Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ලෝක ඉතිහාසයේ බිහි වූ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝක ඉතිහාසයේ බිහි වූ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා වගේම සියවසේ මලල ක්‍රීඩකයා නමින් හඳුන්වන මේ වන විටත් පාපන්දු ක්‍රීඩාව නිසා ලෝකයේ තරුවක් ලෙස බැබලෙන පාපන්දු ලෝක කුසලාන තුනකට හිමිකම් කියූ ලෝකයේ එකම ක්‍රීඩකයා වන බ්‍රසීල ජාතික පේලේගේ ජීවිතයේ සුවිශේෂී කරුණු ගැන කතා කරමු.

පේලේගේ සමුගැනීම ගැන FIFA සභාපති,Gianni Infantino මෙහෙම කියනවා,

“ඔහු කාන්දමක් වැනියි, ඔබ ඔහු සමඟ සිටින විට, සියළුම දේවල් නතර වෙනවා වාගෙයි. අද, මුළු ලෝකයම පේලේගේ වියෝව ගැන ශෝක වේ; මෙතෙක් සිටි ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා ඔහුය.”

01.එඩ්සන් සිහි වීම වෙනුවෙන් ඔහුට තැබූ නම

1940 ඔක්තෝබර් 23 වැනිදා, බ්‍රසීලයේ කුඩා නගරයක් වන ට්‍රෙස් කොරාකාස් හි තමයි පේලේ ඉපදුනේ. ඔහුගේ උප්පැන්න සහතිකයේ නම සටහන් වුනේ එඩිසන් ඇරන්ටෙස් නැසිමෙන්ටෝ විදිහට. ඔහුට මේ නම දී තිබෙන්නේ ඔහුගේ මව විසින්. තෝමස් අල්වා එඩ්සන්ව සිහි වීම සඳහා තමයි ඔහුට එඩිසන් කියන නම යොදලා තියෙන්නේ. නමුත් ඔහු ලොව පුරා ප්‍රචලිත වුනේ පේලේ කියන තරු ලකුණින්.

02. ලොව ලෝක කුසලානයකට සහභාගී වූ වයසින් අඩුම ක්‍රීඩකයා

1958 වර්ෂයේ පේලේ ඔහුගේ පළමු පාපන්දු ලෝක කුසලානයට සහභාගී වන විට ඔහුගේ වයස අවුරුදු 17 යි. ඔහු බ්‍රසීල ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලැබුවා. ස්විඩනයේ පැවැති ඔහුගේ පළමු ලෝක කුසලානයට සහභාගී වූ ලාබාලතම ක්‍රීඩකයා වූයේ ඔහු. එහිදී අවසන් මහා තරගාවලියේදී ඔහු විසින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යනවා.

03. පේලේගේ පියාද වෘත්තිමය පාපන්දු ක්‍රීඩකයෙක්

පේලේගේ පියා ඩොන්ඩින්හෝ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන João Ramos do Nascimento යි. ඔහු මධ්‍යයේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ බ්‍රසීලියානු පාපන්දු ක්‍රීඩකයෙක් වගේම උපදේශකයෙක් සහ පුහුණුකරුවෙක් වුනා. ඔහු මුල් කාලයේ පේලේගේ පුහුණු කරු ලෙසද කටයුතු කළා. ඔහු තරග කළ ක්‍රීඩා සමාජ තරගයකදී හිසින් එල්ල කරන ලද පහරවල් වලින් එකම තරගයකදී ගෝල 5 ක් වාර්තා කරා. පේලේට කවදාවත් තාත්තාගේ මේ වාර්ථාව කඩන්නට ලැබුනේ නෑ. නමුත් පේලේ එවැනි ගෝල 4 ක් ලබාගෙන තිබෙනවා.

04. 2000 දී සියවසේ ක්‍රීඩකයා ලෙස නම් කිරීම

වසර 2000 දී, පාපන්දු ඉතිහාසය සහ සංඛ්‍යාලේඛන පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය (IFFHS) පේලේට සියවසේ ලෝක ක්‍රීඩකයා ලෙස නම් කරා. ඒ වගේම 1999 වසරේදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඔහුව සියවසේ මලල ක්‍රීඩකයා ලෙස තෝරා පත් කර ගත් අතර ටයිම් සඟරාව 20 වැනි සියවසේ වැදගත්ම පුද්ගලයන් 100 දෙනාගෙන් කෙනෙකු ලෙස පේලේ නම් කරන ලැබුවා. එසේම FIFA සියවසේ ක්‍රීඩකයා ලෙස ඔහුව වසර 2000 දී නම් කරනු ලැබීමද සුවිශේෂී කාරණයක්.

05. ලෝක කුසලාන තුනක් තම රටට ගෙන ඒම

ඔහු තම රට වෙනුවෙන් වසර 21ක තරඟ දිවිය තුළ තරඟ 1,363කදී ගෝල 1,281ක් රැස්කරමින් ලෝක වාර්තාවක් තැබුවා. ඒ වගේම තරග 92කදී ගෝල 77ක් වාර්තා කිරීමද විශේෂිතයි.

1958, 1962 සහ 1970 තුන් වතාවක් ලෝක කුසලානය සිය රටට ගෙන ඒමට දායකත්වය දැක් වූ එකම ක්‍රීඩකයා තමයි පේලේ.

06. පේලේ අත්සන් කළ ජර්සියක් වතිකානු කෞතුකාගාරයක

තමා අදහන ආගමට ගරු කිරීමක් ලෙස කතෝලිකයෙකු වන පේලේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අත්සන් කළ ජර්සියක් පරිත්‍යාග කලා. මේ වන විට රොනාල්ඩෝ නසාරියෝ විසින් අත්සන් කරන ලද පාපන්දුවක් සමඟින්,එය වතිකානු කෞතුකාගාරයක තැම්පත් කර තිබෙනවා.

07. රචකයෙක් සහ නළුවෙක්

Pelé විසින් ස්වයං චරිතාපදාන කිහිපයක් ප්‍රකාශයට පත්කරල තියෙනවා. ඔහු වාර්තා චිත්‍රපටවල රඟපෑ අතර, 1977 දී François Reichenbach විසින් අධ්‍යක්ෂණය කරන ලද Pelé චිත්‍රපටය සඳහා Sérgio Mendes ගේ හඬපටය ඇතුළු සංගීත කොටස් රචනා කලේද ඔහු විසින්. පේලේ 1960 සහ 1970 ගණන්වල අනෙකුත් පාපන්දු ක්‍රීඩකයින් සමඟ නළුවන් වන මයිකල් කේන් සහ සිල්වෙස්ටර් ස්ටැලෝන් සමඟ රඟපෑවා. 1969 දී Pelé Os Estranhos නම් ටෙලිනාට්‍යයකද රඟපෑවා. මෙය පිටසක්වල ජීවීන් සමඟ පළමු සම්බන්ධතාවය ගැන කතා කල අතර, එය නිර්මාණය කරන ලද්දේ ඇපලෝ මෙහෙයුම් පිළිබඳ උනන්දුව වැඩි කිරීම සඳහා. 2001 දී, ඔහු Mike Bassett: England Manager නම් පාපන්දු උපහාසාත්මක චිත්‍රපටයේ ආරාධිත චරිතයක් ලෙසද රඟපෑවා.

08. ඔහුගේ මියයෑම වෙනුවෙන් දින තුනක ශෝක දිනයක්

ක්‍රීඩකයෙක් වෙනුවෙන් දින තුනක කාලයක් ශෝක දිනයක් බවට පත් කරපු එකම රට බ්‍රසීලයයි. ඒ වගේම එවැනි ඇගයීමකට ලක් වූ එකම ක්‍රීඩකයාත් පේලේ. පේලේගේ සමුගැනීමත් සමග බ්‍රසීල ජනාධිපති ජෙයා බෝල්සොනාරෝ තෙදිනක ශෝක දිනයක් නම් කරනු ලැබුවා.

පේලේ පසුගිය කාලය පුරාවට උදර පිළිකාවකින් පීඩා වින්දා. පේලේ පසුගිය ලෝක කුසලාන පාපන්දු ශූරතාව අතරවාරයේ දී තමයි රෝගය උත්සන්න වෙලා රෝහල් ගත කේළ්. ඔහු ගෙවීගිය 2022 අවුරුද්දේ දෙසැම්බර් 29 වෙනිදා වයස අවුරුදු 82 දී මිය ගියා.

09. පේලේ FIFA හී තැබූ වාර්තා

– FIFA ලෝක කුසලානයක ලාබාලතම ජයග්‍රාහකයා: වයස අවුරුදු 17 දී. (1958)

– FIFA ලෝක කුසලානයක ලාබාලතම ගෝල ලාභියා: වයස අවුරුදු 17 දී

– FIFA ලෝක කුසලාන අවසන් පූර්ව තරගයකදී දෙවරක් ගෝල ලබාගත් ලාබාලතම ක්‍රීඩකයා: වයස අවුරුදු 17 දී. (ප්‍රංශයට එරෙහිව බ්‍රසීලය සඳහා, 1958)

– FIFA ලෝක කුසලානයක Hat-trick එකක් ලබාගත් ලාබාලතම ක්‍රීඩකයා:

– FIFA ලෝක කුසලාන අවසන් තරඟයට ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රීඩකයා : වයස අවුරුදු 17දී (1958)

– FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයක ලාබාලතම ගෝල ලාභියා: වයස අවුරුදු 17 දී. (ස්වීඩනයට එරෙහිව බ්‍රසීලය සඳහා, 1958)

– පිට පිට FIFA ලෝක කුසලාන තුනකදී ලකුණු රැස් කළ පළමු ක්‍රීඩකයා

– වයස අවුරුදු 18 සම්පූර්ණ වීමට පෙර FIFA ලෝක කුසලානයක ලකුණු රැස් කළ එකම ක්‍රීඩකයා

– වයස අවුරුදු 18 සම්පූර්ණ වීමට පෙර FIFA ලෝක කුසලානයේ ත්‍රිත්ව ත්‍රිත්වයක් ලබා ගත් එකම ක්‍රීඩකයා

10. ඔහු ලැබූ සම්මාන

– වසරේ දකුණු ඇමරිකානු පාපන්දු ක්‍රීඩකයා, 1973 දී.

– NASL වටිනාම ක්‍රීඩකයා, 1976 දී.

– එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තේරී පත් වූ ලෝක පුරවැසියා, 1977 දී.

– ජාත්‍යන්තර සාම සම්මානය, 1978 දී.

– ප්‍රංශ පාපන්දු ‘ Ballon d’Or ජයග්‍රාහකයින් විසින් තෝරා ගන්නා ලද සියවසේ පාපන්දු ක්‍රීඩකයා, 1999 දී.

– 20 වැනි සියවසේ වැදගත්ම පුද්ගලයන් 100 දෙනාගෙන් එක් අයෙක්, 1999 දී.

– රොයිටර් පුවත් ඒජන්සිය විසින් ශතවර්ෂයේ මලල ක්‍රීඩකයා, 1999 දී.

– IFFHS විසින් සියවසේ හොඳම බ්‍රසීලියානු ක්‍රීඩකයා ලෙස තේරී පත් වුනා: 2006 දී

– FIFA ජනාධිපති සම්මානය ලැබුනා : 2007 දී

– ලෝක ආර්ථික සංසදය විසින් ගෝලීය පුරවැසි සම්මානය 2018 දී ඔහුට ලබා දුන්නා

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී. පළමු හිමිකරු පිළිබද පැහැදිලි සටහනක් නොමැත

[QUOTE="NRTG, post: 29017011, member: 573158"] [SIZE=4]ලෝක ඉතිහාසයේ බිහි වූ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා වගේම සියවසේ මලල ක්‍රීඩකයා නමින් හඳුන්වන මේ වන විටත් පාපන්දු ක්‍රීඩාව නිසා ලෝකයේ තරුවක් ලෙස බැබලෙන පාපන්දු ලෝක කුසලාන තුනකට හිමිකම් කියූ ලෝකයේ එකම ක්‍රීඩකයා වන බ්‍රසීල ජාතික පේලේගේ ජීවිතයේ සුවිශේෂී කරුණු ගැන කතා කරමු. පේලේගේ සමුගැනීම ගැන FIFA සභාපති,Gianni Infantino මෙහෙම කියනවා,[/SIZE] [B][SIZE=4]“ඔහු කාන්දමක් වැනියි, ඔබ ඔහු සමඟ සිටින විට, සියළුම දේවල් නතර වෙනවා වාගෙයි. අද, මුළු ලෝකයම පේලේගේ වියෝව ගැන ශෝක වේ; මෙතෙක් සිටි ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා ඔහුය.”[/SIZE][/B] [HEADING=1][B]01.එඩ්සන් සිහි වීම වෙනුවෙන් ඔහුට තැබූ නම[/B][/HEADING] [IMG]https://i.imgur.com/3W9gznt.jpg[/IMG] [SIZE=4]1940 ඔක්තෝබර් 23 වැනිදා, බ්‍රසීලයේ කුඩා නගරයක් වන ට්‍රෙස් කොරාකාස් හි තමයි පේලේ ඉපදුනේ. ඔහුගේ උප්පැන්න සහතිකයේ නම සටහන් වුනේ එඩිසන් ඇරන්ටෙස් නැසිමෙන්ටෝ විදිහට. ඔහුට මේ නම දී තිබෙන්නේ ඔහුගේ මව විසින්. තෝමස් අල්වා එඩ්සන්ව සිහි වීම සඳහා තමයි ඔහුට එඩිසන් කියන නම යොදලා තියෙන්නේ. නමුත් ඔහු ලොව පුරා ප්‍රචලිත වුනේ පේලේ කියන තරු ලකුණින්.[/SIZE] [HEADING=1][B]02. ලොව ලෝක කුසලානයකට සහභාගී වූ වයසින් අඩුම ක්‍රීඩකයා[/B][/HEADING] [IMG]https://i.imgur.com/M5vkrzq.jpg[/IMG] [SIZE=4]1958 වර්ෂයේ පේලේ ඔහුගේ පළමු පාපන්දු ලෝක කුසලානයට සහභාගී වන විට ඔහුගේ වයස අවුරුදු 17 යි. ඔහු බ්‍රසීල ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලැබුවා. ස්විඩනයේ පැවැති ඔහුගේ පළමු ලෝක කුසලානයට සහභාගී වූ ලාබාලතම ක්‍රීඩකයා වූයේ ඔහු. එහිදී අවසන් මහා තරගාවලියේදී ඔහු විසින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යනවා.[/SIZE] [HEADING=1][B]03. පේලේගේ පියාද වෘත්තිමය පාපන්දු ක්‍රීඩකයෙක්[/B][/HEADING] [B][IMG]https://i.imgur.com/28uwyWS.jpg[/IMG][/B] [SIZE=4]පේලේගේ පියා ඩොන්ඩින්හෝ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන João Ramos do Nascimento යි. ඔහු මධ්‍යයේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ බ්‍රසීලියානු පාපන්දු ක්‍රීඩකයෙක් වගේම උපදේශකයෙක් සහ පුහුණුකරුවෙක් වුනා. ඔහු මුල් කාලයේ පේලේගේ පුහුණු කරු ලෙසද කටයුතු කළා. ඔහු තරග කළ ක්‍රීඩා සමාජ තරගයකදී හිසින් එල්ල කරන ලද පහරවල් වලින් එකම තරගයකදී ගෝල 5 ක් වාර්තා කරා. පේලේට කවදාවත් තාත්තාගේ මේ වාර්ථාව කඩන්නට ලැබුනේ නෑ. නමුත් පේලේ එවැනි ගෝල 4 ක් ලබාගෙන තිබෙනවා.[/SIZE] [HEADING=1][B]04. 2000 දී සියවසේ ක්‍රීඩකයා ලෙස නම් කිරීම[/B][/HEADING] [B][IMG]https://i.imgur.com/KO3BAjg.jpg[/IMG][/B] [SIZE=4]වසර 2000 දී, පාපන්දු ඉතිහාසය සහ සංඛ්‍යාලේඛන පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය (IFFHS) පේලේට සියවසේ ලෝක ක්‍රීඩකයා ලෙස නම් කරා. ඒ වගේම 1999 වසරේදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඔහුව සියවසේ මලල ක්‍රීඩකයා ලෙස තෝරා පත් කර ගත් අතර ටයිම් සඟරාව 20 වැනි සියවසේ වැදගත්ම පුද්ගලයන් 100 දෙනාගෙන් කෙනෙකු ලෙස පේලේ නම් කරන ලැබුවා. එසේම FIFA සියවසේ ක්‍රීඩකයා ලෙස ඔහුව වසර 2000 දී නම් කරනු ලැබීමද සුවිශේෂී කාරණයක්.[/SIZE] [HEADING=1][B]05. ලෝක කුසලාන තුනක් තම රටට ගෙන ඒම[/B][/HEADING] [B][IMG]https://i.imgur.com/h5juAzq.jpg[/IMG][/B] [SIZE=4]ඔහු තම රට වෙනුවෙන් වසර 21ක තරඟ දිවිය තුළ තරඟ 1,363කදී ගෝල 1,281ක් රැස්කරමින් ලෝක වාර්තාවක් තැබුවා. ඒ වගේම තරග 92කදී ගෝල 77ක් වාර්තා කිරීමද විශේෂිතයි. 1958, 1962 සහ 1970 තුන් වතාවක් ලෝක කුසලානය සිය රටට ගෙන ඒමට දායකත්වය දැක් වූ එකම ක්‍රීඩකයා තමයි පේලේ.[/SIZE] [HEADING=1][B]06. පේලේ අත්සන් කළ ජර්සියක් වතිකානු කෞතුකාගාරයක[/B][/HEADING] [B][IMG]https://i.imgur.com/5sUGxXg.jpg[/IMG][/B] [SIZE=4]තමා අදහන ආගමට ගරු කිරීමක් ලෙස කතෝලිකයෙකු වන පේලේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අත්සන් කළ ජර්සියක් පරිත්‍යාග කලා. මේ වන විට රොනාල්ඩෝ නසාරියෝ විසින් අත්සන් කරන ලද පාපන්දුවක් සමඟින්,එය වතිකානු කෞතුකාගාරයක තැම්පත් කර තිබෙනවා.[/SIZE] [HEADING=1][/HEADING] [HEADING=1][B]07. රචකයෙක් සහ නළුවෙක්[/B][/HEADING] [IMG]https://i.imgur.com/L2DPHq5.jpg[/IMG] [SIZE=4]Pelé විසින් ස්වයං චරිතාපදාන කිහිපයක් ප්‍රකාශයට පත්කරල තියෙනවා. ඔහු වාර්තා චිත්‍රපටවල රඟපෑ අතර, 1977 දී François Reichenbach විසින් අධ්‍යක්ෂණය කරන ලද Pelé චිත්‍රපටය සඳහා Sérgio Mendes ගේ හඬපටය ඇතුළු සංගීත කොටස් රචනා කලේද ඔහු විසින්. පේලේ 1960 සහ 1970 ගණන්වල අනෙකුත් පාපන්දු ක්‍රීඩකයින් සමඟ නළුවන් වන මයිකල් කේන් සහ සිල්වෙස්ටර් ස්ටැලෝන් සමඟ රඟපෑවා. 1969 දී Pelé Os Estranhos නම් ටෙලිනාට්‍යයකද රඟපෑවා. මෙය පිටසක්වල ජීවීන් සමඟ පළමු සම්බන්ධතාවය ගැන කතා කල අතර, එය නිර්මාණය කරන ලද්දේ ඇපලෝ මෙහෙයුම් පිළිබඳ උනන්දුව වැඩි කිරීම සඳහා. 2001 දී, ඔහු Mike Bassett: England Manager නම් පාපන්දු උපහාසාත්මක චිත්‍රපටයේ ආරාධිත චරිතයක් ලෙසද රඟපෑවා.[/SIZE] [HEADING=1][B]08. ඔහුගේ මියයෑම වෙනුවෙන් දින තුනක ශෝක දිනයක්[/B][/HEADING] [IMG]https://i.imgur.com/Crwswh1.jpg[/IMG] [SIZE=4]ක්‍රීඩකයෙක් වෙනුවෙන් දින තුනක කාලයක් ශෝක දිනයක් බවට පත් කරපු එකම රට බ්‍රසීලයයි. ඒ වගේම එවැනි ඇගයීමකට ලක් වූ එකම ක්‍රීඩකයාත් පේලේ. පේලේගේ සමුගැනීමත් සමග බ්‍රසීල ජනාධිපති ජෙයා බෝල්සොනාරෝ තෙදිනක ශෝක දිනයක් නම් කරනු ලැබුවා. පේලේ පසුගිය කාලය පුරාවට උදර පිළිකාවකින් පීඩා වින්දා. පේලේ පසුගිය ලෝක කුසලාන පාපන්දු ශූරතාව අතරවාරයේ දී තමයි රෝගය උත්සන්න වෙලා රෝහල් ගත කේළ්. ඔහු ගෙවීගිය 2022 අවුරුද්දේ දෙසැම්බර් 29 වෙනිදා වයස අවුරුදු 82 දී මිය ගියා.[/SIZE] [HEADING=1][B]09. පේලේ FIFA හී තැබූ වාර්තා[/B][/HEADING] [B][IMG]https://i.imgur.com/1ap7Kh5.jpg[/IMG][/B] [SIZE=4]– FIFA ලෝක කුසලානයක ලාබාලතම ජයග්‍රාහකයා: වයස අවුරුදු 17 දී. (1958) – FIFA ලෝක කුසලානයක ලාබාලතම ගෝල ලාභියා: වයස අවුරුදු 17 දී – FIFA ලෝක කුසලාන අවසන් පූර්ව තරගයකදී දෙවරක් ගෝල ලබාගත් ලාබාලතම ක්‍රීඩකයා: වයස අවුරුදු 17 දී. (ප්‍රංශයට එරෙහිව බ්‍රසීලය සඳහා, 1958) – FIFA ලෝක කුසලානයක Hat-trick එකක් ලබාගත් ලාබාලතම ක්‍රීඩකයා: – FIFA ලෝක කුසලාන අවසන් තරඟයට ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රීඩකයා : වයස අවුරුදු 17දී (1958) – FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයක ලාබාලතම ගෝල ලාභියා: වයස අවුරුදු 17 දී. (ස්වීඩනයට එරෙහිව බ්‍රසීලය සඳහා, 1958) – පිට පිට FIFA ලෝක කුසලාන තුනකදී ලකුණු රැස් කළ පළමු ක්‍රීඩකයා – වයස අවුරුදු 18 සම්පූර්ණ වීමට පෙර FIFA ලෝක කුසලානයක ලකුණු රැස් කළ එකම ක්‍රීඩකයා – වයස අවුරුදු 18 සම්පූර්ණ වීමට පෙර FIFA ලෝක කුසලානයේ ත්‍රිත්ව ත්‍රිත්වයක් ලබා ගත් එකම ක්‍රීඩකයා[/SIZE] [HEADING=1][B]10. ඔහු ලැබූ සම්මාන[/B][/HEADING] [B][IMG]https://i.imgur.com/bE9nrsv.jpg[/IMG][/B] [SIZE=4]– වසරේ දකුණු ඇමරිකානු පාපන්දු ක්‍රීඩකයා, 1973 දී. – NASL වටිනාම ක්‍රීඩකයා, 1976 දී. – එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තේරී පත් වූ ලෝක පුරවැසියා, 1977 දී. – ජාත්‍යන්තර සාම සම්මානය, 1978 දී. – ප්‍රංශ පාපන්දු ‘ Ballon d’Or ජයග්‍රාහකයින් විසින් තෝරා ගන්නා ලද සියවසේ පාපන්දු ක්‍රීඩකයා, 1999 දී. – 20 වැනි සියවසේ වැදගත්ම පුද්ගලයන් 100 දෙනාගෙන් එක් අයෙක්, 1999 දී. – රොයිටර් පුවත් ඒජන්සිය විසින් ශතවර්ෂයේ මලල ක්‍රීඩකයා, 1999 දී. – IFFHS විසින් සියවසේ හොඳම බ්‍රසීලියානු ක්‍රීඩකයා ලෙස තේරී පත් වුනා: 2006 දී – FIFA ජනාධිපති සම්මානය ලැබුනා : 2007 දී – ලෝක ආර්ථික සංසදය විසින් ගෝලීය පුරවැසි සම්මානය 2018 දී ඔහුට ලබා දුන්නා[/SIZE] [SIZE=3]අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී. පළමු හිමිකරු පිළිබද පැහැදිලි සටහනක් නොමැත[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom