකුත් කර ගන්න බෑ. අඩු තරමෙ කෑ ගහන්න වත්. මට එවෙලාවෙ තමයි තේරුනේ මේක මදුරු විසක් නෙමෙයි මේක allergy එකක්. මේ hart attack එකකට ඇවිත් තියෙන්නේ කියල .මේතරම් වෙලා බය නැතුව හිටිය මම එවෙලාවෙ තමයි "මරණ බය" ඇති වුනේ . මම මේ ලෙඩේ භයානක බව හොඳටම දන්නවා . මම අසනීපය වැරදියටයි තේරුම් අරන් තිබුණෙ. මේක මම මුලින්ම දැන ගත්තා නම් workshop එක නවත්තලා ඒ මොහොතෙම Hospital එකට යනවා. මේ ලෙඩේ ඒ තරම්ම භයානකයි . ඒත් කව්රුත් ගණන් ගන්නෙ නෑ. office එකේ යාළුවෙක්ට allergy එකක් ඇවිත් එයාව hospital ගෙනියද්දි මමත් ගියා. එවෙලෙ Doctors ලා කලබල වෙලා ප්රතිකාර කර හැටි දැකලා, අනික allergy එකක් හරිම භයානකයි කෙලින්ම බලපාන්නේ Hart එකට . පුලුවන් ඉක්මනට Hospital එකට එන්න කියලා කිව්වා . එහෙම දැනගෙන ඉදලත් මම දැන් ඉන්නෙ අසනීපයෙ උග්රම අවස්ථාවෙ. ඊලගට වෙන්නෙ මොකද්ද කියල මම දන්නවා දැන් .මේ බයත් එක්ක මට මොනවා කරන්න ද කියල හිතා ගන්න බැරි උනා. කාත් කව්රුත් නැතුව මේ යන train එකේ මැරිලා ඉදලා මාව හම්බ වෙයි කියලා. මම හිතුවෙ .ඒ වෙලාවෙ පුදුම බය හිතෙන හැගීමක් ආවේ .දන්න කව්රුත් ලග නෑ. මට මුකුත් හිතෙන්නේ නෑ .එන්න එන්න හුස්ම හිරවෙනවා. මම එහෙමම ඔලුව ඔඩොක්කුවෙ තියා ගත්තා . ඔන්න ටිකකින් මට ඒ ගතිය අඩු වුනා. මම ඉක්මනින්ම මම ලග හිටිය අයට මම බහින්න ඕන station එක කියල මාව බස්සවලා එතන station එකේ අයට මාව බාර දෙන්න කිව්වා .මට සිහිය නැති වුනොත් .තාත්තාට කලින්ම එතනට එන්න කියල තිබුනෙ. එතන වැඩකරන අය මාව අදුරනවා. නැත්නම් යන කෝච්චියෙ දිගටම යයි. ඔය අතර ආපහු අමාරුයි .ඔලුව තියා ගත්තාම හරි යනවා. කොහොම හරි station එකට එද්දී මට බහින්න පුලුවන් .මම ඉක්මනින් බැහැලා ගිහින් තාත්තා එක්ක "පානදුර hospital" එකට ගියෙ. එතන හිටියා කමල් කියල හරිම කරුණාවන්ත Doctor කෙනෙක් . බය වෙන්න එපා කියල එයා බලල කිව්වා pressure eka හොදටම අඩු වෙලා කියලා.ආහාර විෂ වීමක් කිව්වා. එවෙලෙම ඇතුල් කරගෙන බෙහෙත් කරලා මාව බේරලා ගත්තා . පුදුමෙ විසක් ඇගේ තියන් මේ තරම් වෙලා හිටපු එක. ඒ hospital එකේම lady Doctor කෙනෙක් මේ ලෙඩෙන්ම මැරිලා සතියකට කලින් . තව මුස්ලිම් ගෑණු ළමෙක් යාලුවො එක්ක උදේ class ගිහින් කෑම කන ගමන් allergy එකක් ඇවිත් hospital එකට ඇතුල් කරද්දීත් මැරිලා .එදාම මල ගෙදර කටයුතු කරන වනේ. පහු වෙනිදා class ඇවිත් පුදුම කම්පනයක් ලු යාළුවන්ට.මේ කතා දෙක ආරංචි වුනේ මම hospital ඉදිද්දි. ඉතින් මට අනුව නම් ලෝකෙ තියෙන භයානකකම ලෙඩේ Allergy 😀 සෙව්වන්දි ද සිල්වා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom