Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝක විනාශය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ තියෙන්නේ මායාවරුන් ගේ කැලැන්ඩරය....2012 - 12 - 21 තමා මේකේ සටහන් වෙලා තියෙන අවසන් දිනය.. ඔවුන් කියලා තියෙන්නේ එදාට පෘතුවියේ ලොකු වෙනසක් වෙනවා කියලා....

මම හිතන විදිහට නම් පෘතුවියේ චුම්භක ක්ෂේස්ත්‍ර මාරුවීමකට ලක් වෙයි... ඒ කියන්නෙ උත්තරධ්රැවය හා ද්ක්ෂිණ ධ්‍රැවය මාරු වෙයි... ඒකෙන් ලෝකෙට කොහොම බලපෑමක් වෙයිද කියල නම් කියන්න දන්නෑ,,, ඒත් එච්චර ලොකු වෙනසකින් ලොකු බලපෑමක් වෙයි නම් කියන පුලුවන්...

ලෝක විනාශය ගැන මගේ පෞද්ගලික මතය නම් " ඕන දෙයක් වෙද්දෙන්..... "

පසුගිය සතියේ ජපානයේ සිදුවුන භූමිකම්පාව නිසා පෘතුවියේ අක්ශය සුලු ප්‍රමාණයකින් වෙනස් කරලා තියෙනවා... ඊට මාසයකට පමණ පෙරත් ඒ වගේ සුලු වෙනසක් වෙලා තියෙනවා...

ඒ වගේම ජපානයේ න්‍යෂ්ටික බලාගාර වලින් විකිරණ කාන්දු වීමේ අවධානම ගැන මුලු ලෝකයේම අවධානය යොමු වෙලා තියෙනවා... තවත් න්‍යෂ්ටික බලාගාර ඇති රටවල් මේ වගේ ව්‍යසනයන්ට ගොදුරු උනොත්,, විකිරණ පිටවීම පාලනය කරගන්න බැරි උනොත්, ඒක මුලු ලෝකයටම විශාල තර්ජනයක් වෙයි...

නමුත් ලෝක විනාශයක් සිදුවේද යන්න ගැන පර්යේෂන කරන විද්‍යාඥයින් නම් ප්‍රකාශ කරන්නේ ලෝක විනාශයක් පිළිබද සාක්ෂි නොමැති බවයි....

අනාගතේ මොනා වෙයිද කියලා කවුද දන්නේ.... මොන විද්‍යාවකටත් වඩා ස්වභාව ධර්මය බලවත්නෙ....

**** මේ මාගේ පෞද්ගලික මතයන් පමණයි..........

[QUOTE="spirit89, post: 9647913, member: 149986"] [IMG]http://3.bp.blogspot.com/_rbwHz9UVUGI/TTd9ucPuKZI/AAAAAAAAAtM/B14iOFEn-iE/s1600/mayan-calendar_990x700.jpg[/IMG] [SIZE=6]මේ තියෙන්නේ මායාවරුන් ගේ කැලැන්ඩරය....2012 - 12 - 21 තමා මේකේ සටහන් වෙලා තියෙන අවසන් දිනය.. ඔවුන් කියලා තියෙන්නේ එදාට පෘතුවියේ ලොකු වෙනසක් වෙනවා කියලා.... මම හිතන විදිහට නම් පෘතුවියේ චුම්භක ක්ෂේස්ත්‍ර මාරුවීමකට ලක් වෙයි... ඒ කියන්නෙ උත්තරධ්රැවය හා ද්ක්ෂිණ ධ්‍රැවය මාරු වෙයි... ඒකෙන් ලෝකෙට කොහොම බලපෑමක් වෙයිද කියල නම් කියන්න දන්නෑ,,, ඒත් එච්චර ලොකු වෙනසකින් ලොකු බලපෑමක් වෙයි නම් කියන පුලුවන්... ලෝක විනාශය ගැන මගේ පෞද්ගලික මතය නම් " ඕන දෙයක් වෙද්දෙන්..... " :) පසුගිය සතියේ ජපානයේ සිදුවුන භූමිකම්පාව නිසා පෘතුවියේ අක්ශය සුලු ප්‍රමාණයකින් වෙනස් කරලා තියෙනවා... ඊට මාසයකට පමණ පෙරත් ඒ වගේ සුලු වෙනසක් වෙලා තියෙනවා... [/SIZE] [SIZE=6] ඒ වගේම ජපානයේ න්‍යෂ්ටික බලාගාර වලින් විකිරණ කාන්දු වීමේ අවධානම ගැන මුලු ලෝකයේම අවධානය යොමු වෙලා තියෙනවා... තවත් න්‍යෂ්ටික බලාගාර ඇති රටවල් මේ වගේ ව්‍යසනයන්ට ගොදුරු උනොත්,, විකිරණ පිටවීම පාලනය කරගන්න බැරි උනොත්, ඒක මුලු ලෝකයටම විශාල තර්ජනයක් වෙයි... නමුත් ලෝක විනාශයක් සිදුවේද යන්න ගැන පර්යේෂන කරන විද්‍යාඥයින් නම් ප්‍රකාශ කරන්නේ ලෝක විනාශයක් පිළිබද සාක්ෂි නොමැති බවයි.... අනාගතේ මොනා වෙයිද කියලා කවුද දන්නේ.... මොන විද්‍යාවකටත් වඩා ස්වභාව ධර්මය බලවත්නෙ.... **** මේ මාගේ පෞද්ගලික මතයන් පමණයි..........[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom