Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝක සිතියම් ගැන ඔබ නොදත් දේවල්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝක සිතියම් ගැන ඔබ නොදත් දේවල්...

අප සාමාන්‍යයෙන් භාවිතා කරන ලෝක සිතියමක් අතට ගෙන බලන්න.

මෙහි උතුරු ඇමරිකාවට ඉහළින් ඇති ලොව විශාලතම දූපත වන ග්‍රීන්ලන්තය දෙස බලන්න. මෙහි ප්‍රමාණය සංසන්දනය කරන විට එය දකුණු ඇමරිකාවටත් වඩා විශාල බවද අප්‍රිකාවට ආසන්න වශයෙන් සමාන බවද පෙනේ.

නමුත් ග්‍රීන්ලන්තයට වඩා කුඩා දකුණු ඇමරිකාව මහාද්වීපයක් ලෙසත් ග්‍රීන්ලන්තය දූපතක් ලෙසත් හඳුන්වන්නේ ඇයි?

සත්‍ය වශයෙන්ම අප්‍රිකාව ග්‍රීන්ලන්තය මෙන් 14 ගුණයක් විශාල වේ..!

සිතියමට වැරදී ඇත්තේ කෙසේද?

මීට අමතරව පහත පෙනෙන අසාමාන්‍යතා නිරීක්ෂණය කළ හැක.

1. ග්‍රීන්ලන්තය චීනයට වඩා විශාල ලෙස පෙනෙන නමුත් සත්‍ය වශයෙන් චීනය ග්‍රීන්ලන්තය මෙන් 5 ගුණයක් පමණ විශාල වේ.

2. උතුර සහ දකුණ - වඩා ලොකු වන්නේ ලෝක ගෝලයේ උතුරු කොටසද නැතහොත් දකුණු කොටසද? සමහර සිතියම් වල පෙනෙන පරිදි උතුරු කොටස වඩා විශාල වේ.

නමුත් සත්‍ය වශයෙන් වර්ග සැතපුම් මිලියන 18.9 ක ප්‍රමාණයක් උතුරු ගෝලයට අයත් වන අතර දකුණු ගෝලයේ ප්‍රමාණය වර්ග සැතපුම් මිලියන 38.6 ක් වේ.

3. දකුණු අප්‍රිකාව සහ යුරෝපය - වර්ග සැතපුම් මිලියන 3.6 ක යුරෝපය වර්ග සැතපුම් මිලියන 6.9 ක් විශාල දකුණු අප්‍රිකාවට වඩා විශාලව දක්වා ඇත.

4. පැරණි සෝවියට සමූහාණ්ඩුව සහ අප්‍රිකාව - පැරණි සෝවියට සමූහාණ්ඩුව වර්ග සැතපුම් මිලියන 8.7 ක ප්‍රමාණයෙන් යුක්ත අතර අප්‍රිකාව වර්ග සැතපුම් මිලියන 11.6 ක් විශාල වේ.

නමුත් සිතියම බැලූ විට පෙනෙන්නේ පැරණි සෝවියට සමූහාණ්ඩුව අප්‍රිකාවට වඩා විශාල බවයි.

මේ අසාමාන්‍යතා වලට හේතු මොනවාද?

ලෝකය ගෝලාකාර අතර එය ද්විමාන තලයකට ගෙන ඒමේදී විශේෂ ප්‍රක්ශේපණ ක්‍රමවේදයක් (Projection method) අවශ්‍ය වේ.

දැනට අප සාමාන්‍යයෙන් යොදා ගන්නා ද්විමාන සිතියම Mercator mapයනුවෙන් හැඳින්වේ. මෙය 16 වන ශතවර්ෂයේ නිර්මාණය කරන ලද අතර මෙහි ප්‍රධාන පරමාර්ථය නම් රටවල් අතර නාවුක ගමනාගමනයේදී අදාළ දිශාව සහ දුර නිවැරදිව නිරූපණය කිරීමයි.

මීට අමතරව රටවල්, දූපත් හා මහාද්වීප වල හැඩයන් මෙහි නිවැරදිව පෙන්වනු ලැබේ.

නමුත් රටවල්, දූපත් හා මහාද්වීප වල සාපේක්ෂ ප්‍රමාණයන් මෙම සිතියම මඟින් දැඩි ලෙස විකෘති කෙරේ.

මෙම විකෘතිය ධ්‍රැවයන් අසළට යන විට වඩා උත්සන්න වන අතර සමකය අසළ රටවල් සඳහා අඩුය. මේ නිසා ඉහත දක්වන ලද අසාමාන්‍යතා ඇති වේ.

මීට අමතරව සිතියම සකස් කිරීමේදී සමහර විට ඇන්ටාර්ටිකාව කපා දැමීමට සිදුවේ. මේ නිසා උතුරු ගෝලය විශාල ලෙස පෙනීමට හැක.

මෙයට විසඳුම් මොනවාද?

බහුලව යොදා ගන්නා Mercator සිතියම රටවල්, දූපත් හා මහාද්වීප වල දිශාව, දුර හා හැඩය බලා ගැනීම සඳහා යොදා ගත යුතු අතර කිසිදු හේතුවක් නිසාවත් භූගෝලීය ලක්ෂණ, සාපේක්ෂ ප්‍රමාණයන් බලා ගැනීමට යොදා නොගත යුතුය.

රටවල්, දූපත් හා මහාද්වීප වල සාපේක්ෂ ප්‍රමාණයන් වලට මුල්තැන දෙමින් සකසන ලද සිතියම් ගණනාවක් පවතින අතර මින් ප්‍රධාන වන්නේ Peters Projection නම් සිතියමයි.

මෙම සිතියම දෙස බැලූ විටම අප්‍රිකාවේ දැවැන්ත ස්වභාවය පැහැදිළිව පෙනේ.

Peters සිතියමේ අවාසි -

මෙය සාපේක්ෂ ප්‍රමාණයන් නිරූපණය කිරීම සඳහාම නිපදවා ඇති අතර මෙහි රටවල්, දූපත් හා මහාද්වීප වල හැඩයන් විකෘති වී ඇත. මහාද්වීප අතර දුර හා දිශාව සාවද්‍ය වේ. මේ නිසා ගමනාගමන කටයුතු වලට යොදා නොගත යුතුය

ඉහත සිතියම් වලට අමතරව වෙනත් ද්විමාන සිතියම් තිබේද?

රටවල්, දූපත් හා මහාද්වීප වල හැඩයන් හා සාපේක්ෂ ප්‍රමාණයන් අතර යම් සමතුළිතතාවයක් ඇතිවන පරිදි සකස් කරන ලද ප්‍රධාන සිතියම් දෙකක් තිබේ මේවා 1. Robinson projection හා 2. Winkel tripel projection නම් වේ.

මේවායින් වඩාත්ම නිවැරදි සිතියම ලෙස Winkel tripel projection සැළකෙන අතර එය ලෝක භූගෝලීය සමාජය මඟින් 1998 සිට තමන්ගේ ප්‍රධාන සිතියම ලෙස භාවිතා වේ.

Winkel tripel projection Map

මීට අමතරව ලෝක ගෝලය ගෝලයක් මතම ප්රක්ශේපණය කරන ලද ගෝලීය සිතියම්ද පහත දැක්වෙන හැඩ සහිත සිතියම්ද ඇත.

මේ කරුණු දැනගත යුත්තේ ඇයි -

අප භාවිතා කරන සිතියම අපට ලෝකය පිළිබඳ යම් චිත්‍රයක් මවා පායි. උදාහරණයක් ලෙස සිතියම නිර්මාණය කරන ලද කාලයේ නාවික ගමනාගමනයේ ප්‍රබලයන් වූ යුරෝපීයන්, යුරෝපය විශාලව පෙන්වා ලෝකයේ මැද තබා තමන්ගේ සිතියම සකස් කළහ.

එමඟින් ඔවුනට තමන්ට වඩා කෙරුමන් නැති බවක් ලොවට පෙන්වීමට අවශ්‍ය වූ බවත් 'නොදියුණු' අප්‍රිකාව එහි සත්‍ය ප්‍රමාණයට වඩා අතිශයින් කුඩා ලෙස වුවමනාවෙන්ම පෙන්වූ බවත් මේ සිතියමට එල්ල වන ප්‍රධාන චෝදනාවකි.

ප්‍රයෝජනවත් වුනා comment නම් එකක් දාන්න....

[QUOTE="yasas bandara, post: 11164423, member: 246044"] [b]ලෝක සිතියම් ගැන ඔබ නොදත් දේවල්...[/b] [SIZE=4][COLOR=Blue]අප සාමාන්‍යයෙන් භාවිතා කරන ලෝක සිතියමක් අතට ගෙන බලන්න. මෙහි උතුරු ඇමරිකාවට ඉහළින් ඇති ලොව විශාලතම දූපත වන ග්‍රීන්ලන්තය දෙස බලන්න. මෙහි ප්‍රමාණය සංසන්දනය කරන විට එය දකුණු ඇමරිකාවටත් වඩා විශාල බවද අප්‍රිකාවට ආසන්න වශයෙන් සමාන බවද පෙනේ. [I][COLOR=Red]නමුත් ග්‍රීන්ලන්තයට වඩා කුඩා දකුණු ඇමරිකාව මහාද්වීපයක් ලෙසත් ග්‍රීන්ලන්තය දූපතක් ලෙසත් හඳුන්වන්නේ ඇයි? [/COLOR][/I] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Blue][IMG]http://i54.tinypic.com/4trsb5.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Blue]සත්‍ය වශයෙන්ම අප්‍රිකාව ග්‍රීන්ලන්තය මෙන් 14 ගුණයක් විශාල වේ..! සිතියමට වැරදී ඇත්තේ කෙසේද? මීට අමතරව පහත පෙනෙන අසාමාන්‍යතා නිරීක්ෂණය කළ හැක. [COLOR=DarkRed]1. [/COLOR]ග්‍රීන්ලන්තය චීනයට වඩා විශාල ලෙස පෙනෙන නමුත් සත්‍ය වශයෙන් චීනය ග්‍රීන්ලන්තය මෙන් 5 ගුණයක් පමණ විශාල වේ. [COLOR=DarkRed]2. උතුර සහ දකුණ -[/COLOR] වඩා ලොකු වන්නේ ලෝක ගෝලයේ උතුරු කොටසද නැතහොත් දකුණු කොටසද? සමහර සිතියම් වල පෙනෙන පරිදි උතුරු කොටස වඩා විශාල වේ. [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Blue][IMG]http://i54.tinypic.com/imml4y.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Blue] නමුත් සත්‍ය වශයෙන් වර්ග සැතපුම් මිලියන 18.9 ක ප්‍රමාණයක් උතුරු ගෝලයට අයත් වන අතර දකුණු ගෝලයේ ප්‍රමාණය වර්ග සැතපුම් මිලියන 38.6 ක් වේ. [COLOR=DarkRed]3. දකුණු අප්‍රිකාව සහ යුරෝපය -[/COLOR] වර්ග සැතපුම් මිලියන 3.6 ක යුරෝපය වර්ග සැතපුම් මිලියන 6.9 ක් විශාල දකුණු අප්‍රිකාවට වඩා විශාලව දක්වා ඇත. [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Blue][IMG]http://www.petersmap.com/bwmap2.gif[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Blue] [COLOR=DarkRed]4. පැරණි සෝවියට සමූහාණ්ඩුව සහ අප්‍රිකාව -[/COLOR] පැරණි සෝවියට සමූහාණ්ඩුව වර්ග සැතපුම් මිලියන 8.7 ක ප්‍රමාණයෙන් යුක්ත අතර අප්‍රිකාව වර්ග සැතපුම් මිලියන 11.6 ක් විශාල වේ. [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Blue][IMG]http://www.petersmap.com/bwmap3.gif[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Blue] නමුත් සිතියම බැලූ විට පෙනෙන්නේ පැරණි සෝවියට සමූහාණ්ඩුව අප්‍රිකාවට වඩා විශාල බවයි. [U][COLOR=Green]මේ අසාමාන්‍යතා වලට හේතු මොනවාද? [/COLOR][/U] ලෝකය ගෝලාකාර අතර එය ද්විමාන තලයකට ගෙන ඒමේදී විශේෂ ප්‍රක්ශේපණ ක්‍රමවේදයක් (Projection method) අවශ්‍ය වේ. දැනට අප සාමාන්‍යයෙන් යොදා ගන්නා ද්විමාන සිතියම [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Mercator map[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]යනුවෙන් හැඳින්වේ. මෙය 16 වන ශතවර්ෂයේ නිර්මාණය කරන ලද අතර මෙහි ප්‍රධාන පරමාර්ථය නම් රටවල් අතර නාවුක ගමනාගමනයේදී අදාළ දිශාව සහ දුර නිවැරදිව නිරූපණය කිරීමයි. මීට අමතරව රටවල්, දූපත් හා මහාද්වීප වල හැඩයන් මෙහි නිවැරදිව පෙන්වනු ලැබේ. නමුත් රටවල්, දූපත් හා මහාද්වීප වල සාපේක්ෂ ප්‍රමාණයන් මෙම සිතියම මඟින් දැඩි ලෙස විකෘති කෙරේ. මෙම විකෘතිය ධ්‍රැවයන් අසළට යන විට වඩා උත්සන්න වන අතර සමකය අසළ රටවල් සඳහා අඩුය. මේ නිසා ඉහත දක්වන ලද අසාමාන්‍යතා ඇති වේ. මීට අමතරව සිතියම සකස් කිරීමේදී සමහර විට ඇන්ටාර්ටිකාව කපා දැමීමට සිදුවේ. මේ නිසා උතුරු ගෝලය විශාල ලෙස පෙනීමට හැක. [U][COLOR=Green]මෙයට විසඳුම් මොනවාද? [/COLOR][/U] බහුලව යොදා ගන්නා [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Mercator [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]සිතියම රටවල්, දූපත් හා මහාද්වීප වල දිශාව, දුර හා හැඩය බලා ගැනීම සඳහා යොදා ගත යුතු අතර කිසිදු හේතුවක් නිසාවත් භූගෝලීය ලක්ෂණ, සාපේක්ෂ ප්‍රමාණයන් බලා ගැනීමට යොදා නොගත යුතුය. රටවල්, දූපත් හා මහාද්වීප වල සාපේක්ෂ ප්‍රමාණයන් වලට මුල්තැන දෙමින් සකසන ලද සිතියම් ගණනාවක් පවතින අතර මින් ප්‍රධාන වන්නේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]Peters Projection[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]නම් සිතියමයි. [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Blue] [IMG]http://i.dailymail.co.uk/i/pix/2010/05/05/article-1272921-0940AC81000005DC-648_634x388.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Blue] මෙම සිතියම දෙස බැලූ විටම අප්‍රිකාවේ දැවැන්ත ස්වභාවය පැහැදිළිව පෙනේ. [/COLOR][/SIZE][U][SIZE=4][COLOR=Green]Peters [/COLOR][/SIZE][/U][SIZE=4][COLOR=Blue][U][COLOR=Green]සිතියමේ අවාසි -[/COLOR][/U] මෙය සාපේක්ෂ ප්‍රමාණයන් නිරූපණය කිරීම සඳහාම නිපදවා ඇති අතර මෙහි රටවල්, දූපත් හා මහාද්වීප වල [COLOR=Red]හැඩයන් විකෘති වී ඇත.[/COLOR] මහාද්වීප අතර දුර හා දිශාව සාවද්‍ය වේ. මේ නිසා ගමනාගමන කටයුතු වලට යොදා නොගත යුතුය [U][COLOR=Green]ඉහත සිතියම් වලට අමතරව වෙනත් ද්විමාන සිතියම් තිබේද? [/COLOR][/U] රටවල්, දූපත් හා මහාද්වීප වල හැඩයන් හා සාපේක්ෂ ප්‍රමාණයන් අතර යම් සමතුළිතතාවයක් ඇතිවන පරිදි සකස් කරන ලද ප්‍රධාන සිතියම් දෙකක් තිබේ මේවා 1[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]. Robinson projection[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] හා 2. [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Winkel tripel projection[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] නම් වේ. මේවායින් වඩාත්ම නිවැරදි සිතියම ලෙස [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Winkel tripel projection[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] සැළකෙන අතර [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]එය [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]ලෝක භූගෝලීය සමාජය මඟින් 1998 සිට තමන්ගේ ප්‍රධාන සිතියම ලෙස භාවිතා වේ. [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Blue] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/91/Winkel_triple_projection_SW.jpg/450px-Winkel_triple_projection_SW.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]Winkel tripel projection Map[/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Blue] මීට අමතරව ලෝක ගෝලය ගෝලයක් මතම ප්රක්ශේපණය කරන ලද ගෝලීය සිතියම්ද පහත දැක්වෙන හැඩ සහිත සිතියම්ද ඇත. [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Blue] [IMG]http://geology.isu.edu/geostac/Field_Exercise/topomaps/images/projections.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Blue] [U][COLOR=Green]මේ කරුණු දැනගත යුත්තේ ඇයි -[/COLOR][/U] අප භාවිතා කරන සිතියම අපට ලෝකය පිළිබඳ යම් චිත්‍රයක් මවා පායි. උදාහරණයක් ලෙස සිතියම නිර්මාණය කරන ලද කාලයේ නාවික ගමනාගමනයේ ප්‍රබලයන් වූ යුරෝපීයන්, යුරෝපය විශාලව පෙන්වා ලෝකයේ මැද තබා තමන්ගේ සිතියම සකස් කළහ. එමඟින් ඔවුනට තමන්ට වඩා කෙරුමන් නැති බවක් ලොවට පෙන්වීමට අවශ්‍ය වූ බවත් 'නොදියුණු' අප්‍රිකාව එහි සත්‍ය ප්‍රමාණයට වඩා අතිශයින් කුඩා ලෙස වුවමනාවෙන්ම පෙන්වූ බවත් මේ සිතියමට එල්ල වන ප්‍රධාන චෝදනාවකි. :frown: [COLOR=DarkRed] ප්‍රයෝජනවත් වුනා comment නම් එකක් දාන්න....:)[/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom