ලෝක ලෙඩක් උදවි කරන්න certificate

Trustask

Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    ලෝක ලෙඩක් උදවි කරන්න certificate

    මෙම සම්බන්ධතාව විශ්වාස කටයුතු නොවේ




    ඔබ Firefox ගෙන් accounts.google.com සඳහා ආරක්ෂිතව සම්බන්ධ වීමට ඉල්ලා ඇත, නමුත් අපට ඔබේ සම්බන්ධතාවය ආරක්ෂිතදැයි තහවුරු කළ නොහැක.
    සාමාන්‍යයෙන්, ඔබ ආරක්ෂිතව සම්බන්ධ වීමට තැත් කරන විට, ඔබ නිවැරදි ස්ථානයට යන බව තහවුරු කිරීමට අඩවි මගින් විශ්වාසදායී අනන්‍යතාවයක් ලබාදෙනු ඇත. කෙසේවුවත් මෙම අඩවියේ අනන්‍යතාවය තහවුරු කළ නොහැක.



    මා කළ යුත්තේ කුමක්ද?

    ඔබ සාමාන්‍යයෙන් මෙම අඩවියට ගැටලුවක් නොමැතිව සම්බන්ධ වන්නේ නම්, මේ දෝෂය මගින් යමෙක් මෙම අඩවිය වචංනික‍ ලෙස අනුකරණය කිරීමට තැත්කරන බව හැඟවේ. එනිසා ඔබ ඉදිරියට යාමෙන් වැළකිය යුතුය.





    තාක්ෂණික දත්ත
    accounts.google.com සාවද්‍ය ආරක්‍ෂක සහතිකයක් භාවිත කරයි.

    සහතිකය විස්වාස නැත, මන්ද නිකුත් කිරිමේ සහතිකය කළ් ඉකුත් වී ඇත.
    The certificate will not be valid until 7/21/2011 6:00 AM. The current time is 1/1/2002 12:46 AM.

    (දෝෂ කේතය: sec_error_expired_issuer_certificate)

    gmail account akata log wanna baaaa???