Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝ කාබ් ඩයට් මාස තුනක ප්‍රතිඵල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝ කාබ්, හයි ප්‍රෝටීන් ඩයට් එකක් මාස තුනක් කරා

කරන්න කලින් අවශ්‍ය ටෙස්ට් ටිකත් කරා , ඒ ටිකත් බලලම තමා වැඩේට බැස්සේ

අර වන්නකුගේ ඕන මගුලකට වැදගෙන හා කියන අය වගේ නෙමේ අර එරික් බර්ග් ඩෝකාගේ කන්ටෙන්ට් ටිකත් බලලා වැඩේට බැස්සේ.

මම කොහොමත් 16/8 ෆාස්ටින්ග් කලින් ඉඳලම හිටියේ, ඒක හින්දා ලොකු අමාරුවක් උනේ නැහැ, මට අමාරු උනේ හවසට එහෙම මොනා හරි කාලා ප්ලේන්ටියක් ගහන්න, යක්ස බඩගින්නක් එනවා, ඒක ආවම ඕන මගුලක් කාගෙන යන්න පුළුවන්, එතකොට ලිමිට් පන්නල කැවෙනවා ,

මේ මාස තුනේ කරේ

ගන්න කාබ් ප්‍රමාණය අඩු කළා,

වේල් දෙකයි කන්නේ, එකත් බත් මිටක් විතර තමයි (මේකට මම වෙනම පිගානක් ගත්තා, ඒ හින්දා බත් ගන්න ප්‍රමාණය ලිමිට් උනා - https://ecoceylon.lk/shop/uncategorized/wannakku-plate/)

අනිත් ඒවා සාමනය විදියට එළවලු එහෙම කෑවා (ඒවත් අර කහපාට එළවලු පලතුරු හොඳ නෑ , පරිප්පු වට්ටක්කා එපා කියලා කරේ නෑ , අනිත් ඒවා ගෙදර සාමාන්‍ය උයන විදියටම කෑවා),

ඊට අමතරව මස්, මාළු, බිත්තර ගන්න එක වැඩි කළා.

ඒ කියන්නේ කන්නේ වේල් දෙකයිනේ, එක වේලකට බිත්තර දෙකක් අනිත් වේලට මස් හෝ මාළු

එක්සසයිස් කරන්න උනේ නෑ,

සතියට දවසක් දෙකක් විස්කි ෂොට් දෙකක් තුනක් දැම්මා.

දවසට කන්නේ ප්‍රධාන වේල් දෙකයි, දවල් කෑමයි, රෑ කෑමයි ,

අතර මැද පොඩි පොඩි කෑම අනන් මනං මුකුත් ගන්නේ නැහැ,

අතරමැද ගන්නවානම් ගන්නේ බ්ලැක් කොෆි එකක් විතරයි සීනි නැතුව.

වේලක් මිස් වෙන නිසා කොහොමත් කලින් ඉදලා NATURESWAY මල්ටි විටමින් එක ගත්තා.

මේක කරනකොට අර යස්ස බඩගින්න නැති උනා,

කෑම නැතිව උනත් ඉන්න පුළුවන් ලයින් එකක් ආවා,

කලින් පිටි කෑම වලට තිබ්බ ආසාව ගියා.

හැබැයි පුතේ චීට් කරන්න කියලා ආපහු පිටි කෑම කාපු ගමන් අර යස්ස බඩගින්න ආපහු එනවා, කෑම වලට තියෙන ආසාව ආපහු එනවා, ඒ නිසා මේක බැලන්ස් එකේ කරන්න බෑ (ඒ කියන්නේ සතියේ දවසක් චීට් ඩේ එකක් වගේ තියාගෙන කරන්න අමාරුයි.)

ඊලග දවසේ බඩගින්න එනවා ලෙසට. හැබැයි ඒකත් පුරුදු උනාම කරන්න පුළුවන් (චීට් ඩේ එකට පස්සේ දවසේ වතුර වැඩිපුර බීලා ගොඩ දාගන්න පුළුවන්)

ඇග කිලෝ 10ක් බැස්සා , 71 ඉදන් 61ට , බැහැපු ප්‍රාමාණය වැඩියි. මගේ BMI අනුව තියෙන්න ඕන 65 යි

හැබැයි ඉතින් ඇගට සැහැල්ලුවක් ආවා, දවසේ වැඩ නිදිමතක් නැතුව එනර්ජි එකෙන් කරන්න පුළුවන් උනා

මෙන්න මේ ටික තමා ඇගේ උන වෙනස්කම්

මාස තුනකට කලින් > ඩයට් එකෙන් මාස තුනකට පසු

Total Cholestrol - 226 > 240

Triglycerides - 140 > 93

HDL - 54 > 59

VLDL - 28 >18.6

LDL - 144 > 162.4

Cholestrol / HDL Ratio - 4.19 > 4.07

LDL/HDL Ratio - 2.67 > 2.75

SGPT - 52 >15

SGOT -18>18

FBS - 112 > 98

Serum Creatinine - 81

HbA1c - 5.2

සීනි, වකුගඩු, අක්මාවට අව්ලක් නෑ

ටෝටල් කොලෙස්ටරෝල් සහ LDL වැඩි වෙලා

වන්නකු දෙයියෝ ඒක වැඩි උනාට කමක් නෑ කියනවා, ඒ උනාට එහම බෑනේ,

ඒ හින්දා ඊලග මාස තුනේ එක්සසයිස් කරලා, මස් අඩු කරලා (මස් කන එකත් AIR FRY කරලා කාලා) මාළු වලට වැඩි බරක් දෙනවා. කෑම වලටත් ඔලිව් ඔයිල් දාන්න ට්‍රයි එකක් දෙනවා,

තව මාස තුනකින් ප්‍රතිඵල කියන්නම්.

ටෝටල් කොලෙස්ටරෝල් සහ LDL අඩුකරගන්න අදහස් තියෙනවනම් කියන්න

[QUOTE="Blacq, post: 28506950, member: 470007"] [SIZE=5]ලෝ කාබ්, හයි ප්‍රෝටීන් ඩයට් එකක් මාස තුනක් කරා කරන්න කලින් අවශ්‍ය ටෙස්ට් ටිකත් කරා , ඒ ටිකත් බලලම තමා වැඩේට බැස්සේ අර වන්නකුගේ ඕන මගුලකට වැදගෙන හා කියන අය වගේ නෙමේ අර එරික් බර්ග් ඩෝකාගේ කන්ටෙන්ට් ටිකත් බලලා වැඩේට බැස්සේ. මම කොහොමත් 16/8 ෆාස්ටින්ග් කලින් ඉඳලම හිටියේ, ඒක හින්දා ලොකු අමාරුවක් උනේ නැහැ, මට අමාරු උනේ හවසට එහෙම මොනා හරි කාලා ප්ලේන්ටියක් ගහන්න, යක්ස බඩගින්නක් එනවා, ඒක ආවම ඕන මගුලක් කාගෙන යන්න පුළුවන්, එතකොට ලිමිට් පන්නල කැවෙනවා , [B]මේ මාස තුනේ කරේ[/B] 👉ගන්න කාබ් ප්‍රමාණය අඩු කළා, 👉වේල් දෙකයි කන්නේ, එකත් බත් මිටක් විතර තමයි (මේකට මම වෙනම පිගානක් ගත්තා, ඒ හින්දා බත් ගන්න ප්‍රමාණය ලිමිට් උනා - [/SIZE][URL='https://ecoceylon.lk/shop/uncategorized/wannakku-plate/'][SIZE=5]https://ecoceylon.lk/shop/uncategorized/wannakku-plate[/SIZE][/URL][SIZE=5]/) 👉අනිත් ඒවා සාමනය විදියට එළවලු එහෙම කෑවා (ඒවත් අර කහපාට එළවලු පලතුරු හොඳ නෑ , පරිප්පු වට්ටක්කා එපා කියලා කරේ නෑ , අනිත් ඒවා ගෙදර සාමාන්‍ය උයන විදියටම කෑවා), 👉ඊට අමතරව මස්, මාළු, බිත්තර ගන්න එක වැඩි කළා. ඒ කියන්නේ කන්නේ වේල් දෙකයිනේ, එක වේලකට බිත්තර දෙකක් අනිත් වේලට මස් හෝ මාළු 👉එක්සසයිස් කරන්න උනේ නෑ, 👉සතියට දවසක් දෙකක් විස්කි ෂොට් දෙකක් තුනක් දැම්මා. 👉දවසට කන්නේ ප්‍රධාන වේල් දෙකයි, දවල් කෑමයි, රෑ කෑමයි , අතර මැද පොඩි පොඩි කෑම අනන් මනං මුකුත් ගන්නේ නැහැ, අතරමැද ගන්නවානම් ගන්නේ බ්ලැක් කොෆි එකක් විතරයි සීනි නැතුව. වේලක් මිස් වෙන නිසා කොහොමත් කලින් ඉදලා NATURESWAY මල්ටි විටමින් එක ගත්තා. මේක කරනකොට අර යස්ස බඩගින්න නැති උනා, :yes: කෑම නැතිව උනත් ඉන්න පුළුවන් ලයින් එකක් ආවා, කලින් පිටි කෑම වලට තිබ්බ ආසාව ගියා. හැබැයි පුතේ චීට් කරන්න කියලා ආපහු පිටි කෑම කාපු ගමන් අර යස්ස බඩගින්න ආපහු එනවා, කෑම වලට තියෙන ආසාව ආපහු එනවා, ඒ නිසා මේක බැලන්ස් එකේ කරන්න බෑ (ඒ කියන්නේ සතියේ දවසක් චීට් ඩේ එකක් වගේ තියාගෙන කරන්න අමාරුයි.) ඊලග දවසේ බඩගින්න එනවා ලෙසට. හැබැයි ඒකත් පුරුදු උනාම කරන්න පුළුවන් (චීට් ඩේ එකට පස්සේ දවසේ වතුර වැඩිපුර බීලා ගොඩ දාගන්න පුළුවන්) :cool:ඇග කිලෝ 10ක් බැස්සා , 71 ඉදන් 61ට , බැහැපු ප්‍රාමාණය වැඩියි. මගේ BMI අනුව තියෙන්න ඕන 65 යි හැබැයි ඉතින් ඇගට සැහැල්ලුවක් ආවා, දවසේ වැඩ නිදිමතක් නැතුව එනර්ජි එකෙන් කරන්න පුළුවන් උනා [B]මෙන්න මේ ටික තමා ඇගේ උන වෙනස්ක[/B]ම් [B]මාස තුනකට කලින් > ඩයට් එකෙන් මාස තුනකට පසු [/B] Total Cholestrol - 226 > 240 Triglycerides - 140 > 93 HDL - 54 > 59 VLDL - 28 >18.6 LDL - 144 > 162.4 Cholestrol / HDL Ratio - 4.19 > 4.07 LDL/HDL Ratio - 2.67 > 2.75 SGPT - 52 >15 SGOT -18>18 FBS - 112 > 98 Serum Creatinine - 81 HbA1c - 5.2 සීනි, වකුගඩු, අක්මාවට අව්ලක් නෑ [B]ටෝටල් කොලෙස්ටරෝල් සහ LDL වැඩි වෙලා [/B] වන්නකු දෙයියෝ ඒක වැඩි උනාට කමක් නෑ කියනවා, ඒ උනාට එහම බෑනේ, ඒ හින්දා ඊලග මාස තුනේ එක්සසයිස් කරලා, මස් අඩු කරලා (මස් කන එකත් AIR FRY කරලා කාලා) මාළු වලට වැඩි බරක් දෙනවා. කෑම වලටත් ඔලිව් ඔයිල් දාන්න ට්‍රයි එකක් දෙනවා, තව මාස තුනකින් ප්‍රතිඵල කියන්නම්. ටෝටල් කොලෙස්ටරෝල් සහ LDL අඩුකරගන්න අදහස් තියෙනවනම් කියන්න [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom