ලෝක කුසලාන සමාරම්භය අවලංගු කරයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඉන්දියාවේදි හෙට දිනය ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සමාරම්භක උළෙල අවලංගු කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

    මෙම සමාරම්භක උත්සවය අද දිනයේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතව තිබිණි.

    කෙසේ වෙතත් මෙම තීරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් නිල සමාරම්භක උත්සවයක් නොමැතිව පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

    කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ක්‍රිකට් කණ්ඩායම්හි නායකයන් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වීමක් සිදු කිරීමට කටයුතු යොදා තිබේ.
     
    • Wow
    Reactions: Asmodeus

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    නාන්න සල්ලි නෙදකින් ඒක කරගන්න බෑ 🤢