Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝක යුද්ධය අවසන් වූ බව නොදැන වසර 29ක් වනාන්ත&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝක යුද්ධය අවසන් වූ බව නොදැන වසර 29ක් වනාන්ත&#

1945 වසරේ සැප්තැම්බර් දෙවන දින දෙවන ලෝක යුද්ධය අවසන් වූවත් ඉන් වසර 29ක් වන තුරු ඒ පිළිබඳව නොදැන පිලිපීන දූපතක කැලයක සැඟවී සිටි ජපන් සොල්දාදුවෙක් පිළිබඳව ඔබ අසා තිබෙනවාද?

1944 දෙසැම්බර් 17 වෙනිදා ජපන් අධිරාජයා වෙනුවෙන් ජපන් රාජකීය හමුදාව සමඟ පිලිපීනයේ ලූබන්ග් දිවයිනේ පිහිටි මිත්‍ර හමුදා කදවුරකට පහර දීම සඳහා භට කණ්ඩායමක් සමඟ පිටත්වෙන ලුතිනන් හීරෝ ඔනෝදාගේ පහර දීම හරිහැටි සාර්ථක වන්නේ නෑ. ජපන් භටයන් විශාල ප්‍රමාණයක් මරණයට පත්වෙන අතර ඔනෝදා ඇතුළු ඉතුරු වූ කිහිපදෙනෙක් අසළ පිහිටි විශාල වනාන්තරයකට පසු බැස සැඟවී සිටිනවා. අවසානයේ වසර 29කට පසුව එම වනාන්තරය තුළ ඉතුරු වන්නේ ඔනෝදා පමණයි. ඉතින් අද ලිපියෙන් දිග හැරෙන්නේ මේ අපූරු සිදුවීම පිළිබඳවයි.

ජපාන රාජකීය හමුදාවේ ලුතිනන්වරයෙක් වූ තරුණ ඔනෝදා

ඔනෝදා (Rare Historical Photos)

ජර්මනිය විසින් ආරම්භ කරන ලද දෙවන ලෝක යුද්ධයේදී ජර්මනියට සහය දීම සඳහා ජපානය විසින් තීරණය කරනවා. මේ හේතුවෙන් ජපානයේ සිටි බොහෝ තරුණයන් පිරිසක් ජපන් හමුදාවට එකතු වූ අතර ඔනෝදා කියන්නේ එවැනි තරුණයෙක්. ජපන් හමුදාවට එකතු වීමට ප්‍රථම ඔහු සමාගමක සේවය කරන අතර ඔහු ජපන් බුද්ධි අංශ පුහුණු පාසලකට ඇතුලත් වෙනවා. බුද්ධි අංශ නිලධාරියෙක් මෙන්ම ප්‍රගුණ ගරිල්ලා සටන් භටයෙකු ලෙසත් පුහුණුව ලබන ඔනෝදා දෙවන ලුතිනන් වරයෙක් ලෙස ජපන් රාජකීය හමුදාවට එකතු වෙන්නේ වයස අවුරුදු 20දීයි.

පිලිපීනයේ ලුබන්ග් දූපතට

ලූබන් දූපත අද (Wikipedia)

1944 දෙසැම්බර් 17 වෙනිදා පිලිපීනයේ ලුබන්ග් දිවයිනේ පිහිටි ඇමරිකානු කදවුරකට පහර දීම සඳහා ජපන් හමුදා තීරණය කරනවා. ඒ සඳහා තෝරා ගන්නේ වයස අවුරුදු 22ක් වූ ඔනෝදා නායකත්වයෙන් යුක්ත වූ භට කණ්ඩායමක්.

පිලිපීනය බලා පිටත් වීමට ප්‍රථම ඔනෝදාට ඉහළ නායකත්වය විසින් “ ඔබ ඇතුළු කණ්ඩායමේ කිසිවෙකුටවත් සියදිවි හානි කරගැනීම තහනම් වන අතර අවසන් භටයා දක්වා සටන් කල යුතු වෙනවා. ඒ අවසන් භටයා දක්වා ඔබ නායකත්වය ලබා දිය යුතුයි. යම් හෙයකින් එය වසරක් වසර දෙකතුනක් හෝ වසර පහක් විය හැකියි. අපි ඔබ වෙත එනතුරු ඔබ එසේ කල යුතු වෙනවා. එමෙන්ම ඒ කාලය තුළ දූපතේ ඇති පොල් ආහාරයට ගනිමින් හෝ ජීවත් විය යුතුයි.” ලෙස ප්‍රභල අණදීමක් සිදු කරනවා.

ලූබන්ග් දූපතේ පරාජය හා කැළය තුළ සැඟවීම

ජපන් සූර්ය ධජය රැගෙන යුධ පෙරමුණට යන සෙබළුන් (Pinterest)

ලූබන්ග් දූපතේ මිත්‍ර පාර්ශවයේ හමුදාවට අයත් වරාය හා ගුවන් පථය විනාශ කිරීමයි ඔනෝදාගේ කණ්ඩායමට භාරව තිබුනේ. නමුත් අවාසනාවන්ත ලෙස එම කාර්යන් සාර්ථක කරගැනීමට ජපන් හමුදාවට හැකියාව ලැබෙන්නේ නෑ.

මිත්‍ර හමුදාවේ ප්රහාරයන් හමුවේ අන්ත පරාජයකට ලක්වෙන මෙම කණ්ඩායමේ බොහෝ භටයන් පිරිසක් මරණයට පත්වෙන අතර තවත් පිරිසක් බරපතල තුවාල ලබා ප්‍රතිකාර නොමැතිකමින් මරණයට පත්වෙනවා. ප්‍රහාරය හමුවේ දිවි ගලවා ගැනීමට හැකියාව ලැබෙන්නේ ඔනෝදා හා තවත් භටයන් තිදෙනෙකුට පමණයි.

රහසිගත කඳවුර

දූපතේ වනාන්තරය තුළට රහසේම ඇතුළුවන ඔවුන් එහි අභ්‍යන්තරයේ සතුරන්ට නොපෙනන ආකාරයෙන් රහසිගත කදවුරක් නිර්මාණය කරනවා. උග්‍ර අහාර ගැටලුවකට මුහුණ දෙන ඔවුන් ඒ සඳහා විකල්පයක් ලෙස දූපතේ ඇති පොල් හා කෙසෙල් ආහාරයට ගනු ලබනවා. තවද අසළ ගම් වලට පැන ආහාර හා ගවයන් මංකොල්ලකෑමට ඔවුන් පෙළඹෙනවා.

මෙලස වසරක් ගතවන විට ඇමරිකාව විසින් හිරෝෂිමා හා නාගසාකි නගර වලට පරමාණු බෝම්බ හෙළීම හේතුවෙන් ජපානය යටත් වීමට තම කැමැත්ත ප්‍රකාශ කරනවා. 1945 වසරේ මෙලෙස දෙවන ලෝක යුද්ධය නිමාවූ විට ජපානය විසින් ඒ බව සදහන් කර මුද්‍රණය කරන ලද පත්‍රිකා, ඔනෝදා ඇතුළු කණ්ඩායම ලූබන්ග් දූපතේ සැඟවී සිටින ඇතැයි යන සැකය ඔස්සේ, ගුවනින් මුදා හරිනවා. මෙම ක්‍රියාවලිය සතුරන්ගේ උපක්‍රමයක් යැයි සිතන ඔනෝදා ඇතුළු පිරිස යුද්ධය අවසන් වී ඇති බවට පිළිගන්නේ නෑ. තව දුරටත් කැලයේ රැදී සිටීමට ඔවුන් තීරණය කරනවා.

ගරිල්ලා කණ්ඩායම් සාමාජිකයන්ගේ මරණ

දිගින් දිගටම වනයේ රැදී සිටින ඔවුන් විසින් ඔත්තුකරුවන් යැයි සිතා අසල ගම්මාන වල සිටි පුද්ගලයන් කිහිපදෙනක් මරා දමනවා. වසර පහක් පමණ ගත වූ විට එක ගරිල්ලා භටයෙක් තම කණ්ඩායම අතහැර හොර රහසේම යටත් වීම සඳහා පැන යනවා. තවද 1954 වසරේදී පිලිපීන හමුදා සමඟ ඇති වූ ගැටුමකදී තවත් භටයෙක් මරණයට පත්වෙන අතර 1972 වසරේදී ඇති වූ තවත් සටනකින් ඉතිරි ගරිල්ලා භටයාත් මරණයට පත්වෙනවා.

වසර 1952 වසරෙන් පසුව ඔනෝදා ඇතුළු කණ්ඩායම මිය ගිය බවත් තවත් එකදු හෝ සොල්දාදුවෙක් ලූබන්ග් දූපත් වල නොමැති බවයි ජපන් රජය විසින් පවසන්නේ. නමුත් 1972 වසරේදීත් ජපන් ජාතිකයෙක් ලූබන්ග් හි සටනකදී මිය යාම හේතුවෙන් පිලිපින් හමුදා මෙන්ම ජපන් හමුදා බළකා ද ලූබන්ග් දූපත සම්පුර්නයෙන්ම පරික්ෂා කරනවා. නමුත් ඉතා දක්ෂ ගරිල්ලා භටයෙක් වූ ඔනාදෝ මෙම එක් හමුදා ඛණ්ඩයකට හෝ සොයා ගැනීමට හැකියාව ලැබෙන්නේ නෑ. ඉන්පසුව ඔවුන් විසින් අවසන් සටන් කරුවාද මියගොස් ඇති බවට පිළිගනු ලබනවා.

ලුබන් දූපතෙන් මතු වූ ගරිල්ලා භටයා

වසර 29කට පසුව ඔනෝදා (Rare Historical Photos)

1974 වසරේ නොරියෝ සුසුකි (Norio Suzuki) නම් ජපන් ශිෂ්‍යයා තම ව්‍යාපෘති කිහිපයක් සඳහා පිලිපීනයේ ලූබන්ග් දිවයිනට පැමිණෙනවා. කෙසේ හෝ වනාන්තරය තුළදී ඔහුට ලුතිනන් ඔනෝදා මුණගැසෙනවා. සුසුකි විසින් දෙවන ලෝක යුද්ධය අවසන්ව දැනට වසර 29ක් ගත වී ඇතිබව පවසන නමුත් එය පිළිගැනීමට අකමැති වන ඔහු තමන්ගේ අණදෙන නිලධාරියා තමන් හමුවට පැමිණෙන තෙක් යුද්ධය අවසන් වී ඇති බව නොපිලිගන්නා බව පවසනවා.

එම පණිවුඩය රැගත් සුසුකි ජපානයට නැවත පිටත් වන අතර ජපන් රජය හා සම්බන්ධ වී ඒ වන විට විශ්‍රාම ලබා සිටි ඔනෝදාගේ අණදෙන නිළධාරියා සමඟ ලූබන්ග් දූපත බලා පිටත් වෙනවා.

අණදෙන නිලධාරියාට තම අසිපත භාර දීම (Rare Historical Photos)

කලින් කතා කරගත් පරිදි නියමිත වේලාවකදී නියමිත ස්ථානයකදී අණදෙන නිලධාරියා හා ඔනෝදා මුණ ගැසෙන අතර යුද්ධය අවසන් බව ඔහු වසින් ඔනෝදාට ප්‍රකාශ කර සිටිනවා. මෙම ප්‍රකාශයත් සමඟ කම්පාවට පත්වෙන මෙම අභීත සෙබළා තම රට පරාජය වීම පිළිබඳව දැඩිලෙස කණගාටුවට පත්වෙනවා. තම රට මෙතරම් දුර්වල වීම පිළිබඳව කදුළු සලනවා.

ඔහු සතුව තිබූ භාණ්ඩ (All That Is Interesting)

නැවතත් ජපානයට පැමිණෙන ඔහු වසර 29කට පසු ජපානය දැකීමෙන් විපක්ෂිත වන අතර ජපන් රජය විසින් ඔහු යුධ වීරයෙක් ලෙස නම් කරනවා. යුද්ධය අවසන් වීමෙන් පසුව පිලිපීන ජාතිකයන් 30කට ආසන්න සංඛ්‍යාවක් ඔනෝදා ඇතුළු කණ්ඩායම විසින් ඝාතනය කර තිබුනත් පිලිපීන රජය ඔහුට සමාව පිරිනමනවා.

Roar

[QUOTE="Idias, post: 23436265, member: 556682"] [b]ලෝක යුද්ධය අවසන් වූ බව නොදැන වසර 29ක් වනාන්ත&#[/b] [SIZE=4]1945 වසරේ සැප්තැම්බර් දෙවන දින දෙවන ලෝක යුද්ධය අවසන් වූවත් ඉන් වසර 29ක් වන තුරු ඒ පිළිබඳව නොදැන පිලිපීන දූපතක කැලයක සැඟවී සිටි ජපන් සොල්දාදුවෙක් පිළිබඳව ඔබ අසා තිබෙනවාද?[/SIZE] [SIZE=4]1944 දෙසැම්බර් 17 වෙනිදා ජපන් අධිරාජයා වෙනුවෙන් ජපන් රාජකීය හමුදාව සමඟ පිලිපීනයේ ලූබන්ග් දිවයිනේ පිහිටි මිත්‍ර හමුදා කදවුරකට පහර දීම සඳහා භට කණ්ඩායමක් සමඟ පිටත්වෙන ලුතිනන් හීරෝ ඔනෝදාගේ පහර දීම හරිහැටි සාර්ථක වන්නේ නෑ. ජපන් භටයන් විශාල ප්‍රමාණයක් මරණයට පත්වෙන අතර ඔනෝදා ඇතුළු ඉතුරු වූ කිහිපදෙනෙක් අසළ පිහිටි විශාල වනාන්තරයකට පසු බැස සැඟවී සිටිනවා. අවසානයේ වසර 29කට පසුව එම වනාන්තරය තුළ ඉතුරු වන්නේ ඔනෝදා පමණයි. ඉතින් අද ලිපියෙන් දිග හැරෙන්නේ මේ අපූරු සිදුවීම පිළිබඳවයි.[/SIZE] [B][SIZE=4]ජපාන රාජකීය හමුදාවේ ලුතිනන්වරයෙක් වූ තරුණ ඔනෝදා[/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/01/016-701x906.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ඔනෝදා (Rare Historical Photos)[/SIZE] [SIZE=4]ජර්මනිය විසින් ආරම්භ කරන ලද දෙවන ලෝක යුද්ධයේදී ජර්මනියට සහය දීම සඳහා ජපානය විසින් තීරණය කරනවා. මේ හේතුවෙන් ජපානයේ සිටි බොහෝ තරුණයන් පිරිසක් ජපන් හමුදාවට එකතු වූ අතර ඔනෝදා කියන්නේ එවැනි තරුණයෙක්. ජපන් හමුදාවට එකතු වීමට ප්‍රථම ඔහු සමාගමක සේවය කරන අතර ඔහු ජපන් බුද්ධි අංශ පුහුණු පාසලකට ඇතුලත් වෙනවා. බුද්ධි අංශ නිලධාරියෙක් මෙන්ම ප්‍රගුණ ගරිල්ලා සටන් භටයෙකු [URL="https://www.nytimes.com/2014/01/18/world/asia/hiroo-onoda-imperial-japanese-army-officer-dies-at-91.html"]ලෙසත්[/URL] පුහුණුව ලබන ඔනෝදා දෙවන ලුතිනන් වරයෙක් ලෙස ජපන් රාජකීය හමුදාවට එකතු වෙන්නේ වයස [URL="https://www.thoughtco.com/war-is-over-please-come-out-1779995"]අවුරුදු 20දීයි[/URL].[/SIZE] [B][SIZE=4]පිලිපීනයේ ලුබන්ග් දූපතට[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/01/026-701x467.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ලූබන් දූපත අද (Wikipedia)[/SIZE] [SIZE=4]1944 දෙසැම්බර් 17 වෙනිදා පිලිපීනයේ ලුබන්ග් දිවයිනේ පිහිටි ඇමරිකානු කදවුරකට පහර දීම සඳහා ජපන් හමුදා තීරණය කරනවා. ඒ සඳහා තෝරා ගන්නේ වයස [URL="http://mashable.com/2016/09/25/hiroo-onoda/#LpdGACZrIkqx"]අවුරුදු 22ක් වූ[/URL] ඔනෝදා නායකත්වයෙන් යුක්ත වූ භට කණ්ඩායමක්.[/SIZE] [SIZE=4]පිලිපීනය බලා පිටත් වීමට ප්‍රථම ඔනෝදාට ඉහළ නායකත්වය විසින් “ ඔබ ඇතුළු කණ්ඩායමේ කිසිවෙකුටවත් සියදිවි හානි කරගැනීම තහනම් වන අතර අවසන් භටයා දක්වා සටන් කල යුතු වෙනවා. ඒ අවසන් භටයා දක්වා ඔබ නායකත්වය ලබා දිය යුතුයි. යම් හෙයකින් එය වසරක් වසර දෙකතුනක් හෝ වසර පහක් විය හැකියි. අපි ඔබ වෙත එනතුරු ඔබ එසේ කල යුතු වෙනවා. එමෙන්ම ඒ කාලය තුළ දූපතේ ඇති [URL="https://mikedashhistory.com/2015/09/15/final-straggler-the-japanese-soldier-who-outlasted-hiroo-onoda/"]පොල් ආහාරයට ගනිමින් හෝ ජීවත් විය යුතුයි[/URL].” ලෙස ප්‍රභල අණදීමක් සිදු කරනවා.[/SIZE] [B][SIZE=4]ලූබන්ග් දූපතේ පරාජය හා කැළය තුළ සැඟවීම[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/01/035-701x905.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ජපන් සූර්ය ධජය රැගෙන යුධ පෙරමුණට යන සෙබළුන් (Pinterest)[/SIZE] [SIZE=4]ලූබන්ග් දූපතේ මිත්‍ර පාර්ශවයේ හමුදාවට අයත් වරාය හා ගුවන් පථය විනාශ කිරීමයි ඔනෝදාගේ කණ්ඩායමට භාරව තිබුනේ. නමුත් අවාසනාවන්ත ලෙස එම කාර්යන් සාර්ථක කරගැනීමට ජපන් හමුදාවට හැකියාව ලැබෙන්නේ නෑ.[/SIZE] [SIZE=4]මිත්‍ර හමුදාවේ ප්රහාරයන් හමුවේ අන්ත පරාජයකට ලක්වෙන මෙම කණ්ඩායමේ බොහෝ භටයන් පිරිසක් මරණයට පත්වෙන අතර තවත් පිරිසක් බරපතල තුවාල ලබා ප්‍රතිකාර නොමැතිකමින් මරණයට පත්වෙනවා. ප්‍රහාරය හමුවේ දිවි ගලවා ගැනීමට හැකියාව ලැබෙන්නේ ඔනෝදා හා තවත් භටයන් [URL="https://www.thoughtco.com/war-is-over-please-come-out-1779995"]තිදෙනෙකුට පමණයි[/URL].[/SIZE] [B][SIZE=4]රහසිගත කඳවුර[/SIZE][/B] [SIZE=4]දූපතේ වනාන්තරය තුළට රහසේම ඇතුළුවන ඔවුන් එහි අභ්‍යන්තරයේ සතුරන්ට නොපෙනන ආකාරයෙන් රහසිගත කදවුරක් නිර්මාණය කරනවා. උග්‍ර අහාර ගැටලුවකට මුහුණ දෙන ඔවුන් ඒ සඳහා විකල්පයක් ලෙස දූපතේ ඇති පොල් හා කෙසෙල් ආහාරයට ගනු ලබනවා. තවද අසළ ගම් වලට පැන ආහාර හා ගවයන් මංකොල්ලකෑමට ඔවුන් පෙළඹෙනවා.[/SIZE] [SIZE=4]මෙලස වසරක් ගතවන විට ඇමරිකාව විසින් හිරෝෂිමා හා නාගසාකි නගර වලට පරමාණු බෝම්බ හෙළීම හේතුවෙන් ජපානය යටත් වීමට තම කැමැත්ත ප්‍රකාශ කරනවා. 1945 වසරේ මෙලෙස දෙවන ලෝක යුද්ධය නිමාවූ විට ජපානය විසින් ඒ බව සදහන් කර මුද්‍රණය කරන ලද පත්‍රිකා, ඔනෝදා ඇතුළු කණ්ඩායම ලූබන්ග් දූපතේ සැඟවී සිටින ඇතැයි යන සැකය ඔස්සේ, ගුවනින් මුදා හරිනවා. මෙම ක්‍රියාවලිය සතුරන්ගේ උපක්‍රමයක් යැයි සිතන ඔනෝදා ඇතුළු පිරිස යුද්ධය අවසන් වී ඇති බවට පිළිගන්නේ නෑ. තව දුරටත් කැලයේ රැදී සිටීමට ඔවුන් [URL="https://www.nytimes.com/2014/01/18/world/asia/hiroo-onoda-imperial-japanese-army-officer-dies-at-91.html?module=ArrowsNav&contentCollection=Asia%20Pacific&action=keypress®ion=FixedLeft&pgtype=article"]තීරණය කරනවා[/URL].[/SIZE] [B][SIZE=4]ගරිල්ලා කණ්ඩායම් සාමාජිකයන්ගේ මරණ[/SIZE][/B] [SIZE=4]දිගින් දිගටම වනයේ රැදී සිටින ඔවුන් විසින් ඔත්තුකරුවන් යැයි සිතා අසල ගම්මාන වල සිටි පුද්ගලයන් කිහිපදෙනක් මරා දමනවා. වසර පහක් පමණ ගත වූ විට එක ගරිල්ලා භටයෙක් තම කණ්ඩායම අතහැර හොර රහසේම යටත් වීම සඳහා පැන යනවා. තවද 1954 වසරේදී පිලිපීන හමුදා සමඟ ඇති වූ ගැටුමකදී තවත් භටයෙක් මරණයට පත්වෙන අතර 1972 වසරේදී ඇති වූ තවත් සටනකින් ඉතිරි ගරිල්ලා භටයාත් මරණයට පත්වෙනවා.[/SIZE] [SIZE=4]වසර 1952 වසරෙන් පසුව ඔනෝදා ඇතුළු කණ්ඩායම මිය ගිය බවත් තවත් එකදු හෝ සොල්දාදුවෙක් ලූබන්ග් දූපත් වල නොමැති බවයි ජපන් රජය විසින් පවසන්නේ. නමුත් 1972 වසරේදීත් ජපන් ජාතිකයෙක් ලූබන්ග් හි සටනකදී මිය යාම හේතුවෙන් පිලිපින් හමුදා මෙන්ම ජපන් හමුදා බළකා ද ලූබන්ග් දූපත සම්පුර්නයෙන්ම පරික්ෂා කරනවා. නමුත් ඉතා දක්ෂ ගරිල්ලා භටයෙක් වූ ඔනාදෝ මෙම එක් හමුදා ඛණ්ඩයකට හෝ සොයා ගැනීමට [URL="https://www.thoughtco.com/war-is-over-please-come-out-1779995"]හැකියාව ලැබෙන්නේ නෑ.[/URL] ඉන්පසුව ඔවුන් විසින් අවසන් සටන් කරුවාද මියගොස් ඇති බවට පිළිගනු ලබනවා.[/SIZE] [B][SIZE=4][B]ලුබන් දූපතෙන් මතු වූ ගරිල්ලා භටයා [/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/01/045-701x857.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]වසර 29කට පසුව ඔනෝදා (Rare Historical Photos)[/SIZE] [SIZE=4]1974 වසරේ නොරියෝ සුසුකි (Norio Suzuki) නම් ජපන් ශිෂ්‍යයා තම ව්‍යාපෘති කිහිපයක් සඳහා පිලිපීනයේ ලූබන්ග් දිවයිනට පැමිණෙනවා. කෙසේ හෝ වනාන්තරය තුළදී ඔහුට ලුතිනන් ඔනෝදා මුණගැසෙනවා. සුසුකි විසින් දෙවන ලෝක යුද්ධය අවසන්ව දැනට වසර 29ක් ගත වී ඇතිබව පවසන නමුත් එය පිළිගැනීමට අකමැති වන ඔහු තමන්ගේ අණදෙන නිලධාරියා තමන් හමුවට පැමිණෙන තෙක් යුද්ධය අවසන් වී ඇති බව නොපිලිගන්නා බව පවසනවා.[/SIZE] [SIZE=4]එම පණිවුඩය රැගත් සුසුකි ජපානයට නැවත පිටත් වන අතර ජපන් රජය හා සම්බන්ධ වී ඒ වන විට විශ්‍රාම ලබා සිටි ඔනෝදාගේ අණදෙන නිළධාරියා සමඟ ලූබන්ග් දූපත බලා පිටත් වෙනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/01/054-701x899.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]අණදෙන නිලධාරියාට තම අසිපත භාර දීම (Rare Historical Photos)[/SIZE] [SIZE=4]කලින් කතා කරගත් පරිදි නියමිත වේලාවකදී නියමිත ස්ථානයකදී අණදෙන නිලධාරියා හා ඔනෝදා මුණ ගැසෙන අතර යුද්ධය අවසන් බව ඔහු වසින් ඔනෝදාට ප්‍රකාශ කර සිටිනවා. මෙම ප්‍රකාශයත් සමඟ කම්පාවට පත්වෙන මෙම අභීත සෙබළා තම රට පරාජය වීම පිළිබඳව දැඩිලෙස කණගාටුවට පත්වෙනවා. තම රට මෙතරම් දුර්වල වීම පිළිබඳව කදුළු සලනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/01/064-701x475.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ඔහු සතුව තිබූ භාණ්ඩ (All That Is Interesting)[/SIZE] [SIZE=4]නැවතත් ජපානයට පැමිණෙන ඔහු වසර 29කට පසු ජපානය දැකීමෙන් විපක්ෂිත වන අතර ජපන් රජය විසින් ඔහු යුධ වීරයෙක් ලෙස නම් කරනවා. යුද්ධය අවසන් වීමෙන් පසුව පිලිපීන ජාතිකයන් 30කට ආසන්න සංඛ්‍යාවක් ඔනෝදා ඇතුළු කණ්ඩායම විසින් ඝාතනය කර තිබුනත් පිලිපීන රජය ඔහුට සමාව පිරිනමනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]Roar [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom