Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකේ දර්ශණීයම ක්ෂේම භූමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකේ දර්ශණීයම ක්ෂේම භූමි

ආයෙත් ලස්සන පින්තූර ටිකක් අරගෙන ආවා. මේ ටිකේම බරට ලිපියක් පළ කරන්න කරම් වෙලාවක් නෑ. ඉතින් රූප කථා ටිකක් තමා දෙන්න වුනේ. කොහොම වුනත් මේ විදියේ ලිපි වලට ඔයාලා කැමතියි කියලා මම හිතනවා. මේ තියෙන්නේ ලෝකේ දර්ශණීයම ක්ෂේම භූමි. කාන්තාරයක් මැද්දේ තණකොල ගහක් දැක්කත් ඇහැට සනීපයිනේ. ඉතින් බලන්නකෝ මේ ක්ෂේම භූමි කොච්චර ලස්සනට පේනවද කියලා...

උබාරි ක්ෂේම භූමිය - ලිබියාව

නිරිතදිග ලිබියාවේ Messak Sattafatසානුව හා Idhan Ubari වැළි කඳු අතර ටාර්ගා මිටියාවතේ පිහිටා ඇති ක්ෂේම භූමියකි. මේ ක්ෂේම භූමිය කාන්තාර භූමිය මැද ඉතා සුන්දරව දිස්වේ. මෙම ක්ෂේම භූමිය තුළ ඇති ජලාශයේ ජලය මළ මුහුදේ ජලය මෙන්ම අධික ලවන සාන්ද්‍රණයකින් යුත්තයි. නමුත් මෙහි ජලය ඉතා අපිරිසිදු තත්ත්වයේ ඇති නිසා භාවිතයට නුසුදුසුයි.

හුවාකැචිනා ක්ෂේම භූමිය - පේරු

හිරු ගිණිගෙන දැවෙන පේරුවියානු කාන්තාරය මැද සිත සනසන සිහිලැල් දසුනක් ලෙස මේ ක්ෂේම භූමිය හඳුන්වා දිය හැකියි. කුඩා ජලාශයක්, සරුවට වැඩුණු තාල වර්ගයේ ගස්, හරිත වර්ණ තණනිල්ල මෙන්ම තරමක ජනගහනයක් ද සහිත කුඩා ජනපදයක් වන මේ ක්ෂේම භූමිය කාන්තාරය මැද අපූරු නිමැවුමකි. ඇමෙරිකාවේ ක්ෂේම භූමිය ලෙසින්ද හැඳින්වෙන මේ හරිත යාය, අවුරුදු දහස් ගණනක ඉතිහාසය තුලම පාළු කාන්තාරය මැද කොළ එළියක් ලෙස පැවතී තිබේ. අඩි සිය ගණනක් විහිදී යන වැලි කඳු හා සැතපුම් ගණනාවක්ම පාළු කාන්තාරයේ අත්දැකීම ලබාගැනීමට පැමිණෙන සංචාරකයින්ට හා අවට ප්‍රදේශවාසීන් අතර මේ ක්ෂේම භූමිය නවාතැන් පොලක් ලෙස ප්‍රචලිතව තිබේ.

එන්-ගේදි ක්ෂේම භූමිය - ඊශ්‍රායෙලය

මළ මුහුදේ බටහිර ඉවුරේ පිහිටි මේ ක්ෂේම භූමිය ඓතිහාසික වූවකි. මෙහි ඇති නොසිඳෙන දිය උල්පත් නිසාම මේ භූමිය ප්රාග් ඓතිහාසික කැල්කෝලිතික කාලයේ පටන්ම මානුෂ්‍ය වාසයක්ව පැවති බවට සාක්ෂි තිබේ. බයිබලයේ සඳහන් වන පරිදි සොලමන් රජුගේ සමයේදී මේ භූමිය ජුදාවරුන් හට පවරා දී තිබෙන බව කියවේ.

චෙබිකා ක්ෂේම භූමිය - ටියුනීසියාව

ටියුනීසියාවේ ඇති කාන්තාර විල් ප්‍රදේශයට උතුරින් වැලිගල් කඳු අතර පිහිටි දර්ශණීය භූමියකි. උස් භූමියක පිහිටි මෙය කඳු වලල්ලක් මැද පිහිටා තිබේ. වැලිගල් කඳු වලින් වටවූ මේ පිහිටීම හා වසරේ වැඩි කාලයක්ම අධික සූර්යාලෝකයට නිරාවරණය වීම නිසා මෙය සූර්ය බලකොටුව ලෙසද හැඳින්වේ.

තිමියා ක්ෂේම භූමිය - නයිජර්

උතුරු නයිජර් හි අයාර් කඳුකර ප්‍රදේශයේ පිහිටි මේ සුන්දර භූමිය සැලකෙන්නේ ලොව දර්ශණීයම ක්ෂේම භූමිය ලෙසිනි. ඒ තරමටම මේ ක්ෂේම භූමියේ පිහිටීමත්, එහි ගති ලක්ෂණත් සිත් ඇදගන්නා සුළුයි. ඒ වටා පිහිටි කාන්තාරය කෙතරම් රුදුරු වුවත් මේ ක්ෂේම භූමියට ඇතුළු වූ විට ඔබට කාන්තාරයක සිටින බව අමතක වන තරමටම මේ ක්ෂේම භූමිය සරුසාර බවින් යුතුයි. දෙළුම්, දොඩම් වැනි ගස් ඵලබරව ඇත්තේ එවේලේම ආහාරයට ගතහැකි අයුරිනුයි. මෙහි ඝණව වැඩුණු අතුපතර යට සෙවන වෙහෙසකර කාන්තාර අත්දැකීම් මකා ගන්නට හොඳ තෝතැන්නක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේ භූමිය ගිනි කතර මැද දිව්‍යලෝකයක් යැයි පැවසිය හැකියි.

[QUOTE="AnurangaSS, post: 13136273, member: 92055"] [b]ලෝකේ දර්ශණීයම ක්ෂේම භූමි[/b] [FONT=Iskoola Pota][SIZE=4]ආයෙත් ලස්සන පින්තූර ටිකක් අරගෙන ආවා. මේ ටිකේම බරට ලිපියක් පළ කරන්න කරම් වෙලාවක් නෑ. ඉතින් රූප කථා ටිකක් තමා දෙන්න වුනේ. කොහොම වුනත් මේ විදියේ ලිපි වලට ඔයාලා කැමතියි කියලා මම හිතනවා. මේ තියෙන්නේ ලෝකේ දර්ශණීයම ක්ෂේම භූමි. කාන්තාරයක් මැද්දේ තණකොල ගහක් දැක්කත් ඇහැට සනීපයිනේ. ඉතින් බලන්නකෝ මේ ක්ෂේම භූමි කොච්චර ලස්සනට පේනවද කියලා... [/SIZE][/FONT][LEFT][FONT=Georgia Serif][SIZE=4] [FONT=Iskoola Pota][B][COLOR=#990000]උබාරි ක්ෂේම භූමිය - ලිබියාව[/COLOR][/B][/FONT][/SIZE][/FONT][/LEFT] [LEFT][FONT=Georgia Serif][SIZE=4] [/SIZE][/FONT][/LEFT] [LEFT][FONT=Georgia Serif][SIZE=4] [FONT=Iskoola Pota]නිරිතදිග ලිබියාවේ[/FONT] Messak Sattafat[FONT=Iskoola Pota]සානුව හා[/FONT] Idhan Ubari [FONT=Iskoola Pota]වැළි කඳු අතර ටාර්ගා මිටියාවතේ පිහිටා ඇති ක්ෂේම භූමියකි. මේ ක්ෂේම භූමිය කාන්තාර භූමිය මැද ඉතා සුන්දරව දිස්වේ. මෙම ක්ෂේම භූමිය තුළ ඇති ජලාශයේ ජලය මළ මුහුදේ ජලය මෙන්ම අධික ලවන සාන්ද්‍රණයකින් යුත්තයි. නමුත් මෙහි ජලය ඉතා අපිරිසිදු තත්ත්වයේ ඇති නිසා භාවිතයට නුසුදුසුයි. [IMG]http://top5s.net/wp-content/uploads/2011/08/580.jpg[/IMG] +++++++++++++++++++++++++++++++++++++++++++++++++++ [/FONT][LEFT][FONT=Georgia Serif] [/FONT][/LEFT] [LEFT][FONT=Georgia Serif] [FONT=Iskoola Pota][B][COLOR=#990000]හුවාකැචිනා ක්ෂේම භූමිය - පේරු[/COLOR][/B][/FONT][/FONT][/LEFT] [LEFT][FONT=Georgia Serif] [/FONT][/LEFT] [LEFT][FONT=Georgia Serif] [FONT=Iskoola Pota]හිරු ගිණිගෙන දැවෙන පේරුවියානු කාන්තාරය මැද සිත සනසන සිහිලැල් දසුනක් ලෙස මේ ක්ෂේම භූමිය හඳුන්වා දිය හැකියි. කුඩා ජලාශයක්[/FONT], [FONT=Iskoola Pota]සරුවට වැඩුණු තාල වර්ගයේ ගස්[/FONT], [FONT=Iskoola Pota]හරිත වර්ණ තණනිල්ල මෙන්ම තරමක ජනගහනයක් ද සහිත කුඩා ජනපදයක් වන මේ ක්ෂේම භූමිය කාන්තාරය මැද අපූරු නිමැවුමකි. ඇමෙරිකාවේ ක්ෂේම භූමිය ලෙසින්ද හැඳින්වෙන මේ හරිත යාය[/FONT], [FONT=Iskoola Pota]අවුරුදු දහස් ගණනක ඉතිහාසය තුලම පාළු කාන්තාරය මැද කොළ එළියක් ලෙස පැවතී තිබේ. අඩි සිය ගණනක් විහිදී යන වැලි කඳු හා සැතපුම් ගණනාවක්ම පාළු කාන්තාරයේ අත්දැකීම ලබාගැනීමට පැමිණෙන සංචාරකයින්ට හා අවට ප්‍රදේශවාසීන් අතර මේ ක්ෂේම භූමිය නවාතැන් පොලක් ලෙස ප්‍රචලිතව තිබේ. [IMG]http://top5s.net/wp-content/uploads/2011/08/481.jpg[/IMG] [/FONT][/FONT][/LEFT] [/SIZE][/FONT][/LEFT] [SIZE=4]++++++++++++++++++++++++++++++++++++++++++++++++++ [/SIZE] [LEFT][FONT=Georgia Serif][SIZE=4] [FONT=Iskoola Pota][COLOR=#990000][B]එන්-ගේදි ක්ෂේම භූමිය - ඊශ්‍රායෙලය[/B][/COLOR][/FONT][/SIZE][/FONT][/LEFT] [LEFT][FONT=Georgia Serif][SIZE=4] [/SIZE][/FONT][/LEFT] [LEFT][FONT=Georgia Serif][SIZE=4] [FONT=Iskoola Pota]මළ මුහුදේ බටහිර ඉවුරේ පිහිටි මේ ක්ෂේම භූමිය ඓතිහාසික වූවකි. මෙහි ඇති නොසිඳෙන දිය උල්පත් නිසාම මේ භූමිය ප්රාග් ඓතිහාසික කැල්කෝලිතික කාලයේ පටන්ම මානුෂ්‍ය වාසයක්ව පැවති බවට සාක්ෂි තිබේ. බයිබලයේ සඳහන් වන පරිදි සොලමන් රජුගේ සමයේදී මේ භූමිය ජුදාවරුන් හට පවරා දී තිබෙන බව කියවේ. [IMG]http://top5s.net/wp-content/uploads/2011/08/380.jpg[/IMG] +++++++++++++++++++++++++++++++++++++++++++++++++++ [/FONT][LEFT][FONT=Georgia Serif] [FONT=Iskoola Pota][COLOR=#990000][B]චෙබිකා ක්ෂේම භූමිය - ටියුනීසියාව[/B][/COLOR][/FONT][/FONT][/LEFT] [LEFT][FONT=Georgia Serif] [/FONT][/LEFT] [LEFT][FONT=Georgia Serif] [FONT=Iskoola Pota]ටියුනීසියාවේ ඇති කාන්තාර විල් ප්‍රදේශයට උතුරින් වැලිගල් කඳු අතර පිහිටි දර්ශණීය භූමියකි. උස් භූමියක පිහිටි මෙය කඳු වලල්ලක් මැද පිහිටා තිබේ. වැලිගල් කඳු වලින් වටවූ මේ පිහිටීම හා වසරේ වැඩි කාලයක්ම අධික සූර්යාලෝකයට නිරාවරණය වීම නිසා මෙය සූර්ය බලකොටුව ලෙසද හැඳින්වේ. [/FONT][/FONT][/LEFT] [IMG]http://top5s.net/wp-content/uploads/2011/08/280.jpg[/IMG] +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++ [LEFT][FONT=Georgia Serif] [FONT=Iskoola Pota][COLOR=#990000][B]තිමියා ක්ෂේම භූමිය - නයිජර්[/B][/COLOR][/FONT][/FONT][/LEFT] [LEFT][FONT=Georgia Serif] [/FONT][/LEFT] [LEFT][FONT=Georgia Serif] [FONT=Iskoola Pota]උතුරු නයිජර් හි අයාර් කඳුකර ප්‍රදේශයේ පිහිටි මේ සුන්දර භූමිය සැලකෙන්නේ ලොව දර්ශණීයම ක්ෂේම භූමිය ලෙසිනි. ඒ තරමටම මේ ක්ෂේම භූමියේ පිහිටීමත්[/FONT], [FONT=Iskoola Pota]එහි ගති ලක්ෂණත් සිත් ඇදගන්නා සුළුයි. ඒ වටා පිහිටි කාන්තාරය කෙතරම් රුදුරු වුවත් මේ ක්ෂේම භූමියට ඇතුළු වූ විට ඔබට කාන්තාරයක සිටින බව අමතක වන තරමටම මේ ක්ෂේම භූමිය සරුසාර බවින් යුතුයි. දෙළුම්[/FONT], [FONT=Iskoola Pota]දොඩම් වැනි ගස් ඵලබරව ඇත්තේ එවේලේම ආහාරයට ගතහැකි අයුරිනුයි. මෙහි ඝණව වැඩුණු අතුපතර යට සෙවන වෙහෙසකර කාන්තාර අත්දැකීම් මකා ගන්නට හොඳ තෝතැන්නක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේ භූමිය ගිනි කතර මැද දිව්‍යලෝකයක් යැයි පැවසිය හැකියි.[/FONT][/FONT][/LEFT] [/SIZE][/FONT][/LEFT] [SIZE=4][IMG]http://top5s.net/wp-content/uploads/2011/08/188.jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom