Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ලෝසක මහ රහතන් වහන්සේගේ කථාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිත්තවින්දක මුහුදුබඩ වරායක් අසලට ආවා. වරායෙ කම්කරුවෙක් වුණා. නැව පිටත්වෙන දවසේ ඒ නැවට නැග්ගා. නැව දවස් හතක් මුහුදේ කරදරයක් නැතුව යාත්‍රා කළා. සත්වෙනි දවසේ මුහුද මැද නැවතුනා. ඔවුන් නැවේ පව්කාරයෙක් ඇති කියලා තුණ්ඩු දැම්මා. සත්වතාවෙ ම තුණ්ඩුව ලැබුණේ මිත්තවින්දකටයි. එතකොට නැවේ සිටිය මිනිස්සු ඔහුට උණපතුරු පහුරක් දීලා මුහුදට දැම්මා. එසැණින් ම නැව පිටත් වුණා.

මිත්තවින්දක උණපතුරු පහුරේ වැතිරී මුහුදේ පාවී සිටියා. ඒ වෙලාවේ කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදිව ආරක්ෂා කළ සීලයේ අනුසස් මතු වුණා. මුහුද මත පළිඟු විමානයක සිටි විමාන ප්‍රේතියක් මොහුව තමන් ළඟට කැඳවා ගත්තා. විමාන ප්‍රේතියත් සතියක් සැප විඳිනවා. සතියක් දුක් විඳිනවා. සැප විඳින සතියේ ඔහු ඈ ළඟ සිටියා. දුක් පටන් ගත්තු ගමන් මිත්තවින්දක එතැනින් ඉවත්ව ආයෙමත් පහුර දමාගෙන මුහුදේ ගියා. මේ විදිහට රන් විමානයක, රිදී විමානයක, මැණික් විමානයක සිටිය විමාන ප්‍රේතියන් එක්ක කල්ගත කළා. එතැනිනුත් ඉවත් වෙලා යද්දී මුහුද මැද යක්ෂයෙක්ගේ දූපතකට ගොඩබැස්සා. එහි එක් යක්ෂණියක් එළු දෙනකගේ වේශයෙන් සිටියා. මිත්තවින්දක මං එළු මස්වත් කන්ට ඕනෑ කියලා එළු දෙනගේ පයින් ඇද්දා. එතකොට යකින්නි මොහු උස්සා ඈතට වීසි කළා. මිත්තවින්දක වේගයෙන් මුහුදු දිය මතින් ගොස් බරණැස් පුර දිය අගල අයිනේ එක් කටු ලැහැබකට පෙරලී වැටුනා.

ඒ කාලෙ ඒ දිය අගල අයිනේ සැරිසරන රජ්ජුරුවන්ගේ එළු දෙන්නු හොරු පැහැරගන්නවා. එළු පාලකයෝ හොරු අල්ලන්ට පඳුරු අස්සේ සැඟවී උන්නා. මිත්තවින්දක වැටුනු තැනත් එළිච්චියක් හිටියා. මිත්තවින්දක මෙහෙම හිතුවා. ‘මං එකවතාවක එළිච්චියකගේ කකුලෙන් ඇදලා මෙතනට වීසි වෙලා ආවා. මේ එළිච්චියගේ කකුලෙන් ඇද්දොත් මං හිටිය මුහුද මැද විමාන දේවතාවිය ළඟට වීසි වෙලා යාවි’ කියලා එළිච්චියගේ කකුලෙන් ඇද්දා. එළිච්චිය ළතෝනි දුන්නා. එළු පාලකයෝ ඒ ශබ්දයට අනුව එතනට දුවගෙන ඇවිත් “මේන්න එළු හොරා අහු වුණා…” කියලා හොඳට ම ගහල තලල බැඳගෙන රජ්ජුරුවන් ළඟට අරගෙන ගියා.

ඒ වෙලාවේ බෝධිසත්වයෝ පන්සියයක් සිසුන් සමඟ නාන්ට යනවා. මිත්තවින්දක ව බැඳගෙන යනවා දැකලා හඳුනාගත්තා. එළු පාලකයන්ට කතා කළා.

“දරුවෙනි…. මේ මගේ ගෝලයෙක්… මොකද මෙයාව අරගෙන යන්නේ…?”

“ස්වාමී…. මේකා අපේ එළු දෙනකගේ කකුලෙන් ඇද්දා…. ඒකයි අල්ලාගත්තේ….”

“අනේ එහෙනම් මේකා ව අපට දාසයෙකුව කරලා දෙන්ට. අපි නිසා ජීවත් වෙන්නේ නැතෑ….”

ඉතින් ඔවුන් මිත්තවින්දක ව නිදහස් කළා.

“ඈ… මිත්තවින්දක… උඹ මෙතෙක් කල් කොහේද ගියේ…?” එතකොට ඔහු සියලු විස්තර කිව්වා. එය අසා සිටි බෝධිසත්වයෝ මේ ගාථාව කිව්වා.

“යමෙක් යහපත පතා කෙනෙකුට

කරයි නම් අවවාද දයාවෙන්

නමුත් එය ඔහු නොම අසයි නම්

එළු දෙනගේ පයින් ඇදපු

මිත්තක මෙන් ශෝක කරන්නේ”

කියලා අවවාද කළා.

“මහණෙනි, ඔය ලෝසකතිස්ස ඒ කස්සප බුද්ධ කාලෙන් පස්සේ මේ තාක් ම තුන් වේලයි කුස පිරෙන්ට අනුභව කරලා තියෙන්නේ. යක්ෂ ආත්මෙක සිටිය දී කුස පිරෙන්ට ගැබ් මළ කන්ට ලැබුණා. බලු ආත්මෙක සිටිය දී කුස පිරෙන්ට වමනයක් කන්ට ලැබුණා. පිරිනිවන් පානා දවසේ සාරිපුත්තයන්ගේ ආනුභාවය නිසා කුස පිරෙන්ට චතුමධුර ලැබුණා. මේ නිසා කිසි දිනෙක අනුන්ගේ ලාභයට අනතුරු කරන්ට හොඳ නෑ. මහණෙනි, ඒ කාලෙ මිත්තවින්දක වෙලා සිටියේ මේ ලෝසකතිස්ස. දිසාපාමොක් ආචාරීන් වෙලා සිටියේ මමයි.” කියලා මේ ජාතකය වදාළා.

[QUOTE="asliyanage, post: 28853430, member: 8764"] මිත්තවින්දක මුහුදුබඩ වරායක් අසලට ආවා. වරායෙ කම්කරුවෙක් වුණා. නැව පිටත්වෙන දවසේ ඒ නැවට නැග්ගා. නැව දවස් හතක් මුහුදේ කරදරයක් නැතුව යාත්‍රා කළා. සත්වෙනි දවසේ මුහුද මැද නැවතුනා. ඔවුන් නැවේ පව්කාරයෙක් ඇති කියලා තුණ්ඩු දැම්මා. සත්වතාවෙ ම තුණ්ඩුව ලැබුණේ මිත්තවින්දකටයි. එතකොට නැවේ සිටිය මිනිස්සු ඔහුට උණපතුරු පහුරක් දීලා මුහුදට දැම්මා. එසැණින් ම නැව පිටත් වුණා. මිත්තවින්දක උණපතුරු පහුරේ වැතිරී මුහුදේ පාවී සිටියා. ඒ වෙලාවේ කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදිව ආරක්ෂා කළ සීලයේ අනුසස් මතු වුණා. මුහුද මත පළිඟු විමානයක සිටි විමාන ප්‍රේතියක් මොහුව තමන් ළඟට කැඳවා ගත්තා. විමාන ප්‍රේතියත් සතියක් සැප විඳිනවා. සතියක් දුක් විඳිනවා. සැප විඳින සතියේ ඔහු ඈ ළඟ සිටියා. දුක් පටන් ගත්තු ගමන් මිත්තවින්දක එතැනින් ඉවත්ව ආයෙමත් පහුර දමාගෙන මුහුදේ ගියා. මේ විදිහට රන් විමානයක, රිදී විමානයක, මැණික් විමානයක සිටිය විමාන ප්‍රේතියන් එක්ක කල්ගත කළා. එතැනිනුත් ඉවත් වෙලා යද්දී මුහුද මැද යක්ෂයෙක්ගේ දූපතකට ගොඩබැස්සා. එහි එක් යක්ෂණියක් එළු දෙනකගේ වේශයෙන් සිටියා. මිත්තවින්දක මං එළු මස්වත් කන්ට ඕනෑ කියලා එළු දෙනගේ පයින් ඇද්දා. එතකොට යකින්නි මොහු උස්සා ඈතට වීසි කළා. මිත්තවින්දක වේගයෙන් මුහුදු දිය මතින් ගොස් බරණැස් පුර දිය අගල අයිනේ එක් කටු ලැහැබකට පෙරලී වැටුනා. ඒ කාලෙ ඒ දිය අගල අයිනේ සැරිසරන රජ්ජුරුවන්ගේ එළු දෙන්නු හොරු පැහැරගන්නවා. එළු පාලකයෝ හොරු අල්ලන්ට පඳුරු අස්සේ සැඟවී උන්නා. මිත්තවින්දක වැටුනු තැනත් එළිච්චියක් හිටියා. මිත්තවින්දක මෙහෙම හිතුවා. ‘මං එකවතාවක එළිච්චියකගේ කකුලෙන් ඇදලා මෙතනට වීසි වෙලා ආවා. මේ එළිච්චියගේ කකුලෙන් ඇද්දොත් මං හිටිය මුහුද මැද විමාන දේවතාවිය ළඟට වීසි වෙලා යාවි’ කියලා එළිච්චියගේ කකුලෙන් ඇද්දා. එළිච්චිය ළතෝනි දුන්නා. එළු පාලකයෝ ඒ ශබ්දයට අනුව එතනට දුවගෙන ඇවිත් “මේන්න එළු හොරා අහු වුණා…” කියලා හොඳට ම ගහල තලල බැඳගෙන රජ්ජුරුවන් ළඟට අරගෙන ගියා. ඒ වෙලාවේ බෝධිසත්වයෝ පන්සියයක් සිසුන් සමඟ නාන්ට යනවා. මිත්තවින්දක ව බැඳගෙන යනවා දැකලා හඳුනාගත්තා. එළු පාලකයන්ට කතා කළා. “දරුවෙනි…. මේ මගේ ගෝලයෙක්… මොකද මෙයාව අරගෙන යන්නේ…?” “ස්වාමී…. මේකා අපේ එළු දෙනකගේ කකුලෙන් ඇද්දා…. ඒකයි අල්ලාගත්තේ….” “අනේ එහෙනම් මේකා ව අපට දාසයෙකුව කරලා දෙන්ට. අපි නිසා ජීවත් වෙන්නේ නැතෑ….” ඉතින් ඔවුන් මිත්තවින්දක ව නිදහස් කළා. “ඈ… මිත්තවින්දක… උඹ මෙතෙක් කල් කොහේද ගියේ…?” එතකොට ඔහු සියලු විස්තර කිව්වා. එය අසා සිටි බෝධිසත්වයෝ මේ ගාථාව කිව්වා. “යමෙක් යහපත පතා කෙනෙකුට කරයි නම් අවවාද දයාවෙන් නමුත් එය ඔහු නොම අසයි නම් එළු දෙනගේ පයින් ඇදපු මිත්තක මෙන් ශෝක කරන්නේ” කියලා අවවාද කළා. “මහණෙනි, ඔය ලෝසකතිස්ස ඒ කස්සප බුද්ධ කාලෙන් පස්සේ මේ තාක් ම තුන් වේලයි කුස පිරෙන්ට අනුභව කරලා තියෙන්නේ. යක්ෂ ආත්මෙක සිටිය දී කුස පිරෙන්ට ගැබ් මළ කන්ට ලැබුණා. බලු ආත්මෙක සිටිය දී කුස පිරෙන්ට වමනයක් කන්ට ලැබුණා. පිරිනිවන් පානා දවසේ සාරිපුත්තයන්ගේ ආනුභාවය නිසා කුස පිරෙන්ට චතුමධුර ලැබුණා. මේ නිසා කිසි දිනෙක අනුන්ගේ ලාභයට අනතුරු කරන්ට හොඳ නෑ. මහණෙනි, ඒ කාලෙ මිත්තවින්දක වෙලා සිටියේ මේ ලෝසකතිස්ස. දිසාපාමොක් ආචාරීන් වෙලා සිටියේ මමයි.” කියලා මේ ජාතකය වදාළා. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom