Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකේ ඉන්න අන්තිම කැත සවුත්තුම ජීවීන් කොට්ඨාශය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රි පොස්ට් නම් සොරි. දැක්කම මේකේ දාන්න හිතුන

විදේශගතව පහසුකම් විදිමින් ලංකාවේ හොරුන්ට කඩේ යන සෙට් එකක් ඉන්නවා නේද ??

අන්න උන් තමයි ලෝකේ ඉන්න අන්තිම කැත සවුත්තුම ජීවීන් කොට්ඨාශය.

ඒ කියන්නේ ඉතින් විදෙස්ගත ලාංකිකයන්ගේ බහුතරයක් ඔය කුලකයට අයිති වෙනවා කියලා අකමැත්තෙන් උනත් පිලිගන්න වෙනවා...

ලංකාවෙන් බහුතරයක් රට ගිහින් ඉන්නේ නුපුහුණු ශ්‍රමිකයෝ විදියට මැදපෙරදිගට.

තවත් පිරිසක් අර්ධ වශයෙන් පුහුණුව ලත් ශ්‍රමිකයෝ විදියට මැදපෙරදිගට සහ කොරියාව , සයිප්‍රස් , මැලේසියා අරෙහේ මෙහේ ගිහින් ඉන්නවා...

තව ස්වල්ප ප්‍රමාණයක් ඉහල යැයි සම්මත වෘත්තීන් වලට රට යනවා...

තවත් කීප පිරිසක් ඒ ඒ රටවල ස්ථිර පදිංචිය හෝ පුරවැසිභාවය අරගෙන ඉන්නවා.

දැන් ඔය මොකෙන් මොන ක්‍රමේට රට ගිය මිනිහෙක් උනත් ඒ රටවලදී තමන් කරන රැකියාවේ ස්වභාවය ඇරුණම පොදු සමාජයේදී ඒ ඒ පහසුකම් භුක්ති විදිනවා.

දැන් ඩුබායි ඉන්න ලාංකිකයෙක් ගත්තම ඒ මිනිහා ගමන් බිමන් යන්න ඩුබායි මෙට්‍රෝ ට්‍රේන් සර්විස් එක භාවිතා කරනවා...

කාඩ් එක පන්ච් කරලා මෙට්‍රො ස්ටේෂන් එක ඇතුලට ගිහින් විනාඩියෙන් දෙකෙන් එන මෙට්‍රො එකේ නැගලා ඒසී එකේ කූල් වෙලා තමන්ගේ ගමනාන්තයට යනවා..

ඊලගට බස් එකක ගමනක් ගියත් ඒ මිනිහා ලංකාවේ වගේ ලොරි චැසියක නැගලා උඩ විසි වෙවී ගමන් බිමන් යන්නේ නෑ...

බෙන්ස් , වෝල්වෝ , ස්කනියා වගේ හොද මාදිලියක බස් එකක නැගලා කූල් එකේ එයර් සස්පෙන්සර් උඩ වාඩි වෙලා ගමන යන්නේ.

හදිසි ගමනක් නම් පාරට බැහැලා අත දාපු ගමන් නවත්වන ටැක්සි සර්විස් එකක් තියෙනවා..

ලෙඩකට රෝහලකට ගියාම ලංකාවේ වගේ තුණ්ඩුව ගන්න පොර කකා ගිනි අව්වේ හිටගෙන ඉන්නේ නෑ...

කවුන්ටරේට ගිහින් රිසිට් එක අරගෙන තමන්ගේ වාරය එනකල් වාඩි වෙලා ඉන්නවා...

ස්කෑන් , ඊසීජි එකේ ඉදලා පැනඩෝල් පෙත්ත දක්වා සියල්ල රෝහලෙන් ගන්න පුලුවන්...

ඒකට එලියේ ෆාමසි , ලැබ් ගානේ බඩගාන්නේ නෑ..

සිංගප්පූරුවේ , යුරෝපයේ , ඕස්ට්‍රේලියාවේ ඉන්න මිනිස්සු දන්නවා ඒ රටවල පොලිසිය මිනිස්සුන්ට කතා කරන්නේ " සර් " කියලා...

අඩෝ ...වරෙන් පලයන් පකයා ආදි වචන එහේ පොලිසි වල ශබ්ද කෝෂයේ නෑ...

ඕන රෑක එලිබැහැලා තනි පංගලමේ ගමනක් යනවා...ක්ලබ් එකකට බාර් එකකට උනත් එහෙමයි...

ඒවා ගාව මදාවි , කුඩ්ඩෝ , පලාතේ මන්ත්‍රීගේ හෙංචයියෝ රැකගෙන ඉන්නේ නෑ...

ඕන රෑක බාර් එකෙන් බෝතලයක් අරන් පාර අයිනේ කොහේ හරි වාඩිවෙලා අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවෙන්න අඩියක් ගහන්න පුලුවන්...

පොලිසියෙන් ආවොත් වර්ක් පර්මිට් එක චෙක් කරලා තැන්ක් යූ කියලා යනවා මිසක් කුණුහරුප කියලා කුදලගෙන ගිහින් බොරු නඩුවලට පටලන්නේ නෑ...

මේ සියළු පොදු සමාජීය වරප්‍රසාද ඔය මිනිස්සු භුක්ති විදින ගමන් ලංකාවේ ලොරි චැසි උඩ මිනිස්සු යවන ප්‍රවාහන ඇමතියට , ඉස්පිරිතාලේ ඇදන් යට මිනිස්සු නිදිකරවන සෞඛ්‍ය ඇමතියට , පලාතේ වැලි ටික පස් ටික කපන මන්ත්‍රීයට , කුඩු ගෙන්වන මන්ත්‍රීට , ගෑණු දූෂණය කරන සභාපතිට , ආණ්ඩුවේ කොන්ත්‍රාත් ටික තමන්ටම අරගෙන සති දෙකෙන් වතුරට ගහගෙන යන පාරවල් හදන මහාමාර්ග ඇමතියට , ළමයින්ට ගස් යට ඉදන් ඉගෙන ගන්න වෙන තැනට වැඩේ කරපු අධ්‍යාපන ඇමතියට ඡන්දේ දීපියව් කියලා මිනිස්සුන්ට කියනවා...

ලෝකේ ඉන්න කැතම සවුත්තුම සක්කිලිම ජීවි කොට්ඨාශය බවට උන් පත්වෙන්නේ ඔන්න ඔය නිසයි...

ලංකාවේ කහටගස්දිගිලියේ යාය හතරේ හේනක් කොටාගෙන ඉන්න ගමන් පලාතේ ඉන්න හොරෙකුට ඡන්දේ දාන නූගත් ගැමියා එහෙම සවුත්තු නෑ...

මොකද ඒ මිනිහා ලෝකේ දැකලා නෑ...

සැප විදලා නෑ...

ඒ හාදයට තියෙන්නේ ඉන්න නාරා වලෙන් ගොඩ එන්න බැරි එකේ ලාබෙට කසිප්පු ටිකක් හරි හොයාගන්න උවමනාව..

හැබැයි මුන් එහෙමද ??

පිට රටක ඉදන් ලංකාවේ හොරුන්ට , තක්කඩින්ට කඩේ යන උන්දලට මම එක යෝජනාවක් කරනවා...

හරි...තමුන්නාන්සේලා කියන විදියට අපි තමුන්නාන්සේලාගේ ඔය අපේක්ෂකයා හරි පක්ෂෙ හරි දිනවනවා....

හැබැයි ඊට පස්සේ තමුන්නාන්සේලා ලග තියෙන ඔය රැකියා අවස්ථාව අපිට දීලා ඔහේලා එන්න ඕන ලංකාවට...

මොකද ඔහේලා බලාපොරොත්තු උන පාලනය අපි හදලා දීලා තියෙන්නේ...

ආයේ මක්කටෙයි පිට රට බඩගාන්නේ...

- පන්සිළු දිනිත්

බුකිය

[QUOTE="Challenger SRT8, post: 26917739, member: 495359"] රි පොස්ට් නම් සොරි. දැක්කම මේකේ දාන්න හිතුන විදේශගතව පහසුකම් විදිමින් ලංකාවේ හොරුන්ට කඩේ යන සෙට් එකක් ඉන්නවා නේද ?? අන්න උන් තමයි ලෝකේ ඉන්න අන්තිම කැත සවුත්තුම ජීවීන් කොට්ඨාශය. ඒ කියන්නේ ඉතින් විදෙස්ගත ලාංකිකයන්ගේ බහුතරයක් ඔය කුලකයට අයිති වෙනවා කියලා අකමැත්තෙන් උනත් පිලිගන්න වෙනවා... ලංකාවෙන් බහුතරයක් රට ගිහින් ඉන්නේ නුපුහුණු ශ්‍රමිකයෝ විදියට මැදපෙරදිගට. තවත් පිරිසක් අර්ධ වශයෙන් පුහුණුව ලත් ශ්‍රමිකයෝ විදියට මැදපෙරදිගට සහ කොරියාව , සයිප්‍රස් , මැලේසියා අරෙහේ මෙහේ ගිහින් ඉන්නවා... තව ස්වල්ප ප්‍රමාණයක් ඉහල යැයි සම්මත වෘත්තීන් වලට රට යනවා... තවත් කීප පිරිසක් ඒ ඒ රටවල ස්ථිර පදිංචිය හෝ පුරවැසිභාවය අරගෙන ඉන්නවා. දැන් ඔය මොකෙන් මොන ක්‍රමේට රට ගිය මිනිහෙක් උනත් ඒ රටවලදී තමන් කරන රැකියාවේ ස්වභාවය ඇරුණම පොදු සමාජයේදී ඒ ඒ පහසුකම් භුක්ති විදිනවා. දැන් ඩුබායි ඉන්න ලාංකිකයෙක් ගත්තම ඒ මිනිහා ගමන් බිමන් යන්න ඩුබායි මෙට්‍රෝ ට්‍රේන් සර්විස් එක භාවිතා කරනවා... කාඩ් එක පන්ච් කරලා මෙට්‍රො ස්ටේෂන් එක ඇතුලට ගිහින් විනාඩියෙන් දෙකෙන් එන මෙට්‍රො එකේ නැගලා ඒසී එකේ කූල් වෙලා තමන්ගේ ගමනාන්තයට යනවා.. ඊලගට බස් එකක ගමනක් ගියත් ඒ මිනිහා ලංකාවේ වගේ ලොරි චැසියක නැගලා උඩ විසි වෙවී ගමන් බිමන් යන්නේ නෑ... බෙන්ස් , වෝල්වෝ , ස්කනියා වගේ හොද මාදිලියක බස් එකක නැගලා කූල් එකේ එයර් සස්පෙන්සර් උඩ වාඩි වෙලා ගමන යන්නේ. හදිසි ගමනක් නම් පාරට බැහැලා අත දාපු ගමන් නවත්වන ටැක්සි සර්විස් එකක් තියෙනවා.. ලෙඩකට රෝහලකට ගියාම ලංකාවේ වගේ තුණ්ඩුව ගන්න පොර කකා ගිනි අව්වේ හිටගෙන ඉන්නේ නෑ... කවුන්ටරේට ගිහින් රිසිට් එක අරගෙන තමන්ගේ වාරය එනකල් වාඩි වෙලා ඉන්නවා... ස්කෑන් , ඊසීජි එකේ ඉදලා පැනඩෝල් පෙත්ත දක්වා සියල්ල රෝහලෙන් ගන්න පුලුවන්... ඒකට එලියේ ෆාමසි , ලැබ් ගානේ බඩගාන්නේ නෑ.. සිංගප්පූරුවේ , යුරෝපයේ , ඕස්ට්‍රේලියාවේ ඉන්න මිනිස්සු දන්නවා ඒ රටවල පොලිසිය මිනිස්සුන්ට කතා කරන්නේ " සර් " කියලා... අඩෝ ...වරෙන් පලයන් පකයා ආදි වචන එහේ පොලිසි වල ශබ්ද කෝෂයේ නෑ... ඕන රෑක එලිබැහැලා තනි පංගලමේ ගමනක් යනවා...ක්ලබ් එකකට බාර් එකකට උනත් එහෙමයි... ඒවා ගාව මදාවි , කුඩ්ඩෝ , පලාතේ මන්ත්‍රීගේ හෙංචයියෝ රැකගෙන ඉන්නේ නෑ... ඕන රෑක බාර් එකෙන් බෝතලයක් අරන් පාර අයිනේ කොහේ හරි වාඩිවෙලා අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවෙන්න අඩියක් ගහන්න පුලුවන්... පොලිසියෙන් ආවොත් වර්ක් පර්මිට් එක චෙක් කරලා තැන්ක් යූ කියලා යනවා මිසක් කුණුහරුප කියලා කුදලගෙන ගිහින් බොරු නඩුවලට පටලන්නේ නෑ... මේ සියළු පොදු සමාජීය වරප්‍රසාද ඔය මිනිස්සු භුක්ති විදින ගමන් ලංකාවේ ලොරි චැසි උඩ මිනිස්සු යවන ප්‍රවාහන ඇමතියට , ඉස්පිරිතාලේ ඇදන් යට මිනිස්සු නිදිකරවන සෞඛ්‍ය ඇමතියට , පලාතේ වැලි ටික පස් ටික කපන මන්ත්‍රීයට , කුඩු ගෙන්වන මන්ත්‍රීට , ගෑණු දූෂණය කරන සභාපතිට , ආණ්ඩුවේ කොන්ත්‍රාත් ටික තමන්ටම අරගෙන සති දෙකෙන් වතුරට ගහගෙන යන පාරවල් හදන මහාමාර්ග ඇමතියට , ළමයින්ට ගස් යට ඉදන් ඉගෙන ගන්න වෙන තැනට වැඩේ කරපු අධ්‍යාපන ඇමතියට ඡන්දේ දීපියව් කියලා මිනිස්සුන්ට කියනවා... ලෝකේ ඉන්න කැතම සවුත්තුම සක්කිලිම ජීවි කොට්ඨාශය බවට උන් පත්වෙන්නේ ඔන්න ඔය නිසයි... ලංකාවේ කහටගස්දිගිලියේ යාය හතරේ හේනක් කොටාගෙන ඉන්න ගමන් පලාතේ ඉන්න හොරෙකුට ඡන්දේ දාන නූගත් ගැමියා එහෙම සවුත්තු නෑ... මොකද ඒ මිනිහා ලෝකේ දැකලා නෑ... සැප විදලා නෑ... ඒ හාදයට තියෙන්නේ ඉන්න නාරා වලෙන් ගොඩ එන්න බැරි එකේ ලාබෙට කසිප්පු ටිකක් හරි හොයාගන්න උවමනාව.. හැබැයි මුන් එහෙමද ?? පිට රටක ඉදන් ලංකාවේ හොරුන්ට , තක්කඩින්ට කඩේ යන උන්දලට මම එක යෝජනාවක් කරනවා... හරි...තමුන්නාන්සේලා කියන විදියට අපි තමුන්නාන්සේලාගේ ඔය අපේක්ෂකයා හරි පක්ෂෙ හරි දිනවනවා.... හැබැයි ඊට පස්සේ තමුන්නාන්සේලා ලග තියෙන ඔය රැකියා අවස්ථාව අපිට දීලා ඔහේලා එන්න ඕන ලංකාවට... මොකද ඔහේලා බලාපොරොත්තු උන පාලනය අපි හදලා දීලා තියෙන්නේ... ආයේ මක්කටෙයි පිට රට බඩගාන්නේ... - පන්සිළු දිනිත් බුකිය [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom