Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකේ තියෙන අරුම පුදුම වැඩවර්ජන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකේ තියෙන අරුම පුදුම වැඩවර්ජන

කටුනායක ගුවන්තොටුපොළේ ආගමන – විගමන නිලධාරීන් අපූරු වර්ජනයක් ආරම්භ කර ඇත. ඒ කටුනායක ගුවන්තොටුපොළේ පර්යන්ත ගොඩනැගිල්ලේ CCTV කැමරා සවි කිරීමට විරෝධය දක්වමින් වර්ජනයක් අරඹමින්. ආයතනයක සී.සී.ටී.වී හෙවත් ආරක්ෂිත කැමරා සවිකරන්නේ ආයතනයක ආරක්ෂාවත් සිදුවන අක්‍රමිකතා වැලැක්වීම සඳහාත්ය. එහෙත් එවැනි ආරක්ෂිත පියවරක් ගනිද්දී ඊට එම ආයතනයේ සේවකයින් විරුද්ධ වන්නේ නම් මතුවන්නේ දැඩි සැකයක් සහ ප්‍රශ්නාර්ථයකි.

කටුනායක ගුවන්තොටුපොළේ ආගමන – විගමන නිලධාරීන් මගීන්ගෙන් අල්ලස් ගන්නා බව ප්‍රසිද්ධ රහසක් වන අතර මීට පෙර මාධ්‍ය මගින්ද අවස්ථා ගණනාවකදී අනාවරණය කර තිබුණි. එවැනි තත්වයක් තුළ කටුනායක ගුවන්තොටුපොළේ ආගමන – විගමන නිලධාරීන් මෙසේ ආරක්ෂිත කැමරා සවිකරනවාට එරෙහිව වර්ජනය කිරීම පුදුම සහගත කරුණකි.

ආගමන – විගමන නිලධාරීන් ආරම්භ කර තිබෙන මෙම වර්ජනය හේතුවෙන් ගුවන් ගමන් සඳහා බාධා එල්ල වී ඇත. කටුනායක ගුවන් තොටුපොළට පැමිණි ගුවන් යානා කිහිපයක මගීන්ට ගුවන් තොටුපොළන් පිටව යාමටත්, ගුවන් තොටුපොළින් විදේශ ගත වීමට නියමිත ගුවන් යානා සඳහා මගීන්ට ඇතුළු වීමට නොහැකි වීමත් හේතුවෙන් ගුවන් ගමන් අඩාල වී තිබේ.

[QUOTE="amasin, post: 20343003, member: 438906"] [b]ලෝකේ තියෙන අරුම පුදුම වැඩවර්ජන[/b] [SIZE="5"]කටුනායක ගුවන්තොටුපොළේ ආගමන – විගමන නිලධාරීන් අපූරු වර්ජනයක් ආරම්භ කර ඇත. ඒ කටුනායක ගුවන්තොටුපොළේ පර්යන්ත ගොඩනැගිල්ලේ CCTV කැමරා සවි කිරීමට විරෝධය දක්වමින් වර්ජනයක් අරඹමින්. ආයතනයක සී.සී.ටී.වී හෙවත් ආරක්ෂිත කැමරා සවිකරන්නේ ආයතනයක ආරක්ෂාවත් සිදුවන අක්‍රමිකතා වැලැක්වීම සඳහාත්ය. එහෙත් එවැනි ආරක්ෂිත පියවරක් ගනිද්දී ඊට එම ආයතනයේ සේවකයින් විරුද්ධ වන්නේ නම් මතුවන්නේ දැඩි සැකයක් සහ ප්‍රශ්නාර්ථයකි. කටුනායක ගුවන්තොටුපොළේ ආගමන – විගමන නිලධාරීන් මගීන්ගෙන් අල්ලස් ගන්නා බව ප්‍රසිද්ධ රහසක් වන අතර මීට පෙර මාධ්‍ය මගින්ද අවස්ථා ගණනාවකදී අනාවරණය කර තිබුණි. එවැනි තත්වයක් තුළ කටුනායක ගුවන්තොටුපොළේ ආගමන – විගමන නිලධාරීන් මෙසේ ආරක්ෂිත කැමරා සවිකරනවාට එරෙහිව වර්ජනය කිරීම පුදුම සහගත කරුණකි. ආගමන – විගමන නිලධාරීන් ආරම්භ කර තිබෙන මෙම වර්ජනය හේතුවෙන් ගුවන් ගමන් සඳහා බාධා එල්ල වී ඇත. කටුනායක ගුවන් තොටුපොළට පැමිණි ගුවන් යානා කිහිපයක මගීන්ට ගුවන් තොටුපොළන් පිටව යාමටත්, ගුවන් තොටුපොළින් විදේශ ගත වීමට නියමිත ගුවන් යානා සඳහා මගීන්ට ඇතුළු වීමට නොහැකි වීමත් හේතුවෙන් ගුවන් ගමන් අඩාල වී තිබේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom