Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
ලෝක ගුරු දිනය අදයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝක ගුරු දිනය අදයි

හවස් වෙලා දාන්නෙ අමතක උනාට එහෙම නෙවෙයි

ගුරු සිත නොරිදවා

වේලාව නොවරදවා

බැතිපෙම් උපදවා

අකුරු උගනී කුමරු සොදවා

මූසිලයන් බිහිවීම දකිනු රිසියෙන් ,සෙනෙහසින්……

මොකා උනත් කමක් නෑ කියල කකුලෙන්ම අදින්නම බලාගෙන ඉන්නෙ මේ

කුරිරු ලෝකයේ තමන්ට දාව ඉපදුනේ නැතත් තමන්ගෙ ලමයි වගේ අපි

පොඩිකාලෙ බලාගත්තු උගන්නල මිනිහෙක් කරපු ඒ නිහතමානී රත්තරං

මිනිස්සුන්ට අපි කොච්චර කරත් ණය ගෙවන්න බෑ,

ඒක නිසාම වෙන්නෙ ඇති ගුරුවරු අපේ දෙවෙනි දෙමව්පියො කියන්නෙ.

අපිට උගන්වන්න ගිහිල්ල ඒ මිනිස්සු කොච්චර හිත් රිදව ගන්න ඇත්ද?

අපි එකට එක කතා කරණ හැටි අහගෙන ඉදල ඔවුන්ට කොතරම් හිත රිදෙන්න ඇතිද?

අපි ඔවුන්ගෙන් කාපු කම්මුල්පාරවල් එදා නම් දැනුනේ නිකං මුළු ආත්මයටම කළ නිගාවක් වගේ.

වැරැද්දක් කරල බැනුම් ඇහුවම ගුටි කෑවම කිව්වෙ "මම කරන දැන් ඔයාට

වැරදියට නැත්තම් යකෙක් වගේ පෙනුනට පස්සෙ කාලෙක තේරුම් ගනීවි"

කියල. හිත යටින් හිනා උනාට දැන් ඇත්තටම තේරුම්ගන්න පුලුවන්

අපිව හදන්න තමයි ඒක කරේ කියල

අද ඒ තරවටු කිරීමේ ප්‍රතිඵල අපි භුක්ති විදිනව

සාමලා අමරලා දැං නෑ, එයාල ලොකු වෙලා..

දැන් ඉන්න ලමයි ගුරු දිනේ අපේ ඉස්කෝලෙ අද සමරනව ඇති.

එදා මිස්ගෙ සර්ගෙ ලගට අපි ගිහින් බුලත් දීල තෑගි දුන්නම කිව්වෙ ඒව ඕන නෑ

එයාලග සතුට තියෙන්නෙ අපි හොද මිනිහෙක් වෙනව දකින එකලු.

මම කොටන සිංහල වචනයක් ගානෙ උගන්නපු මිනිස්සුන්ට පිං ලැබෙනව ඇති.

හැමෝම දිසාපාමොක් පරපුරේ අය නොවුනට රත්තරං මිනිස්සු හැමදාටම ඉන්නව

මගේ ජීවිතේ මට හම්බවෙච්ච හොදම ගුරුවරු දෙන්න කුරුප්පු සර්ටයි චමත් සර්ටයි,

වචනයක් හරි උගන්නපු හැම ගුරුවරයටයි, රිලිෆ් හරි පන්තියට ආපු ගුරුවරුන්ටයි මගේ ගුරු උපහාරය!

ලඟ නැතත්, දෙන්න සිහිවටන මල් නැතත් හිතෙන් හරි ඒ මිනිස්සුන්ට පතන්නෙ

දීර්ඝ කාලයක් නිරෝගීව සතුටින් ජීවත් වෙන්නෙ ලැබෙන්න කියල!!

[QUOTE="ZULFAAN, post: 13569577, member: 167649"] [b]ලෝක ගුරු දිනය අදයි[/b] [CENTER][SIZE=3] හවස් වෙලා දාන්නෙ අමතක උනාට එහෙම නෙවෙයි :( ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා බැතිපෙම් උපදවා අකුරු උගනී කුමරු සොදවා [/SIZE] [IMG]http://arunasir.files.wordpress.com/2010/05/thinking.jpg[/IMG] [B][SIZE=4][COLOR=Red]මූසිලයන් බිහිවීම දකිනු රිසියෙන් ,සෙනෙහසින්……[/COLOR][/SIZE][/B] [SIZE=3]මො[SIZE=3]කා උනත් කමක් නෑ කියල කකුලෙන්ම අදින්නම බලාගෙන ඉන්නෙ මේ කුරිරු ලෝකයේ තමන්ට දාව ඉපදුනේ නැතත් තමන්ගෙ ලමයි වගේ අපි පොඩිකාලෙ බලාගත්තු උගන්නල මිනිහෙක් කරපු ඒ නිහතමානී රත්තරං මිනිස්සුන්ට අපි කොච්චර කරත් ණය ගෙවන්න බෑ, ඒක නිසාම වෙන්නෙ ඇති ගුරුවරු අපේ දෙවෙනි දෙමව්පියො කියන්නෙ. [/SIZE][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][SIZE=3]අපිට උගන්වන්න ගිහිල්ල ඒ මිනිස්සු කොච්චර හිත් රිදව ගන්න ඇත්ද? අපි එකට එක කතා කරණ හැටි අහගෙන ඉදල ඔවුන්ට කොතරම් හිත රිදෙන්න ඇතිද? අපි ඔවුන්ගෙන් කාපු කම්මුල්පාරවල් එදා නම් දැනුනේ නිකං මුළු ආත්මයටම කළ නිගාවක් වගේ. [/SIZE] [SIZE=3][COLOR=#000000]වැරැද්දක් කරල බැනුම් ඇහුවම ගුටි කෑවම කිව්වෙ "මම කරන දැන් ඔයාට[/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000] වැරදියට නැත්තම් යකෙක් වගේ පෙනුනට පස්සෙ කාලෙක තේරුම් ගනීවි" [/COLOR][/SIZE][SIZE=3][COLOR=#000000]කියල. හිත යටින් හිනා උනාට දැන් ඇත්තටම තේරුම්ගන්න පුලුවන් අපිව [/COLOR][/SIZE][SIZE=3][COLOR=#000000]හදන්න තමයි ඒක කරේ කියල[/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000] අද ඒ තරවටු කිරීමේ ප්‍රතිඵල අපි භුක්ති විදිනව [/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#000000]සාමලා අමරලා දැං නෑ, එයාල ලොකු වෙලා.. දැන් ඉන්න ලමයි ගුරු දිනේ අපේ ඉස්කෝලෙ අද සමරනව ඇති. එදා මිස්ගෙ සර්ගෙ ලගට අපි ගිහින් බුලත් දීල තෑගි දුන්නම කිව්වෙ ඒව ඕන නෑ එයාලග සතුට තියෙන්නෙ අපි හොද මිනිහෙක් වෙනව දකින එකලු.[/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#000000]මම කොටන සිංහල වචනයක් ගානෙ උගන්නපු මිනිස්සුන්ට පිං ලැබෙනව ඇති. [/COLOR][/SIZE][SIZE=3][COLOR=#000000]හැමෝම දිසාපාමොක් පරපුරේ අය නොවුනට රත්තරං මිනිස්සු හැමදාටම ඉන්නව[/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#000000]මගේ ජීවිතේ මට හම්බවෙච්ච හොදම ගුරුවරු දෙන්න කුරුප්පු සර්ටයි චමත්[/COLOR][/SIZE][SIZE=3][COLOR=#000000] සර්ටයි, වචනයක් හරි උගන්නපු හැම ගුරුවරයටයි, රිලිෆ් හරි පන්තියට ආපු [/COLOR][/SIZE][SIZE=3][COLOR=#000000]ගුරුවරුන්ටයි මගේ ගුරු උපහාරය! [/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]http://www.pamv.sch.lk/web/images/stories/teachers%20day%202011.jpg[/IMG][/SIZE] [SIZE=3][COLOR=#000000] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000]ලඟ නැතත්, දෙන්න සිහිවටන මල් නැතත් හිතෙන් හරි ඒ මිනිස්සුන්ට පතන්නෙ[/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000] දීර්ඝ කාලයක් නිරෝගීව සතුටින් ජීවත් වෙන්නෙ ලැබෙන්න කියල!![/COLOR][/SIZE] [IMG]http://www.kokuvilhindu.org/admin/data/upimages/teachers_day_card-p137019919246512431q0yk_400.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom