Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝ වැසියන්ට නිරාගමික වීමට කාලය එලඹ ඇත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Yes

ඔව්.එහෙම උන්නම් සෑහෙන්න ඉන්නවා.නිරාගමික මුවාවෙන් වෙන ආගමක්,දේශපාලන සීන් එකක් ප්‍රමෝට් කරන උං ගොඩක් ඉන්නවා.ඉස්සර FB එකේ ඔය වගේ page හදං නටපු පොරක් ඉදියා.නම මතක නෑ.බෞද්ධ හින්දු ඉස්ලාම් යුදෙව් හැම එකකටම බනිනවා අපහාස කරනවා. හැබැයි ක්‍රිස්තියානි/කතෝලික පැත්ත ගැන මොකුත් කියන්නෑ.පස්සෙ පොරව follow කරන උන්ටම සීන් එක තේරිලා උගෙන් හුගක් උන් ඒ ගැන අහලා තිබ්බා.පොර silent ඉදලා ඉදලා අන්තිමට ප්‍රශ්න වැඩි උනාම කිව්වා ඒකට වෙන පේජ් එකක් හදාගන්න කියලා.ඕකයි තත්ත්වෙ. ඒ වගේ චාටර් උන් අනිවා මේකෙත් ඇති.

Huh? Plz explain bro.

අනිත් හුගක්ම වගේ කෙලින්ම රාජ්‍ය පාලනයත් එක්කම මුල ඉදං බද්ධ උන cult වගේනෙ. ඒවා නිසා යුරෝපෙම අදුරු යුගවලටත් ගියා.මැදපෙරදිග ගත්තත් එක එක නිකායවල් කීයක් ද? සුන්නි -ෂියා වලි.ත්රස්තවාදීනුත් එකා එකා තරහයි.ISIS -තලේබාන් උන් තරහයි.එකගතාවක් නෑ. ඒත් ඇත්තටම බුද්ධාගමේ එහෙම මිනිස්සුන්ට නීති හැදිල්ලක් සමාජ පාලනයක් ඒම් කරන්නෙ නැති උනත් දැන් එක එක විවිධ cult හැදිලනෙ.ඒවයෙ දායකයො වගේ ඉන්න වෙනම toxic උන් ඉන්නවා.උන් උන් වලි දාගන්නවා.හාමුදුරුවරුත් වලි. මහමෙව්නාව කියයි,උමංදාව කියයි.full වලිනෙ. කිසි එකගතාවක් නෑ. මං හිතන්නෙ නෑ ආපහු ඔය කියන හොද මුල්ම කාලෙ තිබුන තත්වෙකට එයි කියලා.දැන් ඒක විසින්ම ඇතුලෙන්ම විනාශ කරගෙන යන දෙයක් තියෙන්නෙ.

[QUOTE="Forrest_Gump, post: 27226577, member: 578710"] Yes ඔව්.එහෙම උන්නම් සෑහෙන්න ඉන්නවා.නිරාගමික මුවාවෙන් වෙන ආගමක්,දේශපාලන සීන් එකක් ප්‍රමෝට් කරන උං ගොඩක් ඉන්නවා.ඉස්සර FB එකේ ඔය වගේ page හදං නටපු පොරක් ඉදියා.නම මතක නෑ.බෞද්ධ හින්දු ඉස්ලාම් යුදෙව් හැම එකකටම බනිනවා අපහාස කරනවා. හැබැයි ක්‍රිස්තියානි/කතෝලික පැත්ත ගැන මොකුත් කියන්නෑ.පස්සෙ පොරව follow කරන උන්ටම සීන් එක තේරිලා උගෙන් හුගක් උන් ඒ ගැන අහලා තිබ්බා.පොර silent ඉදලා ඉදලා අන්තිමට ප්‍රශ්න වැඩි උනාම කිව්වා ඒකට වෙන පේජ් එකක් හදාගන්න කියලා.ඕකයි තත්ත්වෙ. ඒ වගේ චාටර් උන් අනිවා මේකෙත් ඇති. Huh? Plz explain bro. අනිත් හුගක්ම වගේ කෙලින්ම රාජ්‍ය පාලනයත් එක්කම මුල ඉදං බද්ධ උන cult වගේනෙ. ඒවා නිසා යුරෝපෙම අදුරු යුගවලටත් ගියා.මැදපෙරදිග ගත්තත් එක එක නිකායවල් කීයක් ද? සුන්නි -ෂියා වලි.ත්රස්තවාදීනුත් එකා එකා තරහයි.ISIS -තලේබාන් උන් තරහයි.එකගතාවක් නෑ. ඒත් ඇත්තටම බුද්ධාගමේ එහෙම මිනිස්සුන්ට නීති හැදිල්ලක් සමාජ පාලනයක් ඒම් කරන්නෙ නැති උනත් දැන් එක එක විවිධ cult හැදිලනෙ.ඒවයෙ දායකයො වගේ ඉන්න වෙනම toxic උන් ඉන්නවා.උන් උන් වලි දාගන්නවා.හාමුදුරුවරුත් වලි. මහමෙව්නාව කියයි,උමංදාව කියයි.full වලිනෙ. කිසි එකගතාවක් නෑ. මං හිතන්නෙ නෑ ආපහු ඔය කියන හොද මුල්ම කාලෙ තිබුන තත්වෙකට එයි කියලා.දැන් ඒක විසින්ම ඇතුලෙන්ම විනාශ කරගෙන යන දෙයක් තියෙන්නෙ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom