Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ලෝක විනාසය ක්රි.ව 8500 දි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝක විනාසය ක්රි.ව 8500 දි...

මේක මට ඇහුනේ අපේ නා උයනේ අරියධම්ම හාමුදුරුවන්ගේ බණකින්...

http://www.archive.org/download/Ven.NaaUyane.Ariyadhamma.Maha.Thero/Cakkavatti_Sihanada_Sutta.mp3

චක්කවර්ති සීහ නාද සූත්රය අසන්න....

උන් වහන්සේ බුදු දහමට අනුව ලෝක විනාසය(කල්ප විනාසය නොවේ)සිදුවන ආකාරය අවුරුදු ගණනින් ඉතා පැහැදිලිව දේශනා කළා.

ඒ අනුව ක්රි.ව 8500 ශත වර්ෂයේදි මිනිස් සංහතිය සියලුම තාක්ෂණ,ගොඩනැගිලි,ආදිය සමග අනුක්රමයෙන් විනාසයට පත් වේ... විනාසය දකිමින් මෙත් වඩා ගුණ දහම් පිරූවන් පමණක් මෙම සත්ව විනාසයෙන් ගැල වේ...

ගෞතම බුදුන්ගේ කාලයේ මිනිසුන්ගේ පරම ආයුෂ අවුරුදු 100 කි...

මිනිස් පරම ආයුෂ අවුරුදු 100කට එක් අවුරුද්දක් බැගින් අඩුවේ...එනම් අද මිනිසුන්ගේ පරම ආයුෂය අවුරුදු 74 කි...

මෙයින් වසර 6500ක් පමණ ගිය තැන (එනම් ක්රි.ව 8500 පමණ ) මිනිසුන්ගේ පරම ආයුෂ අවුරුදු 10ට බසී..

එකිනෙකා ද්වේෂ කිරීමෙන් ඇරඹී ආයුධ වලින් කරන යුද්ධයකින් (මේ බව දැනට පැහැදිලිව පෙනේ) මිනිස් සංහතිය විනාස වේ...

නොමැරී ඉතිරිවන්නන් ගුණ දහම් පුරා නැවත මිනිස් පරපුරේ ආයුෂ වර්ධනය ඇරඹේ...

මෙම ඉතිරිවන අතලොස්සක් දෙනා පළමු සිල් පදය රැකිමට පටන් ගැනීමෙන් ඔවුන්ගේ දරුවන්ගේ ආයුෂ අවුරුදු 20ක් වේ..

මේ ආකාරයෙන් ගුණ දහම් පුරා ආයුෂ අවුරුදු අසංඛ්යය(1x10^140-එකයි බින්දු 140) දක්වා වැඩි වූ පසු නැවත දුරාචාරය පටන් ගැනීමෙන් ආයුෂ අඩුවෙමින් පරමායුෂ අවුරුදු 80000 ට අඩු වූ පසු මෛත්රි බුදු හාමුදුරුවන්ගේ පහළ වීම සිදුවේ...

[QUOTE="Gstar, post: 10937245, member: 101258"] [b]ලෝක විනාසය ක්රි.ව 8500 දි...[/b] [SIZE=5][COLOR=DarkRed]මේක මට ඇහුනේ අපේ නා උයනේ අරියධම්ම හාමුදුරුවන්ගේ බණකින්... [/COLOR][/SIZE][URL]http://www.archive.org/download/Ven.NaaUyane.Ariyadhamma.Maha.Thero/Cakkavatti_Sihanada_Sutta.mp3[/URL] [I][SIZE=5][COLOR=DarkRed]චක්කවර්ති සීහ නාද සූත්රය අසන්න....[/COLOR][/SIZE]:) [URL="http://www.archive.org/download/Ven.NaaUyane.Ariyadhamma.Maha.Thero/Cakkavatti_Sihanada_Sutta.mp3"] [/URL][/I] [SIZE=5][COLOR=DarkRed] [B][SIZE=4]උන් වහන්සේ බුදු දහමට අනුව ලෝක විනාසය(කල්ප විනාසය නොවේ)සිදුවන ආකාරය අවුරුදු ගණනින් ඉතා පැහැදිලිව දේශනා කළා. ඒ අනුව ක්රි.ව 8500 ශත වර්ෂයේදි මිනිස් සංහතිය සියලුම තාක්ෂණ,ගොඩනැගිලි,ආදිය සමග අනුක්රමයෙන් විනාසයට පත් වේ... විනාසය දකිමින් මෙත් වඩා ගුණ දහම් පිරූවන් පමණක් මෙම සත්ව විනාසයෙන් ගැල වේ...[/SIZE][/B] [/COLOR][/SIZE] [B][SIZE=4][COLOR=DarkRed]ගෞතම බුදුන්ගේ කාලයේ මිනිසුන්ගේ පරම ආයුෂ අවුරුදු 100 කි...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed]මිනිස් පරම ආයුෂ අවුරුදු 100කට එක් අවුරුද්දක් බැගින් අඩුවේ...එනම් අද මිනිසුන්ගේ පරම ආයුෂය අවුරුදු 74 කි...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed]මෙයින් වසර 6500ක් පමණ ගිය තැන (එනම් ක්රි.ව 8500 පමණ ) මිනිසුන්ගේ පරම ආයුෂ අවුරුදු 10ට බසී..[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed]එකිනෙකා ද්වේෂ කිරීමෙන් ඇරඹී ආයුධ වලින් කරන යුද්ධයකින් (මේ බව දැනට පැහැදිලිව පෙනේ) මිනිස් සංහතිය විනාස වේ...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed]නොමැරී ඉතිරිවන්නන් ගුණ දහම් පුරා නැවත මිනිස් පරපුරේ ආයුෂ වර්ධනය ඇරඹේ...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed]මෙම ඉතිරිවන අතලොස්සක් දෙනා පළමු සිල් පදය රැකිමට පටන් ගැනීමෙන් ඔවුන්ගේ දරුවන්ගේ ආයුෂ අවුරුදු 20ක් වේ.. මේ ආකාරයෙන් ගුණ දහම් පුරා ආයුෂ අවුරුදු අසංඛ්යය(1x10^140-එකයි බින්දු 140) දක්වා වැඩි වූ පසු නැවත දුරාචාරය පටන් ගැනීමෙන් ආයුෂ අඩුවෙමින් පරමායුෂ අවුරුදු 80000 ට අඩු වූ පසු මෛත්රි බුදු හාමුදුරුවන්ගේ පහළ වීම සිදුවේ...[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom