තමන්ගේ ජීවිතේ role model බුදු රජාණන් වහන්සේ විදිහට දකින උපදේශකවරියක් වගේම Health and Wellbeing Coach කෙනෙක් විදිහටත් වැඩ කරන ගයත්‍රි සෙත් කියන විදිහට ජීවිතේ සැබෑ තේරුම, නිදහස, අධ්‍යාත්මික දියුණුව හොයාගෙන යන කෙනාට ලෞකික, ලෝකෝත්තර කියලා දෙකක් තියෙන්න බැහැ. සරලවම කිව්වොත් spiritual goal එකක් තියෙනෙ කෙනෙක්ට material goal එකක් තියෙන්නෙ බැහැ. මේ වගේ ඉතාමත් හරවත් සහ ගැඹුරු කතබහක් අහන්න,

