Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකේ තියෙන අරුම පුදුම වැඩවර්ජන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පි ලයිෂන් හොරු, අපිට හොරකම් කරන්නට ඉඩ දීපියව්‘ - කටුනායක ආගමන විගමන මාෆියාවේ CCTV තර්ජනයට පරදිනවාද?

(ලංකා ඊ නිව්ස් -2016.ජුනි.28, ප.ව.9.00) මාතෘ භූමිය වනසන දූෂිත රාජ්‍ය නිලධාරී මාෆියාවක් අද දවසේද ජය ගත්තේය. ඒ කටුනායක ගුවන්තොටේ සිටින ආගමන විගමන නිලධාරී දූෂිත මාෆියාවයි.

මාතෘ භූමිය ආරක්ෂා කර ගැනීමට අසීරු වී ඇති දූෂිතම මුර දොරවල් දෙක වන්නේ කොළඹ වරායත් කටුනායක ගුවන් තොටුපොලත්ය. වසරකට මත්ද්‍රව්‍ය ටොන් ගණනින් මාතෘ භූමිය තුලට එන්නේ මේ මුර දොරවල් දෙකෙහි සිටිනා දූෂිතයන් හරහා මිස ගුවන් මගින් පැමිණ පැරිෂූට් වලින් මත්ද්‍රව්‍ය රටට අතහරින්නේ නැත.

කටුනායක ගුවන් තොටුපොලේ දූෂනය අවම කරමින් රට බේරා ගැනීම සඳහා නව CCTV කැමරා පද්ධතියක් ස්ථාපනය කිරීමට ආණ්ඩුව කරන ලද වෑයමට එරෙහිව අද කටුනායක ගුවන්තොටේ දූෂිත ආගමන විගමන නිලධාරී කල්ලිය වැඩ වර්ජනයක් දියත් කළේ ගිනස් වාර්තාවක් තබමිනි. එනම් CCTV කැමරා පද්ධතියකට එරෙහි ලෝකයේ එකම ආගමන විගමන නිලධාරීන් සිටින රට ලංකාව බව ලෝකයාට පෙන්වා ලෝකයා මවිත කරමිනි. දූෂිතයන් උදෑසන ආරම්භ කරන ලද වර්ජනය සවස 1.30 ට පමණ අවසන් වන විට ගුවන් වාර ගණනාවක් අවලංගු කර තිබිණ. රටට ඒමට සහ රටින් යෑමට සිටි ගුවන් මගීන් දහස් ගණනක් අතරමං විණි. රට ජාත්‍යන්තරව මහත් අපකීර්තියකට ලක් විණි. වැඩ වර්ජනය අවසන් වූයේ දූෂිත මාෆියාකරුවන් තාවකාලිකව ජය ලබමිනි.

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ නියෝජ්‍ය සභාපති එච්.එස්. හෙට්ටිආරච්චි ආරක්ෂක අමාත්‍යංශය සමග සාකච්ඡා කර ගැටලුවට විසඳුමක් ලබාදෙන බව දන්වා ලිඛිතව දුන් පොරොන්දුවකින් පසු දූෂිතයෝ වර්ජනය අවසන් කළහ.

කටුනායක CCTV සවිකර ආණ්ඩුව කරන්නට ගිය දේ

කටුනායක ගුවන් තොටේ දැනට CCTV කැමරා පද්ධති 6 ක් වෙන වෙනම ක්‍රියාත්මක වේ. මගීන් ආවරණය පරිදි එක පද්ධතියකි. මත්ද්‍රව්‍ය පාලන අංශය ආවරණය වන පරිදි එක පද්ධතියකි. ආදී ලෙස වෙන වෙන අංශ ආවරණය පරිදි එක එක පද්ධති ලෙසය. දූෂනය අවම කිරීමෙහි ලා යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නට යන්නේ සියළු අංශ ආවරණය වන පරිදි එක් CCTV කැමරා පද්ධතියක් එක් මෙහෙයුම් මැදිරියක් ලෙසය. එම තනි මෙහෙයුම් මැදිරියේ එක් එක් අංශ නිරීක්ෂණය කිරීම සඳහා වෙන වෙනම පරීක්ෂකයන් යෙදැවීම සැලසුම වී තිබිණ. එවිට සමස්ථය එකට ආවරණය වන බැවින් දූෂණය ලෙහෙසි වන්නේ නැත.

දූෂිත ආගමන විගමන නිලධාරී මාෆියාව විරුද්ධ වී වැඩ වර්ජනයකට ගියේ මෙකී සැලසුම කඩා කප්පල් කිරීමට ය. මෙහිදී මොවුන් රෙදි නැතිව ලොවට හඬගා කීවේ ‘අපි ලයිෂන් හොරු, අපිට හොරකම් කරන්නට ඉඩ දීපියව්‘ යන කාරණය මිස අන් කිසිවක් නොවේ. මොවුන්ට ජාතික ආරක්ෂාව වැදගැම්මකට ඇති කාරණයක් නොවේ.

හොරාට CCTV කැමරාව යනු නයාට අඳුකොල මෙනි. ගැරඬියාට බූමිතෙල් මෙනි. බල්ලාට පැට්රල් මෙනි.

මෙවැනිම අපූරු CCTV විරෝධයක් පසුගියදා කරාපිටිය වෛද්‍ය සිසුන්ගෙන්ද දකින්නට ලැබිණ. එහිදී ඔවුන් විරෝධය පෑවේ තම විභාග ශාලාවල CCTV කැමරා සවි කිරීමට එරෙහිවය. එනම් කරාපිටිය වෛද්‍ය සිසුන් ඉල්ලා සිටියේ ‘අපිට කොපි කිරීමට ඉඩ දීපියව්‘ කියා මිස අන් කවරෙක්ද? මොවුන් මෙවැනි ඉල්ලීමක් ඉල්ලන්නේ රෙදි ඇඳගෙනද යන්න ගැටළුවකි. පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහි වන්නේ මෙවැනි තක්කඩින්ය.

තනි පෝලිමකටත් විරුද්ධ ආගමන විගමන දූෂිතයෝ

ඉහත කී දූෂිත ආගමන විගමන නිලධාරීන්ට CCTV කැමරාව පමණක් නොව ‘තනි මගී පෝලිමක්‘ යන්න ද බල්ලාට පැට්රල් සේ වී තිබේ. එ් මෙසේය. ලෝකයේ සෑම රටකම පාහේ ගුවන් තොටුපොල වල ආගමන විගමන අනුමැතිය සඳහා ඇත්තේ එක් මගී පෝලිමකි. එම තනි පෝලිමේ එන මගියා එක් තැනෙක නවතින අතර ඉදිරියේ ඇති ආගමන විගමන කවුන්ටරයන් හිස් වන ආකාරය අනුව එක් එක් කවුන්ටර වෙත යොමු කෙරේ. එවිට කිසිදු මගියෙකුට කලින් තියා සැලසුම් කර ගත් නිලධාරියෙකු වෙත පිවිසීම අසීරුය. නමුත් ලංකාවේ එසේ නැත. එක් එක් කවුන්ටරය සඳහා වෙන වෙනම පෝලිම් තිබේ. එවිට හොරකම සිදුකිරීම සැලසුම් කර ඇති මගියාට තමන් සැලසුම් කර ගත් දූෂිත නිලධාරියා වෙත කිසිදු කරදරයක් නොමැතිව පිවිසිය හැකිය. මෙම තත්ත්වය වෙනස් කිරීමට හෝ මෙකී දූෂිත ආගමන විගමන නිලධාරී මාෆියාව ඉඩ දෙන්නේ නැත. ඉදින් CCTV කැමරා පද්ධතියකට එරෙහි වීම අහන්නත් දෙයක්ද?

මාෆියා නිලධාරීන්ගේ නිවෙස් වැටලීමට දූෂන විරෝධීන් පෙරට

දැනට ලංකාවේ ක්‍රියාත්මක වන දූෂන විරෝධී සංවිධාන තම එක එක දේශපාලන න්‍යාය පත්රයන් මඳකට අමතක කර මෙවැනි දූෂිත මාෆියාවකට ජය අත් කර දීම වහා වැළැක්විය යුතුය. සියළු සංවිධාන සමගි වී කටුනායක ගුවන් තොටුපොල වටලා මෙම හොරුන්ට එරෙහිව ක්‍රියාත්මක විය යුතුය. එසේ නොහැකි නම් තනි තනි දූෂිත මාෆියා නිලධාරියාගේ නිවෙස් වටලා හෝ දූෂණ විරෝධී ජනතා හඬ ජය ගත යුතුය.

ආණ්ඩුවද මෙවැනි හොර තක්කඩි මාෆියා නිලධාරීන්ට යටත් නොවිය යුතුය. හොරකම නැතිකිරීමට යද්දී ඊට එරෙහි වනවා නම් එය හොරකමට අනුබල දීමක් සේ සැලකිය යුතුය.

ජනපතිට අගමැතිට කියා රැවුල බා ගැනීමට එන එළුවා

ආගමන විගමන නිලධාරීන් යනු විශේෂ ප්රාගුන්යයක් සහිත පිරිසක් නොවේ. අඩුම ගණනේ පුටු ඇන්දක මල් වැලක් කපන වඩු බාස් කෙනෙකුට තිබෙන විශේෂ ප්රාගුන්යයක් හෝ මොවුන්ට නැත. මේ හොර ගල් ඉබ්බන්ට ඉංගිරිසි ටිකක් කතා කරගන්නට බැරිනම් සිදුවන්නේ පිටකොටුවේ මුට්ට කර ගැසීමට ය. එබැවින් මේ දූෂිත මාෆියාකාර ගල් ඉබ්බන් එළවා දමා අර මාස්පතා පොලිස් බැරියර් ඉදිරියේ කඳුළු ගෑස් කන රැකියා විරහිත උපාධිධාරීන් තෝරා පුහුණු කර අලුතින් බඳවා ගත යුතුය. එක් ස්ථානයක එවැනි දෙයක් කළ හොත් අනෙක් දූෂිත ස්ථානයන්ද අපූරුවට හැදෙන බව ආණ්ඩුව දැන ගත යුතුය. එසේ නොකළ හොත් එළුවෙකු පැමිණ තමන්ගේ රැවුල බාන ලෙස කියා ජනාධිපති මන්දිරයේ පුටුවක හෝ අරලිය ගහ මැදුරේ පුටුවක හෝ දිනෙක උදෑසන වාඩි වී සිටිනු ජනාධිපතිටත් අගමැතිටත් දකින්නට ලැබෙන දිනය වැඩි ඈතක නොවනු ඇත.

[QUOTE="amasin, post: 20343006, member: 438906"] [SIZE="5"]පි ලයිෂන් හොරු, අපිට හොරකම් කරන්නට ඉඩ දීපියව්‘ - කටුනායක ආගමන විගමන මාෆියාවේ CCTV තර්ජනයට පරදිනවාද? (ලංකා ඊ නිව්ස් -2016.ජුනි.28, ප.ව.9.00) මාතෘ භූමිය වනසන දූෂිත රාජ්‍ය නිලධාරී මාෆියාවක් අද දවසේද ජය ගත්තේය. ඒ කටුනායක ගුවන්තොටේ සිටින ආගමන විගමන නිලධාරී දූෂිත මාෆියාවයි. මාතෘ භූමිය ආරක්ෂා කර ගැනීමට අසීරු වී ඇති දූෂිතම මුර දොරවල් දෙක වන්නේ කොළඹ වරායත් කටුනායක ගුවන් තොටුපොලත්ය. වසරකට මත්ද්‍රව්‍ය ටොන් ගණනින් මාතෘ භූමිය තුලට එන්නේ මේ මුර දොරවල් දෙකෙහි සිටිනා දූෂිතයන් හරහා මිස ගුවන් මගින් පැමිණ පැරිෂූට් වලින් මත්ද්‍රව්‍ය රටට අතහරින්නේ නැත. කටුනායක ගුවන් තොටුපොලේ දූෂනය අවම කරමින් රට බේරා ගැනීම සඳහා නව CCTV කැමරා පද්ධතියක් ස්ථාපනය කිරීමට ආණ්ඩුව කරන ලද වෑයමට එරෙහිව අද කටුනායක ගුවන්තොටේ දූෂිත ආගමන විගමන නිලධාරී කල්ලිය වැඩ වර්ජනයක් දියත් කළේ ගිනස් වාර්තාවක් තබමිනි. එනම් CCTV කැමරා පද්ධතියකට එරෙහි ලෝකයේ එකම ආගමන විගමන නිලධාරීන් සිටින රට ලංකාව බව ලෝකයාට පෙන්වා ලෝකයා මවිත කරමිනි. දූෂිතයන් උදෑසන ආරම්භ කරන ලද වර්ජනය සවස 1.30 ට පමණ අවසන් වන විට ගුවන් වාර ගණනාවක් අවලංගු කර තිබිණ. රටට ඒමට සහ රටින් යෑමට සිටි ගුවන් මගීන් දහස් ගණනක් අතරමං විණි. රට ජාත්‍යන්තරව මහත් අපකීර්තියකට ලක් විණි. වැඩ වර්ජනය අවසන් වූයේ දූෂිත මාෆියාකරුවන් තාවකාලිකව ජය ලබමිනි. ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ නියෝජ්‍ය සභාපති එච්.එස්. හෙට්ටිආරච්චි ආරක්ෂක අමාත්‍යංශය සමග සාකච්ඡා කර ගැටලුවට විසඳුමක් ලබාදෙන බව දන්වා ලිඛිතව දුන් පොරොන්දුවකින් පසු දූෂිතයෝ වර්ජනය අවසන් කළහ. කටුනායක CCTV සවිකර ආණ්ඩුව කරන්නට ගිය දේ කටුනායක ගුවන් තොටේ දැනට CCTV කැමරා පද්ධති 6 ක් වෙන වෙනම ක්‍රියාත්මක වේ. මගීන් ආවරණය පරිදි එක පද්ධතියකි. මත්ද්‍රව්‍ය පාලන අංශය ආවරණය වන පරිදි එක පද්ධතියකි. ආදී ලෙස වෙන වෙන අංශ ආවරණය පරිදි එක එක පද්ධති ලෙසය. දූෂනය අවම කිරීමෙහි ලා යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නට යන්නේ සියළු අංශ ආවරණය වන පරිදි එක් CCTV කැමරා පද්ධතියක් එක් මෙහෙයුම් මැදිරියක් ලෙසය. එම තනි මෙහෙයුම් මැදිරියේ එක් එක් අංශ නිරීක්ෂණය කිරීම සඳහා වෙන වෙනම පරීක්ෂකයන් යෙදැවීම සැලසුම වී තිබිණ. එවිට සමස්ථය එකට ආවරණය වන බැවින් දූෂණය ලෙහෙසි වන්නේ නැත. දූෂිත ආගමන විගමන නිලධාරී මාෆියාව විරුද්ධ වී වැඩ වර්ජනයකට ගියේ මෙකී සැලසුම කඩා කප්පල් කිරීමට ය. මෙහිදී මොවුන් රෙදි නැතිව ලොවට හඬගා කීවේ ‘අපි ලයිෂන් හොරු, අපිට හොරකම් කරන්නට ඉඩ දීපියව්‘ යන කාරණය මිස අන් කිසිවක් නොවේ. මොවුන්ට ජාතික ආරක්ෂාව වැදගැම්මකට ඇති කාරණයක් නොවේ. හොරාට CCTV කැමරාව යනු නයාට අඳුකොල මෙනි. ගැරඬියාට බූමිතෙල් මෙනි. බල්ලාට පැට්රල් මෙනි. මෙවැනිම අපූරු CCTV විරෝධයක් පසුගියදා කරාපිටිය වෛද්‍ය සිසුන්ගෙන්ද දකින්නට ලැබිණ. එහිදී ඔවුන් විරෝධය පෑවේ තම විභාග ශාලාවල CCTV කැමරා සවි කිරීමට එරෙහිවය. එනම් කරාපිටිය වෛද්‍ය සිසුන් ඉල්ලා සිටියේ ‘අපිට කොපි කිරීමට ඉඩ දීපියව්‘ කියා මිස අන් කවරෙක්ද? මොවුන් මෙවැනි ඉල්ලීමක් ඉල්ලන්නේ රෙදි ඇඳගෙනද යන්න ගැටළුවකි. පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහි වන්නේ මෙවැනි තක්කඩින්ය. තනි පෝලිමකටත් විරුද්ධ ආගමන විගමන දූෂිතයෝ ඉහත කී දූෂිත ආගමන විගමන නිලධාරීන්ට CCTV කැමරාව පමණක් නොව ‘තනි මගී පෝලිමක්‘ යන්න ද බල්ලාට පැට්රල් සේ වී තිබේ. එ් මෙසේය. ලෝකයේ සෑම රටකම පාහේ ගුවන් තොටුපොල වල ආගමන විගමන අනුමැතිය සඳහා ඇත්තේ එක් මගී පෝලිමකි. එම තනි පෝලිමේ එන මගියා එක් තැනෙක නවතින අතර ඉදිරියේ ඇති ආගමන විගමන කවුන්ටරයන් හිස් වන ආකාරය අනුව එක් එක් කවුන්ටර වෙත යොමු කෙරේ. එවිට කිසිදු මගියෙකුට කලින් තියා සැලසුම් කර ගත් නිලධාරියෙකු වෙත පිවිසීම අසීරුය. නමුත් ලංකාවේ එසේ නැත. එක් එක් කවුන්ටරය සඳහා වෙන වෙනම පෝලිම් තිබේ. එවිට හොරකම සිදුකිරීම සැලසුම් කර ඇති මගියාට තමන් සැලසුම් කර ගත් දූෂිත නිලධාරියා වෙත කිසිදු කරදරයක් නොමැතිව පිවිසිය හැකිය. මෙම තත්ත්වය වෙනස් කිරීමට හෝ මෙකී දූෂිත ආගමන විගමන නිලධාරී මාෆියාව ඉඩ දෙන්නේ නැත. ඉදින් CCTV කැමරා පද්ධතියකට එරෙහි වීම අහන්නත් දෙයක්ද? මාෆියා නිලධාරීන්ගේ නිවෙස් වැටලීමට දූෂන විරෝධීන් පෙරට දැනට ලංකාවේ ක්‍රියාත්මක වන දූෂන විරෝධී සංවිධාන තම එක එක දේශපාලන න්‍යාය පත්රයන් මඳකට අමතක කර මෙවැනි දූෂිත මාෆියාවකට ජය අත් කර දීම වහා වැළැක්විය යුතුය. සියළු සංවිධාන සමගි වී කටුනායක ගුවන් තොටුපොල වටලා මෙම හොරුන්ට එරෙහිව ක්‍රියාත්මක විය යුතුය. එසේ නොහැකි නම් තනි තනි දූෂිත මාෆියා නිලධාරියාගේ නිවෙස් වටලා හෝ දූෂණ විරෝධී ජනතා හඬ ජය ගත යුතුය. ආණ්ඩුවද මෙවැනි හොර තක්කඩි මාෆියා නිලධාරීන්ට යටත් නොවිය යුතුය. හොරකම නැතිකිරීමට යද්දී ඊට එරෙහි වනවා නම් එය හොරකමට අනුබල දීමක් සේ සැලකිය යුතුය. ජනපතිට අගමැතිට කියා රැවුල බා ගැනීමට එන එළුවා ආගමන විගමන නිලධාරීන් යනු විශේෂ ප්රාගුන්යයක් සහිත පිරිසක් නොවේ. අඩුම ගණනේ පුටු ඇන්දක මල් වැලක් කපන වඩු බාස් කෙනෙකුට තිබෙන විශේෂ ප්රාගුන්යයක් හෝ මොවුන්ට නැත. මේ හොර ගල් ඉබ්බන්ට ඉංගිරිසි ටිකක් කතා කරගන්නට බැරිනම් සිදුවන්නේ පිටකොටුවේ මුට්ට කර ගැසීමට ය. එබැවින් මේ දූෂිත මාෆියාකාර ගල් ඉබ්බන් එළවා දමා අර මාස්පතා පොලිස් බැරියර් ඉදිරියේ කඳුළු ගෑස් කන රැකියා විරහිත උපාධිධාරීන් තෝරා පුහුණු කර අලුතින් බඳවා ගත යුතුය. එක් ස්ථානයක එවැනි දෙයක් කළ හොත් අනෙක් දූෂිත ස්ථානයන්ද අපූරුවට හැදෙන බව ආණ්ඩුව දැන ගත යුතුය. එසේ නොකළ හොත් එළුවෙකු පැමිණ තමන්ගේ රැවුල බාන ලෙස කියා ජනාධිපති මන්දිරයේ පුටුවක හෝ අරලිය ගහ මැදුරේ පුටුවක හෝ දිනෙක උදෑසන වාඩි වී සිටිනු ජනාධිපතිටත් අගමැතිටත් දකින්නට ලැබෙන දිනය වැඩි ඈතක නොවනු ඇත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom