ලෝක විවරණ ප්‍රාතිහාර්ය

Emios

Well-known member
  • Dec 10, 2009
    75,211
    67,575
    113
    Ran inimagak.Ane anichan siyalla atharinawa kiyala ran inimagakin behala~typical sinhalese
     
    • Haha
    Reactions: Deadlock

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    Ran inimagak.Ane anichan siyalla atharinawa kiyala ran inimagakin behala~typical sinhalese
    මම හිතුවා මේ වගෙ ප්‍රශ්නයක් කව්රු හරි අහයි කියල.මෙතනදි සාමාන්‍ය මිනිස්සු ඉනිමගක් පාවිච්චි කරනවා වගෙ බාවිතයක් ගැන නෙවේ කියන්නෙ.ඒක ඍධි ශක්තියෙන් සිද්ධ වෙන ගමන් කිරීමක්.ශ්‍රද්ධාවක් නැති මිනිස්සුන්ට තේරුම් ගන්න බැ ඉතිං