Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝක ප්‍රසිද්ධ මිනීමරුවන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝක ප්‍රසිද්ධ මිනීමරුවන්

සෑම මිනිස් ජීවිතයකම වටිනාකම එක සමානයි තමයි. ඒ උනත් සාමාන්‍ය වැසියෙක්ව ඝාතනය කිරීමකට වඩා ජනප්‍රිය පුද්ගලයෙක්ගෙ ඝාතනයකදී ඒ ගැන ලෝ පුරා අවධානය යොමුවෙනවා වැඩියි. අපේ අගමැති බණ්ඩාරනායක, ජනපති ප්‍රේමදාස, විජය කුමාරතුංග ඝාතන සිදුවීම් ගැන අදටත් ජනතාව කතා වෙන්නෙ මේවා ඔවුන්ගේ මතකයන් තුල රැඳෙන තරම් මහත් බලපෑමක් සිදුකල සිදුවීම් නිසයි.

ඕනෑම රටක ප්‍රසිද්ධ දේශපාලඥයෙක්, ක්‍රීඩකයෙක් හෝ කලාවෙන් ලෝ ප්‍රසිද්ධ තරුවක් ඝාතනය කොට නීතියේ රැහැනට හසුවෙනවා කියන්නෙ ඉතින් තමන්ගෙ මරණ වරෙන්තුව තමන්ම ලියාගන්නවා වගේ වැඩක්. නීතියෙන් මරණ දඬුවම පැනවුනේ නැත්නම් මේ අය බහුතරයක් හිරමැදිරි තුළම ඝාතනය වෙනවා. නිදහසක් ලැබුණත් අභිරහස් විදිහට ඝාතනය වෙන්න තියන ඉඩ වැඩියි.

හැබැයි මෙහෙම නොවී ලෝකයේ ඉතාම ප්‍රසිද්ධ සහ බලවත් අයව ඝාතනය කොට අදටත් ජීවතුන් අතර සිටින අපරාධකරුවනුත් නැත්තේ නැහැ. අපි මේ කියන්න යන්නෙ එහෙම කිහිප දෙනෙක් ගැනයි.

1. ජෝන් ලෙනන් ඝාතකයා – මාක් ඩේවිඩ් චැප්මන්

දවස 1980 දෙසැම්බර් 8 වැනිදා. ලෝ ප්‍රකට සංගීත තරුවක් වන ජෝන් ලෙනන්ගේ නිවස ඉදිරිපස රැඳිල ඉන්න මාක් චැප්මන් කියන තරුණයා ජෝන් ලෙනන් නිවසින් පිට වෙනවාත් එක්ක ඔහු ඉදිරියට දුවගෙන ගිහින් සමරු අත්සනක් ලබාගන්න සමත් වෙනව. මේ සිදුවීමෙන් පැය පහකට විතර පස්සෙ ජෝන් ලෙනන් ආපහු නිවස කරා එද්දි චැප්මන් ඔහුට වෙඩි තියනව. ඊට පස්සෙ කිසි කලබලයක් නැතිව එතැන බිම වාඩිවෙලා පොතක් කියවන්න පටන් ගන්නව…

මේ සුප්‍රකට බීට්ල්ස් සංගීත තරුවගේ ජීවිතය තොරකරන්න මාක් චැප්මන්ට තිබුණ උවමනාව මොකක්ද කියන එක අදටත් අපිට හරිහැටි පැහැදිලි නොවන කරුණක්. චැප්මන් නම් කියන්නෙ ඔහු කියවපු The catcher in the rye නම් නවකථාව කියවීමෙන් පස්සෙ මේ තීරණේ ගත්ත හැටියටයි (ජෝන් ලෙනන්ට වෙඩි තැබීමෙන් පසු චැප්මන් කියවන්න ගන්නේත් මේ නවකතාවයි). හැබැයි තවත් විටෙක සඳහන් වෙනවා ජෝන් ලෙනන් විසින් කරපු, “බීට්ල්ස්ල ජේසුන්ටත් වඩා ප්‍රසිද්ධයි” ප්‍රකාශයත් මේකට බලපෑව කියල. සමහරවිට චැප්මන්වත් නොදන්න මේකෙ ඇත්ත හේතුව කුමක් උනත් අවුරුදු 40ක් වැනි වයසකදී මේ සංගීතයේ සහ සාමයේ නියෝජිතයාගේ ජීවිතය උදුරාගැනීම ලෝකයට දරන්න බැරි පාඩුවක් එක්කල සිදුවීමක්.

මේ අපරාධයට වසර විස්සක සිර දඬුවමකට යටත්වන මාක් චැප්මන් 2000 වසර වෙද්දී නිදහස ලැබීමට නියමිතව සිටියත් සමාජයට හානිදායක විය හැකි පුද්ගලයෙක් බැවින් අදටත් සිරගත ජීවිතයක් ගෙවන්නට තමයි ඔහුට සිදුවෙලා තිබෙන්නේ.

2. රොබට් කෙනඩි ඝාතකයා – සර්හාන් බිෂාරි සර්හාන්

හිටපු අමෙරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩිගේ සොහොයුරා වූ රොබට් කෙනඩි ඝාතනය වන්නේ 1968 ජුනි 5 වැනි දිනයි. ඒ එවක පවත්වන්නට නියමිතව තිබූ ජනාධිපතිවරණයේ වැඩ කටයුතු වල නියැලෙමින් සිටියදීයි. ලොස් ඇන්ජලීස්හි ඇම්බසඩර් හෝටලයේ පැවති රැස්වීමකින් පසු හෝටලයේ මුලුතැන්ගෙයි කොරිඩෝව හරහා ගමන් කරද්දී තමයි කෙනඩි වෙඩිපහරට ලක්වන්නේ. ඝාතකයා වන සර්හාන් සර්හාන් නම් පුද්ගලයා පිරිස අතරින් පැමිණෙමින් .22 කැලිබර් පිස්තෝලයකින් කෙනඩි වෙත වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කරනවා. වෙඩිවැදීමෙන් පසු වහාම රෝහල් ගත කොට ශල්‍ය කර්ම සිදුකලත් පසුදා, එනම් ජුනි 6වනදා කෙනඩි මෙලාව හැර යනවා.

1944දී උපත ලබා ඇති ඝාතකයා වූ සර්හාන් පසුව අමෙරිකාවට සංක්‍රමණය වූ පලස්තීන සම්භවයක් සහිත තරුණයෙක්. ඊශ්‍රායලය සමග කෙනඩිගේ සම්බන්ධතා නිසා ඔහු පලස්තීනයට හතුරුකම් කරන්නෙකැයි තීරණය කරමින් තමයි සර්හාන් මේ ඝාතනය සිදු කර තිබෙන්නේ.

1969 දී සර්හාන්ට මරණ දඬුවම නියම උනත් 1972දී කැලිෆෝනියාහි මරණ දඬුවම අවලංගු කිරීම හේතුවෙන් එය ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට පරිවර්තනය වෙනවා. වසර 47ක් තිස්සේ සිරගතව සිටින සර්හාන් දැන් ජීවිතයේ මහලු වයස ගත කරන්නෙක්.

3. යිට්සැක් රාබින් – ඉගාල් අමීර්

යිට්සැක් රාබින් කියන්නෙ කෘතහස්ත දේශපාලඥයෙක්. දෙවරක්ම ඊශ්‍රායලයේ අගමැති ධූරයද හොබවන්න සමත් වූ ඔහු 1994 දී පලස්තීනු නායක යසර් අර්ෆත් සහ ෂිමෝන් පෙරෙස් සමග එක්ව නොබෙල් සාම ත්‍යාගයෙන්ද පිදුම් ලබා තිබෙනවා. ඒ ඊශ්‍රායෙල් පලස්තීන ගැටුම් සමනය කරගැනීමට පෙරමුණ ගැනීම උදෙසායි.

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර එකඟතාවයන් ඇති කරන ඔස්ලෝ සම්මුතියට සහය දැක්වීමේ රැළියක් අතරතුරයි යිට්සැක් රාබින් අග්‍රාමාත්‍යවරයාව ඝාතනය කර දමනු ලබන්නේ. ඒ 1995 වර්ෂයේ නොවැම්බර් 4වැනිදාවක. රැළිය අවසන්ව තම මෝටර් රථයට ගොඩවන්නට උත්සාහ කරන අවස්ථාවේදී ඉගාල් අමීර් නම් තරුණයෙක් විසින් රාබින් මහතාට වෙඩි පහර තුනක් එල්ල කරනවා. ඔස්ලෝ සම්මුතියට විරෝධතාවය දැක්වීම පිණිස මේ ඝාතනය ඔහු විසින් සිදුකල බවටයි පැවසෙන්නේ. රාබින් මහතාගේ ඝාතනය එතෙක් ඊශ්‍රායල් පලස්තීන දෙරට අතර පැවති සංහිඳියාව ක්‍රම ක්‍රමයෙන් බිඳ වැටෙන්නටද හේතුවූ කරුණක් වුණා.

අගමැති ඝාතනය සහ ඝාතන කුමන්ත්‍රණය ඉගාල් අමීර්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් උරුම කර දෙන්නට සමත්වනවා. කෙසේ වෙතත් ඊශ්‍රායෙල් නීතිය අනුව ජීවිතාන්ත සිර දඬුවමක් යනු වසර 20ක් 30ක් ඇතුලත ගෙවී අවසන්වන දඬුවමක්. ඉගාල් අමීර් සම්බන්ධයෙන් නම් එය එසේ ක්‍රියාත්මක වන්නේ නැහැ. 2001දී ඉගාල් විසින් කරන ලද මේ ඝාතනය නිසාම සම්මත කරගනු ලැබූ ඉගාල් අමීර් නීතිය මගින් අග්‍රාමාත්‍යවරයෙක් මැරීමේ වරද කිසිදා නිදහසක් නොලැබෙන අපරාධයක් බවට නම් කරනු ලැබීමයි ඊට හේතුව. මේ නිසා ඉදිරි ජීවිත කාලය ඉගාල් අමීර්ට සිරගතවම තමයි ගතකරන්න වෙන්නේ.

4. රජිව් ගාන්ධී ඝාතන කුමන්ත්රණකරුවන්

හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතනය වන්නේ 1991 වර්ෂයේ මැයි 21 වැනිදාවකයි. ඒ චෙන්නායිහි පෙරුම්බුදූර් නම් ප්‍රදේශයේ රැස්වීමකට සහභාගිවෙමින් සිටියදීයි. තෙන්මොසී රාජරත්නම් හෙවත් ධනූ නම් මරාගෙන මැරෙන එල්.ටී.ටී.ඊ බෝම්බකාරියක් තමයි මේ අපරාධය සිදු කරන්නේ.

රජීව් ඝාතනයට සඳහා සිදු කරන පරීක්ෂණයන්ගේ හස්තය අපේ රටේ උතුරුකරය දක්වාද පැතිරෙනවා. 1991 මැතිවරණයට රජීව් ගාන්ධි විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්රකාශනයේ ඉන්දු ලංකා ගිවිසුම නැවත ක්‍රියත්මක වීමක් ගැනද සඳහන්ව තිබුණු හෙයින් එල්.ටී.ටී.ඊ සංවිධානයට තමයි රජිව් ඝාතනයට ප්‍රධාන වශයෙන් ඇඟිලි දිගු වන්නේ.

මරාගෙන මැරෙන බෝම්බකාරිය වූ ධනූ සිදුවීම වූ තැනම මියගියත් මේ ඝාතනයට සහභාගි වූ සහ කුමන්ත්‍රණය කල තවත් බොහෝ පිරිසක් ගැන පරීක්ෂණ වලදී හෙලි වෙනවා. මේ ඝාතනයට පහසුකම් සැලසූ නාලනී ශ්‍රී හරන් නම් කාන්තාවක් හටද, මුරුගන් නැමැති ඇගේ සැමියාටද, ශාන්තන් සහ පෙරරිබාලන් යන තවත් පුද්ගලයන් දෙදෙනෙකුටද මරණ දඬුවම නියම වනවා. රොබට් පායාස්, ජයකුමාර් සහ රවිචන්ද්‍රන් යන අයට ජීවිතාන්තය දක්වා සිර දඬුවමද හිමිවනවා. කෙසේ වෙතත් සිරගතව සිටිද්දී නාලනී විසින් දියණියක් බිහි කරනු ලැබූවෙන් ඇයගේ මරණ දඬුවම ඉවත් කරන්නට ඉන්දීය රජය කටයුතු යොදනවා.

නාලනී ඇතුලු මේ පුද්ගලයින් වසර විසි ගණනක් පුරාවට අදවනතෙක් සිටින්නේ සිර දඬුවම් විඳිමිනුයි. මේ අයගේ නිදහස වෙනුවෙන් තමිල්නාඩු දේශපාලඥයින් කලින් කලට හඬ නැගුවත් අදටත් නාලනී ඇතුලු පිරිසට නිදහසේ හුස්ම විඳින්නට ඉන්දීය රජය ඉඩදී නැහැ.

5. ෂැරොන් ටේට් – චාල්ස් මැන්සන් පවුල

චාල්ස් මැන්සන් කියන්නෙ අමෙරිකා එක්සත් ජනපදයෙ නමගිය භයානක අපරාධකාරයෙක්, රෝමන් පොලාන්ස්කි කියන්නෙ ද පියෑනිස්ට්, චයිනාටවුන් වගේ ලෝක ප්‍රකට චිත්‍රපට හදපු විශිෂ්ට අධ්‍යක්ෂකවරයෙක්. ජීවිතේ යම් දවසක මේ දෙන්නගෙ ජීවන ගමන් මාර්ග එකිනෙකා හරහා ගිහින් ලොකු විපතක් සිදු කරාවි කියල පොලාන්ස්කි විතරක් නෙමෙයි හිතක් පපුවක් නැති චාල්ස් මැන්සන් උනත් හිතන් නොඉන්න ඇති.

ෂැරොන් ටේට් කියන්නේ 1960 ගණන් වල හිටපු ජනප්‍රිය නිරූපිකාවක් සහ නැගී එන නිළියක්. සිනමා අධ්‍යක්ෂක පොලාන්ස්කි සමග විවාහපත් ව සිටින ඇයව මැන්සන් පවුලේ අය විසින් මරාදමන විට ඈ අට මස් ගැබිණියක්. ෂැරොන් සහ ඇගේ සැමියා ජීවත්වන නිවසේ කලින් අයිතිකරු සමග සිදුවුණ හිත නොහොඳකමකට පලිගන්න තමයි චාල්ස් මැන්සන් ඔහුගේ සඟයන් වන ටෙක්ස් වොට්සන්, ලින්ඩා කැසබියන්, සූසන් ඇට්කින්ස් සහ පැට්‍රීෂියා ක්රෙන්වින්කල් කියන අයව යවන්නෙ. මිනීමරුවන් විසින් මරන්නට අදහස් කරගෙන ගිය පුද්ගලයන් නොවුනත් ෂැරොන් ඇතුලු නිවසේ සිටි තවත් කිහිපදෙනෙක්වම මේ අපරාධකරුවන් විසින් නිරපරාදේ මරා දමනු ලබනවා. සිනමා අධ්‍යක්ෂක රෝමන් පොලාන්ස්කි ඒ වන විට රූගත කිරීමක් නිසා නිවසේ නොසිටි හෙයින් වාසනාවන්ත අයුරින් ඔහුගේ ජීවිතය ගැලවෙනවා.

මේ අපරාධයට හවුල් වූ අයගෙන් සූසන් ඇට්කින්ස් හැරුණු කල අනෙකුත් සියලු දෙනා අදටත් සිරබත් කමින් සහ නිදහස් සුව විඳිමිනුයි පසුවන්නේ. මේ මිනීමැරුමේ මහා මොලකරු චාල්ස් මැන්සනුත් තවමත් ජීවිත කාල 9ක සිරදඬුවම් ලබමිනුයි පසුවන්නේ.

6. සෙලීනා ක්වින්ටනීලා – යොලන්ඩා සල්ඩිවාර්

සෙලීනා ක්වින්ටනීලා කියන්නෙ 80, 90 ගණන් වල ඉමහත් ජනප්‍රියත්වයකට පත් අමෙරිකානු ගායිකාවක්. මෙක්සිකානු සම්භවයක් ඇති ඇයව ඒ කාලෙ හැඳින්වුවෙ ටෙහානෝ සංගීත රැජින කියන අන්වර්ථ නාමයෙන්. ඇගේ ගීත ඇතුලත් “ඩ්‍රීමින් ඔෆ් යූ” ඇල්බමය එකල ගීත දර්ශක වල ඉහලින්ම වැජඹුනු ජනප්‍රිය ගීත ඇතුලත් ඇල්බමයක්.

යොලන්ඩා සල්ඩිවාර් කියන්නෙ ටෙහානෝ සංගීතයට ප්‍රිය කල තරුණියක්. සෙලීනාගෙ සංගීත සංදර්ශන වලට සහභාගි වෙන ඇය දැඩි ලෙස සෙලීනා රසිකාවියක් බවට පත්වෙනවා. මේ කැමැත්ත තවත් දුර ගෙනියන්න හිතාගෙන ඇය කරන්නෙ සෙලීනාගෙ පවුලේ අයගෙ අවසරයත් ඇතිව සෙලීනා ෆෑන් ක්ලබ් එකක් අරඹන එක. මේ සමාජය සුලු කාලයකින් ඉමහත් ජනප්‍රියත්වයකට පත්වීමත් සමගම සෙලීනා සහ යොලන්ඩා අතරත් මිතුදමක් ගොඩනැගෙනවා. සෙලීනා තමන්ගේ ව්‍යාපාර කටයුතු වලටත් යොලන්ඩාව එකතු කරගන්නවා. කෙසේ නමුත් කාලයක් යද්දී යොලන්ඩා විසින් කරන ලද මූල්‍ය අක්‍රමිකතා බොහොමයක් ගැන සෙලීනාටත් ඇගේ පවුලේ අයටත් දැන ගන්න ලැබෙන්නේ මේ හිතවත්කම පලුදු කරමින්. සෙලීනා තම ව්‍යාපාර කටයුතු වලින් යොලන්ඩාව ඈත් කරනු ලබන අතර යොලන්ඩා පසුවන්නේ සෙලීනාව මරා දමන තරම් වෛරයකින්. පිස්තෝලයක් මිලදී ගන්නා ඇය කිහිප වතාවක්ම යොලන්ඩා මරා දැමීමට සැලසුම් කලත් ඒ උත්සාහයන් දෛවෝපගතව වැළැක්වී යනවා. එසේ වුවත් මේ වාසනාව හැමදාම සෙලීනා සතු වන්නේ නෑ. 1995 මාර්තු 31 වැනිදාවක යොලන්ඩාව හමුවීමට ඇගේ නවාතැන් කාමරයට යන සෙලීනාට වෙඩි තබා මරා දමන්න යොලන්ඩා සමත් වෙනවා.

මේ සම්බන්ධ නඩුවිභාගය එවක් මහත් ආන්දෝලනයක් ඇති කල නඩු විභාගයක්ද වනවා. යොලන්ඩා එහිදී පවසන්නේ තමන් අතින් අත්වැරැද්දකින් පිස්තෝලය ක්‍රියාත්මක වූ බවයි. කෙසේ වෙතත් මේ විභාගය අවසානයේදී යොලන්ඩාට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම වනවා. 2025 වනවිට ඈට නිදහස හිමිවීමට ඉඩ තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.

සෙලීනාගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කෙරුණු Selena (1997) චිත්‍රපටය ඉතා ඉහළ සාර්ථකත්වයක් හිමිකරගත් චිත්‍රපටයක්. ජෙනිෆර් ලෝපෙස් රංගන ශිල්පිනියක් හැටියට කැපීපෙනෙන්නට මූලික වූ චිත්‍රපටය හැටියටයි මෙය සැලකෙන්නෙ.

7. ලියෝ රයන් – ලැරී ලේටන්

අමෙරිකානු කොංග්රස් සභිකයෙන් වූ ලියෝ රයන් සමාජ ප්‍රශ්න විසඳීමට වෙනස්ම විදිහේ ක්‍රමවේදයක් භාවිතා කරපු දේශපාලඥයෙක්. සමහර ප්‍රශ්න විසඳීම සඳහා තොරතුරු ගවේෂණය කරන්න වෙස්වලාගෙන සිරගෙවල් වල පවා ගත කරපු පුද්ගලයෙක්. ඒ කාලෙ සමහරු මේ දේවල් ජනප්‍රිය වෙන්න දරන උත්සාහ කියලත් හඳුන්නල තියනවා.

1970 ගණන් වෙද්දි මේ දේශපාලඥයාට යම් ආගමික සංවිධානයක් ගැන ආරංචියක් ලැබෙනවා. ඒ සංවිධානය තමයි ජිම් ජෝන්ස් නම් පුද්ගලයෙක් විසින් දකුණු අමෙරිකාවෙ ගයනාවෙ පවත්වගෙන යන ජෝන්ස්ටවුන් හෙවත් ජනතාවගේ පන්සල කෘෂිකාර්මික ව්‍යාපෘතිය කියන සංවිධානය. මෙහිදී නොයෙක් ආකාරයේ මොල සේදීම්, පුද්ගලයන්ගේ හිමිකම් කඩවීම් වැනිදෑ සිදුවෙන බවට ලැබෙන තොරතුරු නිසා මේ ගැන සොයන්නට ඔහු ගයනාව වෙත යනවා.

මෙහිදී ජෝන්ස්ටවුමෙන් පිටවීමට නොහැකිව අසරණ වෙලා ඉන්න පුද්ගලයන් බොහෝ පිරිසකගෙ ආයාචනාවන් ගැන ලියෝ රයන්ට අහන්නට ලැබෙනව. මේ දේවල් වලට විසඳුම් සැපයන්නට පොරොන්දු වන ලියෝ රයන් නැවත තම රට බලා පිටත් වෙද්දී ජෝන්ස්ටවුන්හි ලැරී ලේටන් නම් පුද්ගලයෙක් ඇතුලු පිරිසක් ඒ ගුවන් යානයට වෙඩි වරුසාවක් මුදා හරිනවා. වෙඩි පහරට ලක්වන ලියෝ රයන් ජීවිතක්ෂයට පත් වෙනවා.

මේ සිදුවීමෙන් පසුව ජෝන්ස්ටවුන්හි විසූ 900කට අධික පිරිසක් වස දී මරාදමන්නට ජිම් ජෝන්ස් කටයුතු කරනවා. ඔහුත් පසුව සියදිවි නසාගන්නවා. 2001දී සිදුවූ 9/11 ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඇමරිකානු ඉතිහාසයේ වැඩිම පිරිසක් මරා දමනු ලැබූ සිදුවීම හැටියටයි මේ සිදුවීම ඉතිහාසගත වන්නේ.

ලියෝ රයන්ව මරා දැමීමේ වරදකරු වන ලැරී ලේටන් වසර 18ක් සිර දඬුවම් විඳීමෙන් පසු 2002දී නිදහස ලබා තිබෙනවා. මේ වීඩියෝව නැරඹීම මගින් ජෝන්ස්ටවුන් හි සිදුවූ මහා මිනිස් ඝාතනය/සියදිවිනසාගැනීම ගැන වැඩිදුර තොරතුරු දැනගැනීමට ඔබට පුලුවන්.

http://www.aniwa.lk/2016/11/23/1611231-jailed-assassins-for-killing-celebrities/

[QUOTE="jodubaba, post: 20944285, member: 138254"] [b]ලෝක ප්‍රසිද්ධ මිනීමරුවන්[/b] [SIZE=5][COLOR=DarkGreen]සෑම මිනිස් ජීවිතයකම වටිනාකම එක සමානයි තමයි. ඒ උනත් සාමාන්‍ය වැසියෙක්ව ඝාතනය කිරීමකට වඩා ජනප්‍රිය පුද්ගලයෙක්ගෙ ඝාතනයකදී ඒ ගැන ලෝ පුරා අවධානය යොමුවෙනවා වැඩියි. අපේ [URL="http://www.aniwa.lk/2016/04/01/the-shocking-stories-behind-sri-lankans-who-went-to-the-gallows/"]අගමැති බණ්ඩාරනායක[/URL], ජනපති ප්‍රේමදාස, විජය කුමාරතුංග ඝාතන සිදුවීම් ගැන අදටත් ජනතාව කතා වෙන්නෙ මේවා ඔවුන්ගේ මතකයන් තුල රැඳෙන තරම් මහත් බලපෑමක් සිදුකල සිදුවීම් නිසයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]ඕනෑම රටක ප්‍රසිද්ධ දේශපාලඥයෙක්, ක්‍රීඩකයෙක් හෝ කලාවෙන් ලෝ ප්‍රසිද්ධ තරුවක් ඝාතනය කොට නීතියේ රැහැනට හසුවෙනවා කියන්නෙ ඉතින් තමන්ගෙ මරණ වරෙන්තුව තමන්ම ලියාගන්නවා වගේ වැඩක්. නීතියෙන් මරණ දඬුවම පැනවුනේ නැත්නම් මේ අය බහුතරයක් හිරමැදිරි තුළම ඝාතනය වෙනවා. නිදහසක් ලැබුණත් අභිරහස් විදිහට ඝාතනය වෙන්න තියන ඉඩ වැඩියි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]හැබැයි මෙහෙම නොවී ලෝකයේ ඉතාම ප්‍රසිද්ධ සහ බලවත් අයව ඝාතනය කොට අදටත් ජීවතුන් අතර සිටින අපරාධකරුවනුත් නැත්තේ නැහැ. අපි මේ කියන්න යන්නෙ එහෙම කිහිප දෙනෙක් ගැනයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]1. ජෝන් ලෙනන් ඝාතකයා – [URL="https://en.wikipedia.org/wiki/Mark_David_Chapman"]මාක් ඩේවිඩ් චැප්මන්[/URL][/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Jailed-Assassins-01-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]දවස 1980 දෙසැම්බර් 8 වැනිදා. ලෝ ප්‍රකට සංගීත තරුවක් වන ජෝන් ලෙනන්ගේ නිවස ඉදිරිපස රැඳිල ඉන්න මාක් චැප්මන් කියන තරුණයා ජෝන් ලෙනන් නිවසින් පිට වෙනවාත් එක්ක ඔහු ඉදිරියට දුවගෙන ගිහින් සමරු අත්සනක් ලබාගන්න සමත් වෙනව. මේ සිදුවීමෙන් පැය පහකට විතර පස්සෙ ජෝන් ලෙනන් ආපහු නිවස කරා එද්දි චැප්මන් [URL="https://en.wikipedia.org/wiki/Death_of_John_Lennon"]ඔහුට වෙඩි තියනව[/URL]. ඊට පස්සෙ කිසි කලබලයක් නැතිව එතැන බිම වාඩිවෙලා පොතක් කියවන්න පටන් ගන්නව…[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]මේ සුප්‍රකට බීට්ල්ස් සංගීත තරුවගේ ජීවිතය තොරකරන්න මාක් චැප්මන්ට තිබුණ උවමනාව මොකක්ද කියන එක අදටත් අපිට හරිහැටි පැහැදිලි නොවන කරුණක්. චැප්මන් නම් කියන්නෙ ඔහු කියවපු [URL="https://en.wikipedia.org/wiki/The_Catcher_in_the_Rye"]The catcher in the rye [/URL]නම් නවකථාව කියවීමෙන් පස්සෙ මේ තීරණේ ගත්ත හැටියටයි (ජෝන් ලෙනන්ට වෙඩි තැබීමෙන් පසු චැප්මන් කියවන්න ගන්නේත් මේ නවකතාවයි). හැබැයි තවත් විටෙක සඳහන් වෙනවා ජෝන් ලෙනන් විසින් කරපු, “[URL="https://en.wikipedia.org/wiki/More_popular_than_Jesus"]බීට්ල්ස්ල ජේසුන්ටත් වඩා ප්‍රසිද්ධයි[/URL]” ප්‍රකාශයත් මේකට බලපෑව කියල. සමහරවිට චැප්මන්වත් නොදන්න මේකෙ ඇත්ත හේතුව කුමක් උනත් අවුරුදු 40ක් වැනි වයසකදී මේ සංගීතයේ සහ සාමයේ නියෝජිතයාගේ ජීවිතය උදුරාගැනීම ලෝකයට දරන්න බැරි පාඩුවක් එක්කල සිදුවීමක්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]මේ අපරාධයට වසර විස්සක සිර දඬුවමකට යටත්වන මාක් චැප්මන් 2000 වසර වෙද්දී නිදහස ලැබීමට නියමිතව සිටියත් සමාජයට හානිදායක විය හැකි පුද්ගලයෙක් බැවින් අදටත් සිරගත ජීවිතයක් ගෙවන්නට තමයි ඔහුට සිදුවෙලා තිබෙන්නේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]2. රොබට් කෙනඩි ඝාතකයා – [URL="https://en.wikipedia.org/wiki/Sirhan_Sirhan"]සර්හාන් බිෂාරි සර්හාන්[/URL][/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Jailed-Assassins-02-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]හිටපු අමෙරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩිගේ සොහොයුරා වූ රොබට් කෙනඩි ඝාතනය වන්නේ 1968 ජුනි 5 වැනි දිනයි. ඒ එවක පවත්වන්නට නියමිතව තිබූ ජනාධිපතිවරණයේ වැඩ කටයුතු වල නියැලෙමින් සිටියදීයි. ලොස් ඇන්ජලීස්හි ඇම්බසඩර් හෝටලයේ පැවති රැස්වීමකින් පසු හෝටලයේ මුලුතැන්ගෙයි කොරිඩෝව හරහා ගමන් කරද්දී තමයි කෙනඩි වෙඩිපහරට ලක්වන්නේ. ඝාතකයා වන සර්හාන් සර්හාන් නම් පුද්ගලයා පිරිස අතරින් පැමිණෙමින් .22 කැලිබර් පිස්තෝලයකින් කෙනඩි වෙත වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කරනවා. වෙඩිවැදීමෙන් පසු වහාම රෝහල් ගත කොට ශල්‍ය කර්ම සිදුකලත් පසුදා, එනම් ජුනි 6වනදා කෙනඩි මෙලාව හැර යනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]1944දී උපත ලබා ඇති ඝාතකයා වූ සර්හාන් පසුව අමෙරිකාවට සංක්‍රමණය වූ පලස්තීන සම්භවයක් සහිත තරුණයෙක්. ඊශ්‍රායලය සමග කෙනඩිගේ සම්බන්ධතා නිසා ඔහු පලස්තීනයට හතුරුකම් කරන්නෙකැයි තීරණය කරමින් තමයි සර්හාන් මේ ඝාතනය සිදු කර තිබෙන්නේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]1969 දී සර්හාන්ට මරණ දඬුවම නියම උනත් 1972දී කැලිෆෝනියාහි මරණ දඬුවම අවලංගු කිරීම හේතුවෙන් එය ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට පරිවර්තනය වෙනවා. වසර 47ක් තිස්සේ සිරගතව සිටින සර්හාන් දැන් ජීවිතයේ මහලු වයස ගත කරන්නෙක්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]3. යිට්සැක් රාබින් – [URL="https://en.wikipedia.org/wiki/Yigal_Amir"]ඉගාල් අමීර්[/URL][/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Jailed-Assassins-03-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen][URL="https://en.wikipedia.org/wiki/Yitzhak_Rabin"]යිට්සැක් රාබින්[/URL] කියන්නෙ කෘතහස්ත දේශපාලඥයෙක්. දෙවරක්ම ඊශ්‍රායලයේ අගමැති ධූරයද හොබවන්න සමත් වූ ඔහු 1994 දී පලස්තීනු නායක යසර් අර්ෆත් සහ ෂිමෝන් පෙරෙස් සමග එක්ව නොබෙල් සාම ත්‍යාගයෙන්ද පිදුම් ලබා තිබෙනවා. ඒ ඊශ්‍රායෙල් පලස්තීන ගැටුම් සමනය කරගැනීමට පෙරමුණ ගැනීම උදෙසායි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]ඊශ්‍රායලය සහ පලස්තීනය අතර එකඟතාවයන් ඇති කරන [URL="https://en.wikipedia.org/wiki/Oslo_Accords"]ඔස්ලෝ සම්මුතියට[/URL] සහය දැක්වීමේ රැළියක් අතරතුරයි යිට්සැක් රාබින් අග්‍රාමාත්‍යවරයාව ඝාතනය කර දමනු ලබන්නේ. ඒ 1995 වර්ෂයේ නොවැම්බර් 4වැනිදාවක. රැළිය අවසන්ව තම මෝටර් රථයට ගොඩවන්නට උත්සාහ කරන අවස්ථාවේදී ඉගාල් අමීර් නම් තරුණයෙක් විසින් රාබින් මහතාට [URL="https://www.youtube.com/watch?v=C-pWbdTWTas"]වෙඩි පහර තුනක් එල්ල කරනවා[/URL]. ඔස්ලෝ සම්මුතියට විරෝධතාවය දැක්වීම පිණිස මේ ඝාතනය ඔහු විසින් සිදුකල බවටයි පැවසෙන්නේ. රාබින් මහතාගේ ඝාතනය එතෙක් ඊශ්‍රායල් පලස්තීන දෙරට අතර පැවති සංහිඳියාව ක්‍රම ක්‍රමයෙන් බිඳ වැටෙන්නටද හේතුවූ කරුණක් වුණා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]අගමැති ඝාතනය සහ ඝාතන කුමන්ත්‍රණය ඉගාල් අමීර්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් උරුම කර දෙන්නට සමත්වනවා. කෙසේ වෙතත් ඊශ්‍රායෙල් නීතිය අනුව ජීවිතාන්ත සිර දඬුවමක් යනු වසර 20ක් 30ක් ඇතුලත ගෙවී අවසන්වන දඬුවමක්. ඉගාල් අමීර් සම්බන්ධයෙන් නම් එය එසේ ක්‍රියාත්මක වන්නේ නැහැ. 2001දී ඉගාල් විසින් කරන ලද මේ ඝාතනය නිසාම සම්මත කරගනු ලැබූ ඉගාල් අමීර් නීතිය මගින් අග්‍රාමාත්‍යවරයෙක් මැරීමේ වරද කිසිදා නිදහසක් නොලැබෙන අපරාධයක් බවට නම් කරනු ලැබීමයි ඊට හේතුව. මේ නිසා ඉදිරි ජීවිත කාලය ඉගාල් අමීර්ට සිරගතවම තමයි ගතකරන්න වෙන්නේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]4. රජිව් ගාන්ධී ඝාතන කුමන්ත්රණකරුවන්[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Jailed-Assassins-04-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]හිටපු ඉන්දීය අගමැති [URL="http://www.divaina.com/2011/09/04/feature07.html"]රජීව් ගාන්ධි ඝාතනය[/URL] වන්නේ 1991 වර්ෂයේ මැයි 21 වැනිදාවකයි. ඒ චෙන්නායිහි පෙරුම්බුදූර් නම් ප්‍රදේශයේ රැස්වීමකට සහභාගිවෙමින් සිටියදීයි. තෙන්මොසී රාජරත්නම් හෙවත් ධනූ නම් මරාගෙන මැරෙන එල්.ටී.ටී.ඊ බෝම්බකාරියක් තමයි මේ අපරාධය සිදු කරන්නේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]රජීව් ඝාතනයට සඳහා සිදු කරන පරීක්ෂණයන්ගේ හස්තය අපේ රටේ උතුරුකරය දක්වාද පැතිරෙනවා. 1991 මැතිවරණයට රජීව් ගාන්ධි විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්රකාශනයේ ඉන්දු ලංකා ගිවිසුම නැවත ක්‍රියත්මක වීමක් ගැනද සඳහන්ව තිබුණු හෙයින් එල්.ටී.ටී.ඊ සංවිධානයට තමයි රජිව් ඝාතනයට ප්‍රධාන වශයෙන් ඇඟිලි දිගු වන්නේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]මරාගෙන මැරෙන බෝම්බකාරිය වූ ධනූ සිදුවීම වූ තැනම මියගියත් මේ ඝාතනයට සහභාගි වූ සහ කුමන්ත්‍රණය කල තවත් බොහෝ පිරිසක් ගැන පරීක්ෂණ වලදී හෙලි වෙනවා. මේ ඝාතනයට පහසුකම් සැලසූ නාලනී ශ්‍රී හරන් නම් කාන්තාවක් හටද, මුරුගන් නැමැති ඇගේ සැමියාටද, ශාන්තන් සහ පෙරරිබාලන් යන තවත් පුද්ගලයන් දෙදෙනෙකුටද මරණ දඬුවම නියම වනවා. රොබට් පායාස්, ජයකුමාර් සහ රවිචන්ද්‍රන් යන අයට ජීවිතාන්තය දක්වා සිර දඬුවමද හිමිවනවා. කෙසේ වෙතත් සිරගතව සිටිද්දී නාලනී විසින් දියණියක් බිහි කරනු ලැබූවෙන් ඇයගේ මරණ දඬුවම ඉවත් කරන්නට ඉන්දීය රජය කටයුතු යොදනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]නාලනී ඇතුලු මේ පුද්ගලයින් වසර විසි ගණනක් පුරාවට අදවනතෙක් සිටින්නේ සිර දඬුවම් විඳිමිනුයි. මේ අයගේ නිදහස වෙනුවෙන් [URL="http://indiatoday.intoday.in/story/rajiv-gandhi-assassination-case-madras-high-court-rejects-fresh-plea-to-be-set-free-by-nalini/1/719250.html"]තමිල්නාඩු දේශපාලඥයින් කලින් කලට හඬ නැගුවත්[/URL] අදටත් නාලනී ඇතුලු පිරිසට නිදහසේ හුස්ම විඳින්නට ඉන්දීය රජය ඉඩදී නැහැ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]5. ෂැරොන් ටේට් – [URL="https://en.wikipedia.org/wiki/Manson_Family"]චාල්ස් මැන්සන් පවුල[/URL][/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Jailed-Assassins-05-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]චාල්ස් මැන්සන් කියන්නෙ අමෙරිකා එක්සත් ජනපදයෙ නමගිය භයානක අපරාධකාරයෙක්, [URL="https://en.wikipedia.org/wiki/Roman_Polanski"]රෝමන් පොලාන්ස්කි[/URL] කියන්නෙ [URL="https://en.wikipedia.org/wiki/The_Pianist_%282002_film%29"]ද පියෑනිස්ට්[/URL], [URL="https://en.wikipedia.org/wiki/Chinatown_%281974_film%29"]චයිනාටවුන්[/URL] වගේ ලෝක ප්‍රකට චිත්‍රපට හදපු විශිෂ්ට අධ්‍යක්ෂකවරයෙක්. ජීවිතේ යම් දවසක මේ දෙන්නගෙ ජීවන ගමන් මාර්ග එකිනෙකා හරහා ගිහින් ලොකු විපතක් සිදු කරාවි කියල පොලාන්ස්කි විතරක් නෙමෙයි හිතක් පපුවක් නැති චාල්ස් මැන්සන් උනත් හිතන් නොඉන්න ඇති.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen][URL="https://en.wikipedia.org/wiki/Sharon_Tate"]ෂැරොන් ටේට්[/URL] කියන්නේ 1960 ගණන් වල හිටපු ජනප්‍රිය නිරූපිකාවක් සහ නැගී එන නිළියක්. සිනමා අධ්‍යක්ෂක පොලාන්ස්කි සමග විවාහපත් ව සිටින ඇයව මැන්සන් පවුලේ අය විසින් මරාදමන විට ඈ අට මස් ගැබිණියක්. ෂැරොන් සහ ඇගේ සැමියා ජීවත්වන නිවසේ කලින් අයිතිකරු සමග සිදුවුණ හිත නොහොඳකමකට පලිගන්න තමයි චාල්ස් මැන්සන් ඔහුගේ සඟයන් වන [URL="https://en.wikipedia.org/wiki/Tex_Watson"]ටෙක්ස් වොට්සන්[/URL], [URL="https://en.wikipedia.org/wiki/Linda_Kasabian"]ලින්ඩා කැසබියන්[/URL], [URL="https://en.wikipedia.org/wiki/Susan_Atkins"]සූසන් ඇට්කින්ස්[/URL] සහ [URL="https://en.wikipedia.org/wiki/Patricia_Krenwinkel"]පැට්‍රීෂියා ක්රෙන්වින්කල්[/URL] කියන අයව යවන්නෙ. මිනීමරුවන් විසින් මරන්නට අදහස් කරගෙන ගිය පුද්ගලයන් නොවුනත් ෂැරොන් ඇතුලු නිවසේ සිටි තවත් කිහිපදෙනෙක්වම මේ අපරාධකරුවන් විසින් නිරප[URL="https://en.wikipedia.org/wiki/Tate_murders"]රාදේ මරා දමනු ලබනවා[/URL]. සිනමා අධ්‍යක්ෂක රෝමන් පොලාන්ස්කි ඒ වන විට රූගත කිරීමක් නිසා නිවසේ නොසිටි හෙයින් වාසනාවන්ත අයුරින් ඔහුගේ ජීවිතය ගැලවෙනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]මේ අපරාධයට හවුල් වූ අයගෙන් සූසන් ඇට්කින්ස් හැරුණු කල අනෙකුත් සියලු දෙනා අදටත් සිරබත් කමින් සහ නිදහස් සුව විඳිමිනුයි පසුවන්නේ. මේ මිනීමැරුමේ මහා මොලකරු [URL="https://en.wikipedia.org/wiki/Charles_Manson"]චාල්ස් මැන්සනුත්[/URL] තවමත් ජීවිත කාල 9ක සිරදඬුවම් ලබමිනුයි පසුවන්නේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]6. සෙලීනා ක්වින්ටනීලා – [URL="https://en.wikipedia.org/wiki/Yolanda_Sald%C3%ADvarhttps://en.wikipedia.org/wiki/Yolanda_Sald%C3%ADvar"]යොලන්ඩා සල්ඩිවාර්[/URL][/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Jailed-Assassins-06-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen][URL="https://en.wikipedia.org/wiki/Selena"]සෙලීනා ක්වින්ටනීලා[/URL] කියන්නෙ 80, 90 ගණන් වල ඉමහත් ජනප්‍රියත්වයකට පත් අමෙරිකානු ගායිකාවක්. මෙක්සිකානු සම්භවයක් ඇති ඇයව ඒ කාලෙ හැඳින්වුවෙ [URL="https://en.wikipedia.org/wiki/Tejano_music"]ටෙහානෝ[/URL] සංගීත රැජින කියන අන්වර්ථ නාමයෙන්. ඇගේ ගීත ඇතුලත් “[URL="https://www.youtube.com/watch?v=VRU2qs82DAg"]ඩ්‍රීමින් ඔෆ් යූ[/URL]” ඇල්බමය එකල ගීත දර්ශක වල ඉහලින්ම වැජඹුනු ජනප්‍රිය ගීත ඇතුලත් ඇල්බමයක්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]යොලන්ඩා සල්ඩිවාර් කියන්නෙ ටෙහානෝ සංගීතයට ප්‍රිය කල තරුණියක්. සෙලීනාගෙ සංගීත සංදර්ශන වලට සහභාගි වෙන ඇය දැඩි ලෙස සෙලීනා රසිකාවියක් බවට පත්වෙනවා. මේ කැමැත්ත තවත් දුර ගෙනියන්න හිතාගෙන ඇය කරන්නෙ සෙලීනාගෙ පවුලේ අයගෙ අවසරයත් ඇතිව සෙලීනා ෆෑන් ක්ලබ් එකක් අරඹන එක. මේ සමාජය සුලු කාලයකින් ඉමහත් ජනප්‍රියත්වයකට පත්වීමත් සමගම සෙලීනා සහ යොලන්ඩා අතරත් මිතුදමක් ගොඩනැගෙනවා. සෙලීනා තමන්ගේ ව්‍යාපාර කටයුතු වලටත් යොලන්ඩාව එකතු කරගන්නවා. කෙසේ නමුත් කාලයක් යද්දී යොලන්ඩා විසින් කරන ලද මූල්‍ය අක්‍රමිකතා බොහොමයක් ගැන සෙලීනාටත් ඇගේ පවුලේ අයටත් දැන ගන්න ලැබෙන්නේ මේ හිතවත්කම පලුදු කරමින්. සෙලීනා තම ව්‍යාපාර කටයුතු වලින් යොලන්ඩාව ඈත් කරනු ලබන අතර යොලන්ඩා පසුවන්නේ සෙලීනාව මරා දමන තරම් වෛරයකින්. පිස්තෝලයක් මිලදී ගන්නා ඇය කිහිප වතාවක්ම යොලන්ඩා මරා දැමීමට සැලසුම් කලත් ඒ උත්සාහයන් දෛවෝපගතව වැළැක්වී යනවා. එසේ වුවත් මේ වාසනාව හැමදාම සෙලීනා සතු වන්නේ නෑ. 1995 මාර්තු 31 වැනිදාවක යොලන්ඩාව හමුවීමට ඇගේ නවාතැන් කාමරයට යන සෙලීනාට වෙඩි තබා මරා දමන්න යොලන්ඩා සමත් වෙනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]මේ සම්බන්ධ නඩුවිභාගය එවක් මහත් ආන්දෝලනයක් ඇති කල නඩු විභාගයක්ද වනවා. යොලන්ඩා එහිදී පවසන්නේ තමන් අතින් අත්වැරැද්දකින් පිස්තෝලය ක්‍රියාත්මක වූ බවයි. කෙසේ වෙතත් මේ විභාගය අවසානයේදී යොලන්ඩාට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම වනවා. 2025 වනවිට ඈට නිදහස හිමිවීමට ඉඩ තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]සෙලීනාගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කෙරුණු [URL="https://en.wikipedia.org/wiki/Selena_%28film%29"]Selena (1997)[/URL] චිත්‍රපටය ඉතා ඉහළ සාර්ථකත්වයක් හිමිකරගත් චිත්‍රපටයක්. ජෙනිෆර් ලෝපෙස් රංගන ශිල්පිනියක් හැටියට කැපීපෙනෙන්නට මූලික වූ චිත්‍රපටය හැටියටයි මෙය සැලකෙන්නෙ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]7. ලියෝ රයන් – ලැරී ලේටන්[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Jailed-Assassins-07-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]අමෙරිකානු කොංග්රස් සභිකයෙන් වූ [URL="https://en.wikipedia.org/wiki/Leo_Ryan"]ලියෝ රයන්[/URL] සමාජ ප්‍රශ්න විසඳීමට වෙනස්ම විදිහේ ක්‍රමවේදයක් භාවිතා කරපු දේශපාලඥයෙක්. සමහර ප්‍රශ්න විසඳීම සඳහා තොරතුරු ගවේෂණය කරන්න වෙස්වලාගෙන සිරගෙවල් වල පවා ගත කරපු පුද්ගලයෙක්. ඒ කාලෙ සමහරු මේ දේවල් ජනප්‍රිය වෙන්න දරන උත්සාහ කියලත් හඳුන්නල තියනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]1970 ගණන් වෙද්දි මේ දේශපාලඥයාට යම් ආගමික සංවිධානයක් ගැන ආරංචියක් ලැබෙනවා. ඒ සංවිධානය තමයි [URL="https://en.wikipedia.org/wiki/Jim_Jones"]ජිම් ජෝන්ස්[/URL] නම් පුද්ගලයෙක් විසින් දකුණු අමෙරිකාවෙ ගයනාවෙ පවත්වගෙන යන ජෝන්ස්ටවුන් හෙවත් ජනතාවගේ පන්සල කෘෂිකාර්මික ව්‍යාපෘතිය කියන සංවිධානය. මෙහිදී නොයෙක් ආකාරයේ මොල සේදීම්, පුද්ගලයන්ගේ හිමිකම් කඩවීම් වැනිදෑ සිදුවෙන බවට ලැබෙන තොරතුරු නිසා මේ ගැන සොයන්නට ඔහු ගයනාව වෙත යනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]මෙහිදී ජෝන්ස්ටවුමෙන් පිටවීමට නොහැකිව අසරණ වෙලා ඉන්න පුද්ගලයන් බොහෝ පිරිසකගෙ ආයාචනාවන් ගැන ලියෝ රයන්ට අහන්නට ලැබෙනව. මේ දේවල් වලට විසඳුම් සැපයන්නට පොරොන්දු වන ලියෝ රයන් නැවත තම රට බලා පිටත් වෙද්දී ජෝන්ස්ටවුන්හි ලැරී ලේටන් නම් පුද්ගලයෙක් ඇතුලු පිරිසක් ඒ ගුවන් යානයට වෙඩි වරුසාවක් මුදා හරිනවා. වෙඩි පහරට ලක්වන ලියෝ රයන් ජීවිතක්ෂයට පත් වෙනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]මේ සිදුවීමෙන් පසුව ජෝන්ස්ටවුන්හි විසූ 900කට අධික පිරිසක් වස දී මරාදමන්නට ජිම් ජෝන්ස් කටයුතු කරනවා. ඔහුත් පසුව සියදිවි නසාගන්නවා. 2001දී සිදුවූ 9/11 ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඇමරිකානු ඉතිහාසයේ වැඩිම පිරිසක් මරා දමනු ලැබූ සිදුවීම හැටියටයි මේ සිදුවීම ඉතිහාසගත වන්නේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]ලියෝ රයන්ව මරා දැමීමේ වරදකරු වන ලැරී ලේටන් වසර 18ක් සිර දඬුවම් විඳීමෙන් පසු 2002දී නිදහස ලබා තිබෙනවා. [URL="https://www.youtube.com/watch?v=ydHRESPjBxg"]මේ වීඩියෝව නැරඹීම[/URL] මගින් ජෝන්ස්ටවුන් හි සිදුවූ මහා මිනිස් ඝාතනය/සියදිවිනසාගැනීම ගැන වැඩිදුර තොරතුරු දැනගැනීමට ඔබට පුලුවන්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][URL]http://www.aniwa.lk/2016/11/23/1611231-jailed-assassins-for-killing-celebrities/[/URL][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom