Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය(FAO)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය(FAO)

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය(FAO)

අපේ රටේ රාජ්‍ය පාලකයන් රූකඩ වේ. ඔවුන්ව පාලනය කරන්නේ ඇමරිකාව මුල් කරගත් යුරෝපයේ මේ සාකච්චා කෙරන අදිසි හස්තයන් මගිනි,මෙම ආයතන අපහට පාසලේදී උගන්වනු ලබන්නේ මොවුන්ගේ නියම ස්වරුපය යට ගසා අපිට උදව්වට එන ඉස්ට දෙවතුවුන් ලෙසට අපිට බොරු මවා පෑමක් සිදු කර අපිව මුලාවේ දමමිනි. එහෙත් මේවායේ යටි අරමුණ නිවර්තන කලාපිය රටවල් සුරා කමින්, නව යටත් විජිතවාදය මගින් දුරස්ථ හස්තයක් ලෙසින් අප රට තුල සෑම දෙයකම ඔවුනට අවශ්‍ය ආකාරය හසුරවමින්, රට වැසියා, මානසික පිඩාවට ලක් කෙරමින්, විස සහිත ආහාර අනුබවයට සැකසීමෙන් සරිරිකව ද විනාස කෙරමින්, චිත්ත සකතිය දුර්වල කෙරමින් යාන්ත්‍රික වූ දුර්වල මිනිසුන් කොටසයක් බිහිකර කෙමෙන් ජාතිය , සංස්කෘතිය විනාස කේර ඔවුන්ට අවශ්‍ය වහලුන් බිහි කේර ගැනීම මොවුන්ගේ යටි අරමුණු වේ.

1944 ජුලි මස බ්රේට්න්වුඩ්හි රැස් වු යුරෝපිය රටවල් එක්සත් ජනපද ජනාධිපතිගේ මුලිකත්වයෙන් යුතුව IMF, IBRD, GATT පිහිටුවා ගත්හ. ඒ නිවර්තනික කලාපයේ සාරය සුරා කා යුරෝපිය සුදු රටවලට නැවතත් නැගි සිටිමට හැකි විමටය. ඔවුහු 2වන ලෝක සංග්රමයෙන් විනාශ වි සිටියහ.හය මසකට පසු 1944 දෙසැම්බර් අගදි ශක්‍යතා වාර්තා සමග රැස්වු ඔවුනට පෙනිගියේ සම්බන්ධීකරණයට හතර වැනි ආයතනයක් අවශ්‍ය බවය.එම හතර වැනි සංවිධානය ලෙස FAO පිහිටුවා ගැනින.

අපේ රට නිවර්තන කලාපිය රටකි , අපේ බිමේ අපට අවශ්‍ය ආහාර බහු බෝග වගාව යටතේ වග කිරීම මගින් රට ආහාරයෙන් පෙර දවස ස්වයන්පොෂිත විය.

මෙය විනාශ කෙරමින් බහුබෝග රටාව ඒක බෝග රටාව බවට පත්කර ගැනිමට නිවර්තනික රටවලට ණය පහසුකම් හා තාක්ෂණික සේවා සපයාදිමද, මහාමාර්ග, නගර නිර්මාණ, වරායන්ල ගුවන්තොටු ආදිය සදහා ණය හා ආධාර ලබාදීම්ද පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු භාරදිම FAO සංවිධානයට භාර විය.වෙළඳ ගිවිසුම් හා තීරුබදු සඳහා නිවර්තනික රටවල ආණ්ඩු පොළබවා ගැනිමද ඊට භාර විය.

නිවර්තනික රටවල් පුරුදු වී ඇති එම රටවලට ගැලපෙන කෘෂිකාර්මික ක්‍රම හා ආහාර රටා නොදියුණු හා යල්පැන ගිය ඒවා බව එම රට වල ආණ්ඩුවලට ඒත්තු ගැන්වීමට සංවිධානයට හැකිවිය.1943 දි පිලිපිනයේ අගනුවර වන මැනිලාවේදි සාර්ථකව කර තිබු වැඩි දියුණුකරන ලද වී වර්ග නිපදවා ඊට අවශ්‍ය කෘෂියෙදවුම් මගින් වැඩි අස්වැන්නක් ලබා ගැනිම, හරිත විප්ලවය Green revolution ලෙස හදුන්වා එම රටවල ආණ්ඩු මවිත කලහ.ඛනිජ තෙල් අතුරු නිෂ්පාදනයන් වන කෘතිම පෝර හා රසායනික දියර මෙම කෘෂි යෙදවුම් වන අතර ඇමෙරිකානු දැවැන්ත තෙල් සමාගම් (seven sisters0 එහි ඵල ලැබුහ. මෙම බිත්තර වී වලින් යුත් වැඩිදියුණු කල වර්ග ස්වාභාවික ක්‍රමවලට වගා කල නොහැක.මී හරකා හා නගුල මේ සඳහා නොගැලපි.ට්රැක්ටරයද ඇමෙරිකාවෙනි.ඊට ඉන්ධන ඇමෙරිකාවෙනි, යුරෝපයට වාසි දායක වීමට ඇතිකල මෙම ආයතනවලින් කරල පැසුනේ ඇමෙරිකාවටය.

අලුත් වී ව වැඩි අස්වනු යන්න ආශ්චර්‍ය්‍යයක් නොවීය.උසට වැවෙන ශක්තිමත් ස්වාභාවික ගොයම් ගස දුර්වල කුරුමිට්ටෙකු කිරිම ජාන විකෘතියක් මගින් සිදුකෙරේ.අනතුරුව ඉතිරි කරගත් කොටසින් විශාල කරලක් සැදිම කෙරේ.එය කිරිම සඳහා බහුජාතික සමාගම වල කෘෂි යෙදවුම් අවශ්‍යය.මෙය ඉටුකර ගැනීම සඳහා හා ලෝක බැංකු ණය ලබාදිමේ සම්බන්ධිකරණ මගින් ඉටු කෙරේ.නිවර්තනික ලෝකය පුරා වී මිස තිරිගු වැදගත් නොවේ.අප්‍රිකානු රටවල සෝගම් හා ඉරිගු සඳහාද මෙම වැඩිදියුණු ක්‍රියාවලිය උපයෝගි කර ගැනින.වැඩි කර ගන්නා ලද ඉරිගු හා සෝගම් අස්වැන්න එක්සත් ජනපදයේ හරක් තර කිරිමට යොදවා ගෙන අප්රිකානුන්ට ඇමෙරිකන් තිරිගු පිටි කැවීම සිදුකෙරින.

1967 මැනිලාහි ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනය තම වාර්ෂික වාර්තාව මගින් විමසා සිටියේ ලංකාවේ වි වගාව නවීකරණය කිරිමට ආයතනයක් නැද්ද යන්න.එවිට "FORD පදනම” විසින් සම්බන්ධිකරණය කරනු ලදුව 1968 දි හා ලංකා රජය එකතුව වී ගොවිතැන නවීකරණයට අත්සන් කලහ.දියුණු කල බිත්තර වී,පොහොර,රසායනික දියර අඩංගු කුඩා මල්ලක් නොමිලේ බෙදා දෙන ලදී.මෙය "මිනිකිට් ප්‍රෝගෑම්” ලෙස හැදින්වුනි. ඊට අකමැති අය කිවේ "මිනිකටු ප්‍රෝගෑම්” බවය. විශ්‍රාම ලත් අග විනිසුරු හේම බස්නායක මැතිතුමා ලංකාව පුරා කියාගෙන ගියේ මෙම වී ර්"හිමාලයේ වැවෙන ස්වයං ජාත ඇල්” බවය.අවංක දැහැමි අනුවණයෙකු වු හේම බස්නායක ලවා මෙම අමුලික බොරුව කියවන විට ජනතාව පිලිගති. අවංක දැහැමි බොලඳයෙකු වු ඩඩ්ලි සේනානායක අගමැතිතුමාද ඉබ්බා(කැමරාව)කරේ එල්ලාගෙන වී වගාවේ ප්‍රගතිය බලමින් රටවටා ගියේය.මෙම සත්පුරුෂයන් දෙදෙනා රවටාගත් එමගින් ගොවි ජනතාව වෙත විශ්වාසය ඇති කරවා වී ගොවිතැන නවීකරණයට ගොවීන් පොළඹවා ගති.ආරම්භක අවස්ථාවේදී පොහොර ටිකක් දැමුවිට ඉතා වැඩි අස්වැන්නක් ලැබින.ඉන් මුලා වු ගොවීන් එයට තදින්ම ඇබ්බැහි වුහ. වී අලෙවි මණ්ඩලය ගොවීන්ගේ අති රික්ත වී මිලයට ගැනිම කලේය.තවකාලික සමෘධිය නිසා කව්රුත් මෙම නවීකරණය ග්‍රහණය කලහ. මෙය මේ රටේ සම්පර්දයික ගුණදායක වී වගාව සහමුලින්ම විනාස කර දැමීමට හේතු විය.

සුරාවට හෝ මත්ද්‍රව්‍ය වලට ඇබිබැහි කරවීම මෙන් අලුත් වී වලට ගොවීහු ඇබ්බැහි වුහ.1970 සංවර්ධනය මෙරටට එළඹි කල ගොඩ ගොවිතැන් සඳහාද නවීකරණය ආදේශ කලහ.මෙසේ "හරිත විප්ලවයට” green revolution ලංකාවම ගිලගෙන තිබුණි.මුලු රටම නවීකරණය වු ගොවිතැනට යොමා ගැනිමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට හැකි වු අතර අස්වැන්න වැඩිවීම තුල ගොවින් අන්ධ බවට පත්කර ගැනීමටද හැකිවිය. මෙය අපේ සම්ප්‍රදායික කෘෂි කර්මාන්ත ක්‍රම සහ මුලින් විනාශ කර දැමිණ.

අද 2014 සිට අවුරුදු 45ක් ආපස්සට හැරි බලන විට තත්වය කෙබඳුද?උපදෙස් අකුරටම පිලිපදැම නිසා කෘතිම පොර හරහා කැඩ්මියම් ප්රමුඛ බැර ලෝහද,ආසනික් ප්රමුඛ රසායනික දියර වස විෂද පොළවට එකතු වී පස බරපතල ලෙස රෝගිව ඇත.ගැඩවිලුන් හා ක්ෂුද්‍ර ජිවින් පසේ නැත,වායුව තුල කලාමැදිරියා ,සමනලුන් හා විවිධ කුඩා කෘමීන් වදවී ගොස්ය,මී මැස්සන්ද දක්නට නැත,තිත්තකඩයෙන්ගෙන් පටන්ගත් විට ලුලා දක්වා කුඩා ලොකු මසුන් ජලයෙන් වදවී ගොසිනි,නියරේ මී ගුල් සහිතව මියා ජිවත් වීම දක්නට නැති අතර "මී උණ” නමැති රෝගයෙන් කුඹුරේ වැඩකල අය මියයති. රසායනික දියර අධික ලෙස ඉසින ලද කුඹුරු වල පමණක් මී උණ කාරකය ඇත.අද රජරට වැව් ශිෂ්ඨාචාරය අභාවයට යා හැකි පරිදි මහා පරිමාණයෙන් ර්"රජරට වකුගඩු රෝගය” පැතිරි ගොස් ඇත.තට්ටු ගණන් ගොඩනැගිලි,නුතන උපකරණ හා බෙහෙත් වෛද්‍ය හා හෙද කර්යමණ්ඩලවලට දස කෝටි ගනන් වියදම් කිරමින් එම වකුගඩු රෝගයට එරෙහිව ක්‍රියා කරන ලෙස රජය පවසයි.නමුත් එකදු රජරට වකුගඩු රෝගි වු ගොවි පවුල් වල රෝගියෙකු හෝ සුවකිරිමට බටහිර වෛද්‍ය ක්‍රම වලට නොහැක.එනිසා නිදහසට කරුණු ලෙස WHO-ලෝක සව්ක්ය සංවිදානය( මෙයත් මොවුන්ගේ එක අදෘශ්‍යමාන හස්තයකි ) යොදා ඒ මගින් ප්‍රචාරය කරනුයේ. "හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය” නමැති පාඨකයින් යොදා ගනිමින් තම නොහැකිව වසන් කර ගැනිමයි. 38000 ජනතාවක් දැනට ඉන් මියගොස් 40000 ට රෝගය වැලදී ඇති අතර මෙම ලක්ෂ ගණනම මිය යන්නාහ. මෙම රෝගය දැනට සුවකර ගත හැකි හා එක්වරක රෝගින් 30ට පමණක් පහසුකම් සලස්වන කුලරත්න නමැති වෙද මහතා වංචනිකයෙකු බවට සෞඛ්‍ය බලධාරින් විසින් ප්‍රචාරය කර සිංහල ප්‍රතිකාර වලින් වකුගඩු රෝගය සුවකල හැකි බවට මතයක් ඇතිවීම වලක්වා තිබේ.මෙමගින් පෙර දවස මෙන් හෙළ වෙදකම පාගා දමයි.ගමේ සියල්ල සිදුවද්දි ඇමෙරිකන් ගොවිතැන නවතා දමා දේශිය ක්‍රම වෙත ලගා වීමට රජය උත්සාහ නොදරයි.ස්වාභාවික ලංකාව (අහස හා පොළව) තේරුම් ගැනීමට ඔවුන්ට නොහැක.

අගල් 10-12 දක්වා පොළොව හැරෙන ට්රැක්ටරය හා අගල් 6-9 දක්වා හැරෙන අත් ට්රැක්ටරය නිසා පොළව නිසරු පාංසු කාදනය වැඩි වී ඇත.උෂ්ණ දේශගුණය ඇති අප රටේ ක්ෂුද්‍ර ජිවී ක්‍රියාකරිත්වය සිදුවන්නේ මතුපිට අගල් 4හිය.ට්රැක්ටර්වලින් වැඩ කිරිම මගින් නිර්දේශ කිරිම නිසා අද හරකුකන්ගෙන් සි සෑමක් නැත.කම්මලේ සැදු දේශිය උදැල්ල අද අභාවයට ගොසිනි.එංගලන්තයේ කිඹුලා උදැල්ල "එලින්ටන්" සාදා ඇත්තේ අගල් 8-9 දක්වා යටට කැපිමට.එයද හානිකරය. ගමේ නිසා තවත් වසර 15දි කුඹුරුවල ගොයම් ගස නොසැදෙනු ඇතගඅනාගතයේ බිහිවන පරම්පරාවන්හි ජිවත් වීමේ ඇති අයිතිය මෙසේ පැහැරගෙන තිබේ.

මේ තරම් ව්‍යසනයක් සිදුවී තිබියදීත් වැරදි ගොවිතැන් ක්‍රම වලින් ඉවත් වීමට රජයට බුධිය පහල වී නැත. එබැවින් රට හා ජාතිය විනාශ වීමට ඉඩ දෙන්නේද යන්න සිතාබැලිමට උගත් තරුණ පරපුරට සිදුවේ.ඔවුනච මැදි හා මහලු වියට එළඹුන විට ජිවත් වීමේ හැකියාව දැනටමත් උදුරාගෙන ඇත මේ පනමක් නොව අද අපේ හෙළ සිස්ටචාරයෙන් බිහිකළ වැවු අමුණුද විදේශික සමාගම් යටතේ පාලනය වේ. ඔවුන් හා ඔල මොට්ටල දේශපාලකයන් අත්සන් කෙරන ලද ගිවිසුම්වලට අනුව, අපේ වැවක ජාල උගුරක් පානය කිරීමට හෝ සරීර කෘතියෙන් පසු පස්ස පැත්ත පිරිසිදු කර ගැනීම එම ජලය ලබා ගැනීමට ඔවුන්ගෙන් අවසර ලබා ගත යුතුය. ලෝකයේ එකම වැවු සිස්ටච්රය බිහිකළ, ලෝකයේ දියුණුම කෘෂි සිස්ටචාරයක් හිමි ජාතියකට මේ ,මොකුත් නැති පර දෙශකරයෝ අද අපිට ගොවි තැන කිරිමටත් වැව් හදිමටත් උගන්වති.අපේ හෙළයා මෙතරමටම නිවට කර ඇත්තේ කව්ද? මේවට වග කිව යුතු වන්නේ මෙම දේශපාලන ක්‍රමය නොවේද ? එබැවින් රට හා ජාතිය විනාශ වීමට ඉඩ දෙන්නේද යන්න සිතාබැලිමට උගත් තරුණ පරපුරට සිදුවේ.ඔවුනච මැදි හා මහලු වියට එළඹුන විට ජිවත් වීමේ හැකියාව දැනටමත් උදුරාගෙන ඇත

ඉදිරිපත් කිරීම

ආචාර්ය සුරිය ගුණසේකර

හෙළ ගුප්ත ඖෂද වේධි ආර්. නන්දන

[QUOTE="dynamite1234, post: 20561042, member: 502516"] [b]ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය(FAO)[/b] [SIZE="6"][U][B]ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය(FAO)[/B][/U][/SIZE] [IMG]http://1.bp.blogspot.com/-TUD-CqLFX8k/U0GE7W_2SeI/AAAAAAAAAKs/0PyGQ3qD9E4/s1600/Untitled-2.jpg[/IMG] [SIZE="5"]අපේ රටේ රාජ්‍ය පාලකයන් රූකඩ වේ. ඔවුන්ව පාලනය කරන්නේ ඇමරිකාව මුල් කරගත් යුරෝපයේ මේ සාකච්චා කෙරන අදිසි හස්තයන් මගිනි,මෙම ආයතන අපහට පාසලේදී උගන්වනු ලබන්නේ මොවුන්ගේ නියම ස්වරුපය යට ගසා අපිට උදව්වට එන ඉස්ට දෙවතුවුන් ලෙසට අපිට බොරු මවා පෑමක් සිදු කර අපිව මුලාවේ දමමිනි. එහෙත් මේවායේ යටි අරමුණ නිවර්තන කලාපිය රටවල් සුරා කමින්, නව යටත් විජිතවාදය මගින් දුරස්ථ හස්තයක් ලෙසින් අප රට තුල සෑම දෙයකම ඔවුනට අවශ්‍ය ආකාරය හසුරවමින්, රට වැසියා, මානසික පිඩාවට ලක් කෙරමින්, විස සහිත ආහාර අනුබවයට සැකසීමෙන් සරිරිකව ද විනාස කෙරමින්, චිත්ත සකතිය දුර්වල කෙරමින් යාන්ත්‍රික වූ දුර්වල මිනිසුන් කොටසයක් බිහිකර කෙමෙන් ජාතිය , සංස්කෘතිය විනාස කේර ඔවුන්ට අවශ්‍ය වහලුන් බිහි කේර ගැනීම මොවුන්ගේ යටි අරමුණු වේ. 1944 ජුලි මස බ්රේට්න්වුඩ්හි රැස් වු යුරෝපිය රටවල් එක්සත් ජනපද ජනාධිපතිගේ මුලිකත්වයෙන් යුතුව IMF, IBRD, GATT පිහිටුවා ගත්හ. ඒ නිවර්තනික කලාපයේ සාරය සුරා කා යුරෝපිය සුදු රටවලට නැවතත් නැගි සිටිමට හැකි විමටය. ඔවුහු 2වන ලෝක සංග්රමයෙන් විනාශ වි සිටියහ.හය මසකට පසු 1944 දෙසැම්බර් අගදි ශක්‍යතා වාර්තා සමග රැස්වු ඔවුනට පෙනිගියේ සම්බන්ධීකරණයට හතර වැනි ආයතනයක් අවශ්‍ය බවය.එම හතර වැනි සංවිධානය ලෙස FAO පිහිටුවා ගැනින. අපේ රට නිවර්තන කලාපිය රටකි , අපේ බිමේ අපට අවශ්‍ය ආහාර බහු බෝග වගාව යටතේ වග කිරීම මගින් රට ආහාරයෙන් පෙර දවස ස්වයන්පොෂිත විය. මෙය විනාශ කෙරමින් බහුබෝග රටාව ඒක බෝග රටාව බවට පත්කර ගැනිමට නිවර්තනික රටවලට ණය පහසුකම් හා තාක්ෂණික සේවා සපයාදිමද, මහාමාර්ග, නගර නිර්මාණ, වරායන්ල ගුවන්තොටු ආදිය සදහා ණය හා ආධාර ලබාදීම්ද පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු භාරදිම FAO සංවිධානයට භාර විය.වෙළඳ ගිවිසුම් හා තීරුබදු සඳහා නිවර්තනික රටවල ආණ්ඩු පොළබවා ගැනිමද ඊට භාර විය. නිවර්තනික රටවල් පුරුදු වී ඇති එම රටවලට ගැලපෙන කෘෂිකාර්මික ක්‍රම හා ආහාර රටා නොදියුණු හා යල්පැන ගිය ඒවා බව එම රට වල ආණ්ඩුවලට ඒත්තු ගැන්වීමට සංවිධානයට හැකිවිය.1943 දි පිලිපිනයේ අගනුවර වන මැනිලාවේදි සාර්ථකව කර තිබු වැඩි දියුණුකරන ලද වී වර්ග නිපදවා ඊට අවශ්‍ය කෘෂියෙදවුම් මගින් වැඩි අස්වැන්නක් ලබා ගැනිම, හරිත විප්ලවය Green revolution ලෙස හදුන්වා එම රටවල ආණ්ඩු මවිත කලහ.ඛනිජ තෙල් අතුරු නිෂ්පාදනයන් වන කෘතිම පෝර හා රසායනික දියර මෙම කෘෂි යෙදවුම් වන අතර ඇමෙරිකානු දැවැන්ත තෙල් සමාගම් (seven sisters0 එහි ඵල ලැබුහ. මෙම බිත්තර වී වලින් යුත් වැඩිදියුණු කල වර්ග ස්වාභාවික ක්‍රමවලට වගා කල නොහැක.මී හරකා හා නගුල මේ සඳහා නොගැලපි.ට්රැක්ටරයද ඇමෙරිකාවෙනි.ඊට ඉන්ධන ඇමෙරිකාවෙනි, යුරෝපයට වාසි දායක වීමට ඇතිකල මෙම ආයතනවලින් කරල පැසුනේ ඇමෙරිකාවටය. අලුත් වී ව වැඩි අස්වනු යන්න ආශ්චර්‍ය්‍යයක් නොවීය.උසට වැවෙන ශක්තිමත් ස්වාභාවික ගොයම් ගස දුර්වල කුරුමිට්ටෙකු කිරිම ජාන විකෘතියක් මගින් සිදුකෙරේ.අනතුරුව ඉතිරි කරගත් කොටසින් විශාල කරලක් සැදිම කෙරේ.එය කිරිම සඳහා බහුජාතික සමාගම වල කෘෂි යෙදවුම් අවශ්‍යය.මෙය ඉටුකර ගැනීම සඳහා හා ලෝක බැංකු ණය ලබාදිමේ සම්බන්ධිකරණ මගින් ඉටු කෙරේ.නිවර්තනික ලෝකය පුරා වී මිස තිරිගු වැදගත් නොවේ.අප්‍රිකානු රටවල සෝගම් හා ඉරිගු සඳහාද මෙම වැඩිදියුණු ක්‍රියාවලිය උපයෝගි කර ගැනින.වැඩි කර ගන්නා ලද ඉරිගු හා සෝගම් අස්වැන්න එක්සත් ජනපදයේ හරක් තර කිරිමට යොදවා ගෙන අප්රිකානුන්ට ඇමෙරිකන් තිරිගු පිටි කැවීම සිදුකෙරින. 1967 මැනිලාහි ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනය තම වාර්ෂික වාර්තාව මගින් විමසා සිටියේ ලංකාවේ වි වගාව නවීකරණය කිරිමට ආයතනයක් නැද්ද යන්න.එවිට "FORD පදනම” විසින් සම්බන්ධිකරණය කරනු ලදුව 1968 දි හා ලංකා රජය එකතුව වී ගොවිතැන නවීකරණයට අත්සන් කලහ.දියුණු කල බිත්තර වී,පොහොර,රසායනික දියර අඩංගු කුඩා මල්ලක් නොමිලේ බෙදා දෙන ලදී.මෙය "මිනිකිට් ප්‍රෝගෑම්” ලෙස හැදින්වුනි. ඊට අකමැති අය කිවේ "මිනිකටු ප්‍රෝගෑම්” බවය. විශ්‍රාම ලත් අග විනිසුරු හේම බස්නායක මැතිතුමා ලංකාව පුරා කියාගෙන ගියේ මෙම වී ර්"හිමාලයේ වැවෙන ස්වයං ජාත ඇල්” බවය.අවංක දැහැමි අනුවණයෙකු වු හේම බස්නායක ලවා මෙම අමුලික බොරුව කියවන විට ජනතාව පිලිගති. අවංක දැහැමි බොලඳයෙකු වු ඩඩ්ලි සේනානායක අගමැතිතුමාද ඉබ්බා(කැමරාව)කරේ එල්ලාගෙන වී වගාවේ ප්‍රගතිය බලමින් රටවටා ගියේය.මෙම සත්පුරුෂයන් දෙදෙනා රවටාගත් එමගින් ගොවි ජනතාව වෙත විශ්වාසය ඇති කරවා වී ගොවිතැන නවීකරණයට ගොවීන් පොළඹවා ගති.ආරම්භක අවස්ථාවේදී පොහොර ටිකක් දැමුවිට ඉතා වැඩි අස්වැන්නක් ලැබින.ඉන් මුලා වු ගොවීන් එයට තදින්ම ඇබ්බැහි වුහ. වී අලෙවි මණ්ඩලය ගොවීන්ගේ අති රික්ත වී මිලයට ගැනිම කලේය.තවකාලික සමෘධිය නිසා කව්රුත් මෙම නවීකරණය ග්‍රහණය කලහ. මෙය මේ රටේ සම්පර්දයික ගුණදායක වී වගාව සහමුලින්ම විනාස කර දැමීමට හේතු විය. සුරාවට හෝ මත්ද්‍රව්‍ය වලට ඇබිබැහි කරවීම මෙන් අලුත් වී වලට ගොවීහු ඇබ්බැහි වුහ.1970 සංවර්ධනය මෙරටට එළඹි කල ගොඩ ගොවිතැන් සඳහාද නවීකරණය ආදේශ කලහ.මෙසේ "හරිත විප්ලවයට” green revolution ලංකාවම ගිලගෙන තිබුණි.මුලු රටම නවීකරණය වු ගොවිතැනට යොමා ගැනිමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට හැකි වු අතර අස්වැන්න වැඩිවීම තුල ගොවින් අන්ධ බවට පත්කර ගැනීමටද හැකිවිය. මෙය අපේ සම්ප්‍රදායික කෘෂි කර්මාන්ත ක්‍රම සහ මුලින් විනාශ කර දැමිණ. අද 2014 සිට අවුරුදු 45ක් ආපස්සට හැරි බලන විට තත්වය කෙබඳුද?උපදෙස් අකුරටම පිලිපදැම නිසා කෘතිම පොර හරහා කැඩ්මියම් ප්රමුඛ බැර ලෝහද,ආසනික් ප්රමුඛ රසායනික දියර වස විෂද පොළවට එකතු වී පස බරපතල ලෙස රෝගිව ඇත.ගැඩවිලුන් හා ක්ෂුද්‍ර ජිවින් පසේ නැත,වායුව තුල කලාමැදිරියා ,සමනලුන් හා විවිධ කුඩා කෘමීන් වදවී ගොස්ය,මී මැස්සන්ද දක්නට නැත,තිත්තකඩයෙන්ගෙන් පටන්ගත් විට ලුලා දක්වා කුඩා ලොකු මසුන් ජලයෙන් වදවී ගොසිනි,නියරේ මී ගුල් සහිතව මියා ජිවත් වීම දක්නට නැති අතර "මී උණ” නමැති රෝගයෙන් කුඹුරේ වැඩකල අය මියයති. රසායනික දියර අධික ලෙස ඉසින ලද කුඹුරු වල පමණක් මී උණ කාරකය ඇත.අද රජරට වැව් ශිෂ්ඨාචාරය අභාවයට යා හැකි පරිදි මහා පරිමාණයෙන් ර්"රජරට වකුගඩු රෝගය” පැතිරි ගොස් ඇත.තට්ටු ගණන් ගොඩනැගිලි,නුතන උපකරණ හා බෙහෙත් වෛද්‍ය හා හෙද කර්යමණ්ඩලවලට දස කෝටි ගනන් වියදම් කිරමින් එම වකුගඩු රෝගයට එරෙහිව ක්‍රියා කරන ලෙස රජය පවසයි.නමුත් එකදු රජරට වකුගඩු රෝගි වු ගොවි පවුල් වල රෝගියෙකු හෝ සුවකිරිමට බටහිර වෛද්‍ය ක්‍රම වලට නොහැක.එනිසා නිදහසට කරුණු ලෙස WHO-ලෝක සව්ක්ය සංවිදානය( මෙයත් මොවුන්ගේ එක අදෘශ්‍යමාන හස්තයකි ) යොදා ඒ මගින් ප්‍රචාරය කරනුයේ. "හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය” නමැති පාඨකයින් යොදා ගනිමින් තම නොහැකිව වසන් කර ගැනිමයි. 38000 ජනතාවක් දැනට ඉන් මියගොස් 40000 ට රෝගය වැලදී ඇති අතර මෙම ලක්ෂ ගණනම මිය යන්නාහ. මෙම රෝගය දැනට සුවකර ගත හැකි හා එක්වරක රෝගින් 30ට පමණක් පහසුකම් සලස්වන කුලරත්න නමැති වෙද මහතා වංචනිකයෙකු බවට සෞඛ්‍ය බලධාරින් විසින් ප්‍රචාරය කර සිංහල ප්‍රතිකාර වලින් වකුගඩු රෝගය සුවකල හැකි බවට මතයක් ඇතිවීම වලක්වා තිබේ.මෙමගින් පෙර දවස මෙන් හෙළ වෙදකම පාගා දමයි.ගමේ සියල්ල සිදුවද්දි ඇමෙරිකන් ගොවිතැන නවතා දමා දේශිය ක්‍රම වෙත ලගා වීමට රජය උත්සාහ නොදරයි.ස්වාභාවික ලංකාව (අහස හා පොළව) තේරුම් ගැනීමට ඔවුන්ට නොහැක. අගල් 10-12 දක්වා පොළොව හැරෙන ට්රැක්ටරය හා අගල් 6-9 දක්වා හැරෙන අත් ට්රැක්ටරය නිසා පොළව නිසරු පාංසු කාදනය වැඩි වී ඇත.උෂ්ණ දේශගුණය ඇති අප රටේ ක්ෂුද්‍ර ජිවී ක්‍රියාකරිත්වය සිදුවන්නේ මතුපිට අගල් 4හිය.ට්රැක්ටර්වලින් වැඩ කිරිම මගින් නිර්දේශ කිරිම නිසා අද හරකුකන්ගෙන් සි සෑමක් නැත.කම්මලේ සැදු දේශිය උදැල්ල අද අභාවයට ගොසිනි.එංගලන්තයේ කිඹුලා උදැල්ල "එලින්ටන්" සාදා ඇත්තේ අගල් 8-9 දක්වා යටට කැපිමට.එයද හානිකරය. ගමේ නිසා තවත් වසර 15දි කුඹුරුවල ගොයම් ගස නොසැදෙනු ඇතගඅනාගතයේ බිහිවන පරම්පරාවන්හි ජිවත් වීමේ ඇති අයිතිය මෙසේ පැහැරගෙන තිබේ. මේ තරම් ව්‍යසනයක් සිදුවී තිබියදීත් වැරදි ගොවිතැන් ක්‍රම වලින් ඉවත් වීමට රජයට බුධිය පහල වී නැත. එබැවින් රට හා ජාතිය විනාශ වීමට ඉඩ දෙන්නේද යන්න සිතාබැලිමට උගත් තරුණ පරපුරට සිදුවේ.ඔවුනච මැදි හා මහලු වියට එළඹුන විට ජිවත් වීමේ හැකියාව දැනටමත් උදුරාගෙන ඇත මේ පනමක් නොව අද අපේ හෙළ සිස්ටචාරයෙන් බිහිකළ වැවු අමුණුද විදේශික සමාගම් යටතේ පාලනය වේ. ඔවුන් හා ඔල මොට්ටල දේශපාලකයන් අත්සන් කෙරන ලද ගිවිසුම්වලට අනුව, අපේ වැවක ජාල උගුරක් පානය කිරීමට හෝ සරීර කෘතියෙන් පසු පස්ස පැත්ත පිරිසිදු කර ගැනීම එම ජලය ලබා ගැනීමට ඔවුන්ගෙන් අවසර ලබා ගත යුතුය. ලෝකයේ එකම වැවු සිස්ටච්රය බිහිකළ, ලෝකයේ දියුණුම කෘෂි සිස්ටචාරයක් හිමි ජාතියකට මේ ,මොකුත් නැති පර දෙශකරයෝ අද අපිට ගොවි තැන කිරිමටත් වැව් හදිමටත් උගන්වති.අපේ හෙළයා මෙතරමටම නිවට කර ඇත්තේ කව්ද? මේවට වග කිව යුතු වන්නේ මෙම දේශපාලන ක්‍රමය නොවේද ? එබැවින් රට හා ජාතිය විනාශ වීමට ඉඩ දෙන්නේද යන්න සිතාබැලිමට උගත් තරුණ පරපුරට සිදුවේ.ඔවුනච මැදි හා මහලු වියට එළඹුන විට ජිවත් වීමේ හැකියාව දැනටමත් උදුරාගෙන ඇත ඉදිරිපත් කිරීම ආචාර්ය සුරිය ගුණසේකර හෙළ ගුප්ත ඖෂද වේධි ආර්. නන්දන [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom