ලෝකේ ගණන්ම කොමඩු 😮

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ලෝකේ ගණන්ම කොමඩු 😮

    450px-Densuke_watermelon.jpg


    මචංලා ලෝකේ ගණන්ම කොමඩු වර්ගය ජපානයේ හොකයිඩෝ වල හැදෙන Densuke කියන කොමඩු . මේකෙ ඇට පැකට් එකක් රු400 විතර්යි වෙන්නේ. ගෙඩියක ගාන රු30000 ක් විතර. මේක වෙන්න පුලුවන්ද?

    https://www.ebay.com/itm/Hokkaido-D...y-Organic-Garden-Special-Import-/201885850864
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    Yen 5800 = Rs. 7000 withara
    මේවා ඇමරිකාවේ ගන්නවන්න් ඩොලර් 200කියල තියෙන්නෙ ගූගල් කරල බලන්න. ජපානේ මීට අඩුවෙන් ගන්න පුලුවන්ලු ...
    :rolleyes: ඇයි බන් කොමඩු ඔච්චර ගණන්?? :sorry:
    මේවා ලෝකෙ හැදෙන්නේ හොකයිඩෝවල විතරයි කියල තමයි කියන්නේ, මේක ශිප්කරන තැන ඇට එවන්නේ නැත්තේ ලංකාවට විතර්යි ඒකියන්නේ සමහරවිට ලංකාවේ මේව හැදෙනවද දන්නේ නෑ ඊබේ ලින්ක් ඒක බලන්න.

    ලංකාවේ ඕක වවමු ... ජපානෙට යවමු ... හාද ?
    ,ලංකාවේ වවල පිටරට යවන්න පුලුවන්ද ඩෝ මෝඩකතානේ ඔයා කියන්නෙ!~