Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකේ රහස් සංවිධාන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකේ රහස් සංවිධාන

ලංකාවේ අපිට රහස් සංවිධාන තියෙනවද? ඔව් තියෙනවා. පුංචි කාලේ ඉස්කෝලේ මොකෙක් හරි එකෙක්ට කැමති නැත්තං ඔන්න තුන්දෙනෙක් විතර එකතු වෙලා හදාගන්නවා රහස් කල්ලියක්. ඊට පස්සේ කතා කරන්න රහස් සංඥා ටිකකුත් හදාගන්නවා. උදාහරණයක් විදියට අර කැමති නැති එකාට කියන්නේ ගණන් සර් වගේ නමක්. දැන් තියෙන්නේ ඉන්ටර්වල් එකට රහසිගතව මුණගැහිලා අරූට පළු යනකල් බනින්න, ඌට කෙළවන්න සැලසුම් හදන්න වගේ සීන් තමයි.

හැබැයි ඔය වගේ සිඟිති ආතල් සීන් අත ඇරලා බැලුවත් ලංකාවේ අපි රහස් සංවිධාන ගැන දන්නෙ නෑ කියන්න බෑ. භීෂණ කාලේ තිබුණු ප්‍රා, බ්ලැක් කැට්ස් වගේ සංවිධානත් මේ ගොන්නට වැටෙනවා. ජේවීපීය වුනත් පටන් ගත්තේ රහස් සංවිධානයක් විදියට. මේ කාලේ උතුරේ ක්‍රියාත්මක වෙන ‘අවා ගෘප්’ ගැන එහෙම අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ!

1. The Black Hand: අධිරාජ්‍ය විරෝධී හස්තය

විසිවෙනි ශතවර්ෂයේ මුලදී ආරම්භ වුණු සර්බියානු රහස් සංවිධානයක් වුණු ‘කළු හස්තය’ ඇත්තටම පිහිටුවනු ලැබුවේ සර්බියාවෙන් එපිට ජීවත් වුණු සර්බියානුවන්ව හැබ්ස්බර්ග් නැතිනම් ඔටෝමන් පාලනයෙන් මුදාගන්න කියලා තමයි. හරියටම කියනවා නං 1911 දී කර්නල් Dragutin Dimitrijević විසින් ආරම්භ කරපු මේ රහස් සංවිධානය මූලිකවම සමන්විත වුනේ හමුදා නිලධාරීන්ගෙන් සහ රජයේ නිලධාරීන්ගෙන්. මේ කට්ටිය හරියට සංවිධානය වෙලා හිටියා විතරක් නෙවෙයි හොඳට අවි ආයුධ එහෙමත් රැස් කරගෙන හිටියා. එතකොට ඝාතන එහෙමත් සිදු කලා. විශේෂයෙන්ම මේ අය විසින් ඔස්ට්‍රියාවේ ආච් ඩියුක්වරයා වුණු ෆ්රාන්ස් ෆෙර්ඩිනැන්ඩ්ව ඝාතනය කිරීමත් පළමු ලෝක යුද්ධයට මග පාදපු හේතුවක් වුනා කියලා තමයි ඉතිහාසය කියන්නේ!

2. The Illuminati: ඥාණවන්තයින්ගේ සංවිධානය

ඔබත් චිත්‍රපටි, ටීවී සීරීස් බලන, පොත් කියවන හාදයෙක් නං ඉලුමිනාටි සංවිධානය ගැන නොදැන ඉන්න බෑ. ඒ තරමට ඉලුමිනාටි ලෝකයේ චිර ප්‍රසිද්ධ රහස් සංවිධානයක්. විශේෂයෙන්ම මේ කථා, ඕපාදූප වලින් ඉලුමිනාටි ගැන මවලා තියෙන ගුප්ත ස්වභාවය නිසාම ඕන කෙනෙක්ට ඒ ගැන හොයන්න හිතෙනවා. විශේෂයෙන්ම ඔය කන්ස්පිරසි තියරීස් ගැන ලියන අයට නං ඉලුමිනාටි කියන්නේ රන් ආකරයක්. මේ කට්ටිය ලෝකයේම බලය අල්ලන්න ක්‍රියාත්මක වෙනවා කියලා හිතන කට්ටිය තවමත් ලෝකේ ඉන්නවා. මේ වෙනකොට ඇත්ත සහ මිත්‍යා කතා අතර තියෙන මේ සංවිධානය ඇත්තටම ආරම්භ වුනේ 1700 දී ජර්මනියේ. මේකේ සාමාජිකයෝ තමන්ව හඳුන්වා ගත්තේ ආලෝකයට ලඟා වුණු නිදහස් චින්තකයින් පිරිසක් විදියට. කොහොම වුනත් ඉක්මනින්ම අනෙක් සම්මත සංස්ථාවන්ගෙන් එල්ල වුණු විරෝධයත් එක්ක ඉලුමිනාටි සංවිධානයට රහසිගතව තමන්ගේ කටයුතු කරගෙන යන්නට සිද්ධ වෙනවා. ඉතින් එදා ඉඳන් අද වෙනකල් ඉලුමිනාටි සංවිධානය සම්බන්ධයෙන් නිර්මාණය වුණු කථාන්තර කෙළවරකුත් නැහැ.

3. The Freemasons: නිදහස් තැනුම්කරුවෝ

මේ තියෙන්නේ ලෝකේ කන්ස්පිරසි තියරි කාරයින්ගේ ජනප්‍රියම මාතෘකාවක් වුණු අනෙක් සංවිධානය. හැබැයි අද වෙනකොටත් මේ සංවිධානය පවතිනවා විතරක් නෙවෙයි, ඉස්සර තරම් රහසිගත භාවයකුත් නැහැ කියන්න පුලුවන්. ලංකාවේ වුනත් ෆ්රීමේසන්වරු ඉන්නවා කියලා තමයි අහන්න ලැබෙන්නේ.

නිල වශයෙන් ෆ්‍රීමේසන්ස් පිහිටවුනේ 1717 වර්ෂයේදී වුනත් මේක 1300 වසර තරම් ඈත කාලයකත් පැවතුනා කියන්න වාර්තාගත සාක්ෂි තියෙනවා කියලා තමයි අහන්න ලැබෙන්නේ. ඒ වගේම පහු වෙනකොට මිලියන පහක විතර සාමාජිකයින් පිරිසක් වාර්තා කරගන්නත් සමත් වුණු මේ සංවිධානයට වින්ස්ටන් චර්චිල්, මාක් ට්වේන්, හෙන්රි ෆෝඩ් වගේ ජනප්‍රිය චරිතත් ඇතුළත් කියන එක කියවෙනවා.

සුපිරි බලයක් පිළිබඳ විශ්වාසය ඇතුළු විවිධ දාර්ශනික මත කිහිපයක් මුල් කරගනිමින් ක්‍රියාත්මක වෙන ෆ්‍රීමේසන්ස් සංවිධානයටත් විවේචන එල්ල වෙනවා. ඒ දුෂ්ට සහ ගුප්ත ප්‍රගුණ කිරීම් ගැන වගේම ලෝකයේ බලය අල්ලන්න බලාගෙන ඉන්නවාය, ඒ වෙනුවෙන් රහසේ ක්‍රියාත්මක වෙනවාය වගේ චෝදනාවන් මත.

4. The Thule Society: ආර්ය වර්ගයක් වෙනුවෙන්

ලෝකේ එතෙක් මෙතෙක් බිහිවුණු රහස් සංවිධාන බොහෝමයකට චෝදනා එල්ල වුණේ ඒවා තමන්ගේ පැවැත්ම යට දුෂ්ට, සැඟවුණු අරමුණු ඇතුව තියෙන බවට තමයි. හැබැයි ඒ චෝදනා ගොඩක් පදනම් වෙලා තියෙන්නේ දූසමාන තොරතුරු මත. ඒත් මේ තූලෙ සමාජය මේ වගේ නපුරු, සැඟවුණු අරමුණු එක්ක තමයි පිහිටවලා තියෙන්නේ කියන එක ෂුවර් ඇත්තක්. මේකත් පිහිටවනු ලැබුවේ ජර්මනියේ. ඒ පළමුවන ලෝක යුද්ධයේ අවසානෙදි වගේ. ජර්මානු උරුමයන් රකින සංගමයක් වගේ පෙන්නගෙන පටන් ගත්තට ඉක්මනින්ට තූලෙ සංවිධානය රූපාන්තරණය වුනේ පිරිසිදු ආර්ය ගෝත්‍රයක් ගැන විශ්වාස කරන නට්සි මතවාදයට. ඇත්තටම කියනවා නං නට්සි මතවාදය එන්නේ තූලෙ සංවිධානයට පස්සේ. එතකොට හිතාගන්න පුලුවන් නේ මේකේ අඬු පඬු කොයි කොයි තැන් දක්වා විහිදිලා තියෙන්න ඇතිද කියලා. බලවත් ජාතීවාදී සංවිධානයක් වුණු තූලෙ සංවිධානය යුදෙව්වන්ට සහ අනෙකුත් සුළුතර ප්‍රජාවන්ට එරෙහිව ප්‍රසිද්ධියේම කතා කලා. ඒ වගේම දහස් ගණන් සාමාජිකයොත් මේකට එකතු වුනා. රුඩොල්ෆ් හෙස්, ආතර් රොසෙන්බර්ග් වගේ අයත් මේකේ සාමාජිකයෝ. එතකොට හිට්ලරුත් මේකේ හිටියා කියලා දූසමාන ආරංචි තියෙනවා.

5. The Knights of the Golden Circle: කොළනි සහ වහලුන්

පැරණි ඇමරිකාවේ බිහිවුණු තවත් රහස් සංවිධානයක් වුණු මේ ස්වර්ණමය කවයේ නයිට්වරු කියන්නේ ඇමරිකානු සිවිල් යුද්ධය කාලේ හැදුණු කණ්ඩායමක්. මුලින්ම මේ කට්ටිය සටන් කලේ පිරිහී යන වහල් වෙළඳාම නඟා සිටුවන්න. ඒකට මෙක්සිකෝව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් ආක්‍රමණය කළ යුතුය යන තැනට පවා මේ කට්ටිය ආවා. කොහොම වුනත් සිවිල් යුද්ධය ආරම්භ වුනාට පස්සේ මේ කට්ටිය ඉක්මනින්ම අභිනව ඒකාබද්ධ රාජ්‍යයට සහයෝගය දක්වන්න පටන් ගත්තා. ඉක්මනින්ම දහස් ගණන් අනුගාමිකයින්ව රැස් කරගත්තු මේ ස්වර්ණමය කවයේ නයිට්වරුන්ගේ සංවිධානයට ලින්කන්ව ඝාතනය කරපු ජෝන් විල්කින්ස් බූත්, ජෙසී ජේම්ස්, ෆ්රෑන්ක්ලින් පියර්ස් පවා ඇතුළත් වුනාය කියලා කටකතා තියෙනවා.

කොහොම වුනත් මේ සංවිධානය අනික් රහස් සංවිධාන වගේ රහසේ සැලසුම් හද හදා ඉන්නෙ නැතුව වැඩට බහිනවා. ඉක්මනටම රජයට ද්‍රෝහී වූවන්ගෙන් හැදුණු සන්නද්ධ හමුදාවක් පවා ගොඩනඟා ගන්න මේ සංවිධානය බලයෙන් තමන්ගේ න්‍යාය පත්‍රය දියත් කරන්න තීරණය කරනවා. මේ කට්ටිය 1860 දී මෙක්සිකෝව ආක්‍රමණය කරන්න අසාර්ථක ප්රයත්නයක් පවා දියත් කරනවා. මේ යුද්ධය අස්සේ සැන් ෆ්රැන්සිස්කෝ වරාය අල්ලාගන්න, අශ්ව කරත්ත සෑහෙන ගණනක් කොල්ල කන්න පවා සමර්ථ වෙන මේ කැරලිකාර කණ්ඩායම කෙටි කාලයකට නව මෙක්සිකෝවේ බලය අල්ලාගන්න පවා සමත් වෙනවා.

6. Hashshashin: කිරිච්චියේ හා උපායශීලීත්වයේ එකමුතුව

ඇසසින්ස් ක්‍රීඩ් වගේ වීඩියෝ ක්‍රීඩා වලට වහ වැටිලා ඉන්න අපේ කට්ටියට නං මේ සංවිධානය ආගන්තුක නෑ. ඇත්තටම ඇසැසින්ස් කියන නම හැදෙන්නෙත් මේ හෂාෂින්ස් කියන නමෙන්ම තමයි. මේ කට්ටිය නිසාරි යනුවෙනුත් හැඳින්වුනා. ඇත්තටම නං 13 වෙනි ශතවර්ෂයේදී අරාබිකරයේ බිහිවුණු මුස්ලිම් ඝාතකයින් කණ්ඩායමක් වුණු මේ අය නිකම් ජොලියට මිනීමැරුවේ නැහැ. ඇත්තටම මේ කට්ටියට ඇසැසින්ස් කියනවා මිසක් ඝාතකයින් කියන එක හරියන්නේ නෑ.

ඕමාර් ඛය්යාම්ගේ සමකාලීනයෙක් වුණු හසන් බින් සබාගේ නායකත්වයෙන් යුතුව අලාමුත් කන්දේ සිය බලකොටුව පිහිටුවාගත් මේ හෂාෂින්ස්ලාට ඝාතනය කරන්න ඉලක්ක ලබාදුන්නේ හසන් බින් සබා. මේ ඉලක්ක ඇත්තටම උපක්රමශීලීව රාජ්‍ය තන්ත්රයන්ට බලපෑම් කරන්න මර්මස්ථාන වල හිටි පුද්ගලයින්. ඝාතනයට අමතරව අලාමුත් කන්දේ සම්භාෂණ වලට ගෙන්නලා කංසා බොන්න දීලා, රති කෙලියට ගැහැණුන් ලබාදීලා ආණ්ඩු පෙරළන්න පවා මේ හෂාෂින්ස්ලා කටයුතු කරනවා. පස්සෙන් පහුවෙනකොට මේ හෂාෂින්ස්ලා ගැනත් නොයෙකුත් කටකතා, මිත්‍යා විශ්වාස ලෝකේ පුරා පැතිරුනා විතරක් නෙවෙයි, නොයෙකුත් නිර්මාණ වලටත් පදනම් වෙනවා.

7. Ashoka’s Nine Unknown Men: අශෝක රජුගේ රහස් සංවිධානය

ඉන්දියාවේ වාර්තාගත වී තිබෙනා එකම, සමහරවිට පැරණිතම සංවිධානය වෙන්නේ ‘අශෝකගේ නොදන්නා නව දෙනාගේ’ සංවිධානය කියන්න පුලුවන්. සමහර විට මේක ලෝකේ තිබුණු ප්‍රබලම සංවිධානය කියන්නත් පුලුවන්, ඒකේ හිටියේ නිශ්චිත අරමුණක සිටි ප්‍රබල පුද්ගලයෝ නව දෙනෙක් විතරක් වීම නිසාම. කොහොම වුනත් චණ්ඩාශෝක රජතුමා ධර්මාශෝක වීම ගැන කතන්දරේ අපි ඔක්කොම දන්නවනේ. ඉන් පස්සේ තමයි මේ රහසිගත සංවිධානය් ගැන අහන්නට ලැබෙන්නේ. කථාවේ හැටියට ක්‍රිස්තු පූර්ව 270 කාලයේදී මෞර්ය වංශික අශෝක රජතුමා කාලිංගය ජය අරන් අපි දන්න කතන්දරේ සිද්ධ වුනාට පස්සේ ආධිපත්‍යය ගැන තියෙන අදහස වෙනස් වෙනවා. රජතුමා ලෝකේ හැම දේකටම යතුර අතේ තියාගෙන ඉන්න; ඒ කියන්නේ විවිධ ක්ෂේත්‍ර වල නව දෙනෙක් එක්ක මේ රහස් සංවිධානය පිහිටුවනවා. මේ කට්ටියට පැවරෙන වගකීම වෙන්නේ ලෝකේ වෙනත් මිනිස්සු වැරදියට පාවිච්චි කරන්න පුලුවන් තොරතුරු රැක ගන්න එක සහ සංවර්ධනය කරන එක. මේ කතන්දරේට පොත් නවයකුත් ඇතුලත් වෙනවා පුරාවෘත්තයේ හැටියට. මේ කතාව ලෝකය හමුවට එන්නේ 1923 වසරේ ටැල්බට් මුන්ඩිගේ නවකතාවක් විදියට.

http://www.aniwa.lk/2016/11/20/1611201-secret-societies-believe-to-still-exist/

[QUOTE="jodubaba, post: 20941695, member: 138254"] [b]ලෝකේ රහස් සංවිධාන[/b] [SIZE=5][COLOR=DarkGreen]ලංකාවේ අපිට රහස් සංවිධාන තියෙනවද? ඔව් තියෙනවා. පුංචි කාලේ ඉස්කෝලේ මොකෙක් හරි එකෙක්ට කැමති නැත්තං ඔන්න තුන්දෙනෙක් විතර එකතු වෙලා හදාගන්නවා රහස් කල්ලියක්. ඊට පස්සේ කතා කරන්න රහස් සංඥා ටිකකුත් හදාගන්නවා. උදාහරණයක් විදියට අර කැමති නැති එකාට කියන්නේ ගණන් සර් වගේ නමක්. දැන් තියෙන්නේ ඉන්ටර්වල් එකට රහසිගතව මුණගැහිලා අරූට පළු යනකල් බනින්න, ඌට කෙළවන්න සැලසුම් හදන්න වගේ සීන් තමයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]හැබැයි ඔය වගේ සිඟිති ආතල් සීන් අත ඇරලා බැලුවත් ලංකාවේ අපි රහස් සංවිධාන ගැන දන්නෙ නෑ කියන්න බෑ. භීෂණ කාලේ තිබුණු ප්‍රා, බ්ලැක් කැට්ස් වගේ සංවිධානත් මේ ගොන්නට වැටෙනවා. ජේවීපීය වුනත් පටන් ගත්තේ රහස් සංවිධානයක් විදියට. මේ කාලේ උතුරේ ක්‍රියාත්මක වෙන ‘අවා ගෘප්’ ගැන එහෙම අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ![/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]1. [URL="https://global.britannica.com/topic/Black-Hand-secret-Serbian-society"]The Black Hand: අධිරාජ්‍ය විරෝධී හස්තය[/URL][/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/SecretSocieities-01-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]විසිවෙනි ශතවර්ෂයේ මුලදී ආරම්භ වුණු සර්බියානු රහස් සංවිධානයක් වුණු ‘කළු හස්තය’ ඇත්තටම පිහිටුවනු ලැබුවේ සර්බියාවෙන් එපිට ජීවත් වුණු සර්බියානුවන්ව හැබ්ස්බර්ග් නැතිනම් ඔටෝමන් පාලනයෙන් මුදාගන්න කියලා තමයි. හරියටම කියනවා නං 1911 දී කර්නල් Dragutin Dimitrijević විසින් ආරම්භ කරපු මේ රහස් සංවිධානය මූලිකවම සමන්විත වුනේ හමුදා නිලධාරීන්ගෙන් සහ රජයේ නිලධාරීන්ගෙන්. මේ කට්ටිය හරියට සංවිධානය වෙලා හිටියා විතරක් නෙවෙයි හොඳට අවි ආයුධ එහෙමත් රැස් කරගෙන හිටියා. එතකොට ඝාතන එහෙමත් සිදු කලා. විශේෂයෙන්ම මේ අය විසින් ඔස්ට්‍රියාවේ ආච් ඩියුක්වරයා වුණු ෆ්රාන්ස් ෆෙර්ඩිනැන්ඩ්ව ඝාතනය කිරීමත් පළමු ලෝක යුද්ධයට මග පාදපු හේතුවක් වුනා කියලා තමයි ඉතිහාසය කියන්නේ![/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]2. [URL="http://people.virginia.edu/%7Esfr/enam481/groupa/illumhist.html"]The Illuminati: ඥාණවන්තයින්ගේ සංවිධානය[/URL][/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/SecretSocieities-02-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]ඔබත් චිත්‍රපටි, ටීවී සීරීස් බලන, පොත් කියවන හාදයෙක් නං ඉලුමිනාටි සංවිධානය ගැන නොදැන ඉන්න බෑ. ඒ තරමට ඉලුමිනාටි ලෝකයේ චිර ප්‍රසිද්ධ රහස් සංවිධානයක්. විශේෂයෙන්ම මේ කථා, ඕපාදූප වලින් ඉලුමිනාටි ගැන මවලා තියෙන ගුප්ත ස්වභාවය නිසාම ඕන කෙනෙක්ට ඒ ගැන හොයන්න හිතෙනවා. විශේෂයෙන්ම ඔය කන්ස්පිරසි තියරීස් ගැන ලියන අයට නං ඉලුමිනාටි කියන්නේ රන් ආකරයක්. මේ කට්ටිය ලෝකයේම බලය අල්ලන්න ක්‍රියාත්මක වෙනවා කියලා හිතන කට්ටිය තවමත් ලෝකේ ඉන්නවා. මේ වෙනකොට ඇත්ත සහ මිත්‍යා කතා අතර තියෙන මේ සංවිධානය ඇත්තටම ආරම්භ වුනේ 1700 දී ජර්මනියේ. මේකේ සාමාජිකයෝ තමන්ව හඳුන්වා ගත්තේ ආලෝකයට ලඟා වුණු නිදහස් චින්තකයින් පිරිසක් විදියට. කොහොම වුනත් ඉක්මනින්ම අනෙක් සම්මත සංස්ථාවන්ගෙන් එල්ල වුණු විරෝධයත් එක්ක ඉලුමිනාටි සංවිධානයට රහසිගතව තමන්ගේ කටයුතු කරගෙන යන්නට සිද්ධ වෙනවා. ඉතින් එදා ඉඳන් අද වෙනකල් ඉලුමිනාටි සංවිධානය සම්බන්ධයෙන් නිර්මාණය වුණු [URL="http://whatculture.com/history/16-mind-blowing-facts-the-illuminati-dont-want-you-to-know?page=2"]කථාන්තර[/URL] කෙළවරකුත් නැහැ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]3. [URL="http://www.cbsnews.com/news/9-things-you-didnt-know-about-freemasonry/"]The Freemasons: නිදහස් තැනුම්කරුවෝ[/URL][/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/SecretSocieities-03-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]මේ තියෙන්නේ ලෝකේ කන්ස්පිරසි තියරි කාරයින්ගේ ජනප්‍රියම මාතෘකාවක් වුණු අනෙක් සංවිධානය. හැබැයි අද වෙනකොටත් මේ සංවිධානය පවතිනවා විතරක් නෙවෙයි, ඉස්සර තරම් රහසිගත භාවයකුත් නැහැ කියන්න පුලුවන්. ලංකාවේ වුනත් ෆ්රීමේසන්වරු ඉන්නවා කියලා තමයි අහන්න ලැබෙන්නේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]නිල වශයෙන් ෆ්‍රීමේසන්ස් පිහිටවුනේ 1717 වර්ෂයේදී වුනත් මේක 1300 වසර තරම් ඈත කාලයකත් පැවතුනා කියන්න වාර්තාගත සාක්ෂි තියෙනවා කියලා තමයි අහන්න ලැබෙන්නේ. ඒ වගේම පහු වෙනකොට මිලියන පහක විතර සාමාජිකයින් පිරිසක් වාර්තා කරගන්නත් සමත් වුණු මේ සංවිධානයට වින්ස්ටන් චර්චිල්, මාක් ට්වේන්, හෙන්රි ෆෝඩ් වගේ ජනප්‍රිය චරිතත් ඇතුළත් කියන එක කියවෙනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]සුපිරි බලයක් පිළිබඳ විශ්වාසය ඇතුළු විවිධ දාර්ශනික මත කිහිපයක් මුල් කරගනිමින් ක්‍රියාත්මක වෙන ෆ්‍රීමේසන්ස් සංවිධානයටත් විවේචන එල්ල වෙනවා. ඒ දුෂ්ට සහ ගුප්ත ප්‍රගුණ කිරීම් ගැන වගේම ලෝකයේ බලය අල්ලන්න බලාගෙන ඉන්නවාය, ඒ වෙනුවෙන් රහසේ ක්‍රියාත්මක වෙනවාය වගේ චෝදනාවන් මත.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]4. [URL="http://www.bibliotecapleyades.net/sociopolitica/sociopol_thule05.htm"]The Thule Society: ආර්ය වර්ගයක් වෙනුවෙන්[/URL][/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/SecretSocieities-04-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]ලෝකේ එතෙක් මෙතෙක් බිහිවුණු රහස් සංවිධාන බොහෝමයකට චෝදනා එල්ල වුණේ ඒවා තමන්ගේ පැවැත්ම යට දුෂ්ට, සැඟවුණු අරමුණු ඇතුව තියෙන බවට තමයි. හැබැයි ඒ චෝදනා ගොඩක් පදනම් වෙලා තියෙන්නේ දූසමාන තොරතුරු මත. ඒත් මේ තූලෙ සමාජය මේ වගේ නපුරු, සැඟවුණු අරමුණු එක්ක තමයි පිහිටවලා තියෙන්නේ කියන එක ෂුවර් ඇත්තක්. මේකත් පිහිටවනු ලැබුවේ ජර්මනියේ. ඒ පළමුවන ලෝක යුද්ධයේ අවසානෙදි වගේ. ජර්මානු උරුමයන් රකින සංගමයක් වගේ පෙන්නගෙන පටන් ගත්තට ඉක්මනින්ට තූලෙ සංවිධානය රූපාන්තරණය වුනේ පිරිසිදු ආර්ය ගෝත්‍රයක් ගැන විශ්වාස කරන නට්සි මතවාදයට. ඇත්තටම කියනවා නං නට්සි මතවාදය එන්නේ තූලෙ සංවිධානයට පස්සේ. එතකොට හිතාගන්න පුලුවන් නේ මේකේ අඬු පඬු කොයි කොයි තැන් දක්වා විහිදිලා තියෙන්න ඇතිද කියලා. බලවත් ජාතීවාදී සංවිධානයක් වුණු තූලෙ සංවිධානය යුදෙව්වන්ට සහ අනෙකුත් සුළුතර ප්‍රජාවන්ට එරෙහිව ප්‍රසිද්ධියේම කතා කලා. ඒ වගේම දහස් ගණන් සාමාජිකයොත් මේකට එකතු වුනා. රුඩොල්ෆ් හෙස්, ආතර් රොසෙන්බර්ග් වගේ අයත් මේකේ සාමාජිකයෝ. එතකොට හිට්ලරුත් මේකේ හිටියා කියලා දූසමාන ආරංචි තියෙනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]5. [URL="http://www.historicmysteries.com/knights-of-the-golden-circle/"]The Knights of the Golden Circle: කොළනි සහ වහලුන්[/URL][/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/SecretSocieities-05-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]පැරණි ඇමරිකාවේ බිහිවුණු තවත් රහස් සංවිධානයක් වුණු මේ ස්වර්ණමය කවයේ නයිට්වරු කියන්නේ ඇමරිකානු සිවිල් යුද්ධය කාලේ හැදුණු කණ්ඩායමක්. මුලින්ම මේ කට්ටිය සටන් කලේ පිරිහී යන වහල් වෙළඳාම නඟා සිටුවන්න. ඒකට මෙක්සිකෝව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් ආක්‍රමණය කළ යුතුය යන තැනට පවා මේ කට්ටිය ආවා. කොහොම වුනත් සිවිල් යුද්ධය ආරම්භ වුනාට පස්සේ මේ කට්ටිය ඉක්මනින්ම අභිනව ඒකාබද්ධ රාජ්‍යයට සහයෝගය දක්වන්න පටන් ගත්තා. ඉක්මනින්ම දහස් ගණන් අනුගාමිකයින්ව රැස් කරගත්තු මේ ස්වර්ණමය කවයේ නයිට්වරුන්ගේ සංවිධානයට ලින්කන්ව ඝාතනය කරපු ජෝන් විල්කින්ස් බූත්, ජෙසී ජේම්ස්, ෆ්රෑන්ක්ලින් පියර්ස් පවා ඇතුළත් වුනාය කියලා කටකතා තියෙනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]කොහොම වුනත් මේ සංවිධානය අනික් රහස් සංවිධාන වගේ රහසේ සැලසුම් හද හදා ඉන්නෙ නැතුව වැඩට බහිනවා. ඉක්මනටම රජයට ද්‍රෝහී වූවන්ගෙන් හැදුණු සන්නද්ධ හමුදාවක් පවා ගොඩනඟා ගන්න මේ සංවිධානය බලයෙන් තමන්ගේ න්‍යාය පත්‍රය දියත් කරන්න තීරණය කරනවා. මේ කට්ටිය 1860 දී මෙක්සිකෝව ආක්‍රමණය කරන්න අසාර්ථක ප්රයත්නයක් පවා දියත් කරනවා. මේ යුද්ධය අස්සේ සැන් ෆ්රැන්සිස්කෝ වරාය අල්ලාගන්න, අශ්ව කරත්ත සෑහෙන ගණනක් කොල්ල කන්න පවා සමර්ථ වෙන මේ කැරලිකාර කණ්ඩායම කෙටි කාලයකට නව මෙක්සිකෝවේ බලය අල්ලාගන්න පවා සමත් වෙනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]6. [URL="http://asianhistory.about.com/od/iran/p/assassinsprofile.htm"]Hashshashin: කිරිච්චියේ හා උපායශීලීත්වයේ එකමුතුව[/URL][/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/SecretSocieities-06-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]ඇසසින්ස් ක්‍රීඩ් වගේ [URL="http://www.aniwa.lk/2016/10/20/1610203-best-games-from-90s-and-2000/"]වීඩියෝ ක්‍රීඩා[/URL] වලට වහ වැටිලා ඉන්න අපේ කට්ටියට නං මේ සංවිධානය ආගන්තුක නෑ. ඇත්තටම ඇසැසින්ස් කියන නම හැදෙන්නෙත් මේ හෂාෂින්ස් කියන නමෙන්ම තමයි. මේ කට්ටිය නිසාරි යනුවෙනුත් හැඳින්වුනා. ඇත්තටම නං 13 වෙනි ශතවර්ෂයේදී අරාබිකරයේ බිහිවුණු මුස්ලිම් ඝාතකයින් කණ්ඩායමක් වුණු මේ අය නිකම් ජොලියට මිනීමැරුවේ නැහැ. ඇත්තටම මේ කට්ටියට ඇසැසින්ස් කියනවා මිසක් ඝාතකයින් කියන එක හරියන්නේ නෑ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]ඕමාර් ඛය්යාම්ගේ සමකාලීනයෙක් වුණු හසන් බින් සබාගේ නායකත්වයෙන් යුතුව අලාමුත් කන්දේ සිය බලකොටුව පිහිටුවාගත් මේ හෂාෂින්ස්ලාට ඝාතනය කරන්න ඉලක්ක ලබාදුන්නේ හසන් බින් සබා. මේ ඉලක්ක ඇත්තටම උපක්රමශීලීව රාජ්‍ය තන්ත්රයන්ට බලපෑම් කරන්න මර්මස්ථාන වල හිටි පුද්ගලයින්. ඝාතනයට අමතරව අලාමුත් කන්දේ සම්භාෂණ වලට ගෙන්නලා කංසා බොන්න දීලා, රති කෙලියට ගැහැණුන් ලබාදීලා ආණ්ඩු පෙරළන්න පවා මේ හෂාෂින්ස්ලා කටයුතු කරනවා. පස්සෙන් පහුවෙනකොට මේ හෂාෂින්ස්ලා ගැනත් නොයෙකුත් කටකතා, මිත්‍යා විශ්වාස ලෝකේ පුරා පැතිරුනා විතරක් නෙවෙයි, නොයෙකුත් නිර්මාණ වලටත් පදනම් වෙනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]7. [URL="http://ancientexplorers.com/blog/indias-ancient-illuminati-nine-unknown-men/"]Ashoka’s Nine Unknown Men: අශෝක රජුගේ රහස් සංවිධානය[/URL][/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/SecretSocieities-07-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] ඉන්දියාවේ වාර්තාගත වී තිබෙනා එකම, සමහරවිට පැරණිතම සංවිධානය වෙන්නේ ‘අශෝකගේ නොදන්නා නව දෙනාගේ’ සංවිධානය කියන්න පුලුවන්. සමහර විට මේක ලෝකේ තිබුණු ප්‍රබලම සංවිධානය කියන්නත් පුලුවන්, ඒකේ හිටියේ නිශ්චිත අරමුණක සිටි ප්‍රබල පුද්ගලයෝ නව දෙනෙක් විතරක් වීම නිසාම. කොහොම වුනත් චණ්ඩාශෝක රජතුමා ධර්මාශෝක වීම ගැන කතන්දරේ අපි ඔක්කොම දන්නවනේ. ඉන් පස්සේ තමයි මේ රහසිගත සංවිධානය් ගැන අහන්නට ලැබෙන්නේ. කථාවේ හැටියට ක්‍රිස්තු පූර්ව 270 කාලයේදී මෞර්ය වංශික අශෝක රජතුමා කාලිංගය ජය අරන් අපි දන්න කතන්දරේ සිද්ධ වුනාට පස්සේ ආධිපත්‍යය ගැන තියෙන අදහස වෙනස් වෙනවා. රජතුමා ලෝකේ හැම දේකටම යතුර අතේ තියාගෙන ඉන්න; ඒ කියන්නේ විවිධ ක්ෂේත්‍ර වල නව දෙනෙක් එක්ක මේ රහස් සංවිධානය පිහිටුවනවා. මේ කට්ටියට පැවරෙන වගකීම වෙන්නේ ලෝකේ වෙනත් මිනිස්සු වැරදියට පාවිච්චි කරන්න පුලුවන් තොරතුරු රැක ගන්න එක සහ සංවර්ධනය කරන එක. මේ කතන්දරේට පොත් නවයකුත් ඇතුලත් වෙනවා පුරාවෘත්තයේ හැටියට. මේ කතාව ලෝකය හමුවට එන්නේ 1923 වසරේ [URL="https://en.wikipedia.org/wiki/The_Nine_Unknown"]ටැල්බට් මුන්ඩිගේ නවකතාවක්[/URL] විදියට. [URL]http://www.aniwa.lk/2016/11/20/1611201-secret-societies-believe-to-still-exist/[/URL] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom