Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝසක හිමි....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිඟමනින් ජීවත් වූ කුඩා දරුවෙක් සැරියුත් ස්වාමීන් වහන්සේ කරුණාවෙන් පැවිදි කල අතර මොහු නමින් ලෝසක හිමි විය. ඒ හිමිට කිසි දිනක කුස පිරෙන්නට ආහාරයක් ලැබුණේ නැත. ඒ හිමියන් සමඟ වැඩියොත් සැරියුත් හිමියන්ටවත් දානය ලැබෙන්නේ නැත. එතරම් අවාසනාවන්ත වුවත් පෙර පිරූ පාරමී තිබූ පින් බලයෙන් රහත් විය. නමුත් දානය බෙදන්න මිනිසුන් ගෙනෙන විට පාත්‍රය පිරී දානය තිබෙන සේ පෙනුන ද දානය බෙදුවේ ද ඒවා වියළී යයි. ජීවත්වීමට පමණක් ස්වල්පයක් ඉතිරි වේ. පිරිනිවන්පාන තුරු කුස පිරෙන්න ආහාරයක් නො ලැබුණේය. මෙය දැනගත් සැරියුත් හිමියෝ පිරිනිවෙන දිනයේ ප්‍රණීත දානයක් භික්ෂුවක් අතේ එවන්නට යෙදුණා. දානය ගෙනා භික්ෂුව එය මඟදී වළඳා එය ද නො ලැබුණි. මෙය දැනගත් විට සැරියුත් හිමියෝ සංවේග වී චතුමධුර පාත්‍රයක් ගෙන තම අතේ තිබිය දී ම ලෝසක හිමිට එය වළදන්නට දුන්නේ ය. මෙදින මුළු ජීවිත කාලයේ ම කුස පිරෙන්න ආහාරයක් ලත් දිනය විය. මේ හිමිගේ පූර්ව කර්මය බුදු නුවණින් දැක මෙසේ වදාළේ ය.

මේ ලෝසක හිමි කාශ්‍යප බුදු සසුනේ පැවිදිව හොඳින් සිල් ගුණ පුරමින් භාවනා කළේ ද ලාභාශාවෙන් රහත් හිමි නමක ගේ සිව්පසය වැළකුවේ ය. තම දායකයෝ එම රහත් හිමිට සිව්පසයෙන් සලකන විට කැමති නො වුණි. රහත් හිමිට දෙන්න යැයි දුන් කිරිබත් පාත්‍රය ද තරහ සිතින් ගිනි අඟුරෙහි ලා පුළුස්සා දැම්මේ ය. මේ ¥ෂිත කර්මයෙන් අපායෙහි ඉපිද අවුරුදු ලක්ෂ ගණනක් දුක් වින්දේ ය. ආත්ම පන්සීයක්ම පිළිවෙලින් යක්ෂයෙක් වී ඉපදුනි. ඒ ජාති පන්සීයෙහි ම බඩපුරා කෑවේ එක ම දවසක ය, කෑවේ ද ගැබ්මළ ගොඩකි. එයින් පසු තවත් ආත්ම පන්සීයක් ම සුනඛව ඉපදුණි. ඒ ජාති පන්සීයෙහි ම බඩ පුරා කෑවේ එකම දවසක් ය. එදා ද කෑවේ වමනය කළ බත් අසූචියකි. මනුලොව ද ඉපිද බොහෝ දුක් විඳි අතර මේ අවසන් ආත්මයේ ද පිළිසිඳගත් දින පටන් මුළු ප්‍රදේශයේ ම කටයුතු පිරිහී ගියේ ය. මිනිසුන් කාලකණ්ණියා කවුදැ යි සොයා මේ මව ගමින් ද පන්නා දැමීය. ඕ තොමෝ ඉන්නට තැනක්, කන්නට බතක්, බොන්නට දියක්, අඳින්නට වතක්, යන්නට මඟක් නො වූයෙන් දුකින් දුකට ම පත් වූවා ය. පසුව මොහු ලොවට බිහිකොට පයින් ඇවිදින්න හැකි වෙන තෙක් හදා කබලක් දී පාරේ අතහැර දැමූ අතර එදා සිට ඉඳුල් කා හැදුණේ ය.

බලන්න සත්පුරුෂයෙනි, එක් දිනක රහත් හිමි නමක ගේ ලාභයක් වැළැක් වූ පවින් බුද්ධාන්තරයක් ම දුක් දුන්නේ ය. එබැවින් කර්මයට බිය වෙත්වා!

(ජාතකට්ඨ කථා - ලෝසක ජාතකය 209 පිට)

වර්තමාන සමාජය විසින් කරනා අකුසලයන්හි ප්රතිඵලයන් කෙසේ වේදැයි උගත් බුද්ධිමත් ඔබ නුවණින් විමසා බලා පවින් වැළකෙත්වා!

[QUOTE="Iron Monger, post: 16359087, member: 349634"] [SIZE=6]සිඟමනින් ජීවත් වූ කුඩා දරුවෙක් සැරියුත් ස්වාමීන් වහන්සේ කරුණාවෙන් පැවිදි කල අතර මොහු නමින් ලෝසක හිමි විය. ඒ හිමිට කිසි දිනක කුස පිරෙන්නට ආහාරයක් ලැබුණේ නැත. ඒ හිමියන් සමඟ වැඩියොත් සැරියුත් හිමියන්ටවත් දානය ලැබෙන්නේ නැත. එතරම් අවාසනාවන්ත වුවත් පෙර පිරූ පාරමී තිබූ පින් බලයෙන් රහත් විය. නමුත් දානය බෙදන්න මිනිසුන් ගෙනෙන විට පාත්‍රය පිරී දානය තිබෙන සේ පෙනුන ද දානය බෙදුවේ ද ඒවා වියළී යයි. ජීවත්වීමට පමණක් ස්වල්පයක් ඉතිරි වේ. පිරිනිවන්පාන තුරු කුස පිරෙන්න ආහාරයක් නො ලැබුණේය. මෙය දැන[/SIZE][SIZE=6]ගත් සැරියුත් හිමියෝ පිරිනිවෙන දිනයේ ප්‍රණීත දානයක් භික්ෂුවක් අතේ එවන්නට යෙදුණා. දානය ගෙනා භික්ෂුව එය මඟදී වළඳා එය ද නො ලැබුණි. මෙය දැනගත් විට සැරියුත් හිමියෝ සංවේග වී චතුමධුර පාත්‍රයක් ගෙන තම අතේ තිබිය දී ම ලෝසක හිමිට එය වළදන්නට දුන්නේ ය. මෙදින මුළු ජීවිත කාලයේ ම කුස පිරෙන්න ආහාරයක් ලත් දිනය විය. මේ හිමිගේ පූර්ව කර්මය බුදු නුවණින් දැක මෙසේ වදාළේ ය. මේ ලෝසක හිමි කාශ්‍යප බුදු සසුනේ පැවිදිව හොඳින් සිල් ගුණ පුරමින් භාවනා කළේ ද ලාභාශාවෙන් රහත් හිමි නමක ගේ සිව්පසය වැළකුවේ ය. තම දායකයෝ එම රහත් හිමිට සිව්පසයෙන් සලකන විට කැමති නො වුණි. රහත් හිමිට දෙන්න යැයි දුන් කිරිබත් පාත්‍රය ද තරහ සිතින් ගිනි අඟුරෙහි ලා පුළුස්සා දැම්මේ ය. මේ ¥ෂිත කර්මයෙන් අපායෙහි ඉපිද අවුරුදු ලක්ෂ ගණනක් දුක් වින්දේ ය. ආත්ම පන්සීයක්ම පිළිවෙලින් යක්ෂයෙක් වී ඉපදුනි. ඒ ජාති පන්සීයෙහි ම බඩපුරා කෑවේ එක ම දවසක ය, කෑවේ ද ගැබ්මළ ගොඩකි. එයින් පසු තවත් ආත්ම පන්සීයක් ම සුනඛව ඉපදුණි. ඒ ජාති පන්සීයෙහි ම බඩ පුරා කෑවේ එකම දවසක් ය. එදා ද කෑවේ වමනය කළ බත් අසූචියකි. මනුලොව ද ඉපිද බොහෝ දුක් විඳි අතර මේ අවසන් ආත්මයේ ද පිළිසිඳගත් දින පටන් මුළු ප්‍රදේශයේ ම කටයුතු පිරිහී ගියේ ය. මිනිසුන් කාලකණ්ණියා කවුදැ යි සොයා මේ මව ගමින් ද පන්නා දැමීය. ඕ තොමෝ ඉන්නට තැනක්, කන්නට බතක්, බොන්නට දියක්, අඳින්නට වතක්, යන්නට මඟක් නො වූයෙන් දුකින් දුකට ම පත් වූවා ය. පසුව මොහු ලොවට බිහිකොට පයින් ඇවිදින්න හැකි වෙන තෙක් හදා කබලක් දී පාරේ අතහැර දැමූ අතර එදා සිට ඉඳුල් කා හැදුණේ ය.[/SIZE] [SIZE=6] බලන්න සත්පුරුෂයෙනි, එක් දිනක රහත් හිමි නමක ගේ ලාභයක් වැළැක් වූ පවින් බුද්ධාන්තරයක් ම දුක් දුන්නේ ය. එබැවින් කර්මයට බිය වෙත්වා![/SIZE] [SIZE=6] (ජාතකට්ඨ කථා - ලෝසක ජාතකය 209 පිට)[/SIZE] [SIZE=6] වර්තමාන සමාජය විසින් කරනා අකුසලයන්හි ප්රතිඵලයන් කෙසේ වේදැයි උගත් බුද්ධිමත් ඔබ නුවණින් විමසා බලා පවින් වැළකෙත්වා![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom