Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝබ නැතිව අගය කරන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝබ නැතිව අගය කරන්න

උපුටා පල කිරීමකි...

පුවත්පත: මවුබිම (ft)

දිනය: 2012-11-28

කතෘවරයා: සදහන්ව නැත

ලෝබ නැතිව අගය කරන්න

සාමාන්‍යයෙන් පුද්ගලයෙක් වඩාත් කැමැති ඔහු හෝ ඇය අගය කරනවාට. තිරිසන් සතකු වුණත් පොඩ්ඩක් ඔළුව අතගාලා දින කිහිපයක් අගය කළොත් බොහෝ වෙලාවට ඌහීලෑ වෙලා අපිට උදවු කරනවා.

අගය කිරීම කියන්නේ නැති තැන බැනලා ඉන්න තැන හොඳ කියන එකට නම් නෙවෙයි. සැබෑ අගය කිරීම කියන්නේ හදවතින්ම කරන අගය කිරීමට. ඔබ ඔබගේ මිතුරෙක් හදවතින්ම අගය කළොත් ඒක ඔහුට හෝ ඇයට ඇත්තටම දැනෙනවා. සමහර විට ඔබගේ ඒ පුංචි අගය කිරීම ඒ පුද්ගලයාගේ ජීවිතය දවස් කිහිපයක් හෝ අලුත් කරන්න හේතුවක් වෙනවා. ඒ වගේම ඒක බොරුවට කළොත් ඒකත් යහළුවාට හොඳට දැනෙනවා. ඒක සමහර වෙලාවට අපිට තේරෙන්නේ නැහැ. ඒක නිසා බොරුවට අගය කරනවාට වඩා අගය නොකර ඉන්න එක ඇත්තටම හොඳයි.

යමකු අගය කිරීමේ බලය සරල සත්‍ය කතාවකින් අපි තේරුම් ගනිමු. ඒක මෙහෙමයි. එක්තරා පාසලකට අලුතෙන් පැමිණි ගුරුවරයෙක් හඳුනාගත්තා, කෙනකු හදවතින්ම අගය කිරීම තුළින් මිනිසුන් අතර හොඳ බැඳීමක් ඇති කරන්න පුළුවන් කියලා. ඉතිං ඔහු පාසලට ආව පළමු වැනි දවසෙම ළමයින්ට පොතේ පාඩම් උගන්වන්නේ නැතිව ජීවන පාඩමක් උගන්වන්න හිතුවා. අලුත් සර් ළමයින්ට මුලින්ම කියලා දුන්නේ තවත් මිනිසකු හදවතින්ම අගය කිරීමෙන් ඒ මිනිසාගේ ජීවිතය තුළ කළ හැකි වෙනස ගැන. එහෙම කියලා ඔහු ළමයින්ට පුංචි යෝජනාවක් කළා.

"අපි මේ සතිය අගය කිරීමේ සතිය කියලා නම් කරමු. මම හිතන්නේ ඔයාලා ඒකට කැමැති වෙයි. ඉතිං මේ සතිය තුළදී ඔයාලා ඔයාලගේ ජීවිතයේ වෙනසක් කරපු එක් කෙනෙක් අගය කරන්න ඕන..." ඔහු කිව්වා.

ඉන් පස්සේ ඔහු නිල් පාට රිබන් පටිවලින් හැදුව මල් තුනක් අතට ගත්තා. පන්තිය වටේ යන ගමන් සෑම ළමයකුටම එවැනි මල් තුන ගාණේ දීලා යළිත් ඉදිරියට කරන්න ඕන මොනවද කියලා පැහැදිලි කළා.

"ඔයාලා ඔයාලගේ ජීවිතයේ වෙනසක් කරපු කෙනෙක් හෙට දවසේදී අගය කරන්න ඕන. එයාගේ වයස, තනතුර, ගැහැනුද පිරිමිද කියන එක වැඩක් නැහැ. ඔයාලා හිතන්න ඕන ඒ මනුෂ්‍යය ඔයාගේ ජීවිතය තුළ කරපු වෙනස ගැන විතරයි. ඔයාලා අද ගෙදර ගිහින් කල්පනා කරන්න ඔයාගේ ජීවිතයේ වෙනසක් කළේ කවුද කියලා. ඊට පස්සේ ඔය නිල්පාට මල් තුනෙන් එකක් එයාට දීලා හදවතින්ම කියන්න ඒ මල එයාට පිරිනමන්න හේතුව. ඉතිරි මල් දෙකත් එයාට දීලා කියන්න එයාගේ ජීවිතේ වෙනස් කරපු එයා අගය කරන තවත් කෙනෙක්ට මේ සතිය ඇතුළෙම මල පිරිනමන්න කියලා..."

ළමයින්ට මේක වෙනස් අපූරු අත්දැකීමක් වුණා. එක ළමයෙක් ඔහුගේ ගමේ ජීවත් වුණ දුක් මහන්සියෙන් හොඳට ඉගෙන ගෙන තරුණ වයසේදීම විධායක ශ්රේණියේතනතුරක් හොබවන තරුණයෙක් හමුවෙන්න ඔහුගේ කාර්යාලයට ගියා.

"ඇයි මල්ලි මේ පැත්තේ එන්න හිතුවේ. තරුණ විධායකයා හදිසියේ කාර්යාලයට කඩාපාත් වුණ ළමයගෙන් ඇහුවා. ඊට පස්සේ ළමයා එයාලගේ අලුත් සර් හඳුන්වා දුන්න 'අගය කිරීමේ සතිය..." ගැන තරුණයාට පැහැදිලි කළා.

"අයියා තමා මගේ ජීවිතේ වෙනස් කළේ. මට ඉගෙන ගන්න හිතුණේ අයියා ඉගෙන ගත්ත විදිය දැකලා. ඒක නිසා මේ නිල් පාට රිබන් මල ඔයාට පිරිනමනවා..." ඔහු ඉතා හැඟීමෙන් අවංකව කිව්වා. තරුණයාට පුදුමාකාර සතුටක් දැනුණේ. ඒ පුංචි රිබන් මල තරුණයාට මහා සම්මානයක් වගේ කියලා හිතුණා. ඉන් පස්සේ ඉතිරි මල් දෙකත් තරුණයාට දුන් පුංචි කොළුවා කරන්න ඕන දේ පැහැදිලි කළා.

"මේ මල් දෙකෙන් එකක් ඔයාගේ ජීවිතයේ වෙනසක් කරපු එක්කෙනෙක්ට දෙන්න. ඒ වගේම එයාට මේ අනිත් මලත් දීලා කියන්න එයාගේ ජීවිතයේ වෙනසක් කරපු කෙනා අගයන්න ඒ මල යොදා ගන්න කියලා..." එහෙම කියපු කොල්ලා යන්න ගියා. තරුණයාට තාමත් පුදුමයි වුණ දේට. තරුණ විධායකයා කල්පනා කළා ඔහුගේ ජීවිතයේ වෙනසක් කළේ කවුද කියලා. ඔහුගේ ඔළුවට ආවේ එයාගේ බොස්. ඔහු ඒ සැණින්ම බොස් හමුවෙන්න ගියා. ඉන් පස්සේ ඔහුට ටිකක් කතා කරන්න අවස්ථාව දෙන්න කියලා අවසර ඉල්ලුවා.

"සර්, සර් තමයි මගේ ජීවිතයේ වෙනසක් කරපු පුද්ගලයා. සර් තුළ තියෙන ඉවසීම මම පුදුමයට පත්කළා. ඒ වගේම සර් ගොඩක් නිර්මාණශීලීයි. ඒක නිසා සර්ට මම මේ මල පිරිනමනවා. මගේ ජීවිතය වෙනස් කරපු පුද්ගලයා වන සර්ට කරන ගෞරවයක් විදියට..." තරුණ විධායකයා එහෙම කිව්වේ ඉතා අවංකව. ඒක බොස්ගේ පපුවටම දැනුණා. මීට පෙර සම්මාන පිට සම්මාන ලැබූ දැන්වීම්කරණ ක්ෂේත්රයේ ප්‍රවීණයකු වුණ බොස්ට, ඒ පුංචි මල කවදාවත් නොලැබුණ මහා සම්මානයක් වුණා. ඒක අතිශය සංවේදී අගය කිරීමක් නිසා ඔහුට දැනුණේ පුදුමාකාර සතුටක්.

ඊට පස්සේ ඔහුගේ අතේ තියෙන අනිත් මලත් බොස්ට දුන්න තරුණයා ඔහු අගය කරන තවත් කෙනෙක්ට මේ මල දෙන්න කියලා කාමරයෙන් පිටත්ව ගියා.

එදත් රෑ වෙනකම්ම වැඩ කළ බොස් රාත්‍රියේ කාරය පදවන ගමන් කල්පනා කළේ තරුණ සේවකයා දුන්න මල දෙන්නෙ කාටද කියලා. ඔහුට මතක් වුනේ එයාගේ පුංචි පුතා. බිරිය අකාලයේ මියගිය දවසේ ඉඳලා වැඩ කරන කාන්තාව සමඟ තනියෙන් හැදුණු තමාගේ පුතාට කාර්යබහුල රස්සාව නිසා හරියට ආදරයක් පිරිනමන්න බැරිවීම ගැන ඔහුට විශාල දුකක් දැනුණා. ඔහු පුතාගේ කාමරයට ගිහින් පුතාගේ අතේ මල තියලා, ඒ මල දෙන්න හේතුව පැහැදිලි කළා.

"පුතේ ඔයා තමයි මගේ ජීවිතේ වෙනසක් කරපු කෙනා. ඔයාගේ අම්මා නැතිවුණ දවසේ ඉඳලා මම ජීවත් වුණේ ඔයා වෙනුවෙන්. ඒත් මට ඔයත් එක්ක හරියට කොහෙවත් යන්නවත් මට බැරිවුණා. මම රෑ වෙලා එන හැම දවසකම ඔයා නිදි. මම කලින් ඇවිල්ලා ඔයාට බත් කටක් කවන්නෙත් හරිම කලාතුරකින්. ඒත් මම ඔයාගේ ලකුණු අඩු වුණාම හොඳටම බනිනවා නේද? ඔයා ඒ සියල්ල දරාගෙන ඉඳලා මට ශක්තියක් වුණා. ඒ නිසා තමයි මම මේ මල ඔයාට දෙන්නේ..." ඔහු හදවතින්ම පුතාගේ කැපවීම අගය කළා.

"මම කවදාවත් හිතුවේ නැහැ තාත්තා මට මෙච්චර ආදරෙයි කියලා. කවුරුවත් මම ගැන හොයලා බලන්නේ නැති නිසා මම ඇත්තටම හෙට එල්ලිලා මැරෙන්න හිටියෙ. මට සමාවෙන්න තාත්තේ මම ආයෙ එහෙම හිතන්නේ නැහැ..." පුංචි පුතා නිල් පාට රිබන් මල අතේ සුරැකිව ගුළිකර ගනිමින් තමා මෙතෙක් හඳුනා නොගත් තාත්තා බදාගනිමින් ඇඬුවා.

අලුත් සර් නිල් පාට රිබන් මල් තුනක් යොදාගෙන ඉදිරිපත් කළ අගය කිරීමේ පාඩම සියදිවි නසාගන්න ගිය පුංචි ජීවිතයක් බේරාගෙන තවත් ජීවිත රැසක් වෙනස් කළා. ඉතිං ඒ වගේ ඔබත්, මේ "අගය කිරීමේ" කියවලා හිතලා ඔයාගේ ජීවිතේ වෙනස් කරපු කෙනෙක් අගය කරමින් පුංචි කෙටි පණිවුඩයක් හරි යවන්න අමතක කරන්න එපා.

ඉතින් සොයුර, සොයුරිය මේ හූය කියවූ ඔබ කුමක්ද, කාවද හදවතින්ම අගය කරන්නේ?

ප.ලි

(ඇත්තෙන්ම මේ Thread එක ගොඩාක් Serious ගන්න එපා. දැන් අපි මේක කියවන්නේ අපි අපේම Elakiri යාළුවො නේ. අපි හැමෝටම මේ Elakiri සමාජයේ අඩුම තරමින් හදවතට දැනිච්ච, අගය කල යුතුයි කියලා හිතෙන එක් කෙනෙක් හරි ඉන්නවා. එයාව අගය කරන්න. එතකොට එයා තව කෙනෙක්ව අගය කරයි... එහෙම Chain එකක් වගේ දිගටම ගියොත් මේක ලස්සනට ගලාගෙන යයි. එහෙම නේද? )

ස්තුතියි.

[QUOTE="BonziBUDDY, post: 14622336, member: 317761"] [b]ලෝබ නැතිව අගය කරන්න[/b] [SIZE=3][SIZE=3][B]උපුටා පල කිරීමකි...[/B][/SIZE] [SIZE=3][B]පුවත්පත: මවුබිම (ft) [/B][/SIZE] [SIZE=3][B]දිනය: 2012-11-28[/B][/SIZE] [SIZE=3][B]කතෘවරයා: සදහන්ව නැත[/B][/SIZE] [/SIZE][CENTER][SIZE=6][B]ලෝබ නැතිව අගය කරන්න[/B] [IMG]http://img16.imageshack.us/img16/4080/peopleclapping.jpg[/IMG] [/SIZE][LEFT][SIZE=6] [/SIZE][SIZE=3]සාමාන්‍යයෙන් පුද්ගලයෙක් වඩාත් කැමැති ඔහු හෝ ඇය අගය කරනවාට. තිරිසන් සතකු වුණත් පොඩ්ඩක් ඔළුව අතගාලා දින කිහිපයක් අගය කළොත් බොහෝ වෙලාවට ඌහීලෑ වෙලා අපිට උදවු කරනවා. අගය කිරීම කියන්නේ නැති තැන බැනලා ඉන්න තැන හොඳ කියන එකට නම් නෙවෙයි. සැබෑ අගය කිරීම කියන්නේ හදවතින්ම කරන අගය කිරීමට. ඔබ ඔබගේ මිතුරෙක් හදවතින්ම අගය කළොත් ඒක ඔහුට හෝ ඇයට ඇත්තටම දැනෙනවා. සමහර විට ඔබගේ ඒ පුංචි අගය කිරීම ඒ පුද්ගලයාගේ ජීවිතය දවස් කිහිපයක් හෝ අලුත් කරන්න හේතුවක් වෙනවා. ඒ වගේම ඒක බොරුවට කළොත් ඒකත් යහළුවාට හොඳට දැනෙනවා. ඒක සමහර වෙලාවට අපිට තේරෙන්නේ නැහැ. ඒක නිසා බොරුවට අගය කරනවාට වඩා අගය නොකර ඉන්න එක ඇත්තටම හොඳයි. යමකු අගය කිරීමේ බලය සරල සත්‍ය කතාවකින් අපි තේරුම් ගනිමු. ඒක මෙහෙමයි. එක්තරා පාසලකට අලුතෙන් පැමිණි ගුරුවරයෙක් හඳුනාගත්තා, කෙනකු හදවතින්ම අගය කිරීම තුළින් මිනිසුන් අතර හොඳ බැඳීමක් ඇති කරන්න පුළුවන් කියලා. ඉතිං ඔහු පාසලට ආව පළමු වැනි දවසෙම ළමයින්ට පොතේ පාඩම් උගන්වන්නේ නැතිව ජීවන පාඩමක් උගන්වන්න හිතුවා. අලුත් සර් ළමයින්ට මුලින්ම කියලා දුන්නේ තවත් මිනිසකු හදවතින්ම අගය කිරීමෙන් ඒ මිනිසාගේ ජීවිතය තුළ කළ හැකි වෙනස ගැන. එහෙම කියලා ඔහු ළමයින්ට පුංචි යෝජනාවක් කළා. [I][B][SIZE=3]"[/SIZE]අපි මේ සතිය අගය කිරීමේ සතිය කියලා නම් කරමු. මම හිතන්නේ ඔයාලා ඒකට කැමැති වෙයි. ඉතිං මේ සතිය තුළදී ඔයාලා ඔයාලගේ ජීවිතයේ වෙනසක් කරපු එක් කෙනෙක් අගය කරන්න ඕන[SIZE=3]..."[/SIZE][/B][/I] ඔහු කිව්වා. ඉන් පස්සේ ඔහු නිල් පාට රිබන් පටිවලින් හැදුව මල් තුනක් අතට ගත්තා. පන්තිය වටේ යන ගමන් සෑම ළමයකුටම එවැනි මල් තුන ගාණේ දීලා යළිත් ඉදිරියට කරන්න ඕන මොනවද කියලා පැහැදිලි කළා. [I][B][SIZE=3]"[/SIZE]ඔයාලා ඔයාලගේ ජීවිතයේ වෙනසක් කරපු කෙනෙක් හෙට දවසේදී අගය කරන්න ඕන. එයාගේ වයස, තනතුර, ගැහැනුද පිරිමිද කියන එක වැඩක් නැහැ. ඔයාලා හිතන්න ඕන ඒ මනුෂ්‍යය ඔයාගේ ජීවිතය තුළ කරපු වෙනස ගැන විතරයි. ඔයාලා අද ගෙදර ගිහින් කල්පනා කරන්න ඔයාගේ ජීවිතයේ වෙනසක් කළේ කවුද කියලා. ඊට පස්සේ ඔය නිල්පාට මල් තුනෙන් එකක් එයාට දීලා හදවතින්ම කියන්න ඒ මල එයාට පිරිනමන්න හේතුව. ඉතිරි මල් දෙකත් එයාට දීලා කියන්න එයාගේ ජීවිතේ වෙනස් කරපු එයා අගය කරන තවත් කෙනෙක්ට මේ සතිය ඇතුළෙම මල පිරිනමන්න කියලා...[SIZE=3]"[/SIZE][/B][/I] ළමයින්ට මේක වෙනස් අපූරු අත්දැකීමක් වුණා. එක ළමයෙක් ඔහුගේ ගමේ ජීවත් වුණ දුක් මහන්සියෙන් හොඳට ඉගෙන ගෙන තරුණ වයසේදීම විධායක ශ්රේණියේතනතුරක් හොබවන තරුණයෙක් හමුවෙන්න ඔහුගේ කාර්යාලයට ගියා. [I][B][SIZE=3]"[/SIZE]ඇයි මල්ලි මේ පැත්තේ එන්න හිතුවේ. තරුණ විධායකයා හදිසියේ කාර්යාලයට කඩාපාත් වුණ ළමයගෙන් ඇහුවා. ඊට පස්සේ ළමයා එයාලගේ අලුත් සර් හඳුන්වා දුන්න 'අගය කිරීමේ සතිය[SIZE=3]..."[/SIZE][/B][/I] ගැන තරුණයාට පැහැදිලි කළා. [I][B][SIZE=3]"[/SIZE]අයියා තමා මගේ ජීවිතේ වෙනස් කළේ. මට ඉගෙන ගන්න හිතුණේ අයියා ඉගෙන ගත්ත විදිය දැකලා. ඒක නිසා මේ නිල් පාට රිබන් මල ඔයාට පිරිනමනවා.[SIZE=3].."[/SIZE][/B][/I] ඔහු ඉතා හැඟීමෙන් අවංකව කිව්වා. තරුණයාට පුදුමාකාර සතුටක් දැනුණේ. ඒ පුංචි රිබන් මල තරුණයාට මහා සම්මානයක් වගේ කියලා හිතුණා. ඉන් පස්සේ ඉතිරි මල් දෙකත් තරුණයාට දුන් පුංචි කොළුවා කරන්න ඕන දේ පැහැදිලි කළා. [I][B][SIZE=3]"[/SIZE]මේ මල් දෙකෙන් එකක් ඔයාගේ ජීවිතයේ වෙනසක් කරපු එක්කෙනෙක්ට දෙන්න. ඒ වගේම එයාට මේ අනිත් මලත් දීලා කියන්න එයාගේ ජීවිතයේ වෙනසක් කරපු කෙනා අගයන්න ඒ මල යොදා ගන්න කියලා.[SIZE=3].."[/SIZE][/B][/I] එහෙම කියපු කොල්ලා යන්න ගියා. තරුණයාට තාමත් පුදුමයි වුණ දේට. තරුණ විධායකයා කල්පනා කළා ඔහුගේ ජීවිතයේ වෙනසක් කළේ කවුද කියලා. ඔහුගේ ඔළුවට ආවේ එයාගේ බොස්. ඔහු ඒ සැණින්ම බොස් හමුවෙන්න ගියා. ඉන් පස්සේ ඔහුට ටිකක් කතා කරන්න අවස්ථාව දෙන්න කියලා අවසර ඉල්ලුවා. [I][B][SIZE=3]"[/SIZE]සර්, සර් තමයි මගේ ජීවිතයේ වෙනසක් කරපු පුද්ගලයා. සර් තුළ තියෙන ඉවසීම මම පුදුමයට පත්කළා. ඒ වගේම සර් ගොඩක් නිර්මාණශීලීයි. ඒක නිසා සර්ට මම මේ මල පිරිනමනවා. මගේ ජීවිතය වෙනස් කරපු පුද්ගලයා වන සර්ට කරන ගෞරවයක් විදියට.[SIZE=3].."[/SIZE][/B][/I] තරුණ විධායකයා එහෙම කිව්වේ ඉතා අවංකව. ඒක බොස්ගේ පපුවටම දැනුණා. මීට පෙර සම්මාන පිට සම්මාන ලැබූ දැන්වීම්කරණ ක්ෂේත්රයේ ප්‍රවීණයකු වුණ බොස්ට, ඒ පුංචි මල කවදාවත් නොලැබුණ මහා සම්මානයක් වුණා. ඒක අතිශය සංවේදී අගය කිරීමක් නිසා ඔහුට දැනුණේ පුදුමාකාර සතුටක්. ඊට පස්සේ ඔහුගේ අතේ තියෙන අනිත් මලත් බොස්ට දුන්න තරුණයා ඔහු අගය කරන තවත් කෙනෙක්ට මේ මල දෙන්න කියලා කාමරයෙන් පිටත්ව ගියා. එදත් රෑ වෙනකම්ම වැඩ කළ බොස් රාත්‍රියේ කාරය පදවන ගමන් කල්පනා කළේ තරුණ සේවකයා දුන්න මල දෙන්නෙ කාටද කියලා. ඔහුට මතක් [SIZE=3]වුනේ[/SIZE] එයාගේ පුංචි පුතා. බිරිය අකාලයේ මියගිය දවසේ ඉඳලා වැඩ කරන කාන්තාව සමඟ තනියෙන් හැදුණු තමාගේ පුතාට කාර්යබහුල රස්සාව නිසා හරියට ආදරයක් පිරිනමන්න බැරිවීම ගැන ඔහුට විශාල දුකක් දැනුණා. ඔහු පුතාගේ කාමරයට ගිහින් පුතාගේ අතේ මල තියලා, ඒ මල දෙන්න හේතුව පැහැදිලි කළා. [I][B][SIZE=3]"[/SIZE]පුතේ ඔයා තමයි මගේ ජීවිතේ වෙනසක් කරපු කෙනා. ඔයාගේ අම්මා නැතිවුණ දවසේ ඉඳලා මම ජීවත් වුණේ ඔයා වෙනුවෙන්. ඒත් මට ඔයත් එක්ක හරියට කොහෙවත් යන්නවත් මට බැරිවුණා. මම රෑ වෙලා එන හැම දවසකම ඔයා නිදි. මම කලින් ඇවිල්ලා ඔයාට බත් කටක් කවන්නෙත් හරිම කලාතුරකින්. ඒත් මම ඔයාගේ ලකුණු අඩු වුණාම හොඳටම බනිනවා නේද? ඔයා ඒ සියල්ල දරාගෙන ඉඳලා මට ශක්තියක් වුණා. ඒ නිසා තමයි මම මේ මල ඔයාට දෙන්නේ[SIZE=3]..."[/SIZE][/B][/I] ඔහු හදවතින්ම පුතාගේ කැපවීම අගය කළා. [I][B][SIZE=3]"[/SIZE]මම කවදාවත් හිතුවේ නැහැ තාත්තා මට මෙච්චර ආදරෙයි කියලා. කවුරුවත් මම ගැන හොයලා බලන්නේ නැති නිසා මම ඇත්තටම හෙට එල්ලිලා මැරෙන්න හිටියෙ. මට සමාවෙන්න තාත්තේ මම ආයෙ එහෙම හිතන්නේ නැහැ[SIZE=3]..."[/SIZE][/B][/I] පුංචි පුතා නිල් පාට රිබන් මල අතේ සුරැකිව ගුළිකර ගනිමින් තමා මෙතෙක් හඳුනා නොගත් තාත්තා බදාගනිමින් ඇඬුවා. අලුත් සර් නිල් පාට රිබන් මල් තුනක් යොදාගෙන ඉදිරිපත් කළ අගය කිරීමේ පාඩම සියදිවි නසාගන්න ගිය පුංචි ජීවිතයක් බේරාගෙන තවත් ජීවිත රැසක් වෙනස් කළා. ඉතිං ඒ වගේ ඔබත්, මේ [B][SIZE=3]"[/SIZE]අගය කිරීමේ[SIZE=3]"[/SIZE][/B] කිය[SIZE=3]වලා[/SIZE] හිතලා ඔයාගේ ජීවිතේ වෙනස් කරපු කෙනෙක් අගය කරමින් පුංචි කෙටි පණිවුඩයක් හරි යවන්න අමතක කරන්න එපා. [SIZE=3][SIZE=3]ඉතින් [/SIZE]සොයුර, සොයුරිය මේ හූය කියවූ ඔබ කුමක්ද, කාවද හදවතින්ම අගය කරන්නේ? [I][SIZE=3]ප.ලි[/SIZE][/I] [SIZE=2][B][COLOR=DarkRed][I](ඇත්තෙන්ම මේ Thread එක ගොඩාක් Serious ගන්න එපා. දැන් අපි මේක කියවන්නේ අපි අපේම Elakiri යාළුවො නේ. අපි හැමෝටම මේ Elakiri සමාජයේ අඩුම තරමින් හදවතට දැනිච්ච, අගය කල යුතුයි කියලා හිතෙන එක් කෙනෙක් හරි ඉන්නවා. එයාව අගය කරන්න. එතකොට එයා තව කෙනෙක්ව අගය කරයි... එහෙම Chain එකක් වගේ දිගටම ගියොත් මේක ලස්සනට ගලාගෙන යයි. එහෙම නේද? :yes:)[/I][/COLOR][/B] [/SIZE][/SIZE] [/SIZE][SIZE=3][SIZE=3]ස්තුතියි.[/SIZE] :) [/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom