Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකෙ හොදම පොලිසිය ලන්කවෙ පොලිසියයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකෙ හොදම පොලිසිය ලන්කවෙ පොලිසියයි..

කහවත්ත ද්විත්ව ඝාතනය හෙළිවීමත් සමග විවිධ පුවත්පත්වල එම සිදුවීම සිදුවූ අයුරු මුල සිට වාර්තා කොට තිබුනා.නමුත් ඊයේ (13) දිනයේ පැවැත්වූ මාධ්‍යය හමුවකදී පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා ප්‍රකාශ කර සිටියේ පුවත්පත් වල පළවූ ඇතැම් වාර්තා සත්‍යයෙන් තොර බවයි.

එහිදී මාධ්‍යයවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දුන් පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා.

රාජු එම ද්විත්ව ඝාතනය කිරීමෙන් පසු ලේ තැවරුණු ඇඳුම් පිටින් ඇවිත් සතියේ දිගා වුනු බව ඔහුගේ දියණිය කියා තිබෙනවා නේද? රාජුට දියණියක් ඉන්නවද?

එම පවුලේ පස් දෙනෙක් ඉන්නවා.වැඩිමහල් දියණියගේ වයස අවරුදු 14 යි.ඇගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.හැබැයි ඒ ප්‍රකාශයේ තිබෙන දේවල් කියන්න බැහැ.

රාජුගේ ගෙයි ලේ තැවරිලා තිබුනා,ඒ ලේ මකන්න බිත්තියේ තීන්ත අලුතින් ගාලා සාක්කි මැකුවා කියලා මාධ්‍යය වල පලවී තිබුනා ?

ඒවා පට්ටපල් බොරු. රජයේ රස පරීක්ෂක වරයා අවස්ථා දෙකකදී ඔය ස්ථානයට ආවා.ගිනි සම්බන්ධ මෙන්ම ලේ සම්බන්ද විශේෂඥයන් ඒ ස්ථානයට ගියා.බිත්ති සුරල පරික්ෂා කළා.නිවසේ තිර රෙදි පවා පරික්ෂා කළා.

එත් ඔය කියන මුකුත් හමුවුනේ නැහැ.අද එක පත්තරයක තිබෙනවා බිත්තිය හුරලා ඩී.එන්.ඒ පරීක්ෂණයක් නොකළේ ඇයි කියල.මට කියන්න තියෙන්නේ මේකයි.මම මුල ඉදලම මේ විමර්ශනයේ හිටියා.දවස ගානේ ප්‍රගතිය සමාලෝචනය කළා.ඝාතනයට යොදා ගත්ත පිහිය පවා සොයා ගත්තා.හැබැයි ඩී.එන්.ඒ කරන්න කියන ඔය ලේ පැල්ලම ගැන සත්‍යතාවයක් නැහැ

ඝාතනයට ලක්වුණු දියණිය යොදාගෙන මත ද්‍රව්‍යය ජාවාරම කල බවත්,බත් පාර්සලයක දමා මත ද්‍රව්‍යය එහා මෙහා ගෙන ගිය බවත් මාධ්‍යය වල පලවී තිබුනා.

ඒ කතාව මුළුමනින්ම සත්‍යයෙන් තොර කතාවක් ඒ ගැන කිසිදු සාක්කියක් මේවන තෙක් ලැබී නැහැ.මේ වගේ කතා කොයින් කොහම ආවද කියල මමවත් දන්නේ නැහැ

එහිදී වැඩි ද්ය්රටත් අදහස් දැක්වූ පොලිස්පතිවරයා කියා සිටියේ ගෙවල් ගිනි තැබීම හේතුවෙන් සාක්කි විශාල ප්‍රමාණයක් විනාශවී ඇති බවයි.තවද කහවත්තේ ප්‍රදේශවාසීන් විසින් සාක්ෂි ලබා දීම සිදු නොඇල බවත් සියල්ල සිදු කලේ විද්‍යාත්මක සාක්ෂි මත බව එතුමා පැහැදිලි කළා. එතුමා විද්‍යාත්මක සාක්ෂි තවදුරටත් පැහැදිලි කරමින් කියා සිටියේ මෙවැන්නක්

"ප්‍රශ්න කිරීම් වලදී සැකකාර කාන්තාව කිව්වේ ඝානය වූ රාත්‍රියේ එනම් 31 වනදා අයගේ පුරුෂයා සහ ළමුන් සියලු දෙනා ගෙදර සිටියේ උදේ 7 වෙනකම් කියලා.නමුත් අපේ පරික්ෂණාත්මක හෙළිදරව් වලින් හෙළිවුණේ එම නිවසට රාත්‍රී 8:45 පමණ දුරකථන ඇමතුමක් ලැබී තිබුන බවත් එම ඇමතුම කිසිවෙකු විසින් හෝ උත්තර ලබාදී නොමැති බවයි.

ගෙදර කව්රුහරි හිටියනම් පිළිතුරු දිය යුතුව තිබුනා.ඒ නිසාම එම කාන්ත්වගෙන් ප්‍රශ්න කළා එම ඇමතුම දුන්නේ කව්ද කියල.එත් ඇයට උත්තර නැති උනා.ඒ ඇය ඒ බවක් නොදැන සිටි නිසා.ඒ වගේ විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත්කරන විට ඇය ඇත්ත කිව්වා.මුල් ප්‍රකාශ බොරු කියල අපි ඔප්පු කරපු නිසා".

Sorce

[QUOTE="Supunlk, post: 12297125, member: 30488"] [b]ලෝකෙ හොදම පොලිසිය ලන්කවෙ පොලිසියයි..[/b] [CENTER] [URL="http://1.bp.blogspot.com/-8U69HPPTEbI/T16qpEXPEoI/AAAAAAAAIyQ/bBh878Ns3us/s1600/kahawaththa-cart.jpg"][IMG]http://1.bp.blogspot.com/-8U69HPPTEbI/T16qpEXPEoI/AAAAAAAAIyQ/bBh878Ns3us/s1600/kahawaththa-cart.jpg[/IMG][/URL][/CENTER] [SIZE=5]කහවත්ත ද්විත්ව ඝාතනය හෙළිවීමත් සමග විවිධ පුවත්පත්වල එම සිදුවීම සිදුවූ අයුරු මුල සිට වාර්තා කොට තිබුනා.නමුත් ඊයේ (13) දිනයේ පැවැත්වූ මාධ්‍යය හමුවකදී පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා ප්‍රකාශ කර සිටියේ පුවත්පත් වල පළවූ ඇතැම් වාර්තා සත්‍යයෙන් තොර බවයි. එහිදී මාධ්‍යයවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දුන් පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා. [/SIZE] [SIZE=5][COLOR=#990000]රාජු එම ද්විත්ව ඝාතනය කිරීමෙන් පසු ලේ තැවරුණු ඇඳුම් පිටින් ඇවිත් සතියේ දිගා වුනු බව ඔහුගේ දියණිය කියා තිබෙනවා නේද? රාජුට දියණියක් ඉන්නවද?[/COLOR][/SIZE][SIZE=5] එම පවුලේ පස් දෙනෙක් ඉන්නවා.වැඩිමහල් දියණියගේ වයස අවරුදු 14 යි.ඇගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.හැබැයි ඒ ප්‍රකාශයේ තිබෙන දේවල් කියන්න බැහැ. [/SIZE] [SIZE=5][COLOR=#990000]රාජුගේ ගෙයි ලේ තැවරිලා තිබුනා,ඒ ලේ මකන්න බිත්තියේ තීන්ත අලුතින් ගාලා සාක්කි මැකුවා කියලා මාධ්‍යය වල පලවී තිබුනා ?[/COLOR][/SIZE][SIZE=5] ඒවා පට්ටපල් බොරු. රජයේ රස පරීක්ෂක වරයා අවස්ථා දෙකකදී ඔය ස්ථානයට ආවා.ගිනි සම්බන්ධ මෙන්ම ලේ සම්බන්ද විශේෂඥයන් ඒ ස්ථානයට ගියා.බිත්ති සුරල පරික්ෂා කළා.නිවසේ තිර රෙදි පවා පරික්ෂා කළා. එත් ඔය කියන මුකුත් හමුවුනේ නැහැ.අද එක පත්තරයක තිබෙනවා බිත්තිය හුරලා ඩී.එන්.ඒ පරීක්ෂණයක් නොකළේ ඇයි කියල.මට කියන්න තියෙන්නේ මේකයි.මම මුල ඉදලම මේ විමර්ශනයේ හිටියා.දවස ගානේ ප්‍රගතිය සමාලෝචනය කළා.ඝාතනයට යොදා ගත්ත පිහිය පවා සොයා ගත්තා.හැබැයි ඩී.එන්.ඒ කරන්න කියන ඔය ලේ පැල්ලම ගැන සත්‍යතාවයක් නැහැ [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#990000]ඝාතනයට ලක්වුණු දියණිය යොදාගෙන මත ද්‍රව්‍යය ජාවාරම කල බවත්,බත් පාර්සලයක දමා මත ද්‍රව්‍යය එහා මෙහා ගෙන ගිය බවත් මාධ්‍යය වල පලවී තිබුනා.[/COLOR][/SIZE][SIZE=5] ඒ කතාව මුළුමනින්ම සත්‍යයෙන් තොර කතාවක් ඒ ගැන කිසිදු සාක්කියක් මේවන තෙක් ලැබී නැහැ.මේ වගේ කතා කොයින් කොහම ආවද කියල මමවත් දන්නේ නැහැ එහිදී වැඩි ද්ය්රටත් අදහස් දැක්වූ පොලිස්පතිවරයා කියා සිටියේ ගෙවල් ගිනි තැබීම හේතුවෙන් සාක්කි විශාල ප්‍රමාණයක් විනාශවී ඇති බවයි.තවද කහවත්තේ ප්‍රදේශවාසීන් විසින් සාක්ෂි ලබා දීම සිදු නොඇල බවත් සියල්ල සිදු කලේ විද්‍යාත්මක සාක්ෂි මත බව එතුමා පැහැදිලි කළා. එතුමා විද්‍යාත්මක සාක්ෂි තවදුරටත් පැහැදිලි කරමින් කියා සිටියේ මෙවැන්නක් [/SIZE] [SIZE=5] "ප්‍රශ්න කිරීම් වලදී සැකකාර කාන්තාව කිව්වේ ඝානය වූ රාත්‍රියේ එනම් 31 වනදා අයගේ පුරුෂයා සහ ළමුන් සියලු දෙනා ගෙදර සිටියේ උදේ 7 වෙනකම් කියලා.නමුත් අපේ පරික්ෂණාත්මක හෙළිදරව් වලින් හෙළිවුණේ එම නිවසට රාත්‍රී 8:45 පමණ දුරකථන ඇමතුමක් ලැබී තිබුන බවත් එම ඇමතුම කිසිවෙකු විසින් හෝ උත්තර ලබාදී නොමැති බවයි.[/SIZE] [SIZE=5] ගෙදර කව්රුහරි හිටියනම් පිළිතුරු දිය යුතුව තිබුනා.ඒ නිසාම එම කාන්ත්වගෙන් ප්‍රශ්න කළා එම ඇමතුම දුන්නේ කව්ද කියල.එත් ඇයට උත්තර නැති උනා.ඒ ඇය ඒ බවක් නොදැන සිටි නිසා.ඒ වගේ විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත්කරන විට ඇය ඇත්ත කිව්වා.මුල් ප්‍රකාශ බොරු කියල අපි ඔප්පු කරපු නිසා". :angry::angry::angry::angry: [/SIZE] [LEFT][COLOR=#000000] [SIZE=3][COLOR=SlateGray][URL="http://www.**Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam**/2012/03/blog-post_13.html#ixzz1p3wOetaG"]Sorce[/URL][/COLOR][/SIZE] [/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom