Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝක යුද්ධයක් අභියස?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝක යුද්ධයක් අභියස?

පසුගිය බදාදා දිනයේ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව,ඉරානය සහ උතුරු කොරියාවට එරෙහිව ගෙන ආ සම්බාධක නීතියක් බවට පත් කරමින් ඊට අත්සන් තැබීය.සම්බාධක පැනවීමේ කෙටුම්පත සම්මත කර ගැනීමට කොංග්‍රසයේ සම්පුර්ණ සහාය ලැබුණි.ඒ නිසා ට්‍රම්ප් හට සිය නිෂේධ බලය යොදා එය වළක්වාලීම නිෂ්ඵල ක්‍රියාවක් විය.රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවිය යුතුය යන මතයේ සිටින රිපබ්ලිකන් පාක්ෂික ටුල්සි ගැබර්ඩ් පවා මෙහිදී කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබාදුන්නාය.තමන්ට විරුද්ධව කුඩා හෝ ක්‍රියාමාර්ගයක් ගන්නා ස්වාධීන රාජ්‍යයකට එරෙහිව යුද බෙර වයද්දී රිපබ්ලිකන් සහ ඩිමොක්රටික් යන දෙපාර්ශ්වයම එකම මතයකට එන බව මේ හරහා නැවතත් ඔප්පු කර තිබේ.

ටුල්සි ගැබර්ඩ්

නමුත් කෙනෙකුට කියන්න පුලුවන් මේවා නිකන්ම සම්බාධක පමණක් යැයි කියා.සහ යුද්ධයක් සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග නොවේ යැයි කියා.වර්තමාන ගෝලීය ආඥාවට යටත් නොවන අනෙක් රටවලට එරෙහිව ආර්ථිකමය වශයෙන් හිරිහැර කිරීම වරදක් නොවේ.එහෙම නේද?

කොහෙත්ම නැත.

සම්බාධක යනු හැම විටම යුද්ධයකට පූර්විකාවකි.1941 වර්ෂයේදී ජපානය පර්ල් වරාය ප්‍රහාරය එල්ල කිරීමට පොළඹවාලූයේ වේගයෙන් වර්ධනය වෙමින් තිබූ ජපාන ආර්ථිකය වෙළඳ තහනම් සහ වත්කම් අවුරාලමින් ජපානය සහ ඇමෙරිකාව අතර තිබූ වාණිජ සම්බන්ධතාවය අවසන් කිරීමට ඇමෙරිකාව ක්‍රියා කල නිසාය.

1990 අගෝස්තු මාසයේදී එක්සත් ජනපදය ඉරාකයේ සදාම් හුසේන් පාලනයට එරෙහිව සම්බාධක පනවන්නට පටන් ගත් අතර,1991 වර්ෂයේදී එක්සත් ජනපදය විසින් ඉරාකය ආක්‍රමණය කර එරට සන්නද්ධ හමුදාවලට මහත් විනාශයක් අත්කර දුන්නේය.එසේම ඉරාකයේ සිවිල් යටිතල ව්‍යුහයන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන ලදි.එම විනාශයෙන් පසුව ඉරාකයට පනවා තිබූ සම්බාධක තවදුරටත් දීර්ඝ කිරීමත්,ඉහළ දැමීමත් කරන ලද්දේ ඔවුන්ට දඩුවම් කිරීමේ අරමුණින්ය.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව මේ සම්බාධක හේතුවෙන් ළමුන් 500,000-600,000 අතර සංඛ්‍යාවක් ඇතුලුව මිලියන 1.7 පමණ ඉරාක සිවිල් වැසියන් පිරිසකගේ මරණවලට හේතුවක් වූ බවයි.වරක් බිල් ක්ලින්ටන්ගේ රාජ්‍ය ලේකම් මැඩෙලින් ඕල්බ්රයිට්ගෙන් මෙම සම්බාධක ගැන ඇසූ විට පවසා තිබෙන්නේ එම ත්‍යාගය ඉරකායට සුදුසු බවයි.

ඉරාක නායක සදාම් හුසේන් අල්ලා ගත් මොහොත

මෙම සම්බාධක අවසන් වන්නේ 2003 වර්ෂයේදී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරාකය මුළුමනින්ම ආක්‍රමණය කිරීමෙන් පසුවයි.

ලිබියාවද 1990 දශකයේ පටන් ඇමෙරිකානු සම්බාධක වල ගොදුරක් විය.එම කතාව අවසන් වූ අයුරු අප සැම හොඳින් දන්නා නිසා පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ නැත.

මරා දැමුණු ලිබියානු නායක මුහම්මවර් ගඩාෆි

2004 වර්ෂයේ මැයි මාසයේදී එක්සත් ජනපදය සිරියාවට සම්බාධක පනවන ලදි.ඊට හේතු ලෙස ඔවුන් ඉදිරිපත් කලේ ත්රස්තවාදයට සහාය දීම සහ ඉරාකයට සටන්කාමීන් ඇතුලුවීම වැළැක්වීමට ක්‍රියා නොකිරීම ආදියයි.නමුත් සම්බාධක පිටුපස තිබෙන සත්‍යය වන්නේ සිරියාව සහ ඉරානය දෙරට අතර සබදතා වර්ධනය කර ගැනීමත් එම වසරේදීම රටවල් දෙක අතර අන්‍යෝනය ආරක්ෂක ගිවිසුමක් ඇති කරගැනීමත් යන කරුණුය.

සිරියාවේ දැනට තිබෙන පාලන තන්ත්රය මාරු කිරීමේ ඇමෙරිකානු මෙහෙයුම 2006 වර්ෂය තරම් ඈත කාලයකට දිව යයි.එරට බැරැක් ඔබාමා සහ ඩොනල්ඩ් ට්‍රම්ප් යන ජනාධිපතිවරුන් දෙදෙනා යටතේ ඇමෙරිකානු ගුවන් ප්‍රහාරවල ඉලක්ක බවට පත් විය.රුසියානු මැදිහත්වීමක් සිදු නොවුනා නම් ට්‍රම්ප්ගේ පත්වීමට පෙර සිය හමුදා යොදාගෙන සිරියානු රජය පෙරළා දමන්නට ඇමෙරිකාව ක්‍රියා කරනු ඇතැයි බලාපොරොත්තු වන්නට තිබිණි.

ඉරානයද කාලයක පටන් සම්බාධකවලට මුහුණදී සිටින රටකි.මීට පෙර ලිබියාව,සිරියාව සහ ඉරාකය ඉලක්ක කලාක් මෙන් ඉරානයට එරෙහි සම්බාධක පැනවීම ඔස්සේ කියවෙන කතාව වන්නේ නුදුරු අනාගතයේදීම ඉරානයටත් සමාන ඉරණමක් අත්වන බවයි.

JCPOA ගිවිසුම වෙනුවෙන් පැවති සාකච්ඡාවලට සහභාගී වූ නායකයින්

2015 වර්ෂයේදී රටවල් පහක් සමග ඉරානය සිය න්‍යෂ්ඨික වැඩසටහනට සීමා පැනවීම සම්බන්ධව ගිවිසුමක් අත්සන් කරනු ලබයි.එය Joint Comprehensive Plan of Action (JCPOA) නමින් හැඳින්වේ.ට්‍රම්ප් පරිපාලනය යටතේ මෙම ගිවිසුම ඉලක්ක කරගෙන නව සම්බාධක පනවා ඇතිබව විචාරක මතයයි.ඉරානය JCPOA ගිවිසුමට අනුව ක්‍රියාකරන්නේද යන්න සම්බන්ධව වර්තමාන ඇමෙරිකානු රජය බොහෝ සැලකිල්ලක් දක්වන බව පෙනේ.ට්‍රම්ප් සිය නිල ප්‍රතිපත්තියක් ලෙසද එය ඇතුලත් කරගෙන සිටියි.

ඇයි ඔහු එසේ කරන්නේ?

Which Path to Persia? Options for a New American Strategy toward Iran නම් පොතේ විස්තර කරන පරිදි,(කතෘ -2003 ඉරාක ආක්‍රමණය අනුග්‍රහය දැක්වූ හිටපු සීඅයිඒ විශ්ලේෂකයෙක්)

"ඉරානයේ පාලන තන්ත්රය වෙනස් කිරීමේ ආශාවෙන් පසුවන අයෙක්(ඇමෙරිකා එක්සත් ජනපදය හෝ ඊශ්‍රායලය)මෙම විකල්පය අත්හදා බැලීම සුදුසු බවට ප්‍රබල තර්කයක් පවතියි.ඉරානය තුල ආණ්ඩු පෙරළියක් කිරීමට නම්,ඔවුන්ගේ රජය බොහෝ මතවාදී මෙන්ම ජනතාවට වඩාත් සුදුසු දේ කිරීම අසමත් බව ඉරාන වැසියන් තුල මතයක් ඇති කිරීමට ක්‍රියා කලයුතුය.මෙහිදී අවශ්‍ය වන්නේ ඉරාන රජය විසින් ප්‍රතික්ෂේප කරන,ඉරාන වැසියන්ගේ සහාය ලැබෙන එක්සත් ජනපදය සහ ලෝක ප්‍රජාව විසින් ඉදිරිපත් කරන සාධනීය පෙළඹවීම් සහිත ච්ත්තාකර්ෂණීය පැකේජයකි.ඉරානයට එරෙහි ඕනෑම යුදමය ක්‍රියාමාර්ගයක් ලෝක ප්‍රජාවගේ අප්‍රසාදයට ලක් වෙනවා මෙන්ම,යෝග්‍ය නියමාකාර ජාත්‍යන්තර සන්දර්භයක් අවශ්‍ය වේ.මෙහෙයුමට අවශ්‍ය කරන කාර්යසාධන සහාය සහ මෙහෙයුම සිදුකරන පාර්ශ්වයට අත්වන අහිතකර ප්‍රතිවිපාකද අවම වීම සහතික කල යුතුය.ජාත්‍යන්තර අපකීර්තිය අවම කරගැනීමට සහ ලබාදෙන සහාය අවම කරගැනීමට(මෙහෙයුම රහසිගත හෝ නැතත්)නම් පහර දෙන්නට තරම් ,ඉරානයට දෙන ලද අනර්ඝ ත්‍යාගය ප්‍රතික්ෂේප කිරීමට පෘථුල වරදක් තිබීමයි.වඩාත් ගැලපෙන හේතුව වන්නේ ඉරාන ආණ්ඩුව න්‍යෂ්ඨික අවි අත්පත් කරගැනීමත්,ඒවා වැරදි දේ වෙනුවෙන් යොදාගැනීමට තීරණය කිරීමත් යන්නයි."

උපුටා ගැනීම -Which Path to Persia? Options for a New American Strategy toward Iran

ට්‍රම්ප්ගේ කණ්ඩායමේ සිටින යුද්ධයට කැමති සාමාජිකයින් ට්‍රම්ප් JCPOA ගිවිසුමෙන් ඒකපාර්ශ්විකව ඉවත් වෙනවාට සම්පූර්ණයෙන් විරුද්ධ ඇයි යන්න මෙම උපුටා ගැනීම සුපැහැදිලිව විස්තර කරයි.ඇමෙරිකානු රජය දිගින් දිගටම ඉරානයට සම්බාධක පැනවුවහොත්(විශේෂයෙන් ඉරාන විප්ලවාදී ආරක්ෂක බලකාය ඉලක්ක කරගෙන)එය අවසන් වන්නේ එක්සත් ජනපදය බලහත්කාරයෙන් ඉරානය JCPOA ගිවිසුමෙන් ඉවත්වීමට සැලැස්වීමක් සමානවයි.කෙසේවෙතත් ඉන් සිදුවෙන්නේ ඔවුන් බොහෝ කාලයක සිට බලාපොරොත්තුවෙන් සිටි අරමුණ ඉටුවීමකි.

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනපති මයික් පෙන්ස්

උතුරු කොරියාවද වසර ගණනක් තිස්සේ ඇමෙරිකාව ප්රමුඛ රටවල සම්බාධකවලට මුහුණදී සිටියි.දැන් ඇමෙරිකානු බෝම්බ හෙළන යානාද උතුරු කොරියාවට ඉහල අහසේ පියාසර කරයි.මේ ක්‍රියාවල අරමුණ කුපිත කරවීමක් හරහා තමන්ට උතුරු කොරියාව පළමුව පහරදුන් බව ලෝකයට පෙන්වා යුද්ධයකට මග විවර කර ගැනීමයි.

කොරියානු අර්ධද්වීපයට ඉහළින් පියාසර කරන ඇමෙරිකානු බී-2 බෝම්බ හෙලන යානයක්

ඉරානයට පැනවූ සම්බාධක ට්‍රම්ප් බලාපොරොත්තු වන යුද්ධය රැගෙන ඒමට නොහැකි වුවහොත් ඔහු ඔක්තෝම්බර් මාසයේදී පමණ ඉරානය සමග ගැටුමකට වේදිකාව නිර්මාණය කරගනු ඇතැයි වාර්තා වේ.මෙම උපායමාර්ගය ක්‍රියාවට නංවනු ඇත්තේ ට්‍රම්ප්ගේ කණ්ඩායමේ සැලැස්මකට අනුව කරන්නට යෙදෙන කරන සෝදිසියක දී ඉරානය JCPOA ගිවිසුමට අනුව ක්‍රියා නොකරන බවට ඒත්තු ගැන්වීමට මගක් සොයාගැනීම හෝ නිර්මාණය කිරීමෙන්ය.

ඒ අතරතුර ඇමෙරිකාව තමන්ට අවනත නොමැති රටවල්වලට දඬුවම් කිරීමේ උවමනාවෙන් ඒකපාර්ශ්වික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන්,ඔවුන්ගේ පශ්චාත් දෙවන ලෝක යුද්ධ සාම්ප්‍රදායික මිත්‍ර රාජ්‍යයන් අතරේ තමන් හුදකලා කරගනිමින් සිටියි.ඇමෙරිකාව පසුගිය දා රුසියාවට එරෙහිව නම් සම්බාධක පැනවීමත් සමග ජර්මනියේ ආර්ථික ලැදිකම්වලටද බලවත් පහරක් එල්ල විය.ඒ සම්බන්ධයෙන් ජර්මනිය සිටින්නේ අමනාපයෙනි.

ඇමෙරිකානු නායකත්වය යටතේ පනවන ලද සම්බාධක වලින් සිදුවන්නේ ඒවාට ගොදුරු වූ රටවල් තව තවත් එකිනෙකාට ලංවීම බව කිසිවෙක් සඳහන් කරන්නේ නැත.පසුගිය සඳුදා ඉරානය සහ රුසියාව අතර ඇ.ඩො. බිලියන 2.5ක ගිවිසුමක් අත්සන් කරන ලදි.ඉන් ට්‍රම්ප්ට දෙන සංඥාව වන්නේ මෙයයි.

එක්සත් ජනපදය ලෝක වෙළඳපොලේ ඔවුන් සතු බලය,ඒකාධිකාරය අනෙකුත් රටවල් දුර්වල කිරීමට ආධාරකයක් ලෙස භාවිතා කරන්නේ නම්,එම රටවලට සිදුවන්නේ ඇමෙරිකානු ඩොලරය අතහැර දමා තම ගනුදෙනු සම්පූර්ණ කර ගැනීමට විකල්ප මුදල් ඒකකයක් සොයාගැනීමටයි.රුසියාව පසුගිය සඳුදා ප්‍රකාශ කර තිබුණේ තමන් ඇමෙරිකානු ඩොලරය මත තබා තිබූ විශ්වාසය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි.

සුපිරි බලවතෙක් ලෙසට තමාට තිබූ තත්ත්වයට ක්‍රමයෙන් ක්ෂය වෙමින් මංසන්ධියකට පැමිණ තිබෙන බව දැන් ඇමෙරිකාවට වැටහී තිබේ.තත්ත්වය රැක ගැනීමට නම් තම ආඥාවට යටත් නොවන රටවලට එරෙහිව යුදමය මාර්ගයකට අවතීරණය වීම හැර ඔවුන්ට වෙනත් විකල්පයක් නැත.

රුසියාවේ සහ ඉරානයේ ජනපතිවරුන් හමුවූ අවස්ථාවක්(විලැඩ්මීර් පුටීන් සහ හසන් රුහානි)

අලුතින් පැනවූ සම්බාධක ආරම්භයක් පමණි,ඉදිරියේ තිබෙන්නේ දුෂ්කර මාර්ගයකි.ඉවසන සුළු හිස් ඇත්තන් අවසානයේදී ජයග්‍රහණය කරාවි.දැනටමත් මෙම සම්බාධක ඒවා පැනවූවන්ටම පාරාවලල්ලක් බවට පත්ව තිබේ.

ඇමෙරිකාව මේ වන විට පාලනයෙන් තොර,අපරික්ෂාකාරීව හැසිරෙන බවට ලෝකයට ඒත්තු ගන්වන සාක්ෂි ඇස් පනාපිට තිබියදී මෙම යුද්ධ ඇමෙරිකානු ප්‍රජාවට හෝ ලෝක ප්‍රජාවට විකිණීමටත් ඇමෙරිකානු ආණ්ඩුවට තවත් පුලුවන්කමක් නැත.කෙසේවෙතත් ඇමෙරිකාවට ඉරානය හෝ උතුරු කොරියාව කුපිත කරවා පළමුව ඔවුන් ලවා ප්‍රහාරයක් එල්ල කරන තැනට තල්ලු කරන්න සමත් වුවහොත්,මේ මොහොත වන විට ඔවුන්ට බරපතල ලෙස අවශ්‍ය ව තිබෙන යුද්ධයකට යෑමේ උවමනාව යන ත්‍යාගය හිමි කරගත හැකිය.

Source:southfront.org

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 22065471, member: 547562"] [b]ලෝක යුද්ධයක් අභියස?[/b] [CENTER][IMG]http://i.imgur.com/ovAFLC1.jpg[/IMG][/CENTER] [SIZE="3"]පසුගිය බදාදා දිනයේ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව,ඉරානය සහ උතුරු කොරියාවට එරෙහිව ගෙන ආ සම්බාධක නීතියක් බවට පත් කරමින් ඊට අත්සන් තැබීය.සම්බාධක පැනවීමේ කෙටුම්පත සම්මත කර ගැනීමට කොංග්‍රසයේ සම්පුර්ණ සහාය ලැබුණි.ඒ නිසා ට්‍රම්ප් හට සිය නිෂේධ බලය යොදා එය වළක්වාලීම නිෂ්ඵල ක්‍රියාවක් විය.රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවිය යුතුය යන මතයේ සිටින රිපබ්ලිකන් පාක්ෂික ටුල්සි ගැබර්ඩ් පවා මෙහිදී කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබාදුන්නාය.තමන්ට විරුද්ධව කුඩා හෝ ක්‍රියාමාර්ගයක් ගන්නා ස්වාධීන රාජ්‍යයකට එරෙහිව යුද බෙර වයද්දී රිපබ්ලිකන් සහ ඩිමොක්රටික් යන දෙපාර්ශ්වයම එකම මතයකට එන බව මේ හරහා නැවතත් ඔප්පු කර තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/BAUcGI6.jpg[/IMG][/CENTER] [B][CENTER]ටුල්සි ගැබර්ඩ්[/CENTER][/B] [SIZE="3"]නමුත් කෙනෙකුට කියන්න පුලුවන් මේවා නිකන්ම සම්බාධක පමණක් යැයි කියා.සහ යුද්ධයක් සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග නොවේ යැයි කියා.වර්තමාන ගෝලීය ආඥාවට යටත් නොවන අනෙක් රටවලට එරෙහිව ආර්ථිකමය වශයෙන් හිරිහැර කිරීම වරදක් නොවේ.එහෙම නේද?[/SIZE] [CENTER][SIZE="3"]කොහෙත්ම නැත.[/SIZE][/CENTER] [SIZE="3"]සම්බාධක යනු හැම විටම යුද්ධයකට පූර්විකාවකි.1941 වර්ෂයේදී ජපානය පර්ල් වරාය ප්‍රහාරය එල්ල කිරීමට පොළඹවාලූයේ වේගයෙන් වර්ධනය වෙමින් තිබූ ජපාන ආර්ථිකය වෙළඳ තහනම් සහ වත්කම් අවුරාලමින් ජපානය සහ ඇමෙරිකාව අතර තිබූ වාණිජ සම්බන්ධතාවය අවසන් කිරීමට ඇමෙරිකාව ක්‍රියා කල නිසාය.[/SIZE] [SIZE="3"]1990 අගෝස්තු මාසයේදී එක්සත් ජනපදය ඉරාකයේ සදාම් හුසේන් පාලනයට එරෙහිව සම්බාධක පනවන්නට පටන් ගත් අතර,1991 වර්ෂයේදී එක්සත් ජනපදය විසින් ඉරාකය ආක්‍රමණය කර එරට සන්නද්ධ හමුදාවලට මහත් විනාශයක් අත්කර දුන්නේය.එසේම ඉරාකයේ සිවිල් යටිතල ව්‍යුහයන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන ලදි.එම විනාශයෙන් පසුව ඉරාකයට පනවා තිබූ සම්බාධක තවදුරටත් දීර්ඝ කිරීමත්,ඉහළ දැමීමත් කරන ලද්දේ ඔවුන්ට දඩුවම් කිරීමේ අරමුණින්ය.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව මේ සම්බාධක හේතුවෙන් ළමුන් 500,000-600,000 අතර සංඛ්‍යාවක් ඇතුලුව මිලියන 1.7 පමණ ඉරාක සිවිල් වැසියන් පිරිසකගේ මරණවලට හේතුවක් වූ බවයි.වරක් බිල් ක්ලින්ටන්ගේ රාජ්‍ය ලේකම් මැඩෙලින් ඕල්බ්රයිට්ගෙන් මෙම සම්බාධක ගැන ඇසූ විට පවසා තිබෙන්නේ එම ත්‍යාගය ඉරකායට සුදුසු බවයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/wFgnHMw.jpg[/IMG][/CENTER] [B][CENTER]ඉරාක නායක සදාම් හුසේන් අල්ලා ගත් මොහොත[/CENTER][/B] [SIZE="3"]මෙම සම්බාධක අවසන් වන්නේ 2003 වර්ෂයේදී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරාකය මුළුමනින්ම ආක්‍රමණය කිරීමෙන් පසුවයි.[/SIZE] [SIZE="3"]ලිබියාවද 1990 දශකයේ පටන් ඇමෙරිකානු සම්බාධක වල ගොදුරක් විය.එම කතාව අවසන් වූ අයුරු අප සැම හොඳින් දන්නා නිසා පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ නැත.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/7ub2D6B.jpg[/IMG][/CENTER] [B][CENTER]මරා දැමුණු ලිබියානු නායක මුහම්මවර් ගඩාෆි[/CENTER][/B] [SIZE="3"]2004 වර්ෂයේ මැයි මාසයේදී එක්සත් ජනපදය සිරියාවට සම්බාධක පනවන ලදි.ඊට හේතු ලෙස ඔවුන් ඉදිරිපත් කලේ ත්රස්තවාදයට සහාය දීම සහ ඉරාකයට සටන්කාමීන් ඇතුලුවීම වැළැක්වීමට ක්‍රියා නොකිරීම ආදියයි.නමුත් සම්බාධක පිටුපස තිබෙන සත්‍යය වන්නේ සිරියාව සහ ඉරානය දෙරට අතර සබදතා වර්ධනය කර ගැනීමත් එම වසරේදීම රටවල් දෙක අතර අන්‍යෝනය ආරක්ෂක ගිවිසුමක් ඇති කරගැනීමත් යන කරුණුය.[/SIZE] [SIZE="3"]සිරියාවේ දැනට තිබෙන පාලන තන්ත්රය මාරු කිරීමේ ඇමෙරිකානු මෙහෙයුම 2006 වර්ෂය තරම් ඈත කාලයකට දිව යයි.එරට බැරැක් ඔබාමා සහ ඩොනල්ඩ් ට්‍රම්ප් යන ජනාධිපතිවරුන් දෙදෙනා යටතේ ඇමෙරිකානු ගුවන් ප්‍රහාරවල ඉලක්ක බවට පත් විය.රුසියානු මැදිහත්වීමක් සිදු නොවුනා නම් ට්‍රම්ප්ගේ පත්වීමට පෙර සිය හමුදා යොදාගෙන සිරියානු රජය පෙරළා දමන්නට ඇමෙරිකාව ක්‍රියා කරනු ඇතැයි බලාපොරොත්තු වන්නට තිබිණි.[/SIZE] [SIZE="3"]ඉරානයද කාලයක පටන් සම්බාධකවලට මුහුණදී සිටින රටකි.මීට පෙර ලිබියාව,සිරියාව සහ ඉරාකය ඉලක්ක කලාක් මෙන් ඉරානයට එරෙහි සම්බාධක පැනවීම ඔස්සේ කියවෙන කතාව වන්නේ නුදුරු අනාගතයේදීම ඉරානයටත් සමාන ඉරණමක් අත්වන බවයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/9Koawug.jpg[/IMG][/CENTER] [B][CENTER]JCPOA ගිවිසුම වෙනුවෙන් පැවති සාකච්ඡාවලට සහභාගී වූ නායකයින්[/CENTER][/B] [SIZE="3"]2015 වර්ෂයේදී රටවල් පහක් සමග ඉරානය සිය න්‍යෂ්ඨික වැඩසටහනට සීමා පැනවීම සම්බන්ධව ගිවිසුමක් අත්සන් කරනු ලබයි.එය Joint Comprehensive Plan of Action (JCPOA) නමින් හැඳින්වේ.ට්‍රම්ප් පරිපාලනය යටතේ මෙම ගිවිසුම ඉලක්ක කරගෙන නව සම්බාධක පනවා ඇතිබව විචාරක මතයයි.ඉරානය JCPOA ගිවිසුමට අනුව ක්‍රියාකරන්නේද යන්න සම්බන්ධව වර්තමාන ඇමෙරිකානු රජය බොහෝ සැලකිල්ලක් දක්වන බව පෙනේ.ට්‍රම්ප් සිය නිල ප්‍රතිපත්තියක් ලෙසද එය ඇතුලත් කරගෙන සිටියි.[/SIZE] [CENTER][SIZE="3"]ඇයි ඔහු එසේ කරන්නේ?[/SIZE][/CENTER] [SIZE="3"]Which Path to Persia? Options for a New American Strategy toward Iran නම් පොතේ විස්තර කරන පරිදි,(කතෘ -2003 ඉරාක ආක්‍රමණය අනුග්‍රහය දැක්වූ හිටපු සීඅයිඒ විශ්ලේෂකයෙක්)[/SIZE] [SIZE="3"][I]"ඉරානයේ පාලන තන්ත්රය වෙනස් කිරීමේ ආශාවෙන් පසුවන අයෙක්(ඇමෙරිකා එක්සත් ජනපදය හෝ ඊශ්‍රායලය)මෙම විකල්පය අත්හදා බැලීම සුදුසු බවට ප්‍රබල තර්කයක් පවතියි.ඉරානය තුල ආණ්ඩු පෙරළියක් කිරීමට නම්,ඔවුන්ගේ රජය බොහෝ මතවාදී මෙන්ම ජනතාවට වඩාත් සුදුසු දේ කිරීම අසමත් බව ඉරාන වැසියන් තුල මතයක් ඇති කිරීමට ක්‍රියා කලයුතුය.මෙහිදී අවශ්‍ය වන්නේ ඉරාන රජය විසින් ප්‍රතික්ෂේප කරන,ඉරාන වැසියන්ගේ සහාය ලැබෙන එක්සත් ජනපදය සහ ලෝක ප්‍රජාව විසින් ඉදිරිපත් කරන සාධනීය පෙළඹවීම් සහිත ච්ත්තාකර්ෂණීය පැකේජයකි.ඉරානයට එරෙහි ඕනෑම යුදමය ක්‍රියාමාර්ගයක් ලෝක ප්‍රජාවගේ අප්‍රසාදයට ලක් වෙනවා මෙන්ම,යෝග්‍ය නියමාකාර ජාත්‍යන්තර සන්දර්භයක් අවශ්‍ය වේ.මෙහෙයුමට අවශ්‍ය කරන කාර්යසාධන සහාය සහ මෙහෙයුම සිදුකරන පාර්ශ්වයට අත්වන අහිතකර ප්‍රතිවිපාකද අවම වීම සහතික කල යුතුය.ජාත්‍යන්තර අපකීර්තිය අවම කරගැනීමට සහ ලබාදෙන සහාය අවම කරගැනීමට(මෙහෙයුම රහසිගත හෝ නැතත්)නම් පහර දෙන්නට තරම් ,ඉරානයට දෙන ලද අනර්ඝ ත්‍යාගය ප්‍රතික්ෂේප කිරීමට පෘථුල වරදක් තිබීමයි.වඩාත් ගැලපෙන හේතුව වන්නේ ඉරාන ආණ්ඩුව න්‍යෂ්ඨික අවි අත්පත් කරගැනීමත්,ඒවා වැරදි දේ වෙනුවෙන් යොදාගැනීමට තීරණය කිරීමත් යන්නයි."[/I][/SIZE] [SIZE="3"]උපුටා ගැනීම -Which Path to Persia? Options for a New American Strategy toward Iran [/SIZE] [CENTER][IMG]http://i.imgur.com/jfQtNEB.jpg[/IMG][/CENTER] [SIZE="3"]ට්‍රම්ප්ගේ කණ්ඩායමේ සිටින යුද්ධයට කැමති සාමාජිකයින් ට්‍රම්ප් JCPOA ගිවිසුමෙන් ඒකපාර්ශ්විකව ඉවත් වෙනවාට සම්පූර්ණයෙන් විරුද්ධ ඇයි යන්න මෙම උපුටා ගැනීම සුපැහැදිලිව විස්තර කරයි.ඇමෙරිකානු රජය දිගින් දිගටම ඉරානයට සම්බාධක පැනවුවහොත්(විශේෂයෙන් ඉරාන විප්ලවාදී ආරක්ෂක බලකාය ඉලක්ක කරගෙන)එය අවසන් වන්නේ එක්සත් ජනපදය බලහත්කාරයෙන් ඉරානය JCPOA ගිවිසුමෙන් ඉවත්වීමට සැලැස්වීමක් සමානවයි.කෙසේවෙතත් ඉන් සිදුවෙන්නේ ඔවුන් බොහෝ කාලයක සිට බලාපොරොත්තුවෙන් සිටි අරමුණ ඉටුවීමකි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/bct6tJY.jpg[/IMG][/CENTER] [B][CENTER]ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනපති මයික් පෙන්ස්[/CENTER][/B] [SIZE="3"]උතුරු කොරියාවද වසර ගණනක් තිස්සේ ඇමෙරිකාව ප්රමුඛ රටවල සම්බාධකවලට මුහුණදී සිටියි.දැන් ඇමෙරිකානු බෝම්බ හෙළන යානාද උතුරු කොරියාවට ඉහල අහසේ පියාසර කරයි.මේ ක්‍රියාවල අරමුණ කුපිත කරවීමක් හරහා තමන්ට උතුරු කොරියාව පළමුව පහරදුන් බව ලෝකයට පෙන්වා යුද්ධයකට මග විවර කර ගැනීමයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/rJCyLqw.jpg[/IMG][/CENTER] [B][CENTER]කොරියානු අර්ධද්වීපයට ඉහළින් පියාසර කරන ඇමෙරිකානු බී-2 බෝම්බ හෙලන යානයක්[/CENTER][/B] [SIZE="3"]ඉරානයට පැනවූ සම්බාධක ට්‍රම්ප් බලාපොරොත්තු වන යුද්ධය රැගෙන ඒමට නොහැකි වුවහොත් ඔහු ඔක්තෝම්බර් මාසයේදී පමණ ඉරානය සමග ගැටුමකට වේදිකාව නිර්මාණය කරගනු ඇතැයි වාර්තා වේ.මෙම උපායමාර්ගය ක්‍රියාවට නංවනු ඇත්තේ ට්‍රම්ප්ගේ කණ්ඩායමේ සැලැස්මකට අනුව කරන්නට යෙදෙන කරන සෝදිසියක දී ඉරානය JCPOA ගිවිසුමට අනුව ක්‍රියා නොකරන බවට ඒත්තු ගැන්වීමට මගක් සොයාගැනීම හෝ නිර්මාණය කිරීමෙන්ය.[/SIZE] [SIZE="3"]ඒ අතරතුර ඇමෙරිකාව තමන්ට අවනත නොමැති රටවල්වලට දඬුවම් කිරීමේ උවමනාවෙන් ඒකපාර්ශ්වික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන්,ඔවුන්ගේ පශ්චාත් දෙවන ලෝක යුද්ධ සාම්ප්‍රදායික මිත්‍ර රාජ්‍යයන් අතරේ තමන් හුදකලා කරගනිමින් සිටියි.ඇමෙරිකාව පසුගිය දා රුසියාවට එරෙහිව නම් සම්බාධක පැනවීමත් සමග ජර්මනියේ ආර්ථික ලැදිකම්වලටද බලවත් පහරක් එල්ල විය.ඒ සම්බන්ධයෙන් ජර්මනිය සිටින්නේ අමනාපයෙනි.[/SIZE] [SIZE="3"]ඇමෙරිකානු නායකත්වය යටතේ පනවන ලද සම්බාධක වලින් සිදුවන්නේ ඒවාට ගොදුරු වූ රටවල් තව තවත් එකිනෙකාට ලංවීම බව කිසිවෙක් සඳහන් කරන්නේ නැත.පසුගිය සඳුදා ඉරානය සහ රුසියාව අතර ඇ.ඩො. බිලියන 2.5ක ගිවිසුමක් අත්සන් කරන ලදි.ඉන් ට්‍රම්ප්ට දෙන සංඥාව වන්නේ මෙයයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/tfeXEdS.jpg[/IMG][/CENTER] [SIZE="3"]එක්සත් ජනපදය ලෝක වෙළඳපොලේ ඔවුන් සතු බලය,ඒකාධිකාරය අනෙකුත් රටවල් දුර්වල කිරීමට ආධාරකයක් ලෙස භාවිතා කරන්නේ නම්,එම රටවලට සිදුවන්නේ ඇමෙරිකානු ඩොලරය අතහැර දමා තම ගනුදෙනු සම්පූර්ණ කර ගැනීමට විකල්ප මුදල් ඒකකයක් සොයාගැනීමටයි.රුසියාව පසුගිය සඳුදා ප්‍රකාශ කර තිබුණේ තමන් ඇමෙරිකානු ඩොලරය මත තබා තිබූ විශ්වාසය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි.[/SIZE] [SIZE="3"]සුපිරි බලවතෙක් ලෙසට තමාට තිබූ තත්ත්වයට ක්‍රමයෙන් ක්ෂය වෙමින් මංසන්ධියකට පැමිණ තිබෙන බව දැන් ඇමෙරිකාවට වැටහී තිබේ.තත්ත්වය රැක ගැනීමට නම් තම ආඥාවට යටත් නොවන රටවලට එරෙහිව යුදමය මාර්ගයකට අවතීරණය වීම හැර ඔවුන්ට වෙනත් විකල්පයක් නැත.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/pHoVDvK.jpg[/IMG][/CENTER] [B][CENTER]රුසියාවේ සහ ඉරානයේ ජනපතිවරුන් හමුවූ අවස්ථාවක්(විලැඩ්මීර් පුටීන් සහ හසන් රුහානි)[/CENTER][/B] [SIZE="3"]අලුතින් පැනවූ සම්බාධක ආරම්භයක් පමණි,ඉදිරියේ තිබෙන්නේ දුෂ්කර මාර්ගයකි.ඉවසන සුළු හිස් ඇත්තන් අවසානයේදී ජයග්‍රහණය කරාවි.දැනටමත් මෙම සම්බාධක ඒවා පැනවූවන්ටම පාරාවලල්ලක් බවට පත්ව තිබේ.[/SIZE] [SIZE="3"]ඇමෙරිකාව මේ වන විට පාලනයෙන් තොර,අපරික්ෂාකාරීව හැසිරෙන බවට ලෝකයට ඒත්තු ගන්වන සාක්ෂි ඇස් පනාපිට තිබියදී මෙම යුද්ධ ඇමෙරිකානු ප්‍රජාවට හෝ ලෝක ප්‍රජාවට විකිණීමටත් ඇමෙරිකානු ආණ්ඩුවට තවත් පුලුවන්කමක් නැත.කෙසේවෙතත් ඇමෙරිකාවට ඉරානය හෝ උතුරු කොරියාව කුපිත කරවා පළමුව ඔවුන් ලවා ප්‍රහාරයක් එල්ල කරන තැනට තල්ලු කරන්න සමත් වුවහොත්,මේ මොහොත වන විට ඔවුන්ට බරපතල ලෙස අවශ්‍ය ව තිබෙන යුද්ධයකට යෑමේ උවමනාව යන ත්‍යාගය හිමි කරගත හැකිය.[/SIZE] Source:southfront.org -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom