Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ලෝසක රහතන්වහන්සේගේ කථා වස්තුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝසක රහතන්වහන්සේගේ කථා වස්තුව

යවුල් දහසක් එක විට උදරය පලා යන්නාක් වැනි වේදනාව අමාරුවෙන් ඉවසා ගත් කුඩා දරුවා දෑත මිටි කොට උදරය තදකර ගනිමින්ම නුග සෙවණේ තණ බිස්ස මත වාඩි විය. නුග සෙවණ යට සිසිල ය. එහෙත් දරුවාගේ ඉහින් කනින් දාදිය වැගිරේ. ඔහුගේ වත දුක්බරය. ගත අපිරිසුදුය. නහරවැල් වියළී ඇට පෑදී ඇත. උපන්දා සිටම කුස පිරෙන්නට අහරක් නොලත්, කිසිවෙකුගේ සෙනෙහසක් නොලැබූ හේ දැන් ඇත්තෙන්ම පිසාචයෙකු බඳුය.

අවාසනාවන්ත කාලකණ්ණියෙකැයි, කුලයෙන්ද, ගමෙන්ද,, දෙමාපිය නෑ සියන්ගෙන්ද පිටමං කරනු ලැබූවෙන් තැන තැන සිඟා කා යන්තම් පණ නළ රැක ගන්නට තරම් වූ බත්තුලු කීපයකින් ජීවිතය ගැට ගසා ගන්නට ඔහුට සිදුවුයෙන් කුසෙහි ගිනි ජාලාව නම් කිසිදින නිවුනේ නැත.

‘අනේ මගේ කාලකණ්ණිකම... අනේ අම්මා.... අම්මා ළඟට වෙලාවත් මට ඉන්න තිබුණනම්.... ඒත් මං වගේ පව්කාරයෙක් තියාගෙන අම්මත් මොනවා කරන්නද? අනේ මට සිද්ධ වුණු දේ....’

දරුවා කඳුළු සලමින් ඉකිබිඳ බිඳ වැළපෙන්නට වූයේ යටපත් ව තිබූ අතීතයද සිහිපත් කරමිනි.

මේ තිලොවට තිලක වූ ගෞතම බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයයි. හඬා වැළපෙන මේ දරුවා උපන්නේ කොසොල් රාජ්‍යයේ යි. කොසොල් රටේ කුඩා ධීවර ගමක උපත ලද කොලු පැටියා ගේ අවාසනාවට ඔහු මවුකුස පිළිසිඳගත් දින සිටම ඒ ගමට යහපතක් නම් වූයේ නැත. ගමේ සියලු ගංගා, තටාකවල මාළු හිඟවී ගියේය. කෑමට තියා බීමටවත් යමක් සොයා ගත නොහැකි විය. උන්හිටි ගමන් ඇවිළ ගිය ගින්නකින් සත්වාරයක්ම ගමෙහි විසූවන්ගේ සියලු දේපොළ විනාශ විය. කිසිදු හේතුවක් නැතිව නිකරුණේ් රජයට දඩ ගෙවන්නද සිදුවිය. හිටි ගමන් සිදුවූ මේ ව්‍යසනය පිළිබඳව ගම් නායකයා සියලු ගැමියන් රැස්කොට සාකච්ඡා කළේය.

‘මීට කලින් මේ ගමට මෙහෙම කරුමයක් වුණේ නෑ කවදාවත්. මේකට හේතුවක් තියෙන්න ඕන. අපි අතරට කවුරු හරි කාලකණ්ණියෙක් එකතු වෙලා තියෙනවා. ඒ පව්කාරයව අඳුනගෙන අපෙන් ඈත් කරන්න ඕන....’

මෙසේ කතිකා කළ ඔවුහු කණ්ඩායම් දෙකකට බෙදී වාසය කළෝය.... ඒ අතරතුර එක් කණ්ඩායමකට මහත් විපත් සිදුවන්නට වූයෙන් ඔවුන්ද දෙකට බෙදුණි. මෙසේ කිහිප වාරයක් කණ්ඩායම් බෙදෙමින් ගතකළ ඉක්බිති එක් ගර්භනී මවක් අවාසනාවන්ත යැයි හඳුනාගෙන ඇයට තලා ගමෙන් එළවා දැමීය.

ඒ අසරණ මවද බොහෝ දුක් විඳ පණ ගැට ගසා ගන්නී පුතෙකු වැදුවාය. කෙසේ හෝ පුතු රක්ෂා කරන ඇයටද අනේක විධ විපත්තීන් පැමිණුනෙන් දරුවාට පියවර තබා ඇවිදින්නට පුළුවන් වූ හැටියේම ඔහු අතට තැටි කබලක් දී...’පුතේ ගෙයින් ගෙය සිඟමනේ ගොස් ජීවත් වෙන්නේ යැයි පවසා ඔහුගෙන් වෙන්ව පලා ගියාය... එතැන් පටන් ඉතා අසරණ කටුක දිවියක් උරුම වූ කුඩා කොලු පැටියා කිසිවෙකුගේ හව්හරණක් නොමැතිව හරිහැටි කෑමක් බීමක් නොමැතිව වස්ත්‍රයක් නැතිව තැන තැන ඇවිදිනුයේ සැවැත්නුවරට පැමිණ අතු පතර විහිද ගිය නුග සෙවණක් යට මෙසේ වැතිර දුක කියා හූල්ලමින් හඬන්නට පටන් ගති...

‘අනේ් මට කාගෙවත් පිහිටක් නෑ.... බඩ පිරෙන්න කාපු දවසක් මතක නෑ. මේ දුකෙන් ගොඩ වෙන්න විදිහක් ඇත්තෙම නැද්ද....’

කොතරම් පව්කාරයකු වුවද නිවන් මඟ දකින්නට තරම් වාසනාවක් ඇති කොලු පැටියාගේ හඬ එවේලෙහි පිඬුසිඟා වැඩම කළ ධර්ම සේනාපති සැරියුත් මහ රහතන් වහන්සේට ශ්‍රවණය කරන්නට ලැබිණි. එය ඇසීමෙන් ඔහු කෙරේ මෙත් සිත පහළ කළ උන්වහන්සේ දරුවා අසලට වැඩම කොට ඔහුගෙන් තොරතුරු විචාළ සේක.

‘අනේ ස්වාමිනී... මම උපන්දා ඉඳන්ම අපේ ගමට වගතුවක් නැතිලු.... මං මහා පව්කාරයෙක් කියලා ගමේ අය මගේ අම්මා තාත්තාවත් ගමෙන් පිටමං කළා. ඒ දෙන්නටත් මං එක්ක ඉන්නකම් ගිය ගිය තැනින් කරදර සිද්ධ වුණා. හැමදේම නැතිවුණා. විනාශ වුණා. ඊට පස්සේ ඒ දෙන්නත් මාව දාලා ගියා....’

ගඟක් ගලන්නාක් මෙන් ඒ ශෝකී වදන් කොලු පැටියාගේ මුවින් ගිලිහෙන්නට පටන් ගත්තේ සැරියුත් තෙරුවන් වහන්සේගේ කරුණාබරිත මෛත්‍රී සහගත ප්‍රසන්න වදන් ඇසීමෙනි.

‘එසේනම් දරුව.... නුඹ මහණ වන්නට කැමතිද?’

‘අනේ ස්වාමීන් වහන්ස, මං වගේ කාලකණ්ණියෙක් මහණ කරන්නේ කවුද?’

‘මම නුඹව පැවිදි කරන්නම්. මේ සියලු දුක් කරදර ඉවරයක් දකින්නට දිනෙක නුඹට හැකිවේ...’

එදා එසේ මහරහත් සැරියුත් මාහිමියන්ගේ මඟ පෙන්වීමෙන් සම්බුද්ධ ශාසනයට ඇතුළත් වූ ඒ දරුවා විසි වයස් ගතවෙද්දී උපසම්පදාවද ලබා ලෝසක තිස්ස තෙරුන් වහන්සේ නමින් ප්‍රසිද්ධ වූ සේක.... උන්වහන්සේ වීර්ය සම්පන්නය. නුවණැත්තෝය. එසේ හෙයින්ම මහත් වූ වීර්යයෙන් යුතුව විදසුන් වඩා අර්හත් භාවයට පැමිණි සේක. එහෙත් පෙර කරන ලද අකුසලයන් තවම ගෙවී ගිය නැති නිසාදෝ උතුම් වූ අරහත් බව ලබා සිටියද උන් වහන්සේට කිසි දිනක කුස පුරා වළඳන්නට දන් ටිකක් ලැබුණේ නැත. යම් කිසිවෙකු දන් හැන්දක් පාත්‍රයට බෙදූ විට ඔහුට පෙනෙන්නේ පාත්‍රය මුළුමනින්ම පිරී ඉතිරී ඇති බවකි. ඒ නිසා ඔහු නැවතත් උන්වහන්සේට දන් පිළිගන්වන්නේ නැත. විටෙක උන්වහන්සේ වළඳන්නට පෙර පාත්‍රයේ දන් ටික අතුරුදන් වී යයි. මේ නිසා කුඩා කලදී මෙන්ම යන්තම් ජීවිතය ගැටගසා ගන්නට මිසක කුස පිරෙන්නට අහරක් ගත් දිනක් උන් වහන්සේට මතක නැත.

මෙසේ කාලය සෙමෙන් සෙමෙන් ගත වී ගියේය. ධර්මාවබෝධයෙන් සියලු දුක් පීඩා උසුලන්නට සමත් වූ ලෝසක තෙරුන් වහන්සේගේ ආයුෂ කෙමෙන් ගෙවී ගොස් පිරිනිවන් පානා දිනයද පැමිණියේය. මේ බව වටහාගත් සැරියුත් මහ රහතන් වහන්සේ මෙසේ සිතූ සේක.

‘ලෝසක ස්ථවිරයන් වහන්සේ අද පිරිනිවන් පානා සේක. අදවත් උන්වහන්සේට කුස පුරා ගන්නට අහරක් මා විසින් සපයා දිය යුතුය.

මෙසේ සිතූ සැරියුත් හිමි, ලෝසක තෙරුන් වහන්සේද කැටුව සැවැත් නුවර පුරා පිඬු සිඟා වැඩම කළ නමුදු දන් හැන්දක් තබා වැඳුමක් පිදුමක්වත් නොලැබූහ. මේ අයුරින් මගේ අභිප්‍රාය සපල කොටගත නොහැක’ යනුවෙන් සිතූ® සැරියුත් හිමියෝ ලෝසක තෙරුන් වහන්සේට ආපසු විහාරයට වඩින්නට යැයි පවසා තනිවම පිඬුසිඟා ගොස් පාත්‍රය දනින් පුරවා ඉක්මනින් දෙන්නට යැයි කියා දන් පාත්‍රය එක් මිනිසෙකුට දුන්නේය. අවාසනාවක තරම....ටික දුරක් යද්දී තමාට පැවරූ රාජකාරිය අමතකව ගිය ඒ මිනිසා පාත්‍රයේ ආහාර මගදී කෑමට ගෙන යන්නට ගියේය. සැරියුත් රහතන් වහන්සේ ආපසු විහාරයට වැඩම කළ විට ලෝසක හිමියෝ පැමිණ උන්වහන්සේට නමස්කාර කළෝය.

‘ඇවැත්නි ... කෙසේද...? අප එවූ ආහාර වැළඳුවාද?’

‘නැත ස්වාමිනී... කිසිවෙකු මා හට දානය ගෙනවිත් දුන්නේ නැත...’

ඉමහත් සංවේගයට පත් සැරියුත් හිමියෝ දන් වේලාව පසු වී තිබුණෙන් වෙනතක නොගොස් කොසොල් රාජ මාළිගයට වැඩමවා පිඬු පිණිස පාත්‍රය පුරා චතුමධුර ලබා ආපසු පැමිණ ලෝසක තෙරුන් වහන්සේට මෙසේ කී සේක.

‘ඇවැත්නි... තොප අතින් ඇල්ලුවහොත් මෙහි ඇති ආහාර අතුරුදන්ව යන්නට පුළුවනි. ඒ නිසා මා අතේ තිබියදීම මේ චතුමධුර කුස පුරා වළඳන්න.’

උපන්දා සිට යන්තම් අහරකින් දිවිරැක ගත් ලෝසක තෙරුන් වහන්සේ සැරියුත් හිමියන්ගේ දෑතෙහි තිබූ පාත්‍රයෙන් කුසපුරා චතුමධුර වළඳා එදිනම පිරිනිවන් පා වදාළ සේක. පසු දිනෙක භික්ෂූන් වහන්සේලා අතර මෙබඳු කතා බහක් ඇතිවිය.

‘ධර්මාවබෝධය ලබා උතුම් වූ නිවන් මඟ දකින්නට තරම් පින් කර තිබූ ලෝසක තිස්ස හිමියන්ට කුස පුරා අහරක් නොලැබ කුසගින්නේ සිටින්නට සිදුවූයේ කුමන අකුසලයක් නිසාද?

සංඝයා අතර ඇතිවූ මේ සැකය ශ්‍රවණය කළ බුදුන් වහන්සේ, ලෝසක තිස්ස හිමියන් විසින් කරන ලද අකුසල කර්මය පිළිබඳ මෙසේ වදාළ සේක.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි මේ ලෝසක තිස්ස තෙරුන් වහන්සේ එක් ගමක් ආසන්නයේ වන සෙනසුනක භාවනානුයෝගීව කල් ගත කරන්නේ අසල ගමක සැදැහැති කුල පුත්‍රයෙක් දානාදියෙන් සංග්‍රහ කරන්නේය.

දිනක් ආගන්තුක තෙරුන් වහන්සේ නමක් ඒ ගමට වැඩම කොට එකී කුල පුත්‍රයාගේ ආරාධනයෙන් පෙර කී වන සෙනසුනට වැඩම කළෝය.... කුල පුත්‍රයා සන්ධ්‍යාවෙහි වන සෙනසුනට පැමිණ මල් පහන් පුදා දෙදෙනා වහන්සේටම පසු දින දානයට ආරාධනා කොට ගියේය. නේවාසික තෙරුන්වහන්සේ මෙසේ සිතූහ.

‘මේ ආගන්තුක භික්ෂූන් වහන්සේ දිගටම මෙතැන වැඩ සිටියහොත් මේ කුල පුත්‍රයා මා ගණන් නොගනීවි. මට දෙන ලාබයද අඩුවන්නේ ය. ඒ නිසා උන් වහන්සේට මෙහි ඉඳීම එපා කරවිය යුතුය...’

එසේ සිතූ නේවාසික තෙරණුවෝ එදින දානය සඳහා ආගන්තුක තෙරුන් වහන්සේට නොදන්වාම වැඩම කළහ.... කුල පුත්‍රයා ආගන්තුක තෙරණුවන් ගැන විමසූ විට ‘පෙරදා තොප පිළිගැන්වූ ප්‍රණීත බොජුන් වළඳා දිරවාගන්නට බැරිව උන්වහන්සේ තවම නින්දේ පසු වේ’ යැයි පැවසූහ. කුල පුත්‍රයාද නේවාසික තෙරුන් වහන්සේට දානාදියෙන් සංග්‍රහ කොට ගිතෙල්, මී සර්කරා පිර වූ පාත්‍රයක් ඒ ආගන්තුක තෙරුන් වහන්සේට දෙන්නට යැයි නේවාසික තෙරුන් වහන්සේට දුන්නේය. එය රැගෙන යන නේවාසික තෙරුන් වහන්සේ මෙසේ සිතයි. ‘ඒ ආගන්තුක තෙරණුවෝ මේ ආහාර වැළඳූ විට බෙල්ලෙන් අල්වා එළියට දැමුවත් යන එකක් නැහැ. මේවා කාටවත් නොපෙනෙන්නට විසිකර දැමිය යුතුය’ මෙසේ සිතූ තෙරණුවෝ ඒ ආහාර පාත්‍රය එක් කුඹුරක ඇවිළෙන ගිනි ගොඩක් දැක එයට විසිකර දමා විහාරයට වැඩම කළහ. මේ අතර නේවාසික තෙරුන් වහන්සේ ගේ මේ අකුසල සිතිවිලි ධ්‍යාන වඩා සිටි ආගන්තුක තෙරුන් වහන්සේ විසින් දන්නා ලදහ. එසේ හෙයින් උන්වහන්සේ පාත්‍රා සිවුරු ආදිය ගෙන වෙනත් තැනකට වැඩම කළ සේක. දන් පාත්‍රය ගින්නට විසි කළ නේවාසික තෙරණුවෝ විහාරයට වැඩම කළද උන්වහන්සේට ආගන්තුක තෙරණුවෝ එහි නැති බව පෙනිණි. ඒකත් එකටම ඒ ආගන්තුක තෙරණුවෝ ධ්‍යාන වැඩූ කෙනෙක්. මගේ අදහස දැන වෙනත් තැනකට වඩින්නට ඇති. අනේ මා විසින් කළේ බලවත් අකුසල කර්මයක්....’

එතැන් පටන් ඒ නේවාසික තෙරණුවෝ ඒ ගැන සිත සිතා දොම්නසින් කල් ගෙවූයේ මියගොස් කල්ප කාලයක් නිරයෙහි පැසී බොහෝ දුක් වින්දේය. ආත්ම පන්සියයක්ම පිලිවෙලින් යක්ෂයෙක් වී ඉපදුනාහ. ඒ පන්සිය වරටම බඩපුරා කෑවේ එකම දවසක් පමණි. කෑයේද ගැබ් මල ගොඩකි. ඉක්පසු තවත් ආත්ම පන්සියයක් සුණක යෝනියෙහි ඉපදුනාහ. එදාද කෑයේ වමනය කල බත් අසූචියකි. මනුලොව ඉපිද දුක්විදි අයුරු මුලින් දක්වා ඇත. අන් කෙනෙකුගේ ආහාර ලාභයට අකුල් හෙලා එසේ දුක් අනුභව කළඳ එකල භාවනානුයෝගීව විදසුන් වැඩූ කුසලයෙන් මෙකල ලෝසක තිස්ස තෙරුන් වහන්සේ ධර්මාවබෝධය ලැබ නිවන් මග පසක් කොට ගත්තෝ ය. යනුවෙන් වදාරා තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ලෝසක ජාතකය නිමාකළ සේක...

( සසුන පුවත්පත හා රිදියගම සුධම්මාභිවංශ හිමියන්ගෙ කර්මය කෘතිය ඇසුරිනි )

ගත්තේ මෙතනින් - http://www.facebook.com/photo.php?fbid=518853768164501&set=a.341796045870275.80280.100001196487578&type=1&ref=nf

මෙම ලිපිය පල කල එරන්ද ලක්මාල් හට යම් ප්‍රාර්තනයක් ඇත්ද , මේ පිනෙන් එය එලෙසම ඉටුවේවා!

[QUOTE="siripaala, post: 14543444, member: 408008"] [b]ලෝසක රහතන්වහන්සේගේ කථා වස්තුව[/b] [IMG]http://sphotos-e.ak.fbcdn.net/hphotos-ak-prn1/625476_518853768164501_1034060259_n.jpg[/IMG] [SIZE="5"] යවුල් දහසක් එක විට උදරය පලා යන්නාක් වැනි වේදනාව අමාරුවෙන් ඉවසා ගත් කුඩා දරුවා දෑත මිටි කොට උදරය තදකර ගනිමින්ම නුග සෙවණේ තණ බිස්ස මත වාඩි විය. නුග සෙවණ යට සිසිල ය. එහෙත් දරුවාගේ ඉහින් කනින් දාදිය වැගිරේ. ඔහුගේ වත දුක්බරය. ගත අපිරිසුදුය. නහරවැල් වියළී ඇට පෑදී ඇත. උපන්දා සිටම කුස පිරෙන්නට අහරක් නොලත්, කිසිවෙකුගේ සෙනෙහසක් නොලැබූ හේ දැන් ඇත්තෙන්ම පිසාචයෙකු බඳුය. අවාසනාවන්ත කාලකණ්ණියෙකැයි, කුලයෙන්ද, ගමෙන්ද,, දෙමාපිය නෑ සියන්ගෙන්ද පිටමං කරනු ලැබූවෙන් තැන තැන සිඟා කා යන්තම් පණ නළ රැක ගන්නට තරම් වූ බත්තුලු කීපයකින් ජීවිතය ගැට ගසා ගන්නට ඔහුට සිදුවුයෙන් කුසෙහි ගිනි ජාලාව නම් කිසිදින නිවුනේ නැත. ‘අනේ මගේ කාලකණ්ණිකම... අනේ අම්මා.... අම්මා ළඟට වෙලාවත් මට ඉන්න තිබුණනම්.... ඒත් මං වගේ පව්කාරයෙක් තියාගෙන අම්මත් මොනවා කරන්නද? අනේ මට සිද්ධ වුණු දේ....’ දරුවා කඳුළු සලමින් ඉකිබිඳ බිඳ වැළපෙන්නට වූයේ යටපත් ව තිබූ අතීතයද සිහිපත් කරමිනි. මේ තිලොවට තිලක වූ ගෞතම බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයයි. හඬා වැළපෙන මේ දරුවා උපන්නේ කොසොල් රාජ්‍යයේ යි. කොසොල් රටේ කුඩා ධීවර ගමක උපත ලද කොලු පැටියා ගේ අවාසනාවට ඔහු මවුකුස පිළිසිඳගත් දින සිටම ඒ ගමට යහපතක් නම් වූයේ නැත. ගමේ සියලු ගංගා, තටාකවල මාළු හිඟවී ගියේය. කෑමට තියා බීමටවත් යමක් සොයා ගත නොහැකි විය. උන්හිටි ගමන් ඇවිළ ගිය ගින්නකින් සත්වාරයක්ම ගමෙහි විසූවන්ගේ සියලු දේපොළ විනාශ විය. කිසිදු හේතුවක් නැතිව නිකරුණේ් රජයට දඩ ගෙවන්නද සිදුවිය. හිටි ගමන් සිදුවූ මේ ව්‍යසනය පිළිබඳව ගම් නායකයා සියලු ගැමියන් රැස්කොට සාකච්ඡා කළේය. ‘මීට කලින් මේ ගමට මෙහෙම කරුමයක් වුණේ නෑ කවදාවත්. මේකට හේතුවක් තියෙන්න ඕන. අපි අතරට කවුරු හරි කාලකණ්ණියෙක් එකතු වෙලා තියෙනවා. ඒ පව්කාරයව අඳුනගෙන අපෙන් ඈත් කරන්න ඕන....’ මෙසේ කතිකා කළ ඔවුහු කණ්ඩායම් දෙකකට බෙදී වාසය කළෝය.... ඒ අතරතුර එක් කණ්ඩායමකට මහත් විපත් සිදුවන්නට වූයෙන් ඔවුන්ද දෙකට බෙදුණි. මෙසේ කිහිප වාරයක් කණ්ඩායම් බෙදෙමින් ගතකළ ඉක්බිති එක් ගර්භනී මවක් අවාසනාවන්ත යැයි හඳුනාගෙන ඇයට තලා ගමෙන් එළවා දැමීය. ඒ අසරණ මවද බොහෝ දුක් විඳ පණ ගැට ගසා ගන්නී පුතෙකු වැදුවාය. කෙසේ හෝ පුතු රක්ෂා කරන ඇයටද අනේක විධ විපත්තීන් පැමිණුනෙන් දරුවාට පියවර තබා ඇවිදින්නට පුළුවන් වූ හැටියේම ඔහු අතට තැටි කබලක් දී...’පුතේ ගෙයින් ගෙය සිඟමනේ ගොස් ජීවත් වෙන්නේ යැයි පවසා ඔහුගෙන් වෙන්ව පලා ගියාය... එතැන් පටන් ඉතා අසරණ කටුක දිවියක් උරුම වූ කුඩා කොලු පැටියා කිසිවෙකුගේ හව්හරණක් නොමැතිව හරිහැටි කෑමක් බීමක් නොමැතිව වස්ත්‍රයක් නැතිව තැන තැන ඇවිදිනුයේ සැවැත්නුවරට පැමිණ අතු පතර විහිද ගිය නුග සෙවණක් යට මෙසේ වැතිර දුක කියා හූල්ලමින් හඬන්නට පටන් ගති... ‘අනේ් මට කාගෙවත් පිහිටක් නෑ.... බඩ පිරෙන්න කාපු දවසක් මතක නෑ. මේ දුකෙන් ගොඩ වෙන්න විදිහක් ඇත්තෙම නැද්ද....’ කොතරම් පව්කාරයකු වුවද නිවන් මඟ දකින්නට තරම් වාසනාවක් ඇති කොලු පැටියාගේ හඬ එවේලෙහි පිඬුසිඟා වැඩම කළ ධර්ම සේනාපති සැරියුත් මහ රහතන් වහන්සේට ශ්‍රවණය කරන්නට ලැබිණි. එය ඇසීමෙන් ඔහු කෙරේ මෙත් සිත පහළ කළ උන්වහන්සේ දරුවා අසලට වැඩම කොට ඔහුගෙන් තොරතුරු විචාළ සේක. ‘අනේ ස්වාමිනී... මම උපන්දා ඉඳන්ම අපේ ගමට වගතුවක් නැතිලු.... මං මහා පව්කාරයෙක් කියලා ගමේ අය මගේ අම්මා තාත්තාවත් ගමෙන් පිටමං කළා. ඒ දෙන්නටත් මං එක්ක ඉන්නකම් ගිය ගිය තැනින් කරදර සිද්ධ වුණා. හැමදේම නැතිවුණා. විනාශ වුණා. ඊට පස්සේ ඒ දෙන්නත් මාව දාලා ගියා....’ ගඟක් ගලන්නාක් මෙන් ඒ ශෝකී වදන් කොලු පැටියාගේ මුවින් ගිලිහෙන්නට පටන් ගත්තේ සැරියුත් තෙරුවන් වහන්සේගේ කරුණාබරිත මෛත්‍රී සහගත ප්‍රසන්න වදන් ඇසීමෙනි. ‘එසේනම් දරුව.... නුඹ මහණ වන්නට කැමතිද?’ ‘අනේ ස්වාමීන් වහන්ස, මං වගේ කාලකණ්ණියෙක් මහණ කරන්නේ කවුද?’ ‘මම නුඹව පැවිදි කරන්නම්. මේ සියලු දුක් කරදර ඉවරයක් දකින්නට දිනෙක නුඹට හැකිවේ...’ එදා එසේ මහරහත් සැරියුත් මාහිමියන්ගේ මඟ පෙන්වීමෙන් සම්බුද්ධ ශාසනයට ඇතුළත් වූ ඒ දරුවා විසි වයස් ගතවෙද්දී උපසම්පදාවද ලබා ලෝසක තිස්ස තෙරුන් වහන්සේ නමින් ප්‍රසිද්ධ වූ සේක.... උන්වහන්සේ වීර්ය සම්පන්නය. නුවණැත්තෝය. එසේ හෙයින්ම මහත් වූ වීර්යයෙන් යුතුව විදසුන් වඩා අර්හත් භාවයට පැමිණි සේක. එහෙත් පෙර කරන ලද අකුසලයන් තවම ගෙවී ගිය නැති නිසාදෝ උතුම් වූ අරහත් බව ලබා සිටියද උන් වහන්සේට කිසි දිනක කුස පුරා වළඳන්නට දන් ටිකක් ලැබුණේ නැත. යම් කිසිවෙකු දන් හැන්දක් පාත්‍රයට බෙදූ විට ඔහුට පෙනෙන්නේ පාත්‍රය මුළුමනින්ම පිරී ඉතිරී ඇති බවකි. ඒ නිසා ඔහු නැවතත් උන්වහන්සේට දන් පිළිගන්වන්නේ නැත. විටෙක උන්වහන්සේ වළඳන්නට පෙර පාත්‍රයේ දන් ටික අතුරුදන් වී යයි. මේ නිසා කුඩා කලදී මෙන්ම යන්තම් ජීවිතය ගැටගසා ගන්නට මිසක කුස පිරෙන්නට අහරක් ගත් දිනක් උන් වහන්සේට මතක නැත. මෙසේ කාලය සෙමෙන් සෙමෙන් ගත වී ගියේය. ධර්මාවබෝධයෙන් සියලු දුක් පීඩා උසුලන්නට සමත් වූ ලෝසක තෙරුන් වහන්සේගේ ආයුෂ කෙමෙන් ගෙවී ගොස් පිරිනිවන් පානා දිනයද පැමිණියේය. මේ බව වටහාගත් සැරියුත් මහ රහතන් වහන්සේ මෙසේ සිතූ සේක. ‘ලෝසක ස්ථවිරයන් වහන්සේ අද පිරිනිවන් පානා සේක. අදවත් උන්වහන්සේට කුස පුරා ගන්නට අහරක් මා විසින් සපයා දිය යුතුය. මෙසේ සිතූ සැරියුත් හිමි, ලෝසක තෙරුන් වහන්සේද කැටුව සැවැත් නුවර පුරා පිඬු සිඟා වැඩම කළ නමුදු දන් හැන්දක් තබා වැඳුමක් පිදුමක්වත් නොලැබූහ. මේ අයුරින් මගේ අභිප්‍රාය සපල කොටගත නොහැක’ යනුවෙන් සිතූ® සැරියුත් හිමියෝ ලෝසක තෙරුන් වහන්සේට ආපසු විහාරයට වඩින්නට යැයි පවසා තනිවම පිඬුසිඟා ගොස් පාත්‍රය දනින් පුරවා ඉක්මනින් දෙන්නට යැයි කියා දන් පාත්‍රය එක් මිනිසෙකුට දුන්නේය. අවාසනාවක තරම....ටික දුරක් යද්දී තමාට පැවරූ රාජකාරිය අමතකව ගිය ඒ මිනිසා පාත්‍රයේ ආහාර මගදී කෑමට ගෙන යන්නට ගියේය. සැරියුත් රහතන් වහන්සේ ආපසු විහාරයට වැඩම කළ විට ලෝසක හිමියෝ පැමිණ උන්වහන්සේට නමස්කාර කළෝය. ‘ඇවැත්නි ... කෙසේද...? අප එවූ ආහාර වැළඳුවාද?’ ‘නැත ස්වාමිනී... කිසිවෙකු මා හට දානය ගෙනවිත් දුන්නේ නැත...’ ඉමහත් සංවේගයට පත් සැරියුත් හිමියෝ දන් වේලාව පසු වී තිබුණෙන් වෙනතක නොගොස් කොසොල් රාජ මාළිගයට වැඩමවා පිඬු පිණිස පාත්‍රය පුරා චතුමධුර ලබා ආපසු පැමිණ ලෝසක තෙරුන් වහන්සේට මෙසේ කී සේක. ‘ඇවැත්නි... තොප අතින් ඇල්ලුවහොත් මෙහි ඇති ආහාර අතුරුදන්ව යන්නට පුළුවනි. ඒ නිසා මා අතේ තිබියදීම මේ චතුමධුර කුස පුරා වළඳන්න.’ උපන්දා සිට යන්තම් අහරකින් දිවිරැක ගත් ලෝසක තෙරුන් වහන්සේ සැරියුත් හිමියන්ගේ දෑතෙහි තිබූ පාත්‍රයෙන් කුසපුරා චතුමධුර වළඳා එදිනම පිරිනිවන් පා වදාළ සේක. පසු දිනෙක භික්ෂූන් වහන්සේලා අතර මෙබඳු කතා බහක් ඇතිවිය. ‘ධර්මාවබෝධය ලබා උතුම් වූ නිවන් මඟ දකින්නට තරම් පින් කර තිබූ ලෝසක තිස්ස හිමියන්ට කුස පුරා අහරක් නොලැබ කුසගින්නේ සිටින්නට සිදුවූයේ කුමන අකුසලයක් නිසාද? සංඝයා අතර ඇතිවූ මේ සැකය ශ්‍රවණය කළ බුදුන් වහන්සේ, ලෝසක තිස්ස හිමියන් විසින් කරන ලද අකුසල කර්මය පිළිබඳ මෙසේ වදාළ සේක. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි මේ ලෝසක තිස්ස තෙරුන් වහන්සේ එක් ගමක් ආසන්නයේ වන සෙනසුනක භාවනානුයෝගීව කල් ගත කරන්නේ අසල ගමක සැදැහැති කුල පුත්‍රයෙක් දානාදියෙන් සංග්‍රහ කරන්නේය. දිනක් ආගන්තුක තෙරුන් වහන්සේ නමක් ඒ ගමට වැඩම කොට එකී කුල පුත්‍රයාගේ ආරාධනයෙන් පෙර කී වන සෙනසුනට වැඩම කළෝය.... කුල පුත්‍රයා සන්ධ්‍යාවෙහි වන සෙනසුනට පැමිණ මල් පහන් පුදා දෙදෙනා වහන්සේටම පසු දින දානයට ආරාධනා කොට ගියේය. නේවාසික තෙරුන්වහන්සේ මෙසේ සිතූහ. ‘මේ ආගන්තුක භික්ෂූන් වහන්සේ දිගටම මෙතැන වැඩ සිටියහොත් මේ කුල පුත්‍රයා මා ගණන් නොගනීවි. මට දෙන ලාබයද අඩුවන්නේ ය. ඒ නිසා උන් වහන්සේට මෙහි ඉඳීම එපා කරවිය යුතුය...’ එසේ සිතූ නේවාසික තෙරණුවෝ එදින දානය සඳහා ආගන්තුක තෙරුන් වහන්සේට නොදන්වාම වැඩම කළහ.... කුල පුත්‍රයා ආගන්තුක තෙරණුවන් ගැන විමසූ විට ‘පෙරදා තොප පිළිගැන්වූ ප්‍රණීත බොජුන් වළඳා දිරවාගන්නට බැරිව උන්වහන්සේ තවම නින්දේ පසු වේ’ යැයි පැවසූහ. කුල පුත්‍රයාද නේවාසික තෙරුන් වහන්සේට දානාදියෙන් සංග්‍රහ කොට ගිතෙල්, මී සර්කරා පිර වූ පාත්‍රයක් ඒ ආගන්තුක තෙරුන් වහන්සේට දෙන්නට යැයි නේවාසික තෙරුන් වහන්සේට දුන්නේය. එය රැගෙන යන නේවාසික තෙරුන් වහන්සේ මෙසේ සිතයි. ‘ඒ ආගන්තුක තෙරණුවෝ මේ ආහාර වැළඳූ විට බෙල්ලෙන් අල්වා එළියට දැමුවත් යන එකක් නැහැ. මේවා කාටවත් නොපෙනෙන්නට විසිකර දැමිය යුතුය’ මෙසේ සිතූ තෙරණුවෝ ඒ ආහාර පාත්‍රය එක් කුඹුරක ඇවිළෙන ගිනි ගොඩක් දැක එයට විසිකර දමා විහාරයට වැඩම කළහ. මේ අතර නේවාසික තෙරුන් වහන්සේ ගේ මේ අකුසල සිතිවිලි ධ්‍යාන වඩා සිටි ආගන්තුක තෙරුන් වහන්සේ විසින් දන්නා ලදහ. එසේ හෙයින් උන්වහන්සේ පාත්‍රා සිවුරු ආදිය ගෙන වෙනත් තැනකට වැඩම කළ සේක. දන් පාත්‍රය ගින්නට විසි කළ නේවාසික තෙරණුවෝ විහාරයට වැඩම කළද උන්වහන්සේට ආගන්තුක තෙරණුවෝ එහි නැති බව පෙනිණි. ඒකත් එකටම ඒ ආගන්තුක තෙරණුවෝ ධ්‍යාන වැඩූ කෙනෙක්. මගේ අදහස දැන වෙනත් තැනකට වඩින්නට ඇති. අනේ මා විසින් කළේ බලවත් අකුසල කර්මයක්....’ එතැන් පටන් ඒ නේවාසික තෙරණුවෝ ඒ ගැන සිත සිතා දොම්නසින් කල් ගෙවූයේ මියගොස් කල්ප කාලයක් නිරයෙහි පැසී බොහෝ දුක් වින්දේය. ආත්ම පන්සියයක්ම පිලිවෙලින් යක්ෂයෙක් වී ඉපදුනාහ. ඒ පන්සිය වරටම බඩපුරා කෑවේ එකම දවසක් පමණි. කෑයේද ගැබ් මල ගොඩකි. ඉක්පසු තවත් ආත්ම පන්සියයක් සුණක යෝනියෙහි ඉපදුනාහ. එදාද කෑයේ වමනය කල බත් අසූචියකි. මනුලොව ඉපිද දුක්විදි අයුරු මුලින් දක්වා ඇත. අන් කෙනෙකුගේ ආහාර ලාභයට අකුල් හෙලා එසේ දුක් අනුභව කළඳ එකල භාවනානුයෝගීව විදසුන් වැඩූ කුසලයෙන් මෙකල ලෝසක තිස්ස තෙරුන් වහන්සේ ධර්මාවබෝධය ලැබ නිවන් මග පසක් කොට ගත්තෝ ය. යනුවෙන් වදාරා තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ලෝසක ජාතකය නිමාකළ සේක... ( සසුන පුවත්පත හා රිදියගම සුධම්මාභිවංශ හිමියන්ගෙ කර්මය කෘතිය ඇසුරිනි )[/SIZE] [SIZE="4"]ගත්තේ මෙතනින් [/SIZE]- [url]http://www.facebook.com/photo.php?fbid=518853768164501&set=a.341796045870275.80280.100001196487578&type=1&ref=nf[/url] [SIZE="4"][B]මෙම ලිපිය පල කල එරන්ද ලක්මාල් හට යම් ප්‍රාර්තනයක් ඇත්ද , මේ පිනෙන් එය එලෙසම ඉටුවේවා![/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom