Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකේ හිටපු දරුණුම මිනිස්සු 10
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ වුනාට මචන් ඉඩ් අමින් කරලා තියෙන හැම දෙයක්ම වගේ මහින්දත් කරලා තියෙනවා නේ.

Wikipedia එකේ කියන්නේ මෙහෙමයි

Amin's rule was characterized by human rights abuses, political repression, ethnic persecution, extrajudicial killings, nepotism, corruption, and gross economic mismanagement. The number of people killed as a result of his regime is estimated by international observers and human rights groups to range from 100,000 to 500,000.

human rights abuses : මානව හිමිකම් කඩවීම : මහින්ද මානව හිමිකම් කඩේ කරේ නැද්ද?

සුදු වෑන් වලින් උස්සන එක, මාධ්‍යය වේදින්ට පහර දීම, සුදු කොඩි කේස් එක, රතු පස්ගල වෙඩි තිබ්බ ඒවා එතකොට තව ඒවා සෑහෙන්න තියෙනවා (දන්න එකෙක් ඉන්නවා නම් ඔක්කොම දාන්න)

political repression : දේශපාලණික මැඩපැවත්වීම /පළිගැනිම් වගේ: ෆොන්සේකාව හිරේ දැමීම්ම , ඇමති වරුන්ව අල්ලස් දීලා තමන්ගේ පැත්තට ගැනීම (තිස්සට, දයාසිරිට වගේ), අගවිනිසුරුවරියට හිරිහැර කිරිම.

ethnic persecution : ජනවාර්ගිම හිංසා : බොදු බල සේනාව හරහා මුස්ලිම්/ක්‍රිස්තියන් ප්‍රජාවට හිංසා කිරිම, බොදු බල සේනාව කියන්නේ මහින්දගේ කල්ලියක් කියලා හැමෝම දන්නවා ඇති නේ?

extrajudicial killings : මිනිමැරිම් වගේ: මාධ්‍යය වේදින් ඝාතනය (ලසන්ත ගේ කේස් එක වගේ), සුදු කොඩි කේස් එක, රතු පස්ගල වෙඩි තැබීම.

nepotism : ඥාති සංග්‍රහය  : ඒක නම් කියන්න දෙයක් නෑ නේ.

corruption : දූෂණය : මේ අනුර කුමාරගේ videos ටික අහන්න

https://www.youtube.com/results?search_query=අනුර+කුමාර+දිසානායක

ඒවල ඇති රාජ්‍යය දූෂණය ගැන හොදට විස්තර කරලා.

gross economic mismanagement : ආර්ථිකය විනාශ කිරිම: මහින්ද නිසා අපි චීනයට කොච්චර ණය වෙලා තියෙනවද දන්නවද? මේක හොදට බලන්න, ඒකේ හොදට විස්තර කරලා ඇති.

https://www.youtube.com/watch?v=fuquN6QMlco

ඉතින් මහින්දත් ඉඩි අමින් කරලා තියෙන හැම නරක වැඩක්ම කරලා තියෙනවා නේද?

[QUOTE="Radioactive, post: 17695705, member: 512093"] [SIZE="3"]ඒ වුනාට මචන් ඉඩ් අමින් කරලා තියෙන හැම දෙයක්ම වගේ මහින්දත් කරලා තියෙනවා නේ. :rofl: Wikipedia එකේ කියන්නේ මෙහෙමයි Amin's rule was characterized by [COLOR="Red"][B]human rights abuses, political repression, ethnic persecution, extrajudicial killings, nepotism, corruption, and gross economic mismanagement.[/B][/COLOR] The number of people killed as a result of his regime is estimated by international observers and human rights groups to range from 100,000 to 500,000. human rights abuses : මානව හිමිකම් කඩවීම : මහින්ද මානව හිමිකම් කඩේ කරේ නැද්ද? සුදු වෑන් වලින් උස්සන එක, මාධ්‍යය වේදින්ට පහර දීම, සුදු කොඩි කේස් එක, රතු පස්ගල වෙඩි තිබ්බ ඒවා එතකොට තව ඒවා සෑහෙන්න තියෙනවා (දන්න එකෙක් ඉන්නවා නම් ඔක්කොම දාන්න) political repression : දේශපාලණික මැඩපැවත්වීම /පළිගැනිම් වගේ: ෆොන්සේකාව හිරේ දැමීම්ම , ඇමති වරුන්ව අල්ලස් දීලා තමන්ගේ පැත්තට ගැනීම (තිස්සට, දයාසිරිට වගේ), අගවිනිසුරුවරියට හිරිහැර කිරිම. ethnic persecution : ජනවාර්ගිම හිංසා : බොදු බල සේනාව හරහා මුස්ලිම්/ක්‍රිස්තියන් ප්‍රජාවට හිංසා කිරිම, බොදු බල සේනාව කියන්නේ මහින්දගේ කල්ලියක් කියලා හැමෝම දන්නවා ඇති නේ? extrajudicial killings : මිනිමැරිම් වගේ: මාධ්‍යය වේදින් ඝාතනය (ලසන්ත ගේ කේස් එක වගේ), සුදු කොඩි කේස් එක, රතු පස්ගල වෙඩි තැබීම. nepotism : ඥාති සංග්‍රහය :rofl: : ඒක නම් කියන්න දෙයක් නෑ නේ. corruption : දූෂණය : මේ අනුර කුමාරගේ videos ටික අහන්න [url]https://www.youtube.com/results?search_query=%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A[/url] ඒවල ඇති රාජ්‍යය දූෂණය ගැන හොදට විස්තර කරලා. gross economic mismanagement : ආර්ථිකය විනාශ කිරිම: මහින්ද නිසා අපි චීනයට කොච්චර ණය වෙලා තියෙනවද දන්නවද? මේක හොදට බලන්න, ඒකේ හොදට විස්තර කරලා ඇති. [url]https://www.youtube.com/watch?v=fuquN6QMlco[/url] ඉතින් මහින්දත් ඉඩි අමින් කරලා තියෙන හැම නරක වැඩක්ම කරලා තියෙනවා නේද? :rofl: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom