ලෝකේ මෙතෙක් හදපු ලොකුම බෝට්ටුව

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    බෝට්ටුවේ සේරම 35 දෙනෙක් වැඩ .
    30 Kmph full speed එකෙන් ගිහින් බෝට්ටුව නවත්තන්න KM 9 ඕන.
    බෝට්ටුව වටයක් හරවන්න 3km radius එකක් තියෙන වටයක් යන්න ඕන .

    Mitsubishi ජලවාෂ්ප බොයිලේරු දෙකකින් power එක ගන්නේ

    Made in Japan 1979 , Scrapped at India - 2009









    Prelude FLNG මේක ශෙල් එකේ බර්ජ් එකක් මේක ටිකක් ලොකුයි Seawise Giant එකට වඩා
    83a0f6e139f050fb9cda9b21d0147904
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,613
    125,075
    113
    දෙහිවල
    ඕවා දන්නෙ @Walter White පහදන්න
    අපි නාවිකව බෝට්ටු කියලා කියන්නෙ නෑ..
    කියන්නෙ Vessel කියලා..
    බහලුම් Vessel වලට වඩා OIL, BULK, LNG වගේ Vessel ප්‍රාමානයෙන් විශාලයි සාපෙක්ශව..
    නූලක් ඇති මම දාපු..
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    pun එකක් , නැවට ලොකු බෝට්ටුව කිව්වා :P
    Ehema kiyala hari yanne nane ban. Hariyatama digak hari barak hari exceed wena limit ekakin thama oya deka bedanna one. Nattan bottuwaka thawa bottuwak dagena giyama ekath nawak wenawane
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Ehema kiyala hari yanne nane ban. Hariyatama digak hari barak hari exceed wena limit ekakin thama oya deka bedanna one. Nattan bottuwaka thawa bottuwak dagena giyama ekath nawak wenawane
    eka danne naha ,

    ehema ewa athi samahara wita hadagena technical terms or legal terms.