ලෝක විවාහක රූ රැජිනට මොකද වුනේ?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    මුලික තරඟ වටයක් නේ තිබිල තියෙන්නේ

    ඇයි කළු අප්‍රිකානු ගැහැණු කෙනෙක්ට හම්බුනේ?
    ලංකාවේ ගැනු කෙනා අයින් වුනේ ඇයි?

    නමින්ම විවාහක රූ රැජින තරඟය කිවුවම ලංකාවේ බැඳපු ගැනු කොච්චර ලස්සන වුනත් කට අවුල් නේ
    අන්න ඒවත් බලනවා
    කච කච ගෑමේ තරඟයෙන් ලංකාවේ ගැනි පරාද වෙලා ලකුණු කැපිල

    ඉතින් මිනිස්සුන්ට වැඳගෙන ඉන්න අප්‍රිකානු ගැහැනිට හම්බ වෙලා

    කට නිසා ලංකාවේ ගැණු කෙලවගන්නවා කියන එක දැන් ඔක්කොටොම පේනවා

    Tshego-Gaelae-has-been-crowned-Mrs-World-Picture-Instagram