Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝක යුද්ධයක් ඇති නොවෙන්නේ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් හුඟ දෙනෙක් මෙසේජස් එවලා අහනවා "ඇයි රුසියාවට, චීනයට එහෙම එකතු වෙලා ඇමරිකාවට බය නැතුව මුහුණ දෙන්න බැරි කියලා..."... ඒක නිසා අපි හිතුවා ඇමරිකා එක්සත් ජනපදය සතු හමුදා ශක්තිය ගැන සරල හැඳින්වීමක් කරන්න...

"සුපිරි බලවතුන්"( Super Powers ) යනු කවුරුන්ද?

ලෝක බලවතුන් ශ්‍රේණි තුනකට බෙදන්න 1955 දි තීරණයක් ගැණුනා... මේ තීරණය අනුව මෙලොව බලවතුන් පහත වර්ග තුනට අයත්...

1. සුපිරි බලවතුන් ( Super Powers )

2. මහ බලවතුන් ( Great Powers )

3. කළාපීය කුඩා බලවේග ( Regional Small Powers )

මේ පහුගිය වසර විස්ස තුල ඔබ ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ දැක්කේ ඇමරිකාව සතු හමුදා ශක්තියෙන් 20% කටත් අඩු කොටසක් පමණයි... සෝවියට් සංගමය පැවති කාලයෙදි රුසියාව "සුපිරි බලවතෙක්"කියන කැටගරියට අයිති උනාට, 1991 පස්සෙ වැටුණු වැටිල්ලෙන් තවමත් රුසියාව යළි "සුපිරි බලවතා"කියන තත්වයට පත් වෙලා නැහැ... මේ සුපිරි බලවතා හෙවත් Super Power කියන ශ්‍රේණිය දෙන්නෙ අනෙක් රටවල් සියල්ල එක් කලත් සම කළ නොහැකි අති දැවැන්ත හමුදා බලයට පමණක් නෙමෙයි... ආර්ථික ශක්තිය, ලෝක මට්ටමේ ඒ රට දක්වන දේශපාලනික බලපෑම යන මේ කරුණු සියල්ලම සැළකිල්ලට ගෙන තමයි සුපිරි බලවතා කියන ශ්‍රේණියට යම් රටක් දාන්නෙ... 2010 පසුව ආර්ථික සුපිරි බලවතුන් නිර්ණය කරන රේඛාව දළ දේශිත නිෂ්පාදනය ඩොලර් ට්‍රිලියන 10 ට වැඩි රටවල් ලෙස හඳුන්වන Benchmark එකක් දැම්මා... දැනට ඒ ශ්‍රේණියේ ඉන්නෙ එකම එක රටයි... ඒ දළ දේශිත නිෂ්පාදනය ඩොලර් ට්‍රිලියන 15 ක් වන ඇමරිකා එක්සත් ජනපදය...

තවම රුසියාව ජාත්‍යන්තර බලවතුන් වර්ගීකරණය සඳහා 1955 දි යොදාගත් ශ්‍රේණි ගත කිරීම් වල දෙවනි ශ්‍රේණියේ ඉන්නෙ... ඒ කියන්නේ "මහ බලවතා"කියන ශ්‍රේණියේ ( Great Powers) .. චීනය ආර්ථික සුපිරි බලවතෙක් වේගෙන එනවා... චීනයට "ආර්ථික සුපිරි බලවතා" කියන ශ්‍රේණියට පනින්න යන්න ඕන තව සුලු දුරයි... දැනට චීනයේ දළ දේශිත නිෂ්පාදනය ඩොලර් ට්‍රිලියන 8 යි... තව ඩොලර් ට්‍රිලියන දෙකකින් මේ අගය වැඩි වුණු ගමන්, අවුරුදු විස්සකට පස්සෙ ලෝක ආර්ථික සුපිරි බලවතා කියන ශ්‍රේණියට රටවල් දෙකක් අයිති වෙනවා... ඒක එහෙම උනත්, චීනය තවම මිලිටරි සුපිරි බලවතා කියන ශ්‍රේණියට ඇතුල් වෙන්න පුලුවන් මට්ටමට වඩා හුගාක් පිටුපසින් ඉන්නෙ.. වසර 2020 වන විට රුසියාවට යළිත් මිලිටරි සුපිරි බලවතෙක් වන්නත්, වසර 2017 පමණ වන විට චීනයට ආර්ථික සුපිරි බලවතෙක් වන්නත් දැන් රුසියාවේ මිලිටරිය සහ චීනයේ ආර්ථිකය වර්ධනය වන වේගය අනුව පුලුවන් වෙයි කියලා විශ්ලේෂකයන් කියනවා... වසර 2025 පමණ වන විට චීනය මේ සියළු ක්ෂේත්රයන්ගේ සුපිරි බලවතෙක් වෙයි කියන එක තමයි වඩාත් වැදගත් විශ්ලේෂණය...

දැනට ලෝකයේ සිටින එකම සර්ව ක්ෂේත්‍ර සුපිරි බලවතා ඇමරිකාව පමණයි... ඇමරිකානු ආර්ථිකයේ විශාලත්වය කොතෙක්ද කිව්වොත්, මුලු යුරෝපා හවුලේම ආර්ථිකයන් එකතු කලත්, ඇමරිකන් ආර්ථිකය අබිබවා යන්න ලැබෙන්නෙ සුලු ගණනකින් පමණයි...

ඇමරිකානු මිලිටරි ශක්තිය ... ගුවන් උදාහරණයක් ලෙස....

ඇමරිකා එක්සත් ජනපදය එදා මෙදා තුර සිය හමුදා ශක්ති වර්ධනයෙන් වැඩිම අවධානය යොමු කලේ සිය ගුවන් බලය සහ Trajectory Projectile Weapons හෙවත් මිසයිල තාක්ෂණය දෙසට... ඒ අනුව Here`s an interesting fact ( assuming the vocals of Sheldon Cooper...lolz) ... අද ලෝකයේ තුන්වෙනි විශාලතම ගුවන් හමුදාව කාගෙද දන්නවද...?.. අද ලෝකයේ තුන්වෙනි විශාලතම ගුවන් හමුදාව තමයි ඇමරිකානු "නාවික"හමුදාව..!!!... හොල්මන් නේ...?.. ඔන්න බලා ගන්න ...

1. ඇමරිකානු ගුවන් හමුදාව... බහුකාර්ය ප්‍රහාරක යානා සහිතව තනි සහ ද්විත්ව එන්ජින් සුපර් සොනික් ඉදිරි පෙළ ප්‍රහාරක යානා දොළොස් දහසකට අධික ප්‍රමාණයක් තිබෙනවා... එමෙන්ම ලෝකයේ වේගවත්ම දිගු දුර බෝම්බ ප්‍රහාරක යානා වන බී - 2, බී - 52 වැනි බෝම්බ ප්‍රහාරක යානා තුන් දහසකට ආසන්න එකතුවක් එරටට තිබෙනවා...

2. රුසියානු ගුවන් හමුදාව ... බහුකාර්ය ප්‍රහාරක සහිතව තනි සහ ද්විත්ව එන්ජින් සුපර් සොනික් ඉදිරි පෙළ ප්‍රහාරක යානා හාර දහසකට අධික ප්‍රමාණයක් තිබෙනවා.... දිගු දුර බෝම්බ ප්‍රහාරක යානා අට සීයකට ආසන්න සංඛ්‍යාවක් ඇතැයි ගණන් බැලිය හැක...

3. ඇමරිකානු නාවික හමුදාවේ ගුවන් අංශය ( Naval Air wing of the United States Navy ) - බහුකාර්ය ප්‍රහාරක සහිතව තනි සහ ද්විත්ව එන්ජින් සුපර් සොනික් ඉදිරි පෙළ ප්‍රහාරක යානා දෙදහස් පන්සීයකට අධික ප්‍රමාණයක් තිබෙනවා... න්‍යෂ්ඨික ඉන්ධන මගින් ක්‍රියාත්මක පාවෙන යෝධ ගුවන් තොටුපළවල් බඳු ගුවන් යානා හාරක යුද නෞකා සංග්රාම පනති 18 ක් ( 18 Nuclear Powered Air Craft Carrier Battle groups ) සමග සමස්ථ ගුවන් යානා හාරක නෞකා සංග්රාම පන්ති සංඛ්‍යාව 35 ක් පමණ...

4. චීනය සතු මහජන චීන ගුවන් හමුදාව - බහුකාර්ය ප්‍රහාරක සහිතව තනි සහ ද්විත්ව එන්ජින් සුපර් සොනික් ඉදිරි පෙළ ප්‍රහාරක යානා එක්දාස් දෙසීයකට අධික ප්‍රමාණයක් තිබෙනවා.

දැන් තේරෙනවද සීන් එක...?... චීනයේ ගුවන් හමුදාවට වඩා, ඇමරිකානු නාවික හමුදාවේ ගුවන් අංශය බලවත්... !...

මේවා නිකම් සංඛ්‍යා විතරයි... ඇමරිකානු ගුවන් ප්‍රහාරක යානා නිපදවන්නේ ලොක්-හීඩ් මාර්ටින්, බෝයින්ග්, නෝර්ත්රොප් ගෘමන්, මැක්ඩොනල්ඩ් ඩග්ලස්, කියන දැවැන්ත අවි සමාගම්... ඒවායේ තාක්ෂණය සහ සම කළ හැකි තාක්ෂණයක් යම් පමණකින් හෝ තිබෙන්නේ රුසියාවේ අල්මාස් අන්ටෙයි සහ මිකොයන් ගර්විෂ්, ෂුකෝයි සමාගම් සතුව පමණයි.. ඒ අයටත් ඒවා වැඩි දියුණු කරන්න බොහෝ ආර්ථික බාධක තිබුණා පහුගිය අවුරුදු විස්සෙදි... මේ නිසා ඇමරිකන් අවි බලය සහ තාක්ෂණය රුසියාවටත් වඩා මිලිටරි වර්ෂ 5 ක් පමණ ඉදිරියෙන් ඉන්නෙ පොදුවෙ බැලුවාම... චීනයට වඩා මිලිටරි වර්ෂ 20 ක් පමණ ඉදිරියෙන් කිව්වත් නිවැරදියි.... ගුවන් බලය දැක්වුවේ ඒකට කදිම උදාහරණයක් ලෙස... ඇමරිකානු ගොඩබිම් අවි තාක්ෂණය ගත්තොත් රුසියාවට පොඩ්ඩක් හරි කිට්ටුවෙන් ඉන්න පුලුවන්... චීනයට නම් තවම ඇපත් නෑ...

ඔය ඉහත කියපු ඇමරිකන් න්‍යෂ්ඨික ඉන්ධන ගුවන් යානා හාරක යුද නෞකා ( Nuclear Powered Air Craft Carriers) වලින් වැඩිය ඕන නෑ... ඔයින් නැව් දෙකක් ගත්තොත් ඒ දෙකේ තියන ගුවන් යානා වලින් එන ගුවන් ප්‍රහාරක බලය ලෝකයේ රටවල් වලින් 72% ක ගුවන් හමුදා බලය ලෙහෙසියෙන්ම අබිබවා යනවා... !.. වැඩිය ඕන නෑ... නැව් දෙකක ගෙනියන Full Squadrons ගත්තාම ලෝකයේ රටවල් 72% ක අහස පහසුවෙන් ජය ගන්න ඒ හොඳටම ඇති.. ! .. ඇමරිකානු ගුවන් හමුදාව සම්පූර්ණයෙන් පැත්තක දැම්මොත්, ඇමරිකන් නාවික හමුදාවෙ ගුවන් අංශයේ මුලු ශක්තියට මුහුණ දෙන්න යුරෝපා හවුලටම එකතු වුනත් බැහැ...

ඔන්න ඕකයි කටුක යථාර්තය... ඔය ඉරාකයේ වගේ තෙල් ටික ඩැහැ ගන්න සෙල්ලම් ගරිල්ලා යුද්ද වලට සහ Cat and Mouse Games වලට සුලු හමුදා යෙදෙව්වට, Full blooded Conventional War එකකදි ඇමරිකාව සතු ශක්තිය මේ වගෙයි... ඒක තමයි ඔය රුසියාව, චීනය වගේ දළ ඇත්තුත් කෑ ගහලා, ඔලුව කස, කස අයින් වෙන්නෙ... දුකයි තමයි... ඒත් මේක තමයි ඇත්ත...! ... හැබැයි එක දෙයක් තියෙනවා.. ගොඩබිම් සටනකදි මේ තත්වයන් වෙනස් වෙන්න පුලුවන්... ඒත් ගොඩබිම් සටනකට එන්න පෙර ඇමරිකාව දෙන ගුවන් ප්‍රහාරයේ තරම දරා ගන්න මොන ජගතෙක්ටවත් බෑ... ඒ නිසයි ඒ රට තනියම "සුපිරි බලවතා"කියන ශ්‍රේණියෙ ඉන්නෙ... හිත ඇත්නම් පත කුඩාද කියලා වියට්නාමයේ වගේ සටන් කරන්න සූදානම් මිනිස්සු ඉන්නවා නම් කමක් නෑ... ඒත් එවැනි සටනකදි උනත් සිදුවන අති විශාල විනාශය අනුන්ගේ රටකට සහාය දෙන්න ගිහින් දරා ගන්න කිසිම ජනතාවක් සූදානම් නෑ... ඒකයි කොයි කවුරුත් ඇමරිකාව යම් රටකට අත දානකොට, කෑ ගහලා, පස්සෙ හෙමින් අයින් වෙන්නෙ...

තිත්ත ඇත්ත මේකයි... උත්තර ලැබුණා කියලා හිතනවා...

[QUOTE="Islander, post: 15563495, member: 487066"] දැන් හුඟ දෙනෙක් මෙසේජස් එවලා අහනවා "ඇයි රුසියාවට, චීනයට එහෙම එකතු වෙලා ඇමරිකාවට බය නැතුව මුහුණ දෙන්න බැරි කියලා..."... ඒක නිසා අපි හිතුවා ඇමරිකා එක්සත් ජනපදය සතු හමුදා ශක්තිය ගැන සරල හැඳින්වීමක් කරන්න... "සුපිරි බලවතුන්"( Super Powers ) යනු කවුරුන්ද? ලෝක බලවතුන් ශ්‍රේණි තුනකට බෙදන්න 1955 දි තීරණයක් ගැණුනා... මේ තීරණය අනුව මෙලොව බලවතුන් පහත වර්ග තුනට අයත්... 1. සුපිරි බලවතුන් ( Super Powers ) 2. මහ බලවතුන් ( Great Powers ) 3. කළාපීය කුඩා බලවේග ( Regional Small Powers ) මේ පහුගිය වසර විස්ස තුල ඔබ ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ දැක්කේ ඇමරිකාව සතු හමුදා ශක්තියෙන් 20% කටත් අඩු කොටසක් පමණයි... සෝවියට් සංගමය පැවති කාලයෙදි රුසියාව "සුපිරි බලවතෙක්"කියන කැටගරියට අයිති උනාට, 1991 පස්සෙ වැටුණු වැටිල්ලෙන් තවමත් රුසියාව යළි "සුපිරි බලවතා"කියන තත්වයට පත් වෙලා නැහැ... මේ සුපිරි බලවතා හෙවත් Super Power කියන ශ්‍රේණිය දෙන්නෙ අනෙක් රටවල් සියල්ල එක් කලත් සම කළ නොහැකි අති දැවැන්ත හමුදා බලයට පමණක් නෙමෙයි... ආර්ථික ශක්තිය, ලෝක මට්ටමේ ඒ රට දක්වන දේශපාලනික බලපෑම යන මේ කරුණු සියල්ලම සැළකිල්ලට ගෙන තමයි සුපිරි බලවතා කියන ශ්‍රේණියට යම් රටක් දාන්නෙ... 2010 පසුව ආර්ථික සුපිරි බලවතුන් නිර්ණය කරන රේඛාව දළ දේශිත නිෂ්පාදනය ඩොලර් ට්‍රිලියන 10 ට වැඩි රටවල් ලෙස හඳුන්වන Benchmark එකක් දැම්මා... දැනට ඒ ශ්‍රේණියේ ඉන්නෙ එකම එක රටයි... ඒ දළ දේශිත නිෂ්පාදනය ඩොලර් ට්‍රිලියන 15 ක් වන ඇමරිකා එක්සත් ජනපදය... තවම රුසියාව ජාත්‍යන්තර බලවතුන් වර්ගීකරණය සඳහා 1955 දි යොදාගත් ශ්‍රේණි ගත කිරීම් වල දෙවනි ශ්‍රේණියේ ඉන්නෙ... ඒ කියන්නේ "මහ බලවතා"කියන ශ්‍රේණියේ ( Great Powers) .. චීනය ආර්ථික සුපිරි බලවතෙක් වේගෙන එනවා... චීනයට "ආර්ථික සුපිරි බලවතා" කියන ශ්‍රේණියට පනින්න යන්න ඕන තව සුලු දුරයි... දැනට චීනයේ දළ දේශිත නිෂ්පාදනය ඩොලර් ට්‍රිලියන 8 යි... තව ඩොලර් ට්‍රිලියන දෙකකින් මේ අගය වැඩි වුණු ගමන්, අවුරුදු විස්සකට පස්සෙ ලෝක ආර්ථික සුපිරි බලවතා කියන ශ්‍රේණියට රටවල් දෙකක් අයිති වෙනවා... ඒක එහෙම උනත්, චීනය තවම මිලිටරි සුපිරි බලවතා කියන ශ්‍රේණියට ඇතුල් වෙන්න පුලුවන් මට්ටමට වඩා හුගාක් පිටුපසින් ඉන්නෙ.. වසර 2020 වන විට රුසියාවට යළිත් මිලිටරි සුපිරි බලවතෙක් වන්නත්, වසර 2017 පමණ වන විට චීනයට ආර්ථික සුපිරි බලවතෙක් වන්නත් දැන් රුසියාවේ මිලිටරිය සහ චීනයේ ආර්ථිකය වර්ධනය වන වේගය අනුව පුලුවන් වෙයි කියලා විශ්ලේෂකයන් කියනවා... වසර 2025 පමණ වන විට චීනය මේ සියළු ක්ෂේත්රයන්ගේ සුපිරි බලවතෙක් වෙයි කියන එක තමයි වඩාත් වැදගත් විශ්ලේෂණය... දැනට ලෝකයේ සිටින එකම සර්ව ක්ෂේත්‍ර සුපිරි බලවතා ඇමරිකාව පමණයි... ඇමරිකානු ආර්ථිකයේ විශාලත්වය කොතෙක්ද කිව්වොත්, මුලු යුරෝපා හවුලේම ආර්ථිකයන් එකතු කලත්, ඇමරිකන් ආර්ථිකය අබිබවා යන්න ලැබෙන්නෙ සුලු ගණනකින් පමණයි... ඇමරිකානු මිලිටරි ශක්තිය ... ගුවන් උදාහරණයක් ලෙස.... ඇමරිකා එක්සත් ජනපදය එදා මෙදා තුර සිය හමුදා ශක්ති වර්ධනයෙන් වැඩිම අවධානය යොමු කලේ සිය ගුවන් බලය සහ Trajectory Projectile Weapons හෙවත් මිසයිල තාක්ෂණය දෙසට... ඒ අනුව Here`s an interesting fact ( assuming the vocals of Sheldon Cooper...lolz) ... අද ලෝකයේ තුන්වෙනි විශාලතම ගුවන් හමුදාව කාගෙද දන්නවද...?.. අද ලෝකයේ තුන්වෙනි විශාලතම ගුවන් හමුදාව තමයි ඇමරිකානු "නාවික"හමුදාව..!!!... හොල්මන් නේ...?.. ඔන්න බලා ගන්න ... 1. ඇමරිකානු ගුවන් හමුදාව... බහුකාර්ය ප්‍රහාරක යානා සහිතව තනි සහ ද්විත්ව එන්ජින් සුපර් සොනික් ඉදිරි පෙළ ප්‍රහාරක යානා දොළොස් දහසකට අධික ප්‍රමාණයක් තිබෙනවා... එමෙන්ම ලෝකයේ වේගවත්ම දිගු දුර බෝම්බ ප්‍රහාරක යානා වන බී - 2, බී - 52 වැනි බෝම්බ ප්‍රහාරක යානා තුන් දහසකට ආසන්න එකතුවක් එරටට තිබෙනවා... 2. රුසියානු ගුවන් හමුදාව ... බහුකාර්ය ප්‍රහාරක සහිතව තනි සහ ද්විත්ව එන්ජින් සුපර් සොනික් ඉදිරි පෙළ ප්‍රහාරක යානා හාර දහසකට අධික ප්‍රමාණයක් තිබෙනවා.... දිගු දුර බෝම්බ ප්‍රහාරක යානා අට සීයකට ආසන්න සංඛ්‍යාවක් ඇතැයි ගණන් බැලිය හැක... 3. ඇමරිකානු නාවික හමුදාවේ ගුවන් අංශය ( Naval Air wing of the United States Navy ) - බහුකාර්ය ප්‍රහාරක සහිතව තනි සහ ද්විත්ව එන්ජින් සුපර් සොනික් ඉදිරි පෙළ ප්‍රහාරක යානා දෙදහස් පන්සීයකට අධික ප්‍රමාණයක් තිබෙනවා... න්‍යෂ්ඨික ඉන්ධන මගින් ක්‍රියාත්මක පාවෙන යෝධ ගුවන් තොටුපළවල් බඳු ගුවන් යානා හාරක යුද නෞකා සංග්රාම පනති 18 ක් ( 18 Nuclear Powered Air Craft Carrier Battle groups ) සමග සමස්ථ ගුවන් යානා හාරක නෞකා සංග්රාම පන්ති සංඛ්‍යාව 35 ක් පමණ... 4. චීනය සතු මහජන චීන ගුවන් හමුදාව - බහුකාර්ය ප්‍රහාරක සහිතව තනි සහ ද්විත්ව එන්ජින් සුපර් සොනික් ඉදිරි පෙළ ප්‍රහාරක යානා එක්දාස් දෙසීයකට අධික ප්‍රමාණයක් තිබෙනවා. දැන් තේරෙනවද සීන් එක...?... චීනයේ ගුවන් හමුදාවට වඩා, ඇමරිකානු නාවික හමුදාවේ ගුවන් අංශය බලවත්... !... මේවා නිකම් සංඛ්‍යා විතරයි... ඇමරිකානු ගුවන් ප්‍රහාරක යානා නිපදවන්නේ ලොක්-හීඩ් මාර්ටින්, බෝයින්ග්, නෝර්ත්රොප් ගෘමන්, මැක්ඩොනල්ඩ් ඩග්ලස්, කියන දැවැන්ත අවි සමාගම්... ඒවායේ තාක්ෂණය සහ සම කළ හැකි තාක්ෂණයක් යම් පමණකින් හෝ තිබෙන්නේ රුසියාවේ අල්මාස් අන්ටෙයි සහ මිකොයන් ගර්විෂ්, ෂුකෝයි සමාගම් සතුව පමණයි.. ඒ අයටත් ඒවා වැඩි දියුණු කරන්න බොහෝ ආර්ථික බාධක තිබුණා පහුගිය අවුරුදු විස්සෙදි... මේ නිසා ඇමරිකන් අවි බලය සහ තාක්ෂණය රුසියාවටත් වඩා මිලිටරි වර්ෂ 5 ක් පමණ ඉදිරියෙන් ඉන්නෙ පොදුවෙ බැලුවාම... චීනයට වඩා මිලිටරි වර්ෂ 20 ක් පමණ ඉදිරියෙන් කිව්වත් නිවැරදියි.... ගුවන් බලය දැක්වුවේ ඒකට කදිම උදාහරණයක් ලෙස... ඇමරිකානු ගොඩබිම් අවි තාක්ෂණය ගත්තොත් රුසියාවට පොඩ්ඩක් හරි කිට්ටුවෙන් ඉන්න පුලුවන්... චීනයට නම් තවම ඇපත් නෑ... ඔය ඉහත කියපු ඇමරිකන් න්‍යෂ්ඨික ඉන්ධන ගුවන් යානා හාරක යුද නෞකා ( Nuclear Powered Air Craft Carriers) වලින් වැඩිය ඕන නෑ... ඔයින් නැව් දෙකක් ගත්තොත් ඒ දෙකේ තියන ගුවන් යානා වලින් එන ගුවන් ප්‍රහාරක බලය ලෝකයේ රටවල් වලින් 72% ක ගුවන් හමුදා බලය ලෙහෙසියෙන්ම අබිබවා යනවා... !.. වැඩිය ඕන නෑ... නැව් දෙකක ගෙනියන Full Squadrons ගත්තාම ලෝකයේ රටවල් 72% ක අහස පහසුවෙන් ජය ගන්න ඒ හොඳටම ඇති.. ! .. ඇමරිකානු ගුවන් හමුදාව සම්පූර්ණයෙන් පැත්තක දැම්මොත්, ඇමරිකන් නාවික හමුදාවෙ ගුවන් අංශයේ මුලු ශක්තියට මුහුණ දෙන්න යුරෝපා හවුලටම එකතු වුනත් බැහැ... ඔන්න ඕකයි කටුක යථාර්තය... ඔය ඉරාකයේ වගේ තෙල් ටික ඩැහැ ගන්න සෙල්ලම් ගරිල්ලා යුද්ද වලට සහ Cat and Mouse Games වලට සුලු හමුදා යෙදෙව්වට, Full blooded Conventional War එකකදි ඇමරිකාව සතු ශක්තිය මේ වගෙයි... ඒක තමයි ඔය රුසියාව, චීනය වගේ දළ ඇත්තුත් කෑ ගහලා, ඔලුව කස, කස අයින් වෙන්නෙ... දුකයි තමයි... ඒත් මේක තමයි ඇත්ත...! ... හැබැයි එක දෙයක් තියෙනවා.. ගොඩබිම් සටනකදි මේ තත්වයන් වෙනස් වෙන්න පුලුවන්... ඒත් ගොඩබිම් සටනකට එන්න පෙර ඇමරිකාව දෙන ගුවන් ප්‍රහාරයේ තරම දරා ගන්න මොන ජගතෙක්ටවත් බෑ... ඒ නිසයි ඒ රට තනියම "සුපිරි බලවතා"කියන ශ්‍රේණියෙ ඉන්නෙ... හිත ඇත්නම් පත කුඩාද කියලා වියට්නාමයේ වගේ සටන් කරන්න සූදානම් මිනිස්සු ඉන්නවා නම් කමක් නෑ... ඒත් එවැනි සටනකදි උනත් සිදුවන අති විශාල විනාශය අනුන්ගේ රටකට සහාය දෙන්න ගිහින් දරා ගන්න කිසිම ජනතාවක් සූදානම් නෑ... ඒකයි කොයි කවුරුත් ඇමරිකාව යම් රටකට අත දානකොට, කෑ ගහලා, පස්සෙ හෙමින් අයින් වෙන්නෙ... තිත්ත ඇත්ත මේකයි... උත්තර ලැබුණා කියලා හිතනවා... [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom