Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකයේ_පුංචිම_කාර් එක...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ_පුංචිම_කාර් එක...

ලෝකයේ පුංචිම කාර් එකට හිමි ගිනස් වාර්ථාවට හිමිකම් කියන්නේ 1960 දශකයේ මැද භාගයේ නිර්මාණය වුන peel p50 කියන කාර් එක. මේ තියෙන්නේ....

දැක්ක ගමන් තේරෙනවා නේද හුන්ඩුවක් වගේ කියලා..... මේ කාර් එකේ යන්න පුලුවන් එක පුද්ගලයෙකුට විතරයි.... තව ගමන් මල්ලක් තියාගන්න විතරක් බොහොම පුංචි ඉඩක් තියනවා....

මේකේ දිග අඟල් 53ක් සහ පළල අඟල් 39ක්.... ඉතින් කොහෙද දෙන්නෙකුට යන්න ඉඩක්.....

කාර් එකේ බර කිලෝ 59යි.... මහලොකු බරකුත් නෙවෙයිනේ... Drive කරන්න බෑ කියලා හිතුනොත් මෙන්න මේ වගේ ඇදගෙන යන්නත් පුලුවන්...

මේකේ තියෙන්නේ අශ්ව බල 4.5 කින් යුතු 49cc 2-stroke එන්ජිමක්....(මදුරුවෙක්ගේ එන්ජිමට ගොඩක් දුරට සමානයි වගේ නේද....) ඔන්න එන්ජිමේ පින්තූරයකුත් තියනවා...

ගියර් පද්ධතියේ ඉදිරියට ගමන් කල හැකි ගියර් තුනක් තියනවා...හැබැයි පොඩි අවුලක් තියනවා.. මේකේ reverse gear එකක් නෑ...

කාලා වරෙන්කෝ....එතකොට reverse කරන්න ඕනේ තැන් වලදී මොකද කරන්නේ...

එතකොට කරන්න තියෙන්නේ ඔය උඩින් පින්තූරේ තියන විදියට පිටි පස්සේ තියන handle එකෙන් උස්සලා ඇදගෙන යන්න. (විහිලුවට නෙවෙයි.... ඇත්තටමත් කරන්න තියෙන්නේ ඒ වැඩේ තමයි...)

අනිත් වාහනත් එක්ක බලනකොට නම් නිකම් කුරුමිණියෙක් වගේ නේද....

මේවගේ වාහනයක් drive කරනකොට මොන වගේ හැඟීමක් එනවද දන්නේ නෑ නේද...

කොහොම වුනත් මේවා ලංකාවේ පාරවල් වල නම් දුවන්න අමාරුවෙයි... මොකද අපේ රටේ සමහර බස් යන්නේ පාරවල් තමන්ගේ බූදලයක් කියලා හිතාගෙන නේ..... මේ වගේ ඒවා දැක්කාම ආසාවටත් එක්ක හප්පලා දාවි රොටියක් වගේ තැටියක් වෙන්නම.

ඔන්න ඔයටික තමයි ලෝකයේ පුංචිම කාර් එක ගැන කියන්න තියෙන්නේ....

අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරු ඇසුරෙනි.

Repost නම් sorry...

(Thread එක අවසානයි කියවූ ඔබට ස්තූතියි.)

[QUOTE="Rex921, post: 13655116, member: 140454"] [b]ලෝකයේ_පුංචිම_කාර් එක...[/b] [SIZE=4]ලෝකයේ පුංචිම කාර් එකට හිමි ගිනස් වාර්ථාවට හිමිකම් කියන්නේ 1960 දශකයේ මැද භාගයේ නිර්මාණය වුන peel p50 කියන කාර් එක. මේ තියෙන්නේ....[/SIZE]:rofl::rofl::rofl: [IMG]http://www.premiumautoshow.com/wp-content/uploads/2012/02/smallest-car-on-planet-peel-p50-492x390.jpg[/IMG] [SIZE=4]දැක්ක ගමන් තේරෙනවා නේද හුන්ඩුවක් වගේ කියලා..... මේ කාර් එකේ යන්න පුලුවන් එක පුද්ගලයෙකුට විතරයි.... තව ගමන් මල්ලක් තියාගන්න විතරක් බොහොම පුංචි ඉඩක් තියනවා....:oo::oo::oo: [IMG]http://www.toxel.com/wp-content/uploads/2010/06/smallcars01.jpg[/IMG] මේකේ දිග අඟල් 53ක් සහ පළල අඟල් 39ක්.... ඉතින් කොහෙද දෙන්නෙකුට යන්න ඉඩක්.....:rofl::rofl::rofl: [IMG]http://www.toxel.com/wp-content/uploads/2010/06/smallcars07.jpg[/IMG] කාර් එකේ බර කිලෝ 59යි.... මහලොකු බරකුත් නෙවෙයිනේ... Drive කරන්න බෑ කියලා හිතුනොත් මෙන්න මේ වගේ ඇදගෙන යන්නත් පුලුවන්...:lol::lol::lol: [IMG]http://www.whatsthelatest.net/wp-content/uploads/2008/09/peel-p50.jpg?4c9b33[/IMG] මේකේ තියෙන්නේ අශ්ව බල 4.5 කින් යුතු 49cc 2-stroke එන්ජිමක්....(මදුරුවෙක්ගේ එන්ජිමට ගොඩක් දුරට සමානයි වගේ නේද....) ඔන්න එන්ජිමේ පින්තූරයකුත් තියනවා... [IMG]http://1.bp.blogspot.com/-7h5u3iTZUUI/Ty5higGjiRI/AAAAAAAAI6c/hUwxEpSjtGU/s1600/world_smallest_car_www.wahfunny.com_12.jpg[/IMG] ගියර් පද්ධතියේ ඉදිරියට ගමන් කල හැකි ගියර් තුනක් තියනවා...හැබැයි පොඩි අවුලක් තියනවා.. මේකේ reverse gear එකක් නෑ...:baffled::baffled::baffled: කාලා වරෙන්කෝ....එතකොට reverse කරන්න ඕනේ තැන් වලදී මොකද කරන්නේ...:oo::oo::oo: එතකොට කරන්න තියෙන්නේ ඔය උඩින් පින්තූරේ තියන විදියට පිටි පස්සේ තියන handle එකෙන් උස්සලා ඇදගෙන යන්න. (විහිලුවට නෙවෙයි.... ඇත්තටමත් කරන්න තියෙන්නේ ඒ වැඩේ තමයි...):eek::eek::eek: අනිත් වාහනත් එක්ක බලනකොට නම් නිකම් කුරුමිණියෙක් වගේ නේද....:rofl::rofl::rofl: [IMG]http://4.bp.blogspot.com/_f-yNhfYNz3c/TLQWNESj_vI/AAAAAAAAECI/OsBbBAO21lI/s400/worlds+smallest+car+peel+p50-02.jpg[/IMG] මේවගේ වාහනයක් drive කරනකොට මොන වගේ හැඟීමක් එනවද දන්නේ නෑ නේද...:rofl::rofl::rofl: [IMG]http://www.toxel.com/wp-content/uploads/2010/06/smallcars09.jpg[/IMG] කොහොම වුනත් මේවා ලංකාවේ පාරවල් වල නම් දුවන්න අමාරුවෙයි... මොකද අපේ රටේ සමහර බස් යන්නේ පාරවල් තමන්ගේ බූදලයක් කියලා හිතාගෙන නේ..... මේ වගේ ඒවා දැක්කාම ආසාවටත් එක්ක හප්පලා දාවි රොටියක් වගේ තැටියක් වෙන්නම.:dull::dull::dull: [IMG]http://www.priceofindia.in/auto/wp-content/uploads/2012/09/homepage_r1_c3.jpg?84cd58[/IMG] ඔන්න ඔයටික තමයි ලෝකයේ පුංචිම කාර් එක ගැන කියන්න තියෙන්නේ.... අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරු ඇසුරෙනි. Repost නම් sorry... (Thread එක අවසානයි කියවූ ඔබට ස්තූතියි.:):):)) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom