Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝක යුද්ධයක් ඇති නොවෙන්නේ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය සංඛ්‍යාලේඛන නම් හොරාගේ අම්මගේ ඒවා..ඔච්චර ඇමෙරිකාව දියුණු නම්, 9/11 එකෙන් පස්සේ මුළු ලෝකෙම සපෝට් කරලත් අර ඔසාමා ව අල්ලගන්න අවුරුදු 5 කට වඩා ඇට ගණන් කලේ ඇයි? තලෙයිබාන් එකට සබ්මැරීන් තිබුනද? ප්ලේන් තිබුනද?

ඇමෙරිකාව නිකන් බොරු සෝබන දාන , නිවට මිනිස්සු ඉන්න තුප්පහි රටක්..යුද්ධෙකට යන එකා යන්නේ මැරෙන්න උනත් බලාගෙන...ඒත් ඇමෙරිකන් හමුදාවේ උන්ව දැකල තියෙනවද? උන් බොඩි ආමර් 10 ක් විතර දාගෙන, හෙල්මට් එකේ කැමරා එල්ලගෙන යන නිවට බයගුල්ලෝ ටිකක්..කැමරාව හෙල්මට් එකේ ගහන් ඉන්නේ, උන් බයයි කණ්ඩියකින් ඉස්සිලා බලන්නවත්...,වෙඩි වදී කියල..ඉතින් කැමරාව තමයි උස්සන්නේ..මේ වගේ නිවටයෝ ඉන්න හමුදාවකට පුලුවන්ද යුද්ධයක් දිනන්න? මුකුත් ඕන නෑ, උන්ගේ මොරාල් එකේ තරම පෙනුනනේ, ලගදි twitter,facebook වලට උන් දාපු ෆොටෝ වලින්...

අන්න ඒ නිවට ගතිය නිසා තමයි උන් nukes & missiles වලින් යුද්ධ කරන්න කැමැති..

ඒත් ඒවාට මේ පාර රුසියාවෙනුයි ඉරානයෙනුයි සුහද ප්‍රතිචාර හම්බෙයි..ඔය සංඛ්‍යාලේඛන හදන්නේ අමෙරිකන්කාරයෝයි, උන්ට හිතවත් කොම්පැනි කාරයොයි...මොකද උන්ට ඕන, නැති දෙයක් පෙන්නලා, නැති බලයක් මුන්ට තියෙනවා කියල, අනිත් රටවල් බය කරන්න..ඒක හරියට වියට්නාමෙන් හොදට කාපු අමෙරිකන්කාරයෝ, ලැජ්ජාව වහගන්න රම්බෝ film එක හැදුවා වගේ..,උන් කෑවේ නෑ කියල ලෝකෙට පෙන්නන්න..උන්ට 40% තියෙනවා නම් උන් පෙන්නන්නේ 90% තියෙනවා වගේ...උන් ගෙනියන්නේ මාධ්‍ය යුද්ධයක්...

අවුරුදු 10 ක විතර ඇමරිකාවේ යුධ තාක්ෂණයේ අග්‍ර ඵලය කියල හදපු අර drones වලින් එකක්, ඉරානේ ඔත්තු බලන්න යවපු වෙලාවේ, ඒක හැක් කරලා , කිසි අන්තරාවක් නැතුව බිමට බා ගන්න , ඉරානෙට පුළුවන් උනා නම්, අරුන්ගේ මහලොකු තාක්ශනේ බල්ලට දාන්න හොදයි...ඉහලම තාක්ශනේ යොදලා හදපු ඒක හැක් කරන්න පුළුවන් උන ඉරාන තාක්ශනේ ගැන එතකොට මොකද කියන්න තියෙන්නේ? ඒවා ගැන කවුරුත් දන්නේ නෑ..CNN,BBC උන් ඒවා කියන්නෙත් නෑ..

මේ පාර ඇමෙරිකාවයි උන්ට ගැති රටවලුයි හොද කෑමක් කනවා..

[QUOTE="funkyguy89, post: 15568946, member: 250919"] [SIZE="4"]ඔය සංඛ්‍යාලේඛන නම් හොරාගේ අම්මගේ ඒවා..ඔච්චර ඇමෙරිකාව දියුණු නම්, 9/11 එකෙන් පස්සේ මුළු ලෝකෙම සපෝට් කරලත් අර ඔසාමා ව අල්ලගන්න අවුරුදු 5 කට වඩා ඇට ගණන් කලේ ඇයි? තලෙයිබාන් එකට සබ්මැරීන් තිබුනද? ප්ලේන් තිබුනද? ඇමෙරිකාව නිකන් බොරු සෝබන දාන , නිවට මිනිස්සු ඉන්න තුප්පහි රටක්..යුද්ධෙකට යන එකා යන්නේ මැරෙන්න උනත් බලාගෙන...ඒත් ඇමෙරිකන් හමුදාවේ උන්ව දැකල තියෙනවද? උන් බොඩි ආමර් 10 ක් විතර දාගෙන, හෙල්මට් එකේ කැමරා එල්ලගෙන යන නිවට බයගුල්ලෝ ටිකක්..කැමරාව හෙල්මට් එකේ ගහන් ඉන්නේ, උන් බයයි කණ්ඩියකින් ඉස්සිලා බලන්නවත්...,වෙඩි වදී කියල..ඉතින් කැමරාව තමයි උස්සන්නේ..මේ වගේ නිවටයෝ ඉන්න හමුදාවකට පුලුවන්ද යුද්ධයක් දිනන්න? මුකුත් ඕන නෑ, උන්ගේ මොරාල් එකේ තරම පෙනුනනේ, ලගදි twitter,facebook වලට උන් දාපු ෆොටෝ වලින්... [IMG]http://rt.com/files/news/20/4d/90/00/fb.jpg[/IMG] අන්න ඒ නිවට ගතිය නිසා තමයි උන් nukes & missiles වලින් යුද්ධ කරන්න කැමැති.. ඒත් ඒවාට මේ පාර රුසියාවෙනුයි ඉරානයෙනුයි සුහද ප්‍රතිචාර හම්බෙයි..ඔය සංඛ්‍යාලේඛන හදන්නේ අමෙරිකන්කාරයෝයි, උන්ට හිතවත් කොම්පැනි කාරයොයි...මොකද උන්ට ඕන, නැති දෙයක් පෙන්නලා, නැති බලයක් මුන්ට තියෙනවා කියල, අනිත් රටවල් බය කරන්න..ඒක හරියට වියට්නාමෙන් හොදට කාපු අමෙරිකන්කාරයෝ, ලැජ්ජාව වහගන්න රම්බෝ film එක හැදුවා වගේ..,උන් කෑවේ නෑ කියල ලෝකෙට පෙන්නන්න..උන්ට 40% තියෙනවා නම් උන් පෙන්නන්නේ 90% තියෙනවා වගේ...උන් ගෙනියන්නේ මාධ්‍ය යුද්ධයක්... අවුරුදු 10 ක විතර ඇමරිකාවේ යුධ තාක්ෂණයේ අග්‍ර ඵලය කියල හදපු අර drones වලින් එකක්, ඉරානේ ඔත්තු බලන්න යවපු වෙලාවේ, ඒක හැක් කරලා , කිසි අන්තරාවක් නැතුව බිමට බා ගන්න , ඉරානෙට පුළුවන් උනා නම්, අරුන්ගේ මහලොකු තාක්ශනේ බල්ලට දාන්න හොදයි...ඉහලම තාක්ශනේ යොදලා හදපු ඒක හැක් කරන්න පුළුවන් උන ඉරාන තාක්ශනේ ගැන එතකොට මොකද කියන්න තියෙන්නේ? ඒවා ගැන කවුරුත් දන්නේ නෑ..CNN,BBC උන් ඒවා කියන්නෙත් නෑ.. මේ පාර ඇමෙරිකාවයි උන්ට ගැති රටවලුයි හොද කෑමක් කනවා..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom