Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝක විනාශය වැළක්විය නොහැක්කක්මය (Must Read)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝක විනාශය වැළක්විය නොහැක්කක්මය (Must Read)

ලෝක විනාශය වැළක්විය නොහැක්කක්මය

මුලින්ම මම මේ පැවසීමට යන දේ පිලිගැනීම මෙන්ම පිලිනොගැනීම ඇත්තේ කියවන ඔබ සතුව බව පැහැදිලිව කිව යුතුයි. මා මේ සියල්ල දැනගත්තේ කෙලෙසකද යන දේට වඩා ඒ දැනගත් දෙයින් ලබා ගත හැකි ප්‍රයෝජනය ගන්නවා හැරෙන්න ඔබ ඒ ගැන හාරා ඇවිස්සීම මෙන්ම ඒ පිලිබඳ තවදුරටත් සිතීම නොකළ යුත්තක් ලෙසයි මගේ අදහස. "ප්‍රයෝජනයක්" යයි උක්ත වැකියේ සඳහන් කලත් ප්‍රයෝජනයක් ගැනීමට කාලයක් අප සතුව නැත. ඔබ අපහසුතාවට පත්නොකර පැවසිය යුත්ත ඉතාමත් සංක්ෂිප්තව පවසන්නට උත්සාහ කරමි. ඒ සඳහා මුලික අඩිතාලම යොදාගනු පිණිස මෙසේ ආරම්භ කරනු කැමැත්තෙමි. විශේෂයෙන් සඳහන් කල යුතුයි ලබන විසි එක්වෙනි දින හිරු උදාවීමත් සමග ලෝක විනාශය නියත වශයෙන්ම ආරම්භ වෙන අතර, ඒ උදාවීමත් සමග පෘථිවියට හිරු එලිය පතිත වන අවසාන දිනයද එයම වන බව. ඔබ විශ්වාස කලත් නොකලත් මට කියන්න සිද්ධ වන දෙය නම් එදිනට මේ ලෝකය මහා විපර්යාසයකට බඳුන් වෙන බව. නැවත යථාතත්වයට පත්කල නොහැකි තත්වයට පත්වන පෘථිවිය, විශ්වයේ පාවෙන තවත් අජීවී ග්රාහක අතරේ දුවිලි වලාවක් බවට පත්වෙන බව ඔබ අකමැත්තෙන් වුවද පිළිගත යුතුව ඇත. නමුත් ඔබ සාම්ප්‍රදානුකුලව හිතන ආකාරයට ලෝක විනාශය, ක්ෂණයකින් මහපොලව පැලි, අහසෙන් ග්රාහක කඩා වැටි මුහුද ගොඩ ගලා සිදුවන්නක් නොවුනත්, ඒ සියල්ලම සිද්ධ වේවි සැළකියයුතු කෙටි කාලයක් තුල. අවාසනාවකට ඒ සිදුවන විනාශය දෑස් වලින් දැක ගැනීමට හැකි වුවත් ඒ විනාශයේ සාක්ෂිකරුවෙකු වන ඔබට ඔබ දුටු දෑ මිහිපිට වසන ඔබේ අවල්වාසියාට පැවසීමට නොහැකි වන්නේ මන්දැයි කියා විස්තර කිරීමට අවශ්‍ය නොවෙතැයි හැඟේ.

බොහෝ විට සත්‍යයට මුහුණ දීමේ නොහැකියාව මත හා තවත් බොහෝ දේ හේතුකොටගෙන ඔබ මේ ලිපිය අවසානය තෙක් නොකියවනු ඇත. නමුත් ලිපියේ අවසාන වචනය තෙක් දිවෙන ඒ සත්‍ය කියවා හරි හැටි අවබෝධාත්මකව තේරුම් ගන්නා ලෙස මා ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු කැමැත්තෙමි.

ලෝක විනාශය නිසැකවම සිදුවන්නක් බව දැන දැනත්, ලෝකය පිළිබද පර්යේෂණ පවත්වන ලෝ ප්‍රකට ආයතන වගකීමෙන් ඒ පිළිබද පැහැදිලි ප්‍රකාශයක් නොකරන්නේ මන්දැයි කියා ඔබට සිතෙනු ඇත. ඔබේ සිතිවිලි සාධාරණය. නමුත් සිතන්න එවන් විනාශයක් සිදුවන බව කලින් ලෝවැසියන්ට දැන්වුවොත් උද්ගතවිය හැකි ප්රශ්නයේ බරපතල බව. පෘථිවියේ එකදු ජීවයක්වත් උදාවන විසි එක්වනදායින් පසු ශේෂ නොවන බව ස්ථීරවම දන්නා නමුත් එවැනි නිවේදනයක් පූර්ව වශයෙන් නිකුත් කිරීම අනවශ්‍ය වන්නේ මන්දැයි ඔබට සිතා ගැනීමට හැකියාව ඇතැයි උපකල්පනය කරමි. එනමුදු සරලව මෙසේ ප්‍රකාශ කරනු කැමැත්තෙමි. ලෝක විනාශය අනිවාර්යෙන්ම සිදුවන බව ලෝකවාසී ජනයා දැනගතහොත් මිනිසාගේ හැසිරීම කෙබදු වියහැකියි ඔබටත් අපහසුවකින් තොරව වටහාගත හැක. ලබා ගත හැකි සියලු සැප සම්පත් මේ කෙටි දින කිහිපය තුල උපරිමයෙන් විඳීමට උත්සාහ කරනු ඇති. ඒ සඳහා මිනිසා ඕනෑම පහත් ක්‍රියාවක් කිසිදු පැකිලීමකින් තොරව කිරීමට පසුබට නොවනු ඇති..මංකොල්ලකෑම්, ස්ත්‍රී දුෂණ ගිනිය නොහැකි තරම් පොලිස් පොත් වල සටහන් වනු ඇති. ඊට නොදෙවෙනි සංඛ්‍යාවක් රහසේම අඳුරේ සැඟවී යනු ඇති. වැරදි සඳහා බරපතල ලෙස දඬුවම් විඳීමට දීර්ඝ කාලයක් නොමැති නිසා කිසිදු තැති ගැනීමකින් තොරව මිනිසුන් පළිගතයුත්තන්ගෙන් පලි ගනු ඇත. සිදුවන මිනීමැරුම්ද සියල්ලන්ට නොදවෙනි වනු ඇත. නගරයක් නගරයක් පාසා රතු රුධිරය වැගිරෙනු ඇත. සියලු ගංගා, සප්ත මහා සාගර රුධිරයේ රක්ත වර්ණයෙන් බබලනු ඇත. ස්වභාවිකව ලොව විනාශ වී යෑම වැළක්විය නොහැකි දෙයක් වුවත්, මරණයේ භීතියෙන් ආශාවල් සපුරා ගැනීම සඳහා සිහි විකල් වූ මිනිසුන්ගේ නින්දිත ක්‍රියා තුලින් ලෝකය විනාශ වීම වැළක්විය හැකිය. එබැවින් ගත යුතු හොඳම හා නිවැරදිම තීරණය එය නොවන්නේද?

මීලඟට ඔබ මගෙන් නගන ප්රශ්නය වනුයේ මෙමගින් ආරක්ෂා වීමට උපක්‍රමයක් නොමැතිද විය යුතුය. සත්තකින්ම තිබේ. දියුණු රටවල නායකයින් එමෙන්ම කුප්‍රකට ධනවතුන් දැනටමත් අභ්‍යවකාශ නවාතැන්පළවල් වල තම තමන්ගේ කුටි වෙන්කරගෙන හමාර බව ඔබ විශ්වාස කරනවා නොවන්නට පුළුවනි. ඔවුන්ගේ පැවැත්ම පිළිබද ගැටළු සහගත නමුදු සත්‍යය එයයි. විශාසනීය කටයුතු ආරංචි මාර්ග වලින් දැනගත් තොරතුරු වලට අනුව ශ්‍රී ලංකාවෙනුත් කීපදෙනෙක් මෙම කුටි සඳහා කලින් වෙන්කරගැනීමට මුදල් ඇනවුම් බාර දී ඇති බව අප්‍රසිද්ධ රහසකි. දුගී දුප්පත් ජනයා සැමදා අත් වින්දේ දුකම පමණය. ලෝක විනාශයේදීවත් එය වෙනස් නොවන්නේ ඔවුන්ගේ බලවත් වූ පුරුවේ කරුමය නිසාමදැයි සිතා ගත නොහැක. ධනවාදී සමාජය නියෝජනය කරන්නා, හෙටත් කෙසේ හෝ සුපුරුදු පරිදි අභ්‍යවකාශයේ හෝ යෙහෙන් වැජඹෙනු ඇත. ඔබද මාද ඇතුළු අපේ දුප්පත් අසල්වාසීන්ද මේ ඉරණමට ගොදුරු වනවා දෑසින් දැක ගැනීමට තරම් අප අවාසනාවන්ත වනු ඇත.

දෙසැම්බර් විසිඑක් වන දින එළිවන විට ශ්‍රී ලංකාව ඇතුළු ආසන්න රටවල පෘථිවිතලය වෙනදාට වඩා උණුසුමකින් යුක්ත වනු ඇත. කාලය වෙනස් වීම මත සෙසු රට වල මේ තත්වය රාත්‍රියේ උදාවේ. ඔබගේ දැන ගැනීම සඳහා පමණක් ශ්‍රී ලංකාව පාදක කරගෙන විස්තර කරමි. සියලු ජනයා ගතින් වැගිරෙන දහදිය සමග අලුයම අවදිවෙනු ඇත. වෙනදා දකින මීදුම වෙනුවට පොළොවෙන් නික්මෙන උණුසුම් දුම් වලාවන් ඔබට දැක ගත හැකිවනු ඇත.. එය කෙමෙන් කෙමෙන් උපරිමයට වර්ධනය වන්නට පැය විසි හතරකට නොඅඩු කාලයක් ගනු ඇත. උපරිමයට ලඟා වූ කල්හි එය බොහෝ මිනිසුන්ට දරාගත නොහැකි වනු ඇත. ගිනියම් වූ පර්වත රත් පැහැයෙන් නලියනු ඇත. සියලු ගස් හේබා ගොස් පත්‍ර හැකිලී මැලවී යනු ඇත. බොහෝ ගස් ගින්නෙන් දැවෙනු ඇත. සියලු ගංගා ජලාශවල ජලය වාෂ්ප වී ඉහල නගිනු ඇත. දරාගැනීමේ හැකියාව ඇත්තවුන් තවදුරටත් ජීවත් වනු ඇති..සෙස්සන්ට අත්වන ඉරණම කටගාටුදායකය. දිවි ගලවා ගන්නවුන්ද පිලිස්සී ගිය හම නිසා දැඩි ශාරීරික පීඩාවන්ට ගොදුරු වනු ඇත. උපරිමයට පත්වූ උෂ්ණත්වය කෙමෙන් පහවෙන්නට ගනී. කෙමෙන් සිතනවාටත් වඩා ඉක්මනින් පෘථිවි තලය සිසිල් වීමට පටන් ගනී. මෙය සිදු වන්නේ කවර විද්‍යාත්මක කාරණයක් නිසාද යන්න මා හරි හැටි නොදන්නේ මා මේ තොරතුරු ලබාගත් ආකාරයේ වරදක් කියා මා සිතුවද එය එසේ නොවන බව තර්කානුකුලව පැහැදිලි ලෙස කීමට අපොහොසත් වීම ගැන කනගාටු වෙමි.

සිසිල්වන වාතලයද ජීවත්ව සිටින අවාසනාවන්තයින්ට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති. අධික උණුසුම හා අධික සීතල කෙතුවෙන් පෘථිවි පෘෂ්ටය මත තැන තැන හටගත් පැලීම් සියල්ල තව තවත් විශාල වන්නේ ඒත් සමගම ඇතිවන නොනවතින දිගු භුමිකම්පා රැල්ල සමගයි. වාෂ්ප වී ඉහල ඇදී ජලයට අමතරව ගොඩබිම රැඳී සීමිත සාගර ජලය අධික සීතල නිසා අයිස් බවට පත් වී ඇත. භුමිකම්පාව නිසා අයිස් තට්ටුද කැබලි වී විනාශ වී යයි. බැලු බැල්මට ලෝක විනාශය විකාර රූපී ස්වභාවයක් ඉසිලුවද සිදුවන විනාශය සුළුපටු නොවේ. භුමිකම්පා එක දිගට බොහෝ වෙලාවක් පැවතීමෙන් එක විට හටගන්නා විශාල පිපුරුමකින් සියල්ල නිමවෙනු ඇති. එතනින් ඔබ්බට යමක් ඔබට පැවසීමට මා අත කිසිදු සටහනක් ඉතිරිව නැත. විනාශයෙන් ගැලවීමට සැලසුමකට යාමටත් පෙර තව දින කිහිපයකින් මේ කුරිරු සත්‍ය ඔබද මාද වෙලාගනු ඇත. ඊට පෙර කවර ආකාරයේ හෝ පලා යාමක් අවශ්‍යද නැත්ද යන කාරනාව මා ඔබෙන් නොවිමසන්නේ ඔබ බුද්ධිමත් ලෙස තීරණයක් ගනු ඇති බවට විශ්වාස කරමිනි.

නමුත් හිත තුල තෙරපෙන අසීමිත පීඩනය තුලින් නැගෙන්නා වූ බලය යතුරු පුවරුවේ යතුරු සමග තෙරපීමෙන් සටහන් වන්නා වූ යුනිකෝඩ් ඩ්‍රාෆ්ට් වී විනාශ වෙන ලෝකය සමග විනාශ වෙන්නට දීම නොකළ යුත්තක් නිසා මෙය ඔබ හමුවේ දිග හැරීමට කල්පනා කලෙමි. මායා වරුන් පවසන දේ සතයක් වන බව දැන් ඔබට වැටහෙනු ඇත. සත්තකින්ම එසේ විය යුතුය. මේ සියලු කරුණු කාරණා මා සොයා එන්නේ පුදුම සහගත ලෙසය. නොසිතු නොවිරූ ලෙසය. එනම් පෙරදින රාත්‍රිය සිහිනයෙන් මා හමුවීමට පැමිණි ඉසිවරයෙක් නින්දේදී මා හිසඅත තබා සියල්ල මා හට අවබෝධ කළේය. ඉතින් ඒ විස්තර ඔබ හමුවේ තබා ඇත්ත යකාට දමා, සියුම් ආතල් එකක් ගැනීමට මටද සිත් විය. ඉතින් මායාවරු කිසිදු නවීන තාක්ෂණික උපකරණයක් උපයෝගී නොකර පැවසුවේ හුදෙක් ආතල් එකක් ගැනීම සඳහා නොවන බව කාහට විශ්වාස කල හැකිද.?

sithumpathum blogspot-source

[QUOTE="sarinda100, post: 14088459, member: 267712"] [b]ලෝක විනාශය වැළක්විය නොහැක්කක්මය (Must Read)[/b] [SIZE=4][B][SIZE=5]ලෝක විනාශය වැළක්විය නොහැක්කක්මය[/SIZE][/B] මුලින්ම මම මේ පැවසීමට යන දේ පිලිගැනීම මෙන්ම පිලිනොගැනීම ඇත්තේ කියවන ඔබ සතුව බව පැහැදිලිව කිව යුතුයි. මා මේ සියල්ල දැනගත්තේ කෙලෙසකද යන දේට වඩා ඒ දැනගත් දෙයින් ලබා ගත හැකි ප්‍රයෝජනය ගන්නවා හැරෙන්න ඔබ ඒ ගැන හාරා ඇවිස්සීම මෙන්ම ඒ පිලිබඳ තවදුරටත් සිතීම නොකළ යුත්තක් ලෙසයි මගේ අදහස. "ප්‍රයෝජනයක්" යයි උක්ත වැකියේ සඳහන් කලත් ප්‍රයෝජනයක් ගැනීමට කාලයක් අප සතුව නැත. ඔබ අපහසුතාවට පත්නොකර පැවසිය යුත්ත ඉතාමත් සංක්ෂිප්තව පවසන්නට උත්සාහ කරමි. ඒ සඳහා මුලික අඩිතාලම යොදාගනු පිණිස මෙසේ ආරම්භ කරනු කැමැත්තෙමි. විශේෂයෙන් සඳහන් කල යුතුයි ලබන විසි එක්වෙනි දින හිරු උදාවීමත් සමග ලෝක විනාශය නියත වශයෙන්ම ආරම්භ වෙන අතර, ඒ උදාවීමත් සමග පෘථිවියට හිරු එලිය පතිත වන අවසාන දිනයද එයම වන බව. ඔබ විශ්වාස කලත් නොකලත් මට කියන්න සිද්ධ වන දෙය නම් එදිනට මේ ලෝකය මහා විපර්යාසයකට බඳුන් වෙන බව. නැවත යථාතත්වයට පත්කල නොහැකි තත්වයට පත්වන පෘථිවිය, විශ්වයේ පාවෙන තවත් අජීවී ග්රාහක අතරේ දුවිලි වලාවක් බවට පත්වෙන බව ඔබ අකමැත්තෙන් වුවද පිළිගත යුතුව ඇත. නමුත් ඔබ සාම්ප්‍රදානුකුලව හිතන ආකාරයට ලෝක විනාශය, ක්ෂණයකින් මහපොලව පැලි, අහසෙන් ග්රාහක කඩා වැටි මුහුද ගොඩ ගලා සිදුවන්නක් නොවුනත්, ඒ සියල්ලම සිද්ධ වේවි සැළකියයුතු කෙටි කාලයක් තුල. අවාසනාවකට ඒ සිදුවන විනාශය දෑස් වලින් දැක ගැනීමට හැකි වුවත් ඒ විනාශයේ සාක්ෂිකරුවෙකු වන ඔබට ඔබ දුටු දෑ මිහිපිට වසන ඔබේ අවල්වාසියාට පැවසීමට නොහැකි වන්නේ මන්දැයි කියා විස්තර කිරීමට අවශ්‍ය නොවෙතැයි හැඟේ. බොහෝ විට සත්‍යයට මුහුණ දීමේ නොහැකියාව මත හා තවත් බොහෝ දේ හේතුකොටගෙන ඔබ මේ ලිපිය අවසානය තෙක් නොකියවනු ඇත. නමුත් ලිපියේ අවසාන වචනය තෙක් දිවෙන ඒ සත්‍ය කියවා හරි හැටි අවබෝධාත්මකව තේරුම් ගන්නා ලෙස මා ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු කැමැත්තෙමි. ලෝක විනාශය නිසැකවම සිදුවන්නක් බව දැන දැනත්, ලෝකය පිළිබද පර්යේෂණ පවත්වන ලෝ ප්‍රකට ආයතන වගකීමෙන් ඒ පිළිබද පැහැදිලි ප්‍රකාශයක් නොකරන්නේ මන්දැයි කියා ඔබට සිතෙනු ඇත. ඔබේ සිතිවිලි සාධාරණය. නමුත් සිතන්න එවන් විනාශයක් සිදුවන බව කලින් ලෝවැසියන්ට දැන්වුවොත් උද්ගතවිය හැකි ප්රශ්නයේ බරපතල බව. පෘථිවියේ එකදු ජීවයක්වත් උදාවන විසි එක්වනදායින් පසු ශේෂ නොවන බව ස්ථීරවම දන්නා නමුත් එවැනි නිවේදනයක් පූර්ව වශයෙන් නිකුත් කිරීම අනවශ්‍ය වන්නේ මන්දැයි ඔබට සිතා ගැනීමට හැකියාව ඇතැයි උපකල්පනය කරමි. එනමුදු සරලව මෙසේ ප්‍රකාශ කරනු කැමැත්තෙමි. ලෝක විනාශය අනිවාර්යෙන්ම සිදුවන බව ලෝකවාසී ජනයා දැනගතහොත් මිනිසාගේ හැසිරීම කෙබදු වියහැකියි ඔබටත් අපහසුවකින් තොරව වටහාගත හැක. ලබා ගත හැකි සියලු සැප සම්පත් මේ කෙටි දින කිහිපය තුල උපරිමයෙන් විඳීමට උත්සාහ කරනු ඇති. ඒ සඳහා මිනිසා ඕනෑම පහත් ක්‍රියාවක් කිසිදු පැකිලීමකින් තොරව කිරීමට පසුබට නොවනු ඇති..මංකොල්ලකෑම්, ස්ත්‍රී දුෂණ ගිනිය නොහැකි තරම් පොලිස් පොත් වල සටහන් වනු ඇති. ඊට නොදෙවෙනි සංඛ්‍යාවක් රහසේම අඳුරේ සැඟවී යනු ඇති. වැරදි සඳහා බරපතල ලෙස දඬුවම් විඳීමට දීර්ඝ කාලයක් නොමැති නිසා කිසිදු තැති ගැනීමකින් තොරව මිනිසුන් පළිගතයුත්තන්ගෙන් පලි ගනු ඇත. සිදුවන මිනීමැරුම්ද සියල්ලන්ට නොදවෙනි වනු ඇත. නගරයක් නගරයක් පාසා රතු රුධිරය වැගිරෙනු ඇත. සියලු ගංගා, සප්ත මහා සාගර රුධිරයේ රක්ත වර්ණයෙන් බබලනු ඇත. ස්වභාවිකව ලොව විනාශ වී යෑම වැළක්විය නොහැකි දෙයක් වුවත්, මරණයේ භීතියෙන් ආශාවල් සපුරා ගැනීම සඳහා සිහි විකල් වූ මිනිසුන්ගේ නින්දිත ක්‍රියා තුලින් ලෝකය විනාශ වීම වැළක්විය හැකිය. එබැවින් ගත යුතු හොඳම හා නිවැරදිම තීරණය එය නොවන්නේද? මීලඟට ඔබ මගෙන් නගන ප්රශ්නය වනුයේ මෙමගින් ආරක්ෂා වීමට උපක්‍රමයක් නොමැතිද විය යුතුය. සත්තකින්ම තිබේ. දියුණු රටවල නායකයින් එමෙන්ම කුප්‍රකට ධනවතුන් දැනටමත් අභ්‍යවකාශ නවාතැන්පළවල් වල තම තමන්ගේ කුටි වෙන්කරගෙන හමාර බව ඔබ විශ්වාස කරනවා නොවන්නට පුළුවනි. ඔවුන්ගේ පැවැත්ම පිළිබද ගැටළු සහගත නමුදු සත්‍යය එයයි. විශාසනීය කටයුතු ආරංචි මාර්ග වලින් දැනගත් තොරතුරු වලට අනුව ශ්‍රී ලංකාවෙනුත් කීපදෙනෙක් මෙම කුටි සඳහා කලින් වෙන්කරගැනීමට මුදල් ඇනවුම් බාර දී ඇති බව අප්‍රසිද්ධ රහසකි. දුගී දුප්පත් ජනයා සැමදා අත් වින්දේ දුකම පමණය. ලෝක විනාශයේදීවත් එය වෙනස් නොවන්නේ ඔවුන්ගේ බලවත් වූ පුරුවේ කරුමය නිසාමදැයි සිතා ගත නොහැක. ධනවාදී සමාජය නියෝජනය කරන්නා, හෙටත් කෙසේ හෝ සුපුරුදු පරිදි අභ්‍යවකාශයේ හෝ යෙහෙන් වැජඹෙනු ඇත. ඔබද මාද ඇතුළු අපේ දුප්පත් අසල්වාසීන්ද මේ ඉරණමට ගොදුරු වනවා දෑසින් දැක ගැනීමට තරම් අප අවාසනාවන්ත වනු ඇත. දෙසැම්බර් විසිඑක් වන දින එළිවන විට ශ්‍රී ලංකාව ඇතුළු ආසන්න රටවල පෘථිවිතලය වෙනදාට වඩා උණුසුමකින් යුක්ත වනු ඇත. කාලය වෙනස් වීම මත සෙසු රට වල මේ තත්වය රාත්‍රියේ උදාවේ. ඔබගේ දැන ගැනීම සඳහා පමණක් ශ්‍රී ලංකාව පාදක කරගෙන විස්තර කරමි. සියලු ජනයා ගතින් වැගිරෙන දහදිය සමග අලුයම අවදිවෙනු ඇත. වෙනදා දකින මීදුම වෙනුවට පොළොවෙන් නික්මෙන උණුසුම් දුම් වලාවන් ඔබට දැක ගත හැකිවනු ඇත.. එය කෙමෙන් කෙමෙන් උපරිමයට වර්ධනය වන්නට පැය විසි හතරකට නොඅඩු කාලයක් ගනු ඇත. උපරිමයට ලඟා වූ කල්හි එය බොහෝ මිනිසුන්ට දරාගත නොහැකි වනු ඇත. ගිනියම් වූ පර්වත රත් පැහැයෙන් නලියනු ඇත. සියලු ගස් හේබා ගොස් පත්‍ර හැකිලී මැලවී යනු ඇත. බොහෝ ගස් ගින්නෙන් දැවෙනු ඇත. සියලු ගංගා ජලාශවල ජලය වාෂ්ප වී ඉහල නගිනු ඇත. දරාගැනීමේ හැකියාව ඇත්තවුන් තවදුරටත් ජීවත් වනු ඇති..සෙස්සන්ට අත්වන ඉරණම කටගාටුදායකය. දිවි ගලවා ගන්නවුන්ද පිලිස්සී ගිය හම නිසා දැඩි ශාරීරික පීඩාවන්ට ගොදුරු වනු ඇත. උපරිමයට පත්වූ උෂ්ණත්වය කෙමෙන් පහවෙන්නට ගනී. කෙමෙන් සිතනවාටත් වඩා ඉක්මනින් පෘථිවි තලය සිසිල් වීමට පටන් ගනී. මෙය සිදු වන්නේ කවර විද්‍යාත්මක කාරණයක් නිසාද යන්න මා හරි හැටි නොදන්නේ මා මේ තොරතුරු ලබාගත් ආකාරයේ වරදක් කියා මා සිතුවද එය එසේ නොවන බව තර්කානුකුලව පැහැදිලි ලෙස කීමට අපොහොසත් වීම ගැන කනගාටු වෙමි. සිසිල්වන වාතලයද ජීවත්ව සිටින අවාසනාවන්තයින්ට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති. අධික උණුසුම හා අධික සීතල කෙතුවෙන් පෘථිවි පෘෂ්ටය මත තැන තැන හටගත් පැලීම් සියල්ල තව තවත් විශාල වන්නේ ඒත් සමගම ඇතිවන නොනවතින දිගු භුමිකම්පා රැල්ල සමගයි. වාෂ්ප වී ඉහල ඇදී ජලයට අමතරව ගොඩබිම රැඳී සීමිත සාගර ජලය අධික සීතල නිසා අයිස් බවට පත් වී ඇත. භුමිකම්පාව නිසා අයිස් තට්ටුද කැබලි වී විනාශ වී යයි. බැලු බැල්මට ලෝක විනාශය විකාර රූපී ස්වභාවයක් ඉසිලුවද සිදුවන විනාශය සුළුපටු නොවේ. භුමිකම්පා එක දිගට බොහෝ වෙලාවක් පැවතීමෙන් එක විට හටගන්නා විශාල පිපුරුමකින් සියල්ල නිමවෙනු ඇති. එතනින් ඔබ්බට යමක් ඔබට පැවසීමට මා අත කිසිදු සටහනක් ඉතිරිව නැත. විනාශයෙන් ගැලවීමට සැලසුමකට යාමටත් පෙර තව දින කිහිපයකින් මේ කුරිරු සත්‍ය ඔබද මාද වෙලාගනු ඇත. ඊට පෙර කවර ආකාරයේ හෝ පලා යාමක් අවශ්‍යද නැත්ද යන කාරනාව මා ඔබෙන් නොවිමසන්නේ ඔබ බුද්ධිමත් ලෙස තීරණයක් ගනු ඇති බවට විශ්වාස කරමිනි. නමුත් හිත තුල තෙරපෙන අසීමිත පීඩනය තුලින් නැගෙන්නා වූ බලය යතුරු පුවරුවේ යතුරු සමග තෙරපීමෙන් සටහන් වන්නා වූ යුනිකෝඩ් ඩ්‍රාෆ්ට් වී විනාශ වෙන ලෝකය සමග විනාශ වෙන්නට දීම නොකළ යුත්තක් නිසා මෙය ඔබ හමුවේ දිග හැරීමට කල්පනා කලෙමි. මායා වරුන් පවසන දේ සතයක් වන බව දැන් ඔබට වැටහෙනු ඇත. සත්තකින්ම එසේ විය යුතුය. මේ සියලු කරුණු කාරණා මා සොයා එන්නේ පුදුම සහගත ලෙසය. නොසිතු නොවිරූ ලෙසය. එනම් පෙරදින රාත්‍රිය සිහිනයෙන් මා හමුවීමට පැමිණි ඉසිවරයෙක් නින්දේදී මා හිසඅත තබා සියල්ල මා හට අවබෝධ කළේය. ඉතින් ඒ විස්තර ඔබ හමුවේ තබා ඇත්ත යකාට දමා, සියුම් ආතල් එකක් ගැනීමට මටද සිත් විය. ඉතින් මායාවරු කිසිදු නවීන තාක්ෂණික උපකරණයක් උපයෝගී නොකර පැවසුවේ හුදෙක් ආතල් එකක් ගැනීම සඳහා නොවන බව කාහට විශ්වාස කල හැකිද.? sithumpathum blogspot-source [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom