Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝක යුද්ධයක් ඇති නොවෙන්නේ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝක යුද්ධයක් ඇති නොවෙන්නේ ඇයි?

මේ දවස් වල යන ලොකු මාතෘකාවක්නේ මේ ඇති වෙන්න යනවා කියන ලෝක යුද්ධයක් ගැන. ඉතින් එළකිරියේ ගොඩක් අය කියන දේවල් අහන ඉන්න කොට මේ දේ ගැන ඇත්ත නොකිය ඉන්නම බැරි උනා.

මම දැක්ක එලකිරියෙ ගොඩක් අය කැමතියි රුසියාව ඇමරිකාවට ගහනව දකින්න. ඇමරිකාවට සහයෝගය දක්වන අයත් බොහෝවිට ඇමරිකාවට සහයෝගය දෙන්නේ සිරියාව මුස්ලිම් රටක් වන නිසා. ලංකාවේ අය ගොඩක් ඇමරිකානු විරෝධි ප්රතිපත්තියක් දැරීමට හේතු අතේ ඇඟිලි ගන්නට වඩා තියනවා.

ඒත් මම දැක්ක තවම ගොඩදෙනෙක් ඇත්ත තත්වය තවම හරි හැටි තේරුම් අරගෙන නෑ. නැත්නම් ඇත්ත දකින්න කැමති නෑ. වරදක් කියන්න බෑ, කොහොමත් අපි අකමැති දේවල් පිළිගන්න වැඩිය කැමති නෑනේ. කවුරු හරි නිකන් කියන එකක් අහල හරි, රුසියාවේ හා චීනයේ යුධ බලය ගැන youtube video කිහිපයක් බලල හරි හුඟ දෙනෙක් හිතන් ඉන්නවා මේ රටවල් දෙකට ඇමරිකාව යුධමය අතින් පරාජ කරන්න පුළුවන් කියල.

එහෙම පුළුවන් කමක් තියනවනම් ලෝකේ සාධාරණ භාවය මිට වඩා හොඳට ක්රියාත්මක වෙයි. හරියට එක හා සමාන බලයකින් යුක්ත ආණ්ඩුවක් හා විපක්ෂයක් රටක තියනව වගේ. නමුත් ඇත්ත තත්වය මිට වඩා බොහොම වෙනස්.

රටක යුධ බලය මනින ප්රධානම මිනුම් දණ්ඩ තමයි ඒ ඒ රටවල් යුධ බලය සඳහා වෙන් කරන මුදල් ප්රමාණය. මොකද රටක සොල්දාදුවන් ගණන කොච්චර වැඩි උනත් වැඩක් නෑ ඒ අයට සහය දෙන්න තාක්ෂනය හා යුධ සැපයුම් හරි හැටි නැතිනම්. දුකෙන් හරි කියන්න ඕන දැන් ලෝකේ හැටියට වැඩියෙන් වියදම් කරන කෙනා යුද්ධය දිනනවා.

හරි, දැන් ඉස්සෙල්ලම බලමු වාර්ෂික යුධ වියදම අතින් ලෝකේ ඉදිරියෙන්ම ඉන්න රටවල් 5 අරගෙන.

පසුගිය දශකයේදී රුසියාව හා චීනය යුධමය අතින් බලවත් උනා තමයි. ඒත් මතක තියාගන්න ඕන ඇමරිකාවත් ඒ කාලයේදී හොරෙන්ම යුධමය බලය වැඩි කලා. විශේෂයෙන්ම bushගේ පාලන කාලයේ. ඇමරිකාව ඒ කාලයේ යුද්ධ කිහිපයක් කලත් මම හිතන්නේ ඒ අය වියදම් කලාට වඩා සල්ලි ප්රමාණයක් ඉරාකෙන් තෙල් ගත්ත.

මේ වෙනස හොඳටම පේනවා මේකෙන්.

හිතන්න ඕන දෙයක් තමයි මේ එක අවුරුද්දක වෙනස. එතකොට පහුගිය අවුරුදු 10 යේ එකතුව ගත්තොත් කොච්චර වෙනසක් තියෙන්න ඕනෙද කියල හිතාගන්න පුළුවන්නේ. අනික තමයි ඇමරිකාවේ චීනයට සාපේක්ෂව ඉන්න සොල්දාදුවන් ගණන අඩුයි. ඒ කියන්නේ මේ මුදල් ප්රමාණයෙන් වැඩි ප්රමාණයක් යන්නේ තාක්ෂනික් දියුණුවට හා ආයුද රැස් කරගැනීමට. ඒ කියන්නේ මේ සල්ලි වලින් වැඩි ප්රමාණක් ඉදිරියට එකතු වන ආයෝජන.

රටක් ලෝක යුද්ධයක් වැනි යුද්ධයකට අවතීර්ණ වන්නේ ඒ අයට ජයගැනීම සඳහා සාධාරණ ප්රතිශතයක් තියනවනම් විතරයි. දැන් පවතින තත්වය අනුව චීනය, රුසියාව, ඉරානය, උතුරු කොරියාව හා කියුබාව එකතු වුවත් ඇමරිකාවේ තනි යුධ බලය ඒ වගේ දෙගුණයකටත් වඩා වැඩි වනවා.

ඇමරිකාව රුසියාවට හා චීනයට බය ලෝකයේ රටවල් අතරින් ඇමරිකාවට රිදෙන්න ගහන්න පුළුවන් ලෝකයේ එකම රටවල් දෙක වන නිසා. ඒත් දැන් පවතින තත්වය අනුව ඒ අයට කීයටවත් ඇමරිකාවට ගහල දිනන්න බෑ. අනික ඇමරිකාව විතරක් නෙමෙයි ලෝකයේ බලවත් රටවල් වැඩි ප්රමාණයක් ඇමරිකාව පැත්තේ ඉන්නේ.

ඉතින් මේ තියෙන්නේ මම මේ සිද්දිය දකින විදිහ. ඇමරිකාවේ බලය ඕනවට වඩා වැඩියි තමයි. ඒක ලෝකයේ සමතුලිත තාවයට ප්රශ්නයක්. ඒත් එක්කම හොඳ දෙයක් තමයි ඒක ලෝක යුද්ධයක් වෙන ඒකත් නවත්තනවා. හොඳ හා නරක දෙකම තියනව. කොහොම හරි දැන් තියන තත්වය අනුව ඇමරිකාව යුධමය අතින් පරාජය කරන්න බෑ. ඒක නිසා රුසියාව හා චීනය දැන්ම ලෝක යුද්දෙකට බහින්නේ නෑ. ඒක ඉල්ලන් කනව වගේ වැඩක් වන නිසා.

වෙනස් අදහසක් තියන ඕන කෙනෙක් ඉදිරිපත් කරන සාධක සාදරයෙන් පිලිගන්නවා. අලුතෙන් දෙයක් ඉගෙන ගන්න පුලුවන්නම් ලොකු දෙයක්නේ.

මේ ටික පසුව එකතු කලෙමි.

කට්ටිය කියනවනේ රුසියාවට nuke power එක වැඩියි කියල. මේවයින් active ඒවා විතරයි මේ දැන් පාවිච්චි කරන්න පුළුවන්.

මේ තියෙන්නේ 2013 වෙනකොට ලෝකේ තියන nuke data.

country ..................Active/Total

USA .................................... 2,150/7,700

Russia ................................. 1,800/8,500

UK..........................................160/225

France ................................... 290/300

China .................................unknown/250

Israel ................................ unknown/80

[QUOTE="mmaxx, post: 15562574, member: 35065"] [b]ලෝක යුද්ධයක් ඇති නොවෙන්නේ ඇයි?[/b] [SIZE="5"][COLOR="Blue"][CENTER]මේ දවස් වල යන ලොකු මාතෘකාවක්නේ මේ ඇති වෙන්න යනවා කියන ලෝක යුද්ධයක් ගැන. ඉතින් එළකිරියේ ගොඩක් අය කියන දේවල් අහන ඉන්න කොට මේ දේ ගැන ඇත්ත නොකිය ඉන්නම බැරි උනා. [IMG]http://www.zengardner.com/wp-content/uploads/NATO-Preparing-For-World-War-3-1.jpg[/IMG] මම දැක්ක එලකිරියෙ ගොඩක් අය කැමතියි රුසියාව ඇමරිකාවට ගහනව දකින්න. ඇමරිකාවට සහයෝගය දක්වන අයත් බොහෝවිට ඇමරිකාවට සහයෝගය දෙන්නේ සිරියාව මුස්ලිම් රටක් වන නිසා. ලංකාවේ අය ගොඩක් ඇමරිකානු විරෝධි ප්රතිපත්තියක් දැරීමට හේතු අතේ ඇඟිලි ගන්නට වඩා තියනවා. ඒත් මම දැක්ක තවම ගොඩදෙනෙක් ඇත්ත තත්වය තවම හරි හැටි තේරුම් අරගෙන නෑ. නැත්නම් ඇත්ත දකින්න කැමති නෑ. වරදක් කියන්න බෑ, කොහොමත් අපි අකමැති දේවල් පිළිගන්න වැඩිය කැමති නෑනේ.:P කවුරු හරි නිකන් කියන එකක් අහල හරි, රුසියාවේ හා චීනයේ යුධ බලය ගැන youtube video කිහිපයක් බලල හරි හුඟ දෙනෙක් හිතන් ඉන්නවා මේ රටවල් දෙකට ඇමරිකාව යුධමය අතින් පරාජ කරන්න පුළුවන් කියල. [IMG]https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcTi3yor8K4r_e6bs_6Y7QLrwBbLtJjYmFvAEbQT_ZOu320dZ_N3[/IMG] [COLOR="Red"]එහෙම පුළුවන් කමක් තියනවනම් ලෝකේ සාධාරණ භාවය මිට වඩා හොඳට ක්රියාත්මක වෙයි. හරියට එක හා සමාන බලයකින් යුක්ත ආණ්ඩුවක් හා විපක්ෂයක් රටක තියනව වගේ. නමුත් ඇත්ත තත්වය මිට වඩා බොහොම වෙනස්.:([/COLOR] රටක යුධ බලය මනින ප්රධානම මිනුම් දණ්ඩ තමයි ඒ ඒ රටවල් යුධ බලය සඳහා වෙන් කරන මුදල් ප්රමාණය. මොකද රටක සොල්දාදුවන් ගණන කොච්චර වැඩි උනත් වැඩක් නෑ ඒ අයට සහය දෙන්න තාක්ෂනය හා යුධ සැපයුම් හරි හැටි නැතිනම්. දුකෙන් හරි කියන්න ඕන දැන් ලෝකේ හැටියට වැඩියෙන් වියදම් කරන කෙනා යුද්ධය දිනනවා.:angry: [LIST] [*]හරි, දැන් ඉස්සෙල්ලම බලමු වාර්ෂික යුධ වියදම අතින් ලෝකේ ඉදිරියෙන්ම ඉන්න රටවල් 5 අරගෙන. [/LIST] [IMG]http://upload.wikimedia.org/wikipedia/en/timeline/7c3a76ef4b71fa459ad880349b0ff667.png[/IMG] පසුගිය දශකයේදී රුසියාව හා චීනය යුධමය අතින් බලවත් උනා තමයි. ඒත් මතක තියාගන්න ඕන ඇමරිකාවත් ඒ කාලයේදී හොරෙන්ම යුධමය බලය වැඩි කලා. විශේෂයෙන්ම bushගේ පාලන කාලයේ. ඇමරිකාව ඒ කාලයේ යුද්ධ කිහිපයක් කලත් මම හිතන්නේ ඒ අය වියදම් කලාට වඩා සල්ලි ප්රමාණයක් ඉරාකෙන් තෙල් ගත්ත. [LIST] [*]මේ වෙනස හොඳටම පේනවා මේකෙන්. [/LIST] [IMG]http://4.bp.blogspot.com/-L8yTHSqU5uQ/UKYMP0uX6SI/AAAAAAAAJW4/tM32ZP9sWPI/s640/defence-budgets-and-expenditure---iiss.jpg[/IMG] හිතන්න ඕන දෙයක් තමයි මේ එක අවුරුද්දක වෙනස. එතකොට පහුගිය අවුරුදු 10 යේ එකතුව ගත්තොත් කොච්චර වෙනසක් තියෙන්න ඕනෙද කියල හිතාගන්න පුළුවන්නේ. අනික තමයි ඇමරිකාවේ චීනයට සාපේක්ෂව ඉන්න සොල්දාදුවන් ගණන අඩුයි. ඒ කියන්නේ මේ මුදල් ප්රමාණයෙන් වැඩි ප්රමාණයක් යන්නේ තාක්ෂනික් දියුණුවට හා ආයුද රැස් කරගැනීමට. ඒ කියන්නේ මේ සල්ලි වලින් වැඩි ප්රමාණක් ඉදිරියට එකතු වන ආයෝජන. රටක් ලෝක යුද්ධයක් වැනි යුද්ධයකට අවතීර්ණ වන්නේ ඒ අයට ජයගැනීම සඳහා සාධාරණ ප්රතිශතයක් තියනවනම් විතරයි. දැන් පවතින තත්වය අනුව චීනය, රුසියාව, ඉරානය, උතුරු කොරියාව හා කියුබාව එකතු වුවත් ඇමරිකාවේ තනි යුධ බලය ඒ වගේ දෙගුණයකටත් වඩා වැඩි වනවා. [IMG]http://prof77.files.wordpress.com/2010/12/global-military-spending1.png[/IMG] ඇමරිකාව රුසියාවට හා චීනයට බය ලෝකයේ රටවල් අතරින් ඇමරිකාවට රිදෙන්න ගහන්න පුළුවන් ලෝකයේ එකම රටවල් දෙක වන නිසා. ඒත් දැන් පවතින තත්වය අනුව ඒ අයට කීයටවත් ඇමරිකාවට ගහල දිනන්න බෑ. අනික ඇමරිකාව විතරක් නෙමෙයි ලෝකයේ බලවත් රටවල් වැඩි ප්රමාණයක් ඇමරිකාව පැත්තේ ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ මම මේ සිද්දිය දකින විදිහ. ඇමරිකාවේ බලය ඕනවට වඩා වැඩියි තමයි. ඒක ලෝකයේ සමතුලිත තාවයට ප්රශ්නයක්. ඒත් එක්කම හොඳ දෙයක් තමයි ඒක ලෝක යුද්ධයක් වෙන ඒකත් නවත්තනවා. හොඳ හා නරක දෙකම තියනව. කොහොම හරි දැන් තියන තත්වය අනුව ඇමරිකාව යුධමය අතින් පරාජය කරන්න බෑ. ඒක නිසා රුසියාව හා චීනය දැන්ම ලෝක යුද්දෙකට බහින්නේ නෑ. ඒක ඉල්ලන් කනව වගේ වැඩක් වන නිසා. වෙනස් අදහසක් තියන ඕන කෙනෙක් ඉදිරිපත් කරන සාධක සාදරයෙන් පිලිගන්නවා. අලුතෙන් දෙයක් ඉගෙන ගන්න පුලුවන්නම් ලොකු දෙයක්නේ.:yes: මේ ටික පසුව එකතු කලෙමි.;) [SIZE="5"][COLOR="Blue"] කට්ටිය කියනවනේ රුසියාවට nuke power එක වැඩියි කියල. මේවයින් active ඒවා විතරයි මේ දැන් පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ 2013 වෙනකොට ලෝකේ තියන nuke data. [U]country [/U]..................[U]Active/Total[/U] USA .................................... 2,150/7,700 Russia ................................. 1,800/8,500 UK..........................................160/225 France ................................... 290/300 China .................................unknown/250 Israel ................................ unknown/80 [/COLOR][/SIZE] [/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom